ඉන්දිය විදේශ විනිමය සංචිතයේහි වර්ධනයක්
2019 වසර, දෙසැම්බර් 20 දා,ෆෝරෙක්ෂ් (FOREX) හෙවත් ඉන්දිය විදේශ විනිමය සංචිතය (foreign exchange reserves), US $ බිලියන 455 ක් ලෙසින් පෙර සිදු නොවුවිරු විධියෙන් ඉහල නැංවිමක් සිදුව ඇත. 2019 වසර මාර්තු මස දැක්වුනු US$ බිලියන 412ට වඩා එය සෑහෙන්න ඉහල නැංවිමක් දක්නට ලැබුනි. ෆෝරෙක්ෂ් හෙවත් විදේශ විනිමය සංචිතය, මේ අයුරින් ඉහල නැංවිමක් සිදුව තිබුනේ FCA හෙවත් විදේශ මුල්‍ය සම්පත් (Foreign Currency Assets), ක්ෂේත්‍රයේහි සෑහෙන්න ඉහලනැංවිමක් සිදුව ඇත. 2019 වසර මාර්තු මස හා සසඳා බලනවිට පසුබිමේහි එය සියයට 10 න් ඉහලනැංවිමක් සිදුව ඇත.
එක්සත් ජනපද ඩොලර්, ඉයුරෝ, පවුම් ස්ටර්ලිං, ජපන් යෙන් යන විදේශ මුල්‍ය විදේශ මුල්‍ය සම්පත් ගොන්නට ඇතුලත් වෙති. ඇමරිකානු ඩොලර අගය යටතේ එම මුල්‍ය ගණුදෙනු කරගනියි. RBI හෙවත් ඉන්දිය සංචිත බැංකුවේ වාර්තාව යටතේ දැක්වුනු විධියට අනුව, වදේශ මුල්‍ය සම්පත් වල දැක්වෙන වෙනස්විම් ඉන්දිය සංචිත බැංකුවේ විදේශ විනමය හුවමාරු සහ මිලදි ගැනිම් යටතේ වන බවයි. විදේශ විනමය සංචිතය හැරුනුවිට මධ්‍ය රජයට වෙනත් රටවල් වලින් ලැබෙන ආදායම් සහ සමපත් වල අගය නැවත ඉහල නැංවිම් සහ පහත දෙමිම් මගින් සිදුකෙරන අගය යන අංශද ඇත්ලත් වෙති.
රත්‍රන් (Gold), SDR (Special Drawing Rights) සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානයේ (IMF), RTP (Reserve Tranche Position) යන අංශත් FCA හෙවත් විදේශ මුල්‍ය සම්පත් ගොන්නට ඇතුලත් වෙති. සමස්ත FOREX හි FCA සියයට 93න් ඇතුලත්ව ඇත. අනතුරුව 2019 වසර දෙසැම්බර් මස සිට රත්‍රන් සියයට 6න්, SDR සියයට 0.32 න්ද සහ IMF සංචිතයේ තත්වය යටතේ සියයට 0.80 න් පෙන්නුම් කෙරේ.
විදේශ විනමය ඉල්ලුමත් ජාතික දළ උද්පාදන ප්‍රතිසතයේ බාහිර අගයේ විශාලත්වය සහ ආර්ථිකයේ විවෘත්තවය සහ මුදල් වලට හරවාගත හැකි සම්පත් වල ඉල්ලුම යටතේ නිර්ණය කෙරේ. ඉන්දිය සංචිත බැංකු පනත 1934 (RBI Act of 1934) සංචිත පරිපාලනයේ අත්‍යවශ්‍ය නීයානුකුල ක්‍රියාරාමුවද වේ. විදේශ විනමය අගයේ වෙනස්විම් ජංගම ගිනුම (වෙලඳ ශේෂය) සහ ප්‍රාග් ධනයේ ගෙවීම් ශේෂ වාර්තා (BoP) යටතේ රඳා ඇත.
