ඉන්දියාව සහ මාලදිවයින අතර පවත්වන ලද 6 වන ඒකාබද්ධ කොමිසම් හමුව
ඉන්දිය සහ මාලදිවයිනයන රටවල් දෙකේ 6 වන ඒකාබද්ධ කොමිසම් හමුව (The 6th Joint Commission Meeting), (JCM) නවදිල්ලියේහි පැවැත්වුනි. මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්ඩුල්ලා සහිද් සහ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය.එස් ජයිශංකර් යන නායකයින් දෙදෙනාගේ සභාපතිත්වයෙන් එම හමුවිම පැවැත්වුනි. එම JCM හමුවෙන් සමස්ත ඉන්දු - මාලදිවයින් ද්විපාර්ශ්වික සහයෝගිතා ගැන පුළුල් විධියෙන් විමසුමකට ලක්කොටදිමක් සිදුවිය.
සොලි රජය ප්‍රධානත්වයෙන් මාලදිවයිනේහි පසුගිය වසර සිට සිදුවුනු ප්‍රජාතාන්ත්‍රිය පරිවර්තනයත් සමගින් සෑම ක්ෂේත්‍රයක්ම අන්තර්ගතවුනු දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සබඳතාත් නොසිදුවිරු විධියෙන් වර්ධනයවිමක් සිදුවිය. මාලදිවයිනේ සාමාජිය පසුබිම ඉහලනංවා ගැනිම හැරුනුවිට සාගරය ඇතුලත් සුරක්ෂා සහ ආරක්ෂක සහයෝගිතා යන අංශ දක්වා එම සහයෝගිතා පුළුල්කරගැනිමට දෙරටටම හැකිව ඇත. ඉන්දියාව මාලදිවයිනේ පවත්වන ලද ජනාධිපතිවරණය අවශන්වු විගසම එරටට US$ බිලියන1.4ක් පමන වටිනා ආර්ථික සහයෝගිතා පැකේජයක් ලබාදිමට ඉදිරිපත්විය. ඊට අමතරව අතිසය සංවේදිය අධෝව්‍යූහ පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රය සඳහා US$ මිලියන 800ක ණය ශ්‍රේණියක් සහ සාමාජිය සංවර්ධන ව්‍යාපෘතින් ගණනවක සඳහා තවත් US$ මිලියන5.6ක් මාලදිවයිනට ලබාදි ඇත. මෙම ව්‍යපාතින් ඉහලනංවා ගැනිමේ සහයෝගවල් යටතේ දිවයිනේ සංවර්ධන අංශයන්හි මැදිවිමට සිදුවි තිබෙන බාධකවල් සහ ප්‍රමාදත්වය මගහරවා ගැනිමටද මාර්ගය පෑදි ඇත. එසක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව සංවර්ධන වාර්තාව, 2019 ට අනුව මාලදිවයිනේ සාමාජිය අසමබරතාවය දැනුනුත් අඛණ්ඩව දක්නට ලැබෙන බවය.
කලාපයට මැදිවිමට සිදුවි තිබෙන සාම්ප්‍රදායි නොවන තර්ජන ගැන සළකා බලමින් ඉන්දියාව සහ මාගදිවයින දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සහයෝගිතා යටතේ සුරක්ෂා ක්ෂේත්‍රයේ සහයෝගිතා වලට වඩාත් ප්‍රමුඛත්වය දැක්විම සිදුව ඇත. ඉන්දියාව දිවයිනේ වෙරළබඩ සුරක්ෂා කටයුතු සඳහා 'කාම්‍යාබ්' (Kaamyaab) නැමති තම නව්කාව මාලදිවයිනට ප්‍රදානය කලාය. ඉන්දු - මාලදිවයින් ආරක්ෂක සහයෝගිතාවේහි මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ අවශ්‍ය අධෝව්‍යූහ පහසුකම් ගොඩනගාදිම (Maldives National Defence Force), (MNDF) සහ භටයින්ට පුහුණු ලබාදිම් මෙන්ම වෙරළ නිරික්ෂණ රේඩාර් පද්ධතියක් (Coastal Surveillance Radar System), (CSR) පහිටුවා ගැනිම වැනි අංශ ඇතුලත්ව ඇත.මේ දැන් නිමාවට පත්වුනු JCM හමුවේදි ත්‍රස්තවාද මර්දන, මුලධර්මවාදි මර්දන සහ මුලධර්වාදය මුලිනුපුටා දෙමිම් යන අංශයට අදාල ඒකබද්ධ ක්‍රියාකාරි කණ්ඩායම් හමුවත් (Joint Working Group on Counter-Terrorism, Countering Violent Extremism and De-radicalisation) හැකි ඉක්මණින් පවත්වා ගැනිමටත් ඉන්දියාව සහ මාලදිවියින එකඟත්වය පළකොට ඇත.
