19 වන ඉන්දු - ඉරාන ඒකාබද්ධ කොමිසම් හමුව
ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්‍ය.එස් ජයිශංකර් මහතා දෙපාර්ශ්වයේ 19 වන ඒකාබද්ධ කොමිසම් හමුවට (Joint Commission Meeting) සහභාගිවිම සඳහා ඉරානයට සංචාරයකට නිරතවිය. ඉරානය සහ ඉන්දියාව යන රටවල් දෙකේ විදේශ අමාත්‍යවරුන් දෙදෙනාගේ සභාපතිත්වයෙන් පවත්වන ලද එම ඒකාබද්ධ කොමිසම් හමුව දෙරටේ ඒ සමිප සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරගැනිමේ යාන්ත්‍රනයක් ගොඩනගා ගැනිම මූලික ඉලක්කයවේ.ආචාර්‍ය.ජයිශංකර් එම එහමුව අතරතුර ඉරාන් ජනාධිපති ආචාර්‍ය. හස්සාන් රෞහානි (Dr.. Hassan Rouhani) හමුවි දෙරටේ ඒකාබද්ධ හමුවේ මේ දක්වා සිදුවුනු ප්‍රගතින් ගැන පුළුල් සමාලොද්චනයක් දැක්විමද සිදුකොට ඇත. ඉන්දිය විදේශ අමාත්‍ය වරයා ඉරාන උච්ජතම ජාතික ආරක්ෂක කවුන්සිලයේ (upreme National Security Council) ලේකම්, රෙයර් අද්මිරල් අලි සම්ඛානි (Rear Admiral Ali Shamkhani) සහ ඉරාන මහමාර්ග සහ නගර සංවර්ධන කටයුතු අමාත්‍ය මොහම්මද් එස්ලාමි (Mohammad Eslami) යන දෙදෙනොවත් හමුවි සාකච්ජා පැවැත්විය.
ඉරාන්ය සහ එක්සත් ජනපදය අතර නොකඩවාම් සිදුවේගෙන යන ආරවුල් සහ ආර්ථික ක්ෂේත්‍රයෙන් මැදිවිමට සිදුවුනු අතිසය දුෂ්කරතා මධ්‍යයේ සිදුවුනු මෙම ඉන්දු - ඉරාන් හමුවෙන් දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනිමටත් අතිසය ආධාරකාරිවිමක් සිදුව ඇත. ඓතිහාසික ඉරාන න්‍යෂ්ටික ගණුදෙනුවෙන් (Iran Nuclear Deal) එක්සත් ජනපදය ඉවත්විමත් සමගින් ඉරාන - එක්සත් ජනපද ආරුවුල්ල නොකඩවාම උස්සන්නවිගෙන ගිය අතරට පසුබිම මධ්‍යයේ ඉරානයට නොකඩවාම එක්සත් ජනපද ආර්ථික සහ දේශපාලනමය සම්බාධ වලට මැදිවිමට සිදුවුවාය. ඉරානයට මෙවැනි පසුබිමකින් සැබැව තරමකින් ආර්ථික පසුබැස්මකට මැදිවි ගියාය.
මෙම 'අතිසය ඵලදායි' ඒකාබද්ධ හමුවෙන්, දෙරටම ඉන්දු - ඉරාන සබඳතාවේ සහ ඉරානයේ ඡබහාර් වරාය ව්‍යාපෘති (Chabahar port project) සංවර්ධන කටයතු වේගවත් කරගැනිම ගැන පුළුල් විධියෙන් සාකච්ජා කරගෙන යාමටත් දෙරටටම මාර්ගය පෑදුනි. දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සම්බන්ධතා සම්බන්ධයෙන් පැවැත්වු සාකච්ජා අතිසය 'විශිෂ්ථ සාකච්ජාවක්' ලෙසින් පෙන්වා දෙමින් එම සාකච්ජා ගැන තම සෑහිම පලකරමින් ඉරාන විදේශ අමාත්‍ය ජවාද් ජරිෆ් (Javad Zarif) මහතා, ඉපැරැණි, ඓතිහාසික සහ බිඬිය නොහැකි එකක ලෙසින් තවදුරටත් පැහැදිළි කොට ඇත.
සම්බන්ධතා, වෙළඳාම් සහ වානිජ යන ක්ෂේත්‍රයේහි ගෙනයන සහයෝගිතා ගැන මෙන්ම කලාපිය සහ ගෝලිය ප්‍රශ්ණ ගැනත් දෙරටම සාකච්ජා මගින් සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. මෙම සාකච්ජා අතරතුර ඡබාහාරයේ සංවර්ධන කරගෙන යන 'සිහිද් බෙහෙස්ති පොර්ත්' (Shahid Beheshti Port) වරාය සංවර්ධනයේ ප්‍රගතිය ගැනත් අන්න්‍යෝන්‍ය සෑහිම පලකොට ඇත. ඡබාහාර් වරාය ඉදිරියේදි ඉන්දිය උපමහද්විපය, ඉරානය, ඇෆ්ගනිස්තානය, මධ්‍ය ආසියා සහ යුරෝපය යන මුළු කලාපයටම ප්‍රවේශවිමේ ද්වාරය බවට පත්විම නිසැකය. ඉන්දියාවේ බටහිරින් ඉතාමත් පහසුවෙන් ප්‍රවේශ වියහැකි එම ඡබාහාර් වරාය බලශක්ති සම්පත් වලින් සමෘද්ධි දකුණු ඉරානයේ පිහිටා ඇත. ඒ අතරම එය චීනය විසින් පාකිස්තානයේ සංවර්ධන කරගෙන යන ගවඩාර් වරායට (Gwadar Port), හුදු කි.මි. 80 ක ඈතකින් පිහිටා තිබිමද අතිසය සුවිශේෂ දැයකි.
