පාකිස්තානයට නොකඩවාම FATF මණ්ඩලයේ අවමානයට මැදිවිමට සිදු වේ

එක්සත් ජනපදයේ ඔර්ලැන්දෝහි පසුගිය සතියේ නිමාවට පත්වුනු FATF මණ්ඩලය හෙවත් මුල්‍ය ක්‍රියාකාරි කාර්‍යසාදක බලකායේ (Financial Action Task Force) සය දින සමුළුවෙන් ඔක්ටෝබර් මස වන විට අවශාන තීරණයක් ගන්නා ලෙසින් ගෝලිය මුල්‍ය කටයුතු නිරික්ෂණ මණ්ඩලය විසින් ඉදිරිපත් කොට තිබුනු ඉල්ලිම් වලට කැපවි කටටයුතු නොකිරිම ගැන පාකිස්තානයට දැඩි අනතුරු හැඟවිම් නිකුත් කරමින් පාකිස්තානයේ නම “අළු පාට” (grey list) ලයිස්තුවෙන් ඉවත් කරමින් එම මණ්ඩලය දැන් පාකිස්තානයේ නම “කළු පාට” (black list) ලයිස්තුවට විසි කොට දමා ඇත.

තම නිති-විරෝධි මුල්‍ය ගනුදෙනු විරෝධි කටයුතු සහ ත්‍රස්තවාද මල්‍ය රෙජිමය සහ ත්‍රස්තවාදයට මුල්‍ය සහයෝගය පිරිනැමිම එරෙහි උපායමය කටයුතු වලට කැපවි කටයුතු කිරිමට පාකිසත්නය FATF මණ්ඩලයට දි තිබුනු ප්‍රතිඥාව දැන් වසරක් ගෙවි ගොස් ඇත. ඉස්ලාමාබාදය අනිත් අතට එම කටයුතු ගැන මේ දක්වා කිසිදු සැළකිල්ලක් ලබාදි නොමැත. එරටේ භූමි වග ගැවසෙන ත්‍රස්තවාද කණ්ඩායම් වලට එරහි යම් යම් සාමාන්‍ය පියවරවල් කිහිපයක් රැගෙන ලෝකයාව මුලාවට පත් කිරිමට උත්සාහ දැරුවද කිසිදු අර්ථවත් ක්‍රියාමාර්ග රැගෙන තිබුනු බවත් දක්නට නොමැත.

FATF මණ්ඩලය ගොඩනගාගෙන දැනට හරියටම වසර 30 ක් පිරෙන සමයක නිති-විරෝධි මුල්‍ය ගනුදෙනු වලට එරහි ගෝලිය ක්‍රියාමාර්ග ගැනිම සහ ව්‍යාප්තිය නවතා දෙමිමේ කාර්‍යන්හි මුලිකත්වය රැගෙන කටයුතු කරගෙන යමේ තම ශක්තිය තවදුරටත් තහවුරු කරමින් කාලරාමුවක තුලින් එවැනි නිති-විරෝධි කටයුතු නවතා දෙමිමට විවෘත මනසකින් බොහෝ දෙනාගෙ අවශ්‍යතා යටතේ අර්ථවත් විධියෙන් කටයුතු කරගෙන ඉදිරියට පියවර තබාගෙන යාමේ ප්‍රතිඥ පළකොට ඇත.

පාකිස්තානයේ පැමිණිළි ගැන  FATF මණ්ඩලය කිසිදු සැළකිල්ල නොදැක්විම සහ එවැනි නිති විරෝධි කාර්‍යන්ට මිත්‍ර රටවල් වලින් සහයෝගය ලබා ගැනිමට නොහැකි විම තුලින් පාකිස්තනයට දැන් නොකඩවාම කොන්වි යාමට සිදුව ඇත.

2019 වසර පුල්වාමාහි මැදිවිමට සිදුවුනු ත්‍රස්තවාද ප්‍රහාරයටත් අතිශය සැළකිල්ල දක්වමින් එම ජාත්‍යන්තර සංවිදානය ත්‍රසත්වාදින්ට මුල්‍යමය සහයෝගය ලබාදිමකින් තොරව කිසේත්ම එවැන බිහිසුණු ප්‍රහාර එල්ල කල නොහැකිය යැයි සඳහන් කරමින් ත්‍රස්තවාදින්ට මුල්‍ය අනුග්‍රහය දැක්විමේ ඵල විපාක ගැන අවධානයට ලක්කොටදිම සිදුකොට ඇත.

පාකිස්තානයේ නම ගාවා නොගෙන වක්‍රාකාරව තවදුරටත් සඳහන් කරන එම ජාත්‍යන්තර සංවිධානය, යම් යම් රටවල් නොකඩවාම ත්‍රස්තවාදින්ට අනුග්‍රහය ලබාදිමට සහ අනිසි විධියෙන් මුල්‍ය ආධාර ලබා ගැනිමට ප්‍රයත්න දරාගෙන යන බව යැයි පෙන්වාදි ඇත.