මාලදිවයින ත්‍රස්තවාද මර්දන කාර්‍යන් සඳහා මුලපිරුම් ගණනාවක් රැගෙන ඇත. ත්‍රස්තවාදයෙන් මිදීමේ පනත සංශෝධන කරමින් සිරියාව යුද්ධයකට මැදිවිනු රටක් ලෙසින් ප්‍රකාශයට පත්කරවමින්, 'රජයේ අනුමැතියකින් තොරව සිරියාවට සංචාරය කිරිම දඬුවමට ලක්කෙරෙන වරදක්' ලෙසින් තවදුරටත් නිරදේශ කොට ඇත. මාලදිවයිනේ ජනාධිපති කොමිසම් හමුවක යටතේ මාලදිවයිනේ වැසියන් ඉස්ලිමික රාජ්‍ය (Islamic State), (IS) සහ අල් - කයේඩා (Al-Qaida) වැනි ත්‍රස්තවාදි කණ්ඩායම් සමගින් සම්බන්ධකම් පැවැත්විම මුළුමණින් බැහැරකොට ඇත. මොහම්මද් අමීන් (Mohamed Ameen) එක්සත් ජනපදය විසින් “ත්‍රස්තවාද නායකයෙකු” ලෙසින් හංවඩුගැසු පුද්ගලයන් අතර ප්‍රථම මාලදිවයින් පුරවැසියා වේ.මාලදිවයිනේ අතුරුදහන්වි ගිය සහ මරණයට පත්වුනු පුදග්ලයින් සම්බන්ධ ජනාධිපති කොම්සම් වාර්තාවෙන් (Presidential Commission on Disappearances and Death) අහමද් රිල්වාන් යාමෙන් රශිද් (Ahmed Rilwan Yameen) වැනි බ්ලොගර්ස් (bloggers) සහ මාධ්‍යවේදින් (journalists) ඝාතන සිද්ධින්ට සම්බන්ධවි තිබිමේ සාදක දැක්වුනු පිරිස අතරට මොහම්මද් මජිද් (Mohamed Mazeed) සහ සොමිත් මොහම්ද් (Somith Mohamed) වැනි අල් - කයේඩා ත්‍රස්තවාදින්ට සම්බන්ධවුනු පිරිසගේ නමුත් ඇතුලත්ව ඇත. 2014 වසර ජනවාරි මස සිට මාලදිවයිනේහි ආගම් මුලධර්මවාදයට සම්බන්ධ සිදුවිම්188 ක් ගැන වාර්තාව ඇත.
මේ දැන් අවශන්වුනු JCM හමුවේදි ඩිජිටල් සම්බන්ධතා (digital connectivity) පහසුකම් ඉහල නැංවිම සහ මහජනතාව සහ මහජනතාව අතර සිදුකරගෙන යන ගනුදෙනු (people-to-people contacts) ඉහලනංවා ගැනිම, ‘RuPay’ මුල්‍ය ගනුදෙනු යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරිම සහ මාලිදවියනේ ජාතික දෙනුම් ජාලය (National Knowledge Network), (NKN) ශක්තිමත් කරගැනිම් වැනි විෂයන් ගණනාවකට ප්‍රමුඛත්වය දැක්විම සිදුව ඇත.
