ඉන්දිය - චීන 22 වන විශේෂ නියෝජිත මට්ටමේ සාකච්ජා වල ප්‍රගතිය
චීන විදේශ අමාත්‍ය වං යි (Wang Yi) මහතා, දෙරටේ දේශසීමා ප්‍රශ්ණ ගැන ඉන්දිය ජාතික සුරක්ෂා කටයුතු උපදේශක අජිත් ධෝවල් සමගින් සාකච්ජා කිරිමට ඉන්දියාවට පැමිණියේය. වං මහතා උප ජනාධිපති එම් වෙන්කයියා නයිදු මහතාවත් හමුවිය. මෙවර මෙම විශේෂ නියෝජිත මට්ටමේ සාකචජා වටය කරුණු ගණනාවක නිසා වැදගත් වේ.ඉන්දිය අග්‍රාමාත්‍ය වරයාට සහ චින ජනාධිපති වරයාටත් 2019 වසර ඔක්ටෝබර් මස චෙන්නයි අසලින් මමල්ලපුරම්හි දෙදෙනා අතර පවත්වාගෙන යන දෙවන අනියමිත ශිඛර සමුළුව පවත්වා ගැනිමට හැකිවිය. ශිඛර සමුළුව අවශානයේදි දෙපාර්ශ්වයේ දේශසිමා දිගේ සාමය සහ සංහිඳියා පවත්වා ගැනිමට විශ්වාසය ගොඩනගා ගැනිමේ පියවරවල් ක්‍රියාත්මක කරගෙන යාමේ අවශ්‍යතා ගැන දෙනුවත් කිරිමක්ද සිදුවිය.
දෙපාර්ශ්වයේ හැඟීම් වලට සෑහෙන්න සැළකිල්ල දක්වමින් ජාතික සුරක්ෂා කටයුතු උපදේශක අජිත් ධෝවල් මහතා, “ද්විපාර්ශ්වික සබඳතා ඉහල නංවාගැනිමට සහ දේශසිමා ප්‍රශ්ණ විසඳා ගැනිමටත් නව දැක්ම සහ මාර්ග දිසා පිරිනැමු බව” යැයි පෙන්වාදි ඇත.චීන නියෝජිත කණ්ඩායමත්, “දේශසීමා න්‍යාමයන් විධිමත් කරගැනිමට” සහ දේශසිමා සුරක්ෂා බලකාය අතර පවත්වාගෙන යන සම්බන්ධතා සහ ගණුදෙනු ශක්තිමත් කරගැනිමකට මෙන්ම දේශසිමා මුර කේන්ද්‍රස්ථාන වැඩිකරගැනිමටත්” ඉන්දියාව සහ චිනය එකඟත්වයට පත්වු බව යැයි පෙන්වාදි ඇත. සුරක්ෂා පුසිමේ අනිෂ්ථිරත්වය, වේගවත් හමුදා නවිකරණ කටයුතු යන විෂයන් ගැන ගැඹුරින් සළකා බලමින් දේශසිමා දිගේ සිදුවිය හැකි අනවශ්‍ය හමුදාමය කටයුතු මගහරවා ගැනිමට දේශසිමා හැසිරවිම විධිමත් කරගැනිම සහ දෙරටේ හමුදා ගණුදෙනු වඩාත් ආයතනාත්මක මට්ටමින් කරගෙන යෑමේ අවශ්‍යතා ගැනත් සාකච්ජාවන්හි සැලකිල්ල යොමුවිය.
22 වන දේශසිමා සාකච්ජාව, ඉන්දියාව විසින් ලඩ්ඩාක් ප්‍රදේශය මධ්‍ය රජයේ නව බල ප්‍රදේශයක් ලෙසින් ප්‍රකාශයට පත්කිරිමත් සමගින් පැවැත්වුනු ප්‍රථම නියෝජිත මට්ටමේ හුමවද වේ. ජම්මු සහ කාශ්මිරයේ මෙන්ම ලඩ්ඩාක් ප්‍රදේශයේ තත්වය වෙනස් කිරිමට ඉන්දිය රජය ගත් පියවරයට විශේෂයෙන්ම පාකිස්තානයේ උසිගෙන්විම් යටතේ චිනය ඊට තම විරෝධතා පලකරමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ අරක්ෂක මණ්ඩලයේහි කාශ්මිර ප්‍රශ්ණය ඇදගැනිම සිදුකොට තිබුනු බවත් දක්නට ලැබුනි. කෙසේ නමුදු ඉන්දියාවට ඒ සෑම ප්‍රයත්නයක්ම ව්‍යර්ථ කරදෙමිම්ට හැකිවුවාය.
චිනය, දේශසිමා සාකච්ජාවට පෙර තවත් වටාවක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේහි කාශ්මීර ප්‍රශ්ණය ඇදගැනිමට ප්‍රයත්නයකට නිරතවිය. කෙසේ නමුදු, එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමසාධක මිෂණය ඊට අදාල අංශයට වාර්තාවක් ඉදිරිපත්කොට නොතිබුනු හෙයින් එම හමුව කල්දෙමිමකට මැදිවිය. එයින් අධෛර්‍යට පත්නොවුනු එක්සත් ජාතින්ගේ සංවිධානයේ චින රාජ්‍යතාන්ත්‍රිකය, එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමසාධක මිෂණයේ වාර්තාව ඉදිරිපත්වු පසුව එම විෂය ගැන සාකච්ජා විය යුතු බව නැවත වරක් පවසා සිටියේ. මෙහිදි තම ස්ථාවර පිලිවෙත පැහැදිළි කරමින් ඉන්දියාව, “දෙපාර්ශ්වයම එකිනෙකා දක්වන සැළකිලි වලට ගෞරවය දක්වමින්”, “අන්න්‍යෝනය විශ්වාසය ගොඩනගාගෙන” ජාතික අවශ්‍යතා රැකගැනිමේ නවදිල්ලියේ අයිතිය ගැන චිනය සළකා බැලිය යුතු බව තවදුරටත් පෙන්වාදි ඇත.
දෙරටේ දේශසිමා ප්‍රශ්ණ ගැන “ ප්‍රායෝගික ක්‍රියාරාමුවක් ” පිරිනමමින් ගනුදෙනු ඉදිරියට ගෙන යන බවත් ප්‍රකාශ කල චින විදේශ අමාතය වං යි මහතා “ඉන්දියාව විසින් දක්වන සැළකිලි වලටත් අවධානය යොමුකරවු බව යැයි” තවදුරටත් පැහැදිළි කොට ඇත. මෑත වසර සිට පවත්වන ලද දේශසිමා සාකච්ජා වලින් අනතුරුව මෙය චිනය විසින් දැක්වු වැදගත්ම ධනාත්මක මාර්ග පෙන්විමක් වේ.
ඉන්දිය - චින සම්බන්ධතා දෙස බලන විට යුගයෙන් යුගය උස් පහත් තත්වයකට මැදිවිම සිදුවිය. දෙපාර්ශ්වයේ මෙම සම්බන්ධතාවය ඉදිර වසරදි වඩාත් යහපත් අතට හරවා ගැනිමට මේ දැන් අවශන් වුනු දේශසිමා සාකච්ජාවෙන් සැබෑ මාර්ග දිසාවක කරා යොමු කොට ඇත.

Comments
Post a Comment