ඉන්දියාව සහ බංග්ලාදේශය තොග වශයෙන් LPG ගෑස් ආනයනය කරගැනිමේ අවබෝධතා ගිවිසුමකට එළඹගනිති.
අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා සහ බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය සෙයික් හසිනා මහත්මිය අතර මෑතදි අත්සන් තැබු බංග්ලාදේශයෙන් තොග වශයෙන් LPG ගෑස් (Liquified Petroleum Gas) ආනයන කරගැනිමේ අවබෝධතා ගිවිසුම (MoU) එකවිධියකින් අසල්වැසි දෙරටේ සම්බන්ධතාවය අතිශය වැදගත් මංසන්දියකට ප්‍රවේශවිමකට මාර්ගය පෑදි ඇත.
ඊසානදිග ඉන්දිය ත්‍රිපුරා ප්‍රාන්තයට කිසිදු බාධකයකින් තොරව බංග්ලාදේශයෙන් LPG ගෑස් තොගවශයෙන් ආනයන කරගැනිමේ කාර්‍යය යථාර්තයට හරවා ගැනිම සහ එම විෂය සම්බන්ධයෙන් දෙරට අතරට අන්න්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකරගැනිමට දෙරු ප්‍රයත්නය ඉන්දියාවට තරමක අභියෝගයක් වු නමදු තවත් පැත්තකින් එය දුෂ්කර සමයක එකිනෙකාට සහයෝගය දැක්විමේ ජිවය මෙහිදි මනාව විදහා දැක්වුනි.
එම ඉන්දිය දේශසිමාන්ත ප්‍රාන්ත රාජ්‍යයට බංග්ලදේශයෙන් තොගවශයෙන් LPG ගෑස් ආනයන කරවාගැනිමට හැකිවිම කිසිදු බාධකයකින් තොරව එම ප්‍රදේශයට LPG ගෑස් සපයාදිමට ඉඩසැළසුනු අතරට මෙතෙක් එම ප්‍රදේශයට ගෑස් සැපයිමට සිදුකෙරුනු වැය සහ කාලයත් සෑහෙනදුට පහත දමා ගැනිමට හැකිවිය.
මේ දක්වා ඊසානදිග ඉන්දිය ඇසෑම් ප්‍රාන්තයේ අගනගර ගුවහටි (Guwahati) සිට මේඝාලය (Meghalaya) ප්‍රාන්තය හෝ සිල්චර් (Silchar) නගරය හරහා කි.මි. 287 ක දුරක් ගෙවා ත්‍රිපුරා ප්‍රාන්තයට LPG ගෑස් සැපයිම කෙරේ. ගුවහටි නගරය සිට කඳු සහ ගංගාවල් මෙන්ම නායායෑම් වැනි ස්වාභාවික ඛේදවාචක සමගින් කි.මි. 600 ක පමන දුරක් මගගෙවමින් LPG ගෑස් නිරුපද්‍රිතව ත්‍රිපුරා ප්‍රාන්තයට සේන්දු වේ. විශේෂයෙන්ම වැසි සමයේදි එම ගෑස් සැපයුමට විවිධාකාර අනපේක්ෂිත බාඩකවල් වලට මෙන්ම දින ගණනාවක ප්‍රමාදත්වයට මැදිවිමටද සිදුවේ.
ඉන්දියාව බංග්ලාදේශයෙන් LPG ගෑස් ආනයනය කිරිම ආරඹ කිරිමත් සමගින් හුදු කි.මි. 120 ක පමන කෙටි දුරක් ගෙවමින් ඉන්දියාවට නුදුරින්ම පිහිටා තිබෙන බංග්ලාදේශයේ මොංග්ලා වරාය (port of Mongla) සිට බටහිර ත්‍රිපුරාවේ ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (Indian Oil Corporation) සංස්ථාවට අයත් ඉන්ධන ගබඩාවලට සෘජුව එම LPG ගෑස් සේන්දු වේ. අනතුරුව එම LPG ගෑස් වඩාත් පහසුවෙන් පාරිභෝගිකයින්ට සපයාදිම සිදුකෙරේ.
