7 වන එක්සත් ජනපද - ඉන්දිය ආර්ථික සහ මුල්‍ය හවුල්කාරිත්ව හමුව
7 වන එක්සත් ජනපද - ඉන්දිය ආර්ථික සහ මුල්‍ය හවුල්කාරිත්ව (7th meeting of the Economic and Financial Partnership) හමුවක් මෑතදි නවදිල්ලියේහි පැවැත්වුනි. දෙපාර්ශ්වය අතරේ පවත්වාගෙන යන ආර්ථික සහ මුල්‍ය හවුල්කාරිත්වය වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරගැනිම එම හමුවේ ඉලක්කය විය. ඉන්දිය මුදල් කටයුතු අමාත්‍ය නිර්මලා සිතාරමන් මහත්මියගේ ප්‍රධානත්වයෙන්යුත් ඉන්දිය නියෝජිත කණ්ඩායමක් සහ එකසත් ජනපද රාජ්‍ය මුල්‍ය කටයුතු නියෝජ්‍ය ලේකම් ස්ටිවන් ම්නුචින්ගේ ප්‍රධානත්වයෙන්යුත් ඇමරිකානු නියෝජිත කණ්ඩායමක් එම හමුවට සහභාගිවි තිබුනි.
ඉන්දියාව 2022 වසර G20 ශිඛර හමුවේ සභාපතිත්වය හොබවිමට සැරසෙමින් සිටින සමයක එම හමුවද සිදුකෙරුනි. එම නවදිල්ලි හමුව කිසිදු බාධකයකින් තොරව පවත්වා ගැනිමට තම නොමඳ සහයෝගය ලබාදිමට එකසත් ජනපදය ඉදිරිපත්වි සිටියි. තිරසාර ගෝලිය ණය සහ ද්විපාර්ශ්වික ණය ගනුදෙනු වල තිබියයුතු විවෘතක්වය ගැනත් එම හමුව යටතේ අවධාණයට ලක්කොටදීම සිදුව ඇත. මෙවැනි ගනුදෙනු යටතේ ඉන්දිය ආරථික වර්ධන ගෝලිය තිරසාර යෝජන සැලස්මට හෝඩුවාවල් දෙනගැනිමටද මාර්ගය පෑදුනි. ඒ හැරුනු විට මෙයින් ඉන්දිය ආර්ථිකයේ බාහිර මැක්‍රෝ - ආර්ථික පසුබිම සිට අතිශය දියුණු විදේශ ආයෝජන පසුබිම ගැන නවදිල්ලියට පුළුල් දෙනුමක් ඇතිකර ගැනිමටද මාර්ගය පෑදුනි.
මෙම ද්විපාර්ශ්වික EFP සාකච්ජා යටතේ පොරබැදිමක මැදිවි තිබෙන ගෝලිය ආර්ථික පසුබිමේ ගෝලිය ආර්ථික ප්‍රශ්ණ සම්බන්ධයෙන් මහපරිමානයේ ආර්ථික සහයෝගිතා පවත්වා ගැනිමේ අවශ්‍යතා ගැන මෙන්ම “සමකාලික ආර්ථික පසුබැස්ම” (synchronized economic recession) මැදපවත්වා ගැනිම ගැනත් සැලකිල්ල දැක්විම සිදුව ඇත. “මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංවිධාන” (financial sector reforms) යන විෂයටත් මෙම සාකච්ජා යටතේ සැලකිල්ල දැක්විම සිදුවිය. රාජ්‍ය - බැංකු ඒකාබද්ධකරණයට සහ එම බැංකු වලට නැවත මුදල් යෙදවිම යන ප්‍රශ්න ගැනත් සාකච්ජා කොට ඇත. “මුල්‍ය ප්‍රමිතිකරණ සංවාදයක” (Financial Regulatory Dialogue) යටතේ මුල්‍ය ආයතන විධිමත් කිරිම සහ රක්ෂණ අංශය විධිමත්ව නැවත නගා සිටුවිම යන විෂයන්ද ගැනත් සාකච්ජා කෙරුනි. එක්සත් ජනපද මුල්‍ය කටයුතු නියෝජ්‍ය ලේකම් ස්ටිවන් ම්නුචින් සහ ඉන්දිය සංචිත බැංකු අධිපති ශක්තිකන්ත දාස් යන දෙදෙනා අතර සිදුකෙරුනු සාකච්ජා මගින් ඉහත දැක්වු විෂයන්ට සැලකිල්ල දැක්විම සිදුවිය. one-to-one මුල්‍ය - මැක්‍රෝ ක්‍රියාරාමුව ගැනත් සාකච්ජා කෙරුනි.
