නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි
මෑතදි පවත්වන ලද දෙවන නරේන්ද්‍ර මෝදි රජයේ ප්‍රථම කැබිනට් හමුවෙන් කෘෂිකර්මාන්තයට සහ ගොවියන්ගේ සුබසාධනයට අතිශය සැළකිල්ල ලබාදිම සිදුව ඇත. එම කැබිනට් හමුවෙන් “ප්‍රධාන් මන්ත්‍රි කිෂාන් සම්මාන් යෝජනා” සුබසාධන වැඩසටහන යටතේ මිලියන 145 ක් පමණ ඉන්දිය ගොවියන්ට පරිනමාගෙන යන රුපියල 6,000 ක් පමණ වටිනා වාර්ෂික මුල්‍ය දිමනාව තවදුරටත් දිර්ග කිරිමට රැගත් තිරණයටත් අනුමැතිය පලකොට ඇත.
කෝටියක පමණ දේශිය ගොවියන්ට රුපියල 2,000 ක් පමණ වටිනා ආධාර ආදායමක් සපයා දිමේ යෝජනාවටත් එම කැබිනට් හමුවේ අනුමැතිය පලකොට ඇත. “ප්‍රධාන් මන්ත්‍රි සම්මාන් නිධි” (PM-KISAN) යන යෝජනාව දියත් කරමින් රජය කුඩා සහ සාමාන්‍ය ගොවින්ට ආධාර ආදයමක් ලබා දිමේ කැපවිමත් සහතික කර ඇත. 2019 ලොක්සභා මැතිවරණයට පෙර එම සැළසුම සඳහා රුපියල කෝටි 75000 ක් පමණ වටිනා වාර්ෂික වැයක් ගැන ප්‍රකාශ එය දැන් සැබැව ක්‍රියාත්මක කල බව මධ්‍ය රජයේ කෘෂිකර්මාන්ත කටයුතු අමාත්‍ය වරයා තවදුරටත් සඳහන් කොට ඇත.
2019-20 මහ අයවැය යටතේ ප්‍රකාශයට පත්කොට තිබුනු “ප්‍රධාන් මන්ත්‍රි සම්මාන් නිධි” (PM-KISAN) යෝජනාව යටතේ රජයේ එම ආධාර මුදල ගොවින්ගේ බැංකු ගිනුමට සෘජුව තැන්පත් කිරිම සිදුකරයි. රජය දේශිය ගොවින්ගේ ප්‍රශ්ණ මග හරවා දෙමිමමට මෙම ක්‍රම වේදය හඳුන්වා දි ඇත.
දේශිය සාමාන්‍ය ගොවින් හා බැංකු සේවා අතර පවතින සම්බන්ධතාවය දැනුනුත් සෑහෙන්න පහතින් පවති. මේ නිසාම ගොවින්ට ලබා දෙන සහන සහ සුබසාධන වැඩසටහන් මගින් නිසි වාසින් දිනා ගැනිමට පවා ඔවුන්ට දැනුමක් නොමැත. මෙයින් විශාල මුල්‍ය අපතේ යැමක් සිදු කෙරෙන මෙන්ම ලැබිය යුත්තන්ට ලැබිය යුතු ආධාරද මගහැරි යයි.
යෝජිත “ප්‍රධාන් මන්ත්‍රි සම්මාන් නිධි” (PM-KISAN) යෝජනාවෙන් ඉදිරියේදි ගොවින්ට වැඩි වැඩියෙන් ධාන්‍ය ඇතුළුව අනිකුත් උද්පාදන වර්ග වෙළඳ පොලට ඉදිරිපත් කිරිමට අවශ්ථාව ගෙනදෙනු ඇත.
