ඉන්දිය ආර්ථික ශිඛර සමුළුවෙන් ඉදිරි මාර්ග දිසාවක් ගැනවු සඥාවක් නිකුත් කරයි
ඉන්දිය ප්‍රතිපත්ති විශේෂයෙන්ම ඩොලර් ත්‍රිලියන දහයක ආර්ථිකයකට ඉලක්කවු නැවත - ජනනයකරගත හැකි, සෑම දෙයක්ම අන්තර්ගත සහ තිරසාර ආර්ථිකයක් ගොඩනගා ගැනිමට සහතිකවු එකක් ලෙසින් පෙන්වාදිම වඩාත් නිවරදිය. අතිශ ශක්තිසාලි ලෙසින් එය දැන් ගෝලිය මට්ටමින් ඉදිරියට පියවර තබාගෙන යයි. ඉන්දිය කාර්මික කටයුතු මණ්ඩලය (CII) යටතේ අගනගර නවදිල්ලියේහි ඒකාබද්ධව සංවිධාය කරන ලද ඉන්දිය ආර්ථික සමුළුවේහි (India Economic Summit), ඉන්දිය ආර්ථික පසුබිම සම්බන්ධයෙන් තම අදහස් දැක්වු ලෝක ආර්ථික සංසදයේ (WEF) සභාපති බෙර්ගේ බ්‍රැන්ඩේ ඒ අයුරින් සඳහන් කොට තිබුනි. ඊට සහභාගිවුනු විදේශ සහ දේශිය නායකයින් සහ ව්‍යාපාරික සමාජයේ ප්‍රදධානින්ද ඉන්දිය පිලිවෙත් වලට අතිශය පිලිගැනිමට ලක්කොටදිම අතිශය දිරිගෙන්විමක් ලෙසින් පෙන්වාදිය හැකිය. ඉන්දියාව ලෝකයා අතරට ආදර්ශාත්මක රාජ්‍යයක්” ලෙසින් හඳුන්වා දියහැකි බව පෙන්වාදෙන ඔවුන් “අතිශය සංවේදිය ගෝලිය අභියෝගයන්ට විකල්ප සොයා දෙන අනුකෘතිය සහ නැගිසිටිය හැකි ගෝලිය නායකයෙක් ලෙසින් නැගි සිටිට හැකි බව ” ඔවුන්ගේ හැඟීම් වෙති.
ලෝක ආර්ථික සංසදයේ (WEF) කලමණාකාර අධ්‍යක්ෂක සරිතා නයියාර් තවදුරටත් එම කාරණය පැහැදිළි කරමින්, බැංකු සමාගම් ගණනාවක් එකට ඒකාබද්ධවිම් සහ සමාගම් වලට අයකරනු ලබන අයබදු පහත දෙමිම් වැනි පියවරවල් යටතේ ඉන්දියාව විදේශ ආයොජිකයින් අතරට ආකර්ශණිය ගමනාන්තයක් ලෙසට පත්විමට මාර්ගය පෑදුනු යැයි සඳහන් කොට ඇත. සමාගම් වලට අයකරන අයබද්ද පහත දමා ගැනිම ඉන්දිය ආර්ථිකයේහි නිතැතින් අත්‍යාවශ්‍යව තිබුනු දෙයද වේ. මෙයින් දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් කන්ඩායම සමගින් කරට කර තරඟයකට නිරතවිමට අවශ්ථාව ලබා දෙමින් ඉන්දියාවට තම අතිශය විශාළ දේශිය වෙලඳ පොලින් වාසිය දිනාගැනිමට මාර්ගය පෑදි ඇත.
මෙම ඉන්දිය ආර්ථික ශිඛර සමුළුවට සහභාගිවුනු බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය සෙයික් හසිනා (Sheikh Hasina) මහත්මිය, දකුණු ආසියා කලාපයට මැදිවිමට සිදුවි තිබෙන දරිද්‍රතාවය නැමති විශාළතම අභියෝගයට මුහුණදිමට ජනවාර්ගිත්වය සහ භාෂාමය විවිධාකාරත්වය මධ්‍යයේ වුවද බහුත්වවාද අගයන් ශක්තිමත් කරගැනිමේ අවශ්‍යතාවයට අවධානයට ලක්කොටදිම සිදුකොට තිබුනාය. “ඉන්දිය වයාපාරික සමාජයට බංග්ලාදේශයෙන් ක්ෂේත්‍ර ගණනාවකින් වාසින් දිනාගත හැකි බව ඇය තවදුරටත් පෙන්වා දුන්නාය. ඉන්දිය ආයෝජිකයින්ට බංග්ලාදේශයේහි වෙළඳාම් සමගින්ම ආයෝජන දියත්කරගෙන යාහැකි බව පෙන්වා දෙන බංග්ලාදේශයේ අග්‍රමාත්‍ය තුමිය, ඔවුන්ට බංග්ලාදේශයේහි කාර්මික අංශ පවත්වාගෙන යාමට අවහ්ථාව ලබාදෙන අතරට ඒවා අතිශය ශක්තිමත් මනා සංවිධානාත්මක බංග්ගාදේශයේ නවින ප්‍රවාහන යටිතල පහසුකම් යොදවාගේන නැවත ඊසානදිග ඉන්දියාවට සහ අග්නිදිග ආසියාවට අපනයනය කිරිමට මාර්ගය පෑදෙන බව තවදුරටත් පැහැදිළි කොට ඇත”. පාකිස්තානයෙන් එල්ලවන බාදකවල් යටතේ ඇනහිටි ගිය SAARC කලාපිය වෙලඳ එකඟතා වලට නැවත ජිවය ලබාදිමටත් මෙයින් මාර්ගය පෑදි ඇත.