එම ද්විපාර්ශ්වික හමුවේදි ආර්ථික වර්ධනයට අදාල “විදේශ සන්තක ආයෝජන” විවිධාකර පොලි ප්‍රතිසතය යටතේ විශ්ලේෂණයකටද නිරතවිය. මෙම විෂය යටතේ නිවාස ඉඳිකිරිම් සහ මුල්‍ය අංශයද යාකොට සාකච්ජ කිරිම සිදුකොට ඇත.
මෙම EFP හමුව යටතේ ප්‍රාග්ධනය ගැනත් සාකච්ජාවන්හි නිරත විය. මෙය එක විධියකින් “ආර්ථික රාජ්‍යතාන්ත්‍රික” (economic diplomacy) විද්‍යාවක යටතේ සිදුකරන ලද විශ්ලේෂණයක් ලෙසින් පෙන්වාදිම වඩාත් නිවරදිය.
ඉන්දියාව මෙම හමුවේදි RCEP හෙවත් ඔස්ට්‍රේලියාව, චිනය, ඉන්දියාව, ජපානය, කොරියා සහ නවසීලන්තය යන හවුල්කරුවන් සමගින් ආසියාන් (ASEAN) රටවල් දහයකුත් ඇතුලත් කවයේ පුළුල් කලාපිය නිදහස් වෙළඳ ගිවිසුම ගැනත් සාකච්ජා කොට ඇත. කෙසේ නමුදු ඉන්දියාව තම දේශිය අවශ්‍යතා ගැන ප්‍රමුඛත්වය ලබාදෙමින් එම ගිවිසුමට අත්සන් තැබිම බැහැර කොට ඇත. එය “game changer” එකක් විමට ඉඩ තිබුන නමුදු ඉන්දියාව “තිරසාර නොවන වෙළඳ ශේෂය” (unsustainable trade deficit) ගැන සලකා බලමින් එවැනි තිරණයක් රැගෙන තිබුනි. RCEP ගනුදෙනුවට අත්සන් නොතැබිම ඉන්දියාව විසින් රැගත් අතිසය වැදගත් බුද්ධිමත් තීරණයක් ලෙසින් පෙන්වාදිම වඩාත් නිවරදිය. සීතාරමන් මහත්මිය සහ ම්නුචින් මහතා අතර පවත්වන ලද සාකච්ජා යටතේ “විදේශගත අයබදු මගහැර සිටිම” (offshore tax evasion) සහ “නීතිවිරෝධි මුල්‍යගනුදෙනු” (money laundering) මර්දන කරගැනිම ක්ෂේත්‍රයේ සහයෝගිතා ගැනද සැලකිල්ල දක්වා ඇත.
මෙම EFP හමුව යටතේ විශාල පරිමාන මට්ටමින් මුල්‍යහුවමාරු සම්බන්ධ රටවල් අතර ස්ව්‍යංක්‍රීය දත්තා හුවමාරු වැඩසටහන් ද්විපාර්ශ්වික මට්ටමේ අයබදු ආරවුල් අන්න්‍යෝන්‍ය අවබෝධතා යටතේ විසඳා ගැනිම ගැනත් සාකච්ජා කෙරුනි.
කෙසේ නමුදු මෙවැනි විෂයන් අතිශය සංවේදි වන හෙයින් එයින් අන්න්‍යෝන්‍ය වාසිදායිද යන්න තරමක සැකසහිතය. මෙම සත්වන ඉන්දු - එකසත් ජනපද EFP සංවාදය යටතේ නිකුත් කොට තිබුනු ඒකාබද්ධ ප්‍රකාශණයෙන් ත්‍රස්තවාදයට මුල්‍ය ආධාර ලබාදිමේ කටයුතු මැදපවත්වා ගැනිම යන විෂයට අතිශය සැලකිල්ල දැක්විම සිදුවිය.
පිටපත: ජාතික මහජන මුල්‍ය සහ ප්‍රතිපත්ති කටයුතු අධ්‍යයන ආයතනයේ, ආර්ථිකවේදි සහ මහචාර්‍ය, ආචාර්‍ය. ලේඛා චක්‍රබොර්ති

Comments
Post a Comment