JCM හමුවේදි ඉන්දිය අනුග්‍රහයෙන් හුල්හුමලේහි ගොඩනගාගෙන යන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රගතිය ගැනත් අතිසය සැලකිල්ල දැක්විම සිදුව ඇත. එම 6 වන JCM හමුවේදි ඉන්දිය සහ මාලදිවයින යන රටවල් දෙකේ මැතිවරණ කොමිසම් දෙක අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබිම සිදුවිය. අපරාධ සම්බන්ධ දෙරටේ අන්‍යෝන්‍ය නීතිමය උපදේශණාත්මක ගිවිසුම වෙනස්කර ගැනිමත් සිදුවිය. මාලදිවයිනේ විදේශ අමාත්‍ය වරයා ඉන්දිය අග්‍රාමාත්‍ය වරයාව හමුවිය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම හමුවේදි දෙපාර්ශ්වයේ එම 6 වන JCM හමුව ගැන තම දැඩි විශ්වාසය පලකරමින්, “එයින් දෙරටේ සහයෝගිතා වැඩසටහන් වල ප්‍රගතින් ගැන විමසුමකට ලක්කොට දිමකට මාර්ගය ලබා දෙමින් දෙරටේ අන්‍යෝන්‍ය වාසිදායි සහයෝගිතා තවදුරටත් ශක්තිමත්කොට ඉදිරියට ගෙනයාමට අවශ්ථාව ගෙනදේවායි” බළාපොරොත්තු පලකර සිටියේය.
පසුගිය වසර දෙශ හැරි බලනවිට එය දෙරටටම අතිසය වාසින් සැළසුනු වසරක්විය. දෙරටටම අතිසය ඉහල මට්ටමේ හමුවිම් ගණනාවක් පවත්වා ගැනිමටත් හැකිවිය. විශ්වාසය ගොඩනගා ගැනිමට මෙන්ම වේගවත්ව ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරගැනිම් ගැනිත් නිරන්තර ගනුදෙනු පවත්වාගෙන යාමට මාලදිවයින තවදුරටත් එකඟත්වයට පත්වුවාය. මාලදිවයිනේ අභ්‍යන්තර දේශපාලන පසුබිමේ ස්ථාවරත්ව තුලිනුත් දෙරටේ සම්බන්ධතා ඉහලනංවා ගැනිමට සෑහෙන්න ආධාරකාරවිමක් සිදුව ඇත.
මේ දැන් සිදුවුනු 6 වන JCM හමුව වසර සතරකින් අනතුරුව සිදුව දෙයකි. කෙසේ නමුදු ඉන්දු - මාලදිවියින් ද්විපාර්ශ්වික සහයෝගිතාවන්හි අතිසය වැදගත් දිරිගෙන්විමක් සිදුකලිමට අතිසය ආධාරකාරි විමක් සිදුවිය. අසල්වැසි දෙරටටම මැදිවිමට සිදුව ඇති අභියෝගවල් ගැන පොදු දෘෂ්ටියකින් සැලකිල්ල දැක්විමකින් එම සහුදතාවය ශක්තිමත් කරගැනිමට මේ අයුරින් දෙරටටම හැකිව ඇත. දෙරට අතරේ පවත්වාගෙන යන ව්‍යාපෘතින් සංවර්ධන කටයුතු වේගවත්ව ක්‍රියාත්මක කරගෙන යාමටත් එයින් මාර්ගය පෑදුනි. මෙයින් තරමක අක්‍රියත්වයකට මැදිවි තිබෙන දකුණු ආසියා කලාපිය සහයෝගිතා සංවිධානයේ ඉලක්ක සපුරා ගැනිමටත් මෙම ඉන්දු - මාලදිවයින් සහයෝගිතා අගනා නිදසුනක් ලෙසින් පෙන්වාදිමට මාර්ගය පෑදි ඇත. මෙයින් කලාපිය අභිවාද්ධියටත් අතිසයෙන් වාසින් සැලසි ඇත. දෙරටේ සම්බන්ධතාවය ද්විපාර්ශ්වික මට්ටමකින් මෙන්ම කලාපිය මට්ටමකින් ඉහලනංවා ගැනිමටත් අවශ්ථාව පැමිණි ඇත. 7 වන JCM හමුව මාලදිවයිනේහි 2021 වසර පැවැත්විමට නියමිතය.
පිටපත: ඉන්දිය සාගර කලාපිය උපායමාර්ගික කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය.එම් සමතා

Comments
Post a Comment