පාර්ලිමේන්තු සතිය
ඉන්දියාව නව තලයකට ප්‍රවේශ කරවා ගැනිමට රජය ප්‍රයත්න දරාගෙන යන බව පෙන්වාදෙන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, 'එක රටක් - එක මහ මැතිවරණයක්' (One Nation - One Election) පවත්වා ගැනිමේ කාර්‍යය සම්බන්ධයෙනුත් විපක්ෂයෙන් සහයෝගය දිනාගැනිමට ප්‍රයත්න දරාගෙන යන බව ප්‍රකාශ කොට ඇත. පාර්ලිමේන්තු සභාග දෙක ඒකාබද්ධ කරගනිමින් ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහාතා පිරිනැමු දේශනයට ස්තූතිය පුදකිරිමට ලෝක්සභාවේහි පවත්වන ලද විවාදයේහි තම ප්‍රතිචාරය දක්වමින් ඔහු එම ප්‍රකාශය සිදු කොට ඇත. පාර්ලිමේන්තුව කිසිදු බාදාවකින් තොරව ඉදිරියට ගෙනයාමට සහයෝගය දක්වන ලෙසින් එතුමන් විපක්ෂයෙන් තවදුරටත් ඉල්ලා සිටියේය. ප්‍රගතිය සහ සමෘද්ධිය සහතිකර ගැනිමට ඉන්දියාව කිසිදු වාසියක්වත් අත්හැර දොදෙමිය යුතු බව මෝදි මහතා තවදුරටත් පෙන්වාදි ඇත. රජය සහ විපක්ෂය සාමුහිකව රටට මැදිවිමට සිදුවන අභියෝගවල් වලට මුහුණ දියයුතු බව එතුමන් තවදුරටත් බළාපොරොත්තු පළකොට ඇත. ශක්තිමත්, සුරක්ෂිත සහ සෑම දැයක්ම අන්තර්ගතවු ඉන්දියාවක් ගොඩනගා ගැනිමේ ඉල්ලිමකුත් ඔහු ඉදිරිපත් කොට ඇත. දූෂණය සහ වංචාව මෙන්ම රැකියා විරහිතබාවයට සහ ගොවියන්ගේ ප්‍රශ්ණ ගැනිත් සැළකිල්ල දැක්වු ඔහ...