ඉන්දු - එක්සත් ජනපද බලශක්ති සබඳතා : දක්නට ලැබෙන අනපෙක්ෂිත වර්ධනය
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෑතදි සිදුකෙරුනු එක්සත් ජනපද චාරිකාව ගැන හුස්ටන්හි ගොඩබැස්ස විගස තම ට්විටරයෙන් ප්‍රකාශණයක් පිරිනමමින්, 'හුස්ටනයට පැමින බලශක්තිය ගැන කථා නොකර සිටිම කිසිසේත්ම විය නොහැකි දෙයක් නොවන බවත් ! ' යැයි සඳහන් කොට ඇත. මෝදි මහතා, ගෝලිය බලශක්ති ක්ෂේත්‍රයේ අතිකේන්ද්‍රය ලෙසින් පිලිගන්නා ටැක්ෂාසයේ (Texas), හුස්ටනය (Houston) තම චාරිකාවට එක්කර ගැනිමට ගත් තීරණයෙන්ම ඉන්දු - එක්සත් ජනපද සම්බන්ධතාවෙන් (Indo-U.S ties) බලශක්තියට ලබා දි තිබෙන තැන පැහැදිළිව විදහා දැක්විමක් සිදුව ඇත. මෝදි මහතා ගෝලිය බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරිපෙලේ සමාගම් රැසේ ප්‍රධාන විධායකයින් සමගින් බලශක්ති ආයෝජන සම්බන්ධයෙන් කල සාකච්ජා මධ්‍යයේ තම එම ට්විටර් ප්‍රකාශණය පිරිනමා ඇත. අතිශය ආකර්හණිය 'හොව්ඩි මෝදි' වැඩසටහනත් සමගින් මෝදි මහතාට මෙන්ම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාටත් දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරත්වයේහි බලශක්ති සහයෝගිතාවයට ලබාදිය යුතු තැන ගැන වඩාත් ගැඹුරින් නිවරදි අවබෝධටක් ඇතිකරගැනිමට හැකිවුවෝය.
නායකයින් දෙපොළ 2017 වසර ජූනි මස සිදුවුනු හමුවිමේදිත් ඉන්දු - එකසත් ජනපද උපායමාර්ගික බලශක්ති හවුල්කාරත්වයට ලබාදිය යුතු ස්ථානය ගැන තහවුරුකිරිම සිදුකොට ඇත. ජනාධිපති ට්‍රම්ප්ගේ, 'ඇමරිකානු ප්‍රථම බලශක්ති සැළසුමෙනුත්' (An America First Energy Plan) නීතිමය සහ ආයෝජන අංශයට අදාල බාධකවල් ඉවත්කොට දමමින්, මේ දක්වා ප්‍රමුඛත්වය නොදැක්වු ෂේල් (shale), තෙල් (oil) සහ ගෑස් (gas) සංචිත ගවේෂණ සහ උද්පාදනය ගැන සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. ඉන්දියාව නොකඩවාම ඉහල නැගිගෙන යන තම බලශක්ති අවශ්‍යතා ගැන මෙන්ම හුදු රටවල් කිහිපයක බලශක්ති සැපයුමට ගැතිවි නොසිටිමකට නව බලශක්ති ප්‍රතිපත්තින් ගොඩනගාගෙන වෙනත් විකල්ප සොයාගැනිමට තවදුරටත් ප්‍රයත්නයන්හි නිරතවි සිටිය. ඉන්දිය ප්‍රතිපත්තින් මුළුමණින්ම ගෑස් - කේන්ද්‍රියවුනු ආර්ථිකයකට පරිවර්තන කරගෙන යන අතරට CoP 21 හෙවත් 'පැරිස් දේශගුණ විපර්යාසයට' (Paris Climate Change) අදාල න්‍යාමයටත් කැපවි සිටියි.
ඉන්දියාවට සහ එක්සත් ජනපදයට බලශක්තිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර තිබුනු බාධකවල් ගණනාවක් විසඳා ගැනිමටත් හැකිවුවෝය. ඉන්දියාව මැදිපෙරදිග බොර තෙල් ආනයනයට ගැතිවිම් වලින් මිදිමකට තම තෙල් අවශ්‍යතාවය සඳහා ගල්ෆ් නොවන රටවල් ගණනාවක් සමගින් ගනුදෙනු කිරිමත් ආරඹකර ඇත. 2017 වසර සිට ආරඹ කල එක්සත් ජනපදයෙන් බොර තෙල් ආනයනය කිරිම දෙවසරක පමන කෙටිකලකින් නොසිතු විරූ ලෙසින් ඉහල නැංවිමක් සිදුකෙරි ඇත. එක්සත් ජනපදයෙන් ආනයන කල තෙල් වලින් ප්‍රථම තෙල් තොගය පසුගිය වසර ඉන්දියාවට සේන්දු වුනු අතරට එක්සත් ජනපදයෙන් කරගෙන යන තෙල් ආනයනය නොකඩවාම ඉහලනංවා ගැනිමට ඉන්දියාව තවදුරටත් අපෙක්ෂා කරයි. දෙරටටම මෙයින් එක්සත් ජනපදය නිතර සැළකිල්ල දක්වන දෙපාර්ශ්වයේ වෙළඳ අසමබරතාවය මගහරවා ගැනිමටත් හැකිවි ඇත.