ඡබාහාර් වරාය ඇෆ්ගනිස්තානයේ අපනයන කාර්‍යන් සඳහා යොදවාගෙන යාමට අවස්ථාව ගෙනදිම ගැන අතිසය සෑහිම පලකරන ඉන්දිය සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් දෙදෙනා, ඉදිරියේදි කලාපිය වෙලඳ සහ අන්තර් ප්‍රවාහන මාර්ගයක ලෙසින් යොදවා ගැනිමේ ශක්‍යතාවය ගැනත් බළාපොරොත්තු පලකොට ඇත.
මෙම ඒකාබද්ධ හමුවෙන් ඉන්දියාව සහ ඉරානය හැකි ඉක්මණින්ම ඉන්දු - ඉරාන ඒකබද්ධ වෙලඳ සහ වානිජ ක්‍රියාකාරි කණ්ඩායමක් ගොඩනගා ගැනිමේ සහ ද්විපාර්ශ්වික වෙලඳ සහ වානිජ සමබන්ධතා ශක්තිමත් කරගැනිමේ සන්දර්භය යටතේ වඩා මනාප වෙළඳ ගණුදෙනුව, ද්විපර්ශ්වික ආයෝජන ගණුදෙනුව සහ ඉන්දු - ඉරාන රේගු කටයුතු සහයෝගිතා ප්‍රවර්ධනය ගැන අවශාන නිගමනයකට බැසගැනිමටත් එකඟත්වයට පත්ව ඇත.
ඉන්දියාව සහ ඉරානය ත්‍රස්තවාද උමතුවටත් අතිසය සැළකිල්ල දක්වමින් ත්‍රස්තවාදයට සුරක්ෂිත හෙවන සහ අනුග්‍රහය ලබාදෙන රටවල් වලට දැඩි ලෙසින් හෙලා දක්වමින් ඒවා ක්ෂණිකව නවතා දෙමිය යුතුයැයි පෙන්වාදි ඇත. දෙරටම කලාපිය සාමය, සුරක්ෂාව සහ ස්ථාවරත්වයට ලබාදෙන සහයෝගය නැවත තහවුරුකොට ඇත.
මෙම 19 වන ඒකාබද්ධ කොමිසම් හමුවෙන් සිදුවුනු අනිත් වැදගත් ප්‍රතඵලය, දෙරට තර ගොඩනගාගත් ද්විපාර්ශ්වික මිත්‍රත්ව ගිවිසුම 2020 වසර වනවිට වසර 70 ක් පිරිම නිමිත්තැන් දෙරට අතර එම සිදුවිම උත්සවාකාරයෙන් සැමරිමට එකඟත්වයට පත්විම වේ. මෙම එකඟතාවය යටතේ දෙරටේ පාර්ලිමේන්තු සභිකයින් රටවල් දෙක අතරට සංචාර කිරිම සහ විවිධ සංස්කෘතික වැඩසටහන් සංවිධාන කිරිම සැළසුම් යොදවාගෙන යියි.
එක්සත් ජනපද සම්බාධ මධ්‍යයේ ඉරානයෙන් ඉන්දියාව සිදුඅකරගෙන යන තෙල් ආනයනයේහි විශාල විධියෙන් බලපෑම් එල්ලවි තිබෙන සමයක සිදුවුනු මෙම ඒකාබද්ධ කොමිසම් හමුවෙන් තරමකින් පසුබැස්මකට මැදිවුනු සුහදතා බහුමුහුණකින් නැවත එය පණගන්වා ගැනිමටත් ආධාරකාරිවි ඇත. කෙසේ නමුදු පසුගිය වසර කිහිපය අතරතුර දෙරටම කුමන විධියේ අභියෝගවල් සහ ප්‍රශ්ණ වලට මැදිවිමට සිදුවුවද ඒවා ගැන ඒ තරම්ම සැළකිල්ල නොදක්වමින් වරින්වර ඉහලමට්ටමේ හමුවිම් පවත්වා ගැනිම සිදුකොට ඇත. ඉරාන ජනාධිපති හස්සාන් රෞහානි මහති පසුගිය වසර ඉන්දියාවට චාරිකවකට පැමිණියේය. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත් නිව්යොර්කිහි මෙම වසර පැවැත්වුනු එක්සත් ජාතින්ගේ සංවිධානයේ 74 වන මහ සැසිය අතරතුර ඉරාන ජනාධිපති වරයා හමුවි සාක්ච්ජා පැවැත්විය. දෙදෙනාගේ හමුවිමේදිත් ඉන්දු - ඉරාන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනිම යන විෂයට අතිසය සැළකිල්ල දැක්විම සිදුවිය.
පිටපත: ඉරාන උපායමාර්ගික විශ්ලේෂක,ආචාර්‍ය. අශිෆ් සුජා ගෙන්
Comments
Post a Comment