දේශිය ප්‍රතිපත්ති ක්ෂේත්‍රයෙත් දැන් විශාළ පෙරළියක් සිදුව ඇත. 'රැකියා සහතිකය' (guaranteed employment) වෙනුවට දැන් 'ආදායම් සහතිකයකට' (guaranteed income) වැඩියෙන් සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. 'ආදායම් සහතිකයකින්' (guaranteed income) පීඩාවට පත් දුප්පත් ගොවින් ඇතුළුව සමාජයේ දුර්වල යැයි සම්මත විශාල කොටසකට ආත්ම ගරුත්වයකින් හිස එසවාගෙන ජිවත්විමට අවශ්ථා ගෙන දෙනු ඇත. කෙසේ නමුදු මෙය දිගු කාලින් විසඳුමක් නොවන බව පෙන්වා දෙන ප්‍රතපත්ති සම්පාදකයින් එය හුදු කෘෂිකාර්මික අංශයේ ප්‍රශ්ණ විසඳා ගැනිමට දරන ලද ව්‍යූහාත්මක විකල්ප ලෙසින් පෙන්වාදි ඇත.
කෘෂිකිර්මික උද්පාදන ඉහල නංවා ගැනිම ගැනත් සැළකිල්ල දැක්විමේ කාලය එළඹි ඇත. කෘෂි ක්ෂේත්‍රයේ වර්ධනය 14-15 % ක ප්‍රතිශතයකින් පැවතිමක් ගැන අනාවැකි පලකරන නිරික්ෂකයින් ඉදිරි වසර පහෙන් එය දෙගුණ කරගැනිමට හැකියා තිබෙන බව යැයි තයවදුරටත් සඳහන් කරති. මොසම් වර්ෂාවට ගැතිව සිටින ඉන්දිය කෘෂිකාර්මිකයට නව පිලිවත් එක් කරගත යුතුය. මෑතදි හමුවු කැබිනට් හමුවෙනුත් එම විෂයට සෑහෙන්න සැළකිල්ල දැකිවිම සිදුකොට ඇත. ඊට අදාල වැඩසටහන් ඉදිරියට ගෙනයාමට මහ අයවැයෙනුත් සහයෝග අනිවාර්‍යයෙන් ලැබිය යුතුය.
අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් ගෙනයන “කිෂාන් සම්මාන් යෝජනා” වැඩසටහන මුළුමණින්ම මධ්‍ය රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වේ. ආදර්ශමත් “සහයෝගි ෆෙඩරල්වාදය” (cooperative Federalism) ලෙසින් හඳුන්වා දිය හැකි එම වැඩසටහනට අත්‍යවශ්‍ය මුදල් මධ්‍ය රජය සහ ප්‍රාන්ත රජය සහයෝගයෙන් පිරි නමති. එය තව විධියකින් ඉන්දියාව මානව සංවර්ධනය සහ ආර්ථික සංවර්ධනය සඳහා තැබු එදිතර පිම්මක් ලෙසින් පෙන්වාදිම වඩාත් නිවරදිය. ප්‍රාන්ත රාජ්‍යයන් ගණනාවක් ඒ ඒ ප්‍රාන්ත රාජ්‍ය වල ගොවි සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යාමට තමන්ගේම සැළසුම් දියත් කොට ඇත.
හුදු ආර්ථික සංවර්ධනයෙන්ම මානව සංවර්ධනයක් ගැන සහතික කල නොහැකිය. පීඩාවට පත්වි සිටින ගොවින්ගේ ප්‍රශ්ණ “ප්‍රධාන් මන්ත්‍රි සම්මාන් නිධි” (PM-KISAN) වැනි වැඩසටහන් මගින් පමණක් විසඳා ගත හැකිය. මෙය තව පැත්තකින් “දේශිය කිසිදු පුර වැසියෙක් වත් පසැක නොදමින්” (Leave No One Behind), (LNOB), ඉදිරියට පියවර තබාගෙන යෑමේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ, “සැම දෙනාගේ විශ්වාසය යටතේ සැම දෙනා සමගින්, සැම දෙනාටම සංවර්ධනයෙ” (SabkaSaath, Sabka Vikas, SabkaVishwas) යන සංවර්ධන ප්‍රතිපත්තියේ කැඩපත ලෙසින් පෙන්වා දිය හැකිය. සාමාජිය මට්ටමින් පසුබැස සිටින පිරිසව නගා සිටුවාගෙන ඔවුන්ට දිගුකාගිනව ආත්ම ගරුත්වයකින් ජීවත්විමටත් මෙයින් අවශ්ථා පිරිනමයි.
පිටපත: NIPFP, මහාචාර්‍ය, ආචාර්‍ය.ලේඛා චක්‍රබෝර්ති ගෙන්
Comments
Post a Comment