මෝදි මහතාට මෙන්ම හසිනා මහත්මියටද විටින්විට රටවල් දෙකට විවිධාකාර අභියෝගවල් මැදිවිමට සිදුවුවද අන්න්‍යෝන්‍ය වාසිදායි ද්විපාර්ශ්වික සම්බන්ධතාවය සහ සමිපත්වය රැකගැනිමේ අවශ්‍යතාවය නිතැතින් හැඟිගොස් ඇත.
බංග්ලාදේශය ඉන්දියාවට LPG ගෑස් අපනයන කරන අතරට ඉන්දියාවේ Indian Oil Corporation ඉන්ධන සංස්ථාව එම ගෑස් සිලින්ඩර් වලට පුරවා අනතුරුව ඉන්දිය පාරිභෝගිකයින්ට විකිණිම සිදුකරයි. ඉන්දියාවට බංග්ලාදේශයෙන් තොගවශයෙන් ගෑස් මිලදි රැගෙන කිසිදු බාධකයකින් තොරව දිගුකාලින මට්ටමින් තම ඉන්ධන සැපයුම සහතික කරගැනිමට හැකිවි ඇත. ඉන්දියාවට විශේෂයෙන්ම තම බටහිර වෙරළබඩ ප්‍රදෙශයන්හි දැනටමත් ඊට අදාල මනා යටිතලපහසුකම් සතුව ඇත.
මෙම ඉන්දු - බංග්ලාදේශ් ගිවිසුමින් බලශක්ති සැපයුම් ක්ෂේත්‍රයෙන් අභියෝගවල් ගණනාවකට මැදිවිමට සිදුවි තිබෙන එම කලාපයට වගකිමකින්යුත් සහ විශ්වසනිය ඉන්ධන සැපයුමකටද සහතික කෙරේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සහ අග්‍රාමාත්‍ය සෙයික් හසිනා මහත්මියට අනුව මෙම LPG ගෑස් අපනයන වැඩසටහන යටතේ දෙරටේම වැසියන්ගේ ජිවන තත්වය ඉහල නැංවිමකට මෙන්ම ආදායම් සහ රැකියා සපයාදිමටත් මාර්ග සළසාදෙන බවය.
බංග්ලාදේශය දුර්වල බලශක්ති සැපයුම් වලට මැදිවි තිබෙන අනිකුත් ඊසානදිග ඉන්දිය ප්‍රාන්ත රාජ්‍යන්ටද LPG ගෑස් සපයාදිමට ඉදිරිපත්වි සටියි. බංග්ලාදේශය ඉන්නොනැවති චිතගොං වරාය (Chittagong sea port) අසලින් මිර්සරයි ආර්ථික කලාපයේහි (Mirsharai Economic Zone) තම අක්කර 1000 ක භූමි ප්‍රදේශයක් සංවර්ධනය සඳහා ඉන්දිය ආයෝජිකයින්ට වෙන්කරවා ඇත. බංග්ලාදේශය ඊසානදිග ඉන්දිය ප්‍රාන්තරාජ්‍ය සංවර්ධන කටයුතු සඳහා මෙන්ම දෙරටේ වෙළඳ සහයෝගිතා දිගුකාලිනව පවත්වා ගැනිමටත් තම අසුගන්ජ් (Ashuganj) සහ මොංග්ලා (Mongla) යන වරාය දෙක භාවිතා කිරිමට ඉන්දියාවට අනුමැතිය පළකොටද ඇත.
දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගිතා තවදුරටත් තහවුරු කරගනිමින් ඉන්දියාව සහ බංග්ලාදේශය යුගයක සිට අත්හිටුවා දමා තිබුනු අඛව්රා (Akhaura) දුම්රිය මාර්ගය නැවත ස්ථාපිත කරගැනිමට ඉදිරිපත්වි සිටිති. ෆෙනි ගංගාව (River Feni) හරහා ගොඩනගාගෙන යන පාලම අංගසම්පුර්ණ කරගත් විගස එම දුම්රිය මාර්ගය නැවත සාමාන්‍ය විධියෙන් ක්‍රියාත්මක කරගැනිමට දෙරටම අපෙක්ෂා කරති. මෙයින් අන්න්‍යොනය වාසිදායි සංවර්ධනයක් ගැන මෙන්ම සමෘද්ධියක් ගැන දෙරටම තවදුරටත් අපෙක්ෂා කරති.
බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය වරයාට අනුව මෙ තොගවශයෙන් LPG ගෑස් ආනයන කාර්‍යය, 'යහපත් අසල්වැසිභාවය විදහා දැක්වෙන ආදර්ශාත්මක වැඩසටහනක්' (model of good neighbourliness) බවය. ඉන්දියාව එම කාර්‍යට හිලව්වක් ලෙසින් බංග්ලාදේශයේ බලශක්ති පහසුකම් ඉඳිකිරිමේ කාර්‍යන්ට සහයෝගය දැක්විමට තම විශේෂඥන් ලබාදිමට ඉදිරිපත්වි සිටියි.
භූ-විශේසඥන්ට අනුව බංග්ලාදේශයේ සාගරමය විශේෂ ආර්ථික කලාපයන් ආසියා - පැසිෆික් කලාපයේ පිහිටා ඇති විශාළතම තෙල් සහ ගෑස් සංචිත වන බවය. ඉන්දියාවට දැන් තම විශේෂඥ දැනුම සහ අත්දැකිම් පිරිනමමින් තෙග් සහ ගෑස් ගවේෂණ කාර්‍යන්ට සහයෝගය දැක්විමට අගනා අවශ්ථාව ලබාගැනිමට හැකිව ඇත. බංග්ලදේශයට දැන් ලෝකයේ ප්‍රධාන විශාලතම හයිඩ්‍රෝකාබන් (hydrocarbon) උද්පාදන රාජ්‍යයක් ලෙසට නැගි සිටිමට සමත්ව ඇත.
ඉන්දු - බංග්ලාදේශ සම්බන්ධතාවය දැන් 'මානවිය, උරුමවල්, ක්‍රියාශිළි සහ අතිශය ඉහල මට්ටමින් ගනුදෙනු පවත්වාගෙන යන හවුල්කරුවන් දෙදෙනෙක් ලෙසින්' සමබන්ධකම් පවත්වාගෙන යයි. 2018-19 වසර අතරට දෙරටේ ද්විපාර්ශ්වික වෙලඳාමේ අගය US බිලියන $9 සිට US $ බිලියන 10.46 ක ලෙසින් ඉහල නැංවිගොස් ඇත. ඉන්දියාව බංග්ලාදේශයේහි ගෑස් බෙදාහැරිම් බලාගාරයක් ඉඳිකිරිමේ කාර්‍යක් ගැනද සැළසුම් කරගෙන යයි.
බංග්ලාදේශය සිට නලමාර්ගයෙන් ඊසානදිග ඉන්දියාවට LNG ගෑස් ආනයන කරගැනිම එම සැළසුමේ ඉලක්කය වේ. දශක ගණනාවක සිට ඉන්දියාව වේගවත්ව වැඩියෙන්ම බලශක්ති භාවිතා කරන රටක් ලෙසට හැරිගොස් ඇත. 2040 වසර වනවිට එම තත්වට දැගුණයකට හැරිමට නියමිතය. මෙයින් දෙරටේ අන්න්‍යෝන්‍ය බළාපොරොත්තුන්ට සහ අපේක්ෂාවන්ටද අතිශය වාසින් සැළසෙනු ඇත.
පිටපත: the Statesman පුවත් අයාතනයේ, විශේෂ නියෝජිත දිපංකර් චක්‍රබෝර්ති ගෙන්

Comments
Post a Comment