ජුග්නවුත්ගේ චාරිකාවෙන් ඉන්දු - මුරුසියස් සබඳතා ශක්තිමත් කෙරේ
මුරුසිසයේ (Mauritius) අග්‍රාමාත්‍ය වරයා ලෙසින් නැවතවරක් තෝරාපත්කොටගත් ප්‍රවින්ද් ජුග්නවුද් (Pravind Jugnauth) මහතාගේ පසුගිය සතියේදි සිදුවුනු ඉන්දිය චාරිකාව දෙරටේ ද්විපාර්ශ්වික සහ සංස්කෘතික සම්බබන්ධතා වලට දෙරටම දක්වන සැළකිල්ල විදහා දැක්විමක් සිදුව ඇත. ඉන්දිය සාගරයේ, 'වෙනිලා අයිලන්ද්හි' (Vanilla Island) ජිවත්වන මිලියන 1.3 ක් පමන මුළු මුරුසියස් ජනගහණයෙන් තුනෙන් දෙකක පමන පිරිසක් ඉන්දිය සම්භව්‍ය පිරිසක් වන අතරට මෙවන් සන්දර්භය යටතේ සුරක්ෂාව, ආර්ථිකය සහ සංවර්ධනය යන මේ සෑම ක්ෂේත්‍රයකින්ම දෙරට අතර අතිසය සමිප සම්බන්ධතා යටතේ සහයෝගයකින් කටයුතු කරගෙන යයි.
මේ දැන් සිදුවනු අග්‍රාමාත්‍ය ජුග්නවුද් මහතාගේ ඉන්දිය චාරිකාව තරමක පෞද්ගලික එකක් ලෙසින් නවදිල්ලියේ රාජ්‍යතාන්ත්‍රික කවය සඳහන්කර තිබුන නමුදු ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අගනගරයේ හයිද්‍රබාද් හවුස්හි (Hyderabad House) සංචාරක රාජ්‍යනායකයාට අතිසය උනුසුම් විධියේ පිළිගැනිමක් පිරිනැමුවේය. දෙදෙනාගේ හමුවේදි දෙරටේ සම්බන්ධතා ශක්තිමත් කරගැනිමට දෙදෙනාගේ කැපවිම් නැවත සහතික කිරිම සිදුකොට ඇත. අග්‍රාමාත්‍ය මෝදි, මෙම හමුවේදි මුරුසිසය අතිසය සුරක්ෂිත, ස්ථාවර සහ සමෘද්ධිමත් රාජ්‍යයක් ලෙසට පත්කරගැනිමේ අපේක්ෂා ඉටුකරදිමේ ඉන්දිය සහයෝගය නැවත සහතික කිරිම සිදුකොට ඇත.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මුරුසියස් රජයට සහ මුරුසියස් වැසියන්ට ඉන්දිය ඉතසිත සහයෝගය පුදකරමින් ශක්තිමත් රාජ්‍යක් ලෙස්ට ගොඩනගා ගැනිමේ මුරුසිසයේ බළාපොරොත්තුවට නොමඳ සහයෝගය ලබාදිමකටත් ප්‍රතිඥාදි දුන්නේය. අග්‍රාමාත්‍ය ජුග්නවුද් දිවයිනට ප්‍රථම වරට හඳුන්වා දෙන ලද Metro Express project, specialized ENT hospital සහ Social Housing project යනාදි යටිතල පහසුකම් සංවර්ධ කාර්‍යන්ට ඉන්දියාව ලබාදිගෙන යන සහයෝගයට තම ඉතසිත කෘතඥතාවයද පලකොට ඇත. මෙවැනි ව්‍යාපෘතින් මගින් මුරුසියස් වැසියන්ට සැබෑව වාසින් සැලසි ඇත. යුගයක සිට ඉන්දියාව එම දිවයිනේ ආර්ථිකමය සහ දේශපාලනමය සම්බන්ධතා හැඩගස්වමින්දෙරට අතර පවත්වාගෙන යන සම්බන්ධතාවය ශක්තිමත් කරගැනිමේහි අඛණ්ඩ ප්‍රයත්නයක නිරතවි සිටියාය.
අග්‍රාමාත්‍ය ජුග්නවුද් අග්‍රාමාත්‍ය, මෙම හුමවේදි හුවා දැක්වු අන්ති වැදගත් දෙය මුරුසිසය සහ ඉන්දියාව අතර පවත්වාගෙන යන ඒ සමිප සහ සුහද සම්බන්ධතාවය හැකි සෑම විධියකින්ම ශක්තිමත් කරගැනිම තම නව රජයේ අභිප්‍රාය බව යැයි අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රකාශකොට ඇත. මෙම අතිසය වැදගත් මෙහෙයට ඉන්දියාවට ඉතාමත් වැදගත් කාර්‍යභාරයක් ඉටුකරළිය හැකි බව එතුමන් තවදුරටත් සඳහන්කොට ඇත. අග්‍රාමාත්‍ය මොද් ජුග්නවුද් මහාත නැවත වරක් මුරුසිසයේ අග්‍රාමාත්‍ය වරයා ලෙසින් තේරිපත්වුනු විගසම දුරකථනයෙන් සුභපතමින් හැකි ඉක්මනින් ඉන්දියාවට සංචාරයක සඳහා පැමිණෙන ලෙසින් ආරාධනා පිරිනැමුවේය. මුරුසියස් පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් Militant Socialist Movement පක්ෂයට බහුතරබවකින් විශිෂ්ථ ජයක් අත්කරගැනිමත් සමගින් හරියටම මසකින් පසුව ජුග්නවුද් මහතා මෝදි මහතාගේ ඇරැයුම පිළිරැගෙන තම ආර්‍යාව සමගින් ඉන්දියාවට පිමිණියේය.