එෆ්.ඩි.අයි (FDI) හෙවත් සෘජු විදේශ ආයෝජන (Foreign Direct Investment) සහ ඉ.පි.අයි (FPI) හෙවත් විදේශ සන්තක ආයෝජන (Foreign Portfolio Investment) අංශ දෙක මුලය ගිනුමේ ප්‍රධාන අංග වෙති. විදේශ ආයෝජිකයින්ගේ ආයෝජන, ඉන්දිය සම්භව්‍ය විදේශිකයින් විසින් බැංකුවල තැන්පත් කොට තිබෙන ගිනුම්, කෙටිකාලින ලෙසින් තැන්ලත් කොට තිබෙන ගිනුම්, විදේශ ආධාර සහ විදේශ රටවල් වලින් ලබාගන්නා වාණිජමය ණය යන අංශ විදේශ සන්තක ආයෝනයන්හි ඇතුලත් වෙති. වෙළඳ ශේෂය (trade deficit), (X-M), වර්ධනය සහ FDI and FII අඛණ්ඩව ගලාගෙන පැමිණි යන කාරණා විදේශ විනිමය සංචිතයේහි මෑතදා වෙති.
විදේශ විනිමය සංචිතයේ හැකියා ආනයන ආවරණ හැකියා යටතේ රඳා ඇත. 2019-’20 මුලය වසර ආනයනයේ විදේශ විනිමය සංචිත ආවරණය 2019 මාර්තු මස සහ 2019 ජූනි මස යන මාස මාස 10 අතරට 9.6 ක ප්‍රතිසතය යටතේ ඉහල නැංවිමක් සිදුව ඇත.
අඛන්ඩව ඉහල නැංවිමක් පෙන්නුම් කරවන අපේ විදේශ විනිමය සංචිතය ස්ථාවරද නැද්ද යන කාරණයත් අතිසය වැදගත් විෂය වේ. විදේශ විනිමය සංචිතයේ (FOREX) මිශ්‍රණය යටතේ මෙම ඉහල නැංවිම රඳා ඇත. විදේශ සන්තක ආයෝජන සහ කෙටි කාලින ණය යන ක්ෂේත්‍රයේහි මුල්‍ය ගලාගෙන ඒමේහි අනිෂ්ථිරතාවයක් මතුවුවහොත් විදේශ විනිමයේ අස්ථාවරත්වය වඩාත් පැහැදිලි ලෙසින් විදහා දැක්වේ. විශේෂයෙන්ම විදේශ සන්තක ආයෝජන අතිසය වැදගත් මුල්‍ය සම්පත් වන අතරට පොලි ප්‍රතිසතයේ සහ ලෝකයේ අනිකුත් රටවල් වල පොලි ප්‍රතිසතයේ අගයේ විවිධාකාර නිර්ණය යටතේ එම විෂයත් නිර්ණය කරයි.
ගෝලිය ආර්ථිකය පසුබැස්මකට මැදිවි තිබෙන යුගයක සහ ඉන්දිය දේශිය වෙළඳ පොලේත් අතිරික්තයකට මැදිවි සිටන සමයක මැක්‍රෝ ආර්ථිකයේහි විදේශ විනිමය ඉහල නැංවිමක් සිදුකෙරිය හැකියැයි පෙන්වාදිම තරමක හාස්‍යජනක කරුණකි. පසුබිමට තම ප්‍රතිචාරය දක්වමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ගෝලිය ආර්ථිකය පසුබැස්මකට මැදිව සිටියදි විදේශ විනිමය සංචිතයටම සැළකිල්ල දක්වාගෙන යනවා වෙනුවට රජය මුල්‍ය සහ මුල්‍යට අදාල අංශයන්හි ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ පියවරවල් හඳුන්වාදිමට කටයුතු යොදවාගෙන යන බවයැයි පෙන්වාදි ඇත. 2020 වසර මහ අයවැය ඉදිරිපත් කිරිමේ කාලය ලඟාවිගෙන එන සමයක ඉන්දිය රජය ඉන්දිය ආර්ථික වර්ධන මිත්‍රශිළි වඩාත් ප්‍රායෝගික පියවරවල් ගැනිමක් ගැන කාගේත් අපෙක්ෂාව වේ.
පිටපත: NIPFP, අධ්‍යයන ආයතනයේ, මහචාර්‍ය. ලේඛා චක්‍රබොර්ති
Comments
Post a Comment