ඉන්දු - පැසිෆික් ට්‍රැක් 1.5 සංවාදය
නිදහස් සහ විවෘත ඉන්දු - පැසිෆික් (Indo-Pacific) භෞගෝලියදේශපාලනමය සංකල්පයට තරමක අසහනාකාරි පසුබිමක් මතුවේගෙන එන සමයක ඉන්දියාවට 6 වන ඉන්දිය සාගර සංවාදය (6th Indian Ocean Dialogue) සහ දිල්ලි සංවාද XI ද (Delhi Dialogue XI) ඇතුලත් ට්‍රැක් 1.5 සංවාද (Track 1.5 dialogues) සැසි දෙකකුත් පවත්වාගැනිමට හැකිවුවාය. 2019 වසර ජූනි මස පවත්වන ලද සෑම දෙයක්ම අන්තර්ගත, නිදහස්, විවෘත සහ න්‍යායන් පදනම්වුනු ඉන්දු - පැසිෆික් ASEAN Outlook දැක්ම සහ 2018 වසර ජූනි මස පවත්වන ලද Shangri-La Dialogue සංවාදය යටතේ ප්‍රකාශිත ඉන්දියාව විසින් යෝජනා කරන ලද ඉන්දු - පැසිෆික් දැක්ම උපායමාර්ගික සංකල්ප ගැන පුළුල් විධියෙන් සංවාදයක් පවත්වා ගැනිම මෙම වැඩසටහන් වල ඉලක්කය විය. ප්‍රථම වරට මෙම ට්‍රැක් 1.5 සංවාද සැසි දෙකම අඛණ්ඩව නොකඩවාම පවත්වා ගැනිමට හැකිවිම වැදගත් දෙයකි.
ඉන්දිය ඉන්දු - පැසිෆික් දැක්ම ගැන පැහැදිළි කිරිමක් පිරිනමන ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය.එස් ජයිශංකර් මහතා, භෞගෝලියමය වශයෙන් සළකා බලනවිට ගල්ෆ් සහ නැගෙනහිර ඉන්දිය සාගර කලාපිය අෆ්‍රිකානු රටවලුත් ඇතුලත් බටහිර විශාල සාගර පරාසයක් ඊට ඇතුලත් වන බව පෙන්වාදි ඇත. ඊට සම්බන්ධ සෑම රටකටම එකිනෙකාගේ ඉන්දු - පැසිෆික් දැක්ම ගැන මෙන්ම එම විෂය ගැන ඔවුනොවුන් දක්වන සැළකිලි ගැනත් පුළුල් විධියේ පැහැදිලි පිරිනැමිමකට මෙම සංවාදයෙන් අවස්ථාව පිරිනැමුනි.ඉන්දියාව 2019 වසර නොවැම්බර් මස සිට තම 'ඉන්දු - පැසිෆික් සාගර මුලපිරුම' (Indo-Pacific Oceans Initiative) දියත් කලාය. සමුද්‍රාසන්න පරිසරය, අවදානම්ශිලි ඛේදවාචක පසුබිම් සීමා කරගැනිම් සහ තිරසාර මුහුදු සම්පත් භාවිතය යන අතිසය වැදගත් විෂයන් ඇතුලත් සමුද්‍රාසන්න සුරක්ෂාවට අදාල ප්‍රශ්ණ ගැන පුළුල් විධියෙන් සාකච්ජා සහ සැළකිලි දැක්විමටත් මෙම සංවාද පොදු වේදිකාවක ලෙසට යොදවා ගැනිමද ඉලක්කය විය.
ඊට අදාල රටවල් වලට පුළුල් විධියෙන් සම්බන්ධවිමට අවශ්ථා ලබාදෙන ASEAN රටවල් සමගින් සමබන්ධතා පවත්වාගෙන යාහැකි මහ සැළසුම (Master Plan) සම්බන්ධ කරගත් විශාළ මට්ටමින් මුල්‍ය සහයෝගයක් පිරිනැමෙන තිරසාර අධෝව්‍යූහ පහසුකම් සහ කලාපය යාකරවන සමබන්ධ පහසුකම් ගොඩනගා ගැනිම එම සජවාදයේ අනිත් අරමුණවෙති.වැය අඩු තාක්ෂන දැනුම සහ අත් දැකිම් බෙදාහදා ගැනිම් සහ ප්‍රවර්ධන කරගැනිම්, බලශක්ති කර්‍යක්ෂම පහසුකම්, ඉන්දිය සාගර වළලු සංවිධානයට (Indian Ocean Rim Association), (IORA) අයත් සාමාජික රටවල් වලට අයත් සිසුන්ට පශ්චාද් උපාධි අධ්‍යයන යන විෂයන් ඇතුලත් පුළුල් සහයෝගිතා වැඩසටහන් ගණනාවක් මෙම සංවාද යටතේ සැළකිල්ල දැක්විම සිදුව ඇත. මෙම සංවාදයෙන් සාමාන්‍ය විෂයන්ට වඩා තරමකින් ඔබ්බට ගොස් ඉන්දු - පැසිෆික් නැගිගෙන එන නිර්මාණශිළිත්වය සහ අන්තර් සම්බන්ධතා ගොඩනගාගෙන යාම සහ කාර්මික විප්ලවය 4.0 (industrial revolution 4.0) යන කරුණු ගැනත් සැළකිල්ල දැක්විම සිදුකොට ඇත.
මෙම සංවාදයේහි කරුණු දැක්වු IORA කවයේ මහාලේකම් ආචාර්‍ය.නොම්‍යෝ නොක්වේ මහතා, බහු - ආංශිය තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාවයකට (Multi-Sectoral Technical and Economic Cooperation), (BIMSTEC) IORA, ASEAN සහ Bay of Bengal Initiative යන වේදිකා යටතේ ක්‍රියාරාමු ගොඩනගාගැනිමේ හැකියා ගැන ගවේෂණයන්හි නිරතවිමේ අවශ්‍යතා ගැනි සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. සෑම දෙයක්ම අන්තර්ගත සහ සාමුහික අනුමැතිය, ස්වෛරිය සමාණාත්මතා සහ ජාත්‍යන්තර න්‍යාය පදනම්වු සහ සාමාජික රටවල් අතර සාමාකාමි සහ සහයෝගාත්මක අන්න්‍යෝනය වාසින් සලසා දෙන යන ප්‍රතිපත්තින් තුනෙන් මෙම IORA කවය ක්‍රියාත්කවේගෙන යයි.
නැගිගෙන එන සුපිරි බලවතුන්ගේ බලපෑම්, ආරක්ෂණවාදය සහ බහුකඳවුරුවාදය ගැන තිබෙන විශ්වාසය ගිලිහිගෙන යන සමයක ඉනු - පැසිෆික් සාගර කලාපය සමුද්‍රාසන්න සුපිරි කලාපයක් ලෙසට පත්වේගෙන එන බවත් පෙන්වා දෙමින් ඉන්දුනිසියාවේ විදේශ කටයුතු අමාත්‍ය Retno L.P. Marsudi මහත්මිය, ASEAN Outlook දැක්මෙන් ධනාත්මක පසුබිමක් විදහා දැක්වෙන බව යැයි පෙන්වාදි ඇත. කෙසේ නමදු නිදහස් විවාත බහුකඳවුරුවාදිය වෙළඳ පද්ධතියක්ම ඉදිරියට ගෙනයායුතු බව ඇය තවදුරටත් පෙන්වාදි ඇත.
පිටපත: නැගෛනහිර සහ අග්නිදිග ආසියා උපායමාර්ගික කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය.තිත්ලි බසු
Comments
Post a Comment