ප්‍රවින්ද් ජුග්නවුද් මහතා මුරුසිසයේ අසහාය නායකයෙක් මෙන්ම මුර්සිසයේ පුර්ව අග්‍රාමාත්‍ය අනිරුද් ජුග්නවුද් (Anirudh Jugnauth) මහතාගේ පුත්‍රයාවේ. ප්‍රවින්ද් ජුග්නවුද් මහතාත් තම පියාණන්ගේ අරුමවල් සහ මාර්ගදිසා ඉදිරියට ගෙනයමින් එවක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යාෙග් යුගය සිට කම්කරුවන් ලෙසින් පදිංචිවුනු දිවයිනේ ඉන්දිය සම්භව්‍ය ජනතාවගේ සුභසිද්ධිය සඳහා කතැපවි කටයුතු කලේය. ඉන්දිය සාගරයේ උපායමාර්ගික අතින් අතිසය වැදගත් මෙම දිවයිනේහි මෙම ඉන්දිය සම්භව්‍ය ජනතාව දැන් අතිසය සාඩම්බර මුරුසියස් වැසියන් ලෙසින් ජිවත්වෙති. ලෝකයේ බලවත් රටවල් ගණනාවක් මුරුසිසය සමගින් සමිප මෙන්ම ශක්තිමත් සබඳතා පවත්වාගෙන යයි. කෙසේ නමුදු මුරුසියස් වැසියෝ තම මුලට ප්‍රමුඛත්වය දක්වමින් ඉන්දියාව සමගින් පවත්වාගෙන යන සුහදතාවයට නොකඩවාම මුලිතක්වය දැක්විම සිදුකොට ඇත.
එවක බටහිර ගවේෂකයෝ මුරුසිසය ඉන්දිය සාගරයේ 'තාරකාව' සහ 'යතුර' ලෙසින්ද හඳුක්වාදිම සිදුකොට ඇත. යුරෝපියෝ යුරෝපය සහ ඉන්දියාව අතර යාම ඒම සිදුකරගැනිමට මෙම මුරුසිසය යොදවාගෙන තිබුනි. අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතාගේ 2015 වසර සිදුවුනු ප්‍රථම පොර්ට් ලුවිස් (Port Louis) චාරිකාවේදි කල ඇමුතමකදි දැක්වු ‘SAGAR’, හෙවත් Security and Growth for All යන ඉන්දිය සාගර උපායමාර්ගික දැක්ම මෙහිදි නිතැතින් අතිසය වැදගත්වේ.
මුරුසිසය අඛණ්ඩ සෘජු විදේශ ආයෝජන ප්‍රවේශයට මෙන්ම ඉන්දිය ආර්ථික වර්ධන කාර්‍යන්හිත් විශාල කාර්‍යභාරයක් උසුගයි. African Union (AU), Indian Ocean Rim Association (IORA) සහ the Indian Ocean Commission (IOC), යන ජාත්‍යන්තර වේදිකාවන්හි මුරුසිසය අතිසය වැදගත් සාමාජික රාජ්‍යක් ලෙසින් සම්බන්ධවි සිටියි. අෆ්‍රිකානු අර්ධද්විපයේ සහ ඉන්දිය සාගර වළලු රාටවල් රැස සමගින් පවත්වාගෙන යන ඉන්දිය සම්බන්ධතා තහවුරු කරගැනිමට මෙන්ම තම උපායමාර්ගිත සහ ආර්ථිකමය අවශ්‍යතා සපුරාගැනිමටත් නවදිල්ලියට මෙම දිවයින සමගින් පවත්වාගෙන යන සමිප සම්බන්ධතාවය ඉතාමත් වැදගත්වේ.
දෙරටේ ආර්ථික සහ සුරක්ෂා ක්ෂේත්‍රයට සළකා බැලිමකින් ඉන්දියාවට මෙන්ම මුරුසියසයටත් දෙරටේ විශ්වාසය සහ ඒ සමිප සම්බන්ධතාවය ඉතාමත් වැදගත්වේ. මෙම සන්දර්භය යටතේ ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා මෙන්ම මුරුසයිස් අග්‍රාමාත්‍ය වරයාත් එම සුහදතාවය අවිච්ජින්නව පවත්වාගෙන යාමට කැමැත්ත සහ අභිලාසය පළකොට ඇත.
අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් ජුග්නවුද් මහතාගේ මෙම ඉන්දිය චාරිකාව ඉපැරැණි මෙන්ම දෙරටේ වැසියන් අතර මේ දක්වා අඛණ්ඩව බෙදාහදාගත් ඒ ඓතිහාසිකමය සමීප සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරගැනිමේ අභිලාෂයද විදහා දැක්විම සිදුව ඇත.
පිටපත: ජ්‍යෙෂ්ථ ජනමාධ්‍යවේදි, රන්ජිත් කුමාර්
Comments
Post a Comment