මෙම ආර්ථික සමුළුවේහි තම අදහස් දැක්වු ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාරය.එස් ජයශංකර් මහතා, “ඉන්දියාව අසල්වැසියන් සමගින් පවත්වාගෙන යන සම්බන්ධතා ශක්තිමත් කරගැනිමට ප්‍රයත්නයන්හි නිරතවි සිටින පසුබිමක සෘණ එක සමස්ත අසල්වැසියන් සම්බන්ධ පිලිවෙතින් කලාපිය සහයෝගිතාවය තවදුරටත් තහවුරු වන බව යැයි” සඳහන් කොට ඇත. පාකිස්තානයව ගාවා නොගෙන සෘණ එක (minus one) යන වචනයක් යොදවා ගන්නා ආචාර්‍යගජයිශංකර්, කාශ්මිරය වැනි ඉන්දිය අභ්‍යන්තර ප්‍රශ්න ගාවාගෙන සෘණ එක ගෝලිය සමාජයව දෙකට බෙදිමට ප්‍රයත්නයන්හි නිරතවි සිටින බව යැයි තවදුරටත් පැහැදිළි කොට ඇත.
මෙම හමුවේහි තම අදහස් දකැන්වු එක්සත් ජනපද වානිජ කටයුතු ලේකම්, විල්බුර් රොස් (Wilbur Ross), එකසත් ජනපදය සහ ඉන්දියාව අතරට වෙළඳ ගිවසුමක් අතසන් තැබිය නොහැකිය යන රාවය මුළුමනින්ම බැහැර කරමින් ඉන්දිය වානිජ කටයුතු අමාත්‍ය පියුස් ගොයල් මහතා සමගින් පවත්වන ලද සාකච්ජාවන් වලත් එම විෂයට සැළකිල්ල සැක්වු යැයි පෙන්වාදි ඇත. කෙසේ නමුදු දෙපාර්ශ්වයේ වෙළඳපොල වල දේශිය නිෂ්පාදන සඳහා වු ආරක්ෂණවාදය අභියෝගයක් ලෙසින් මුහුණදිමට සිදුව ඇත. පියුස් ගොයල් මහතාට අනුව මෙහිදි e-commerce ඒකාධිකාරත්වය රැකගෙන කිසිසේත් තම ශක්තිය විදහා දැක්විම සිදුනොවිය යුතුබවය. මෙයින් දේශිය කුඩා පරිමාන මට්ටමේ වෙළඳුන්ට පහර එල්ලවිය හැකි බව ගොයල් මහතා තවදුරටත් පැහැදිලි කොට ඇත.
මෙම හමුවට සහභාගිවු ඉන්දිය NITI Aayog හෙවත් අච්ජතම නීති සහ ප්‍රතපත්ති මණ්ඩලයේ CEO අමිතාබ් කාන්ත්ට අනුව, සමාගම් අයබදු පහත දෙමිම්, මහජන සමාගම් නිර්යායෝජනකරණය සහ මුදල් වෙනුවට සම්පත් යොදවා ගැනිම් වැනි ප්‍රතිසංස්කරණ පියවරවල් යටතේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරගැනිමට ආදාරකාරවුනු යැයි පෙන්වාදි ඇත. පසුගිය වසර පහ අතරට ඉන්දිය ආර්ථික වර්ධන රිද්මයේ ප්‍රතිසිතය 7.5% න් පැවතුනු බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.
ඉන්දිය කේන්ද්‍රියවු එම දෙදින ආර්ථික සමුළුවෙන් ඉන්දිය අඛණ්ඩ ආර්ථික වර්ධනය ගැන නිවරදි ප්‍රතිරුපයක් දිමිට සමත්ව ඇත. අඛණ්ඩ ආර්ථික ප්‍රතිසංස්කරණයකට ඉන්දියාව දක්වන සැළකිල්ල එයින් තවදුරටත් විදහා දැක්වුනි.
පිටපත: ජ්‍යෙෂ්ඨ ආර්ථික කටයුතු ජනමාධ්‍යවේදි, ජි. ශ්‍රිනිවාසන්

Comments
Post a Comment