2019 වසර ජූනි මස තවත් ප්‍රකාශයක් නිකුත් කරමින් FATF සංවිධානය නිති විරෝධි මුල්‍ය ගනුදෙනු ගැන ස්ථාවර ක්‍රියාමාර්ග ගැනිමට ඉස්ලාමාබාදය පසුගිය වසර දුන් ප්‍රතිඥා පසැක දමමින් එම ප්‍රතිඥා වලට එරහි වන විධියේ ක්‍රියාමාර්ග ගණනාවක් සිදු කොට තිබුනු බව යැයි අවධාරණය කර ඇත.


තමන් සමගින් ගිවිසගත් කරුණු දහයකින් යුත් ක්‍රියාකාරි සැළසුම ක්‍රියාක්මක කරගැනිමට පවා අසමත් වි සිටින පාකිස්තාන ගැන තම දැඩි සැළකිල්ල යොමු කරන FATF සංවිධානය, එම ක්‍රයාකාරි සැළසුම ක්‍රියාත්මක කරගැනිම සඳහා ලබාදි තිබුනි 2019 වසර ජනවාරි සහ මෙයි යන අවශන් කාල රාමුවට කලින් එම ප්‍රතිඤා ඉටුකිරිමට සමත්වි නොතිබුනු බව යැයි තවදුරටත් පැහැදිලි කොට ඇත. එම ක්‍රියාකාරි සැළස්ම ඔක්ටෝබර් මසට කලින් අංගසම්පුර්ණ කිරිමේ ස්වේච්ජාවෙන් ලබාදි තිබෙන තම අවශන් කාල සිමාව යම් විධියෙන් ඉටුකිරිමට නොහැකි වුවහොත් දැඩි ක්‍රියා මාර්ග ගැනිමට යන බව එම සංවිධානය පාකිස්තානයට තවදුරටත් අනතුරු හඟවා ඇත. යම් විධියකින් එම කාර්‍යය අංගසුම්පර්ණ කගැනිමට අසමත් වුහොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ඉදිරියේදි පිරි නැමිමට යන බවත් එම ගෝලිය පාකිස්තානය පාකිස්තානයට තවදුරටත් පෙන්වාදි ඇත.

මෙවැකි පසුබිමක මධ්‍යයේදිත් තම රටවැසියන්ව මුලාවට ලක් කරමින් පාකිස්තාන රජය නිල ප්‍රකාශණයක් නිකුත් කරමින් තමන් FATF කොන්දේශි යටතේ ත්‍රස්තවාදින්ට මුල්‍ය අනුග්‍රහය ලබා දෙන අයට සහ නිති වරෝධි මුල්‍ය ගනුදෙනු වලට එරහිව ක්‍රියාමාර්ග රැගෙන බව යැයි පෙන්වාදි ඇත.

එම විෂය සම්බන්ධයෙන්ම ප්‍රකාශයක් නිකුත් කරන ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය, පාකිස්තානය තම භූමි ප්‍රදේශ වල ගැවසෙන ත්‍රස්තවාදින්ට මෙන්ම ත්‍රස්වාද කාර්‍යන් සහ ත්‍රස්තවාදින්ට නීති විරෝධි ලෙසින් මුල්‍ය සහයෝගය ලබා දිම් ගැනත් FATF මණ්ඩලයට දුන් විශ්වසනිය, නැවත ආපසු නොහරෙන සහ ඊට අදා අඛණ්ඩ පියවරවල් ගැනිමේ ප්‍රතිඥා සහ කැපවිම් ඒ විධියෙන්ම ඉටුකිරිමක ගැන අපේක්ෂා කරන බව යැයි පෙන්වදි ඇත.

මෙවැනි පසුබිමක මධ්‍යයේ පාකිස්තානය  දැන් විශාළ ආර්ථික අර්බුදයකට මැදිවි සිටියි FATF මණ්ඩලයට අයත් යම් යම් සාමාජික රටවල් සහ එරටේ සාම්ප්‍රදායි සමිප රටවල් රැසේ අනුකම්පා දිනා ගැනිමට පාකිස්තනය දැන් ප්‍රයත්න දරාගන යන අතරට එම රටවල් වල මැදිහිත් විම යටතේ මාස තුනක සහන කාලයක් ලබා ගැනිමට හැකිවි ඇත. මෙවැනි පසුබිමකදිත් ඉස්ලාමාබාදයේ  පාලකයෝ මුළු දකුණු ආසයා කලාපය ස්ථාවරත්වයට පත්කරවන ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමාජයට තමන් දුක් ප්‍රතිඥා සහ කැපවිම් ගැනත් කිසිදු තැකිල්ලක් නැත.
පිටපත: IDSA අධ්‍යයන ආයතනයේ, දකුණු ආසියා අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක, ආචාර්‍ය. අශොක් බෙහුරියා ගෙන්


Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