ඉන්දියාව සහ එක්සත් ජනපදය විශාළ මට්ටමේ බලශක්ති ප්‍රවේශය, බලශක්ති සුරක්ෂාව සහ බලශක්ති ශ්‍රමතා යන ප්‍රශ්ණ ගැන සැළකිල්ල දක්වමින් පසුගිය වසර දෙපාර්ශ්වයේ ප්‍රථම උපායමාර්ගික බලශක්ති හවුල්කාරත්ව හමුව පවත්වා ගැනිමටත් හැකිවුවෝය. ඉන්දිය පෙට්‍රෝලියම් සහ ස්වාභාවික ගෑස් කටයුතු අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සහ එක්සත් ජනපද බලශක්ති කටයුතු ලේකම් රික් පැරි යන දේපොලගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්වුනු අතරට එම හමුවෙන් (1) තෙල් සහ ගෑස් (2) බලශක්ති සහ බලශක්ති ශ්‍රමතා (3) ප්‍රතිශක්තිකරණ බලශක්ති සහ තිරසාර සංවර්ධනය සහ (4) ගල් අඟුරු යන ප්‍රාථමික කුළුණු සතර බලශක්ති සහයෝගිතාවේ ඉලක්කය ලෙසින් යොදවාගෙන කටයුතු කරගෙන යාමට එකඟත්වය පලකොට ඇත.
මෙවැනි පසුබිමක මධ්‍යයේ ඉන්දිය සිමාසහිත Petronet LNG Ltd සහ එක්සත් ජනපදයේ Tellurian Inc යන සමාගම් දෙක අතරට $ බිලියන7.5 ක් පමන වටිනා ගිවිසුමකට අත්සන් තැබිම සිදුවිය. ඉන්දිය Petronet’s සමාගම 18% ක කොටසක් අයිතිය රැකගෙනworth $ බිලියන 2.5 ක් පමන විටිනා ආයෝජනයකුත් දියත්කොට ඇත. මෙවැනි පියවරකින් Petronet’s සමාගමට වාර්ෂිකව LNG ගෑස් වැට්‍රික් ටොන් මිලියන 5 ක් ඉන්දියාවට ආනයන කරගැනිමටද මාර්ගය සැළසි ඇත. ඉන්දිය අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන්වු හමුවක මෙම ගිවිසුමට අතසන් තබා ඇත. එකසත් ජනපදයටත් මෙම ගිවිසුමින් shale gas අංශයෙන් තමන් බලශක්ති අංශයෙන් ඉන්දියාවට දුන් කැපවිම් ඉටුකරදිමටත් මාර්ගය පෑදි ඇත. Indian Oil Corporation සහ Bharat Petroleum යන ඉන්දිය ඉන්ධන අංශයේ සමාගම් දෙකත් ඒ සමගින්ම GAIL සහ Reliance යන සමාගම් එක්සත් ජනපද සමාගම් සමගින් නවීන තාක්ෂණික හුවමාරු සහ තෙල් මෙන්ම ගෑස් ගවේෂණ සහ උද්පාදන කාර්‍යන්හි නිරතවි සිටිති.
ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා ගෝලිය බලශක්ති සමගාම් විධායකයින් සමගින් පවත්වන ලද සාකච්ජාවන්හි ආයෝජන සහ බලශක්ති හුවමාරු ව්‍යාපෘති වලට ප්‍රමුඛත්වය ලබාදිම සිදුකොට ඇත. එම පිරිස ඉන්දිය බලශක්ති අංශයේ කටයුතු වලට අතිශය පිලිගෙනිම පිරිනැමිම සිදුකොට ඇත. සමාගම් සඳහා පිරිනමන් ලද ආදායම්බදු සහන ගැනත් ඔවුන් අතිශය ප්‍රසංසාව පිරිනමා ඇත. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට (International Energy Agency), (IEA) අනුවත්, මෝදි රෙජිමය අතරතුර ඉන්දිය බලශක්ති ආයෝජනය $ බිලියන85 න් ඉහල වර්ධනයක් ගෙනදි තිබෙන බවය. එහි 12% ක ප්‍රතිසතයක වර්ධනයක් සිදුව ඇත. ඉන්දියාව ඉදිරි දශකය අතරට හයිඩ්‍රෝකාබන් අංශය සඳහා ජාත්‍යන්තර ව්‍යාපාරිකයින්ට $ බිලියන 300 ආයෝජනයක් ප්‍රකාශයට පත්කොට ඇත.
සිවිල් න්‍යස්ටික හවුල්කාරත්වය, බලශක්ති බෙදා හැරිම් කේන්ද්‍රස්ථාන සහ බලශක්ති බෙදාහැරිම් මෙන්ම නවින පිරිසිදු බලශක්ති හුවුල්කාරත්වය යන අංශද ඉන්දු - එක්සත් ජනපද බලශක්ති මුලපිරුම් වැඩසටහන් මගින් සැළකිල්ල දැක්විම සිදුව ඇත. ඉන්දු - එක්සත් ජනපද සම්බන්ධතාවය දැන් නොකඩවාම වර්ධනයකට පිවිසි තිබෙන අතරට බලශක්ති සහයෝගිතා වලට එයින් ප්‍රමුඛත්වය ලබාදෙන මෙන්ම වසරක පමන කෙටි කාලයක එම සම්බන්ධතාවය නොසිතු විරු විධියෙන් ඉහල නැංවි යාමක් සිදුව ඇත.
පිටපත: IRS, අධ්‍යයන ආයතනයේ, ජෙයෂ්ඨ ආර්ථික කටයුතු විශ්ලේෂක, සත්‍යජිත් මොහන්ති ගෙන්

Comments
Post a Comment