ඇෆ්ගනිස්තානයේ ජනාධිපතිවරණය : සාමයට අවශ්ථාවක් ගෙනදේද ?
පසුගිය සැප්තැම්බර් මස 28 දා සිදුවුනු තලිබානුන්ගේ අනපේක්ෂිත බිඬවැටුම සහ අතිශය හිංසනිය මෙන්ම සුරක්ෂා විධිවිධානවල් මධ්‍යයේ දෙවටාවක් කලිදෙමිම් වලට මැදිවුනු ඇෆ්ගනිස්තානයේ සතරවන ජනාධිපතිවරණය පවත්වත්වා ගැනිමට හැකිවිය. අපේක්ෂකයන් 15 ක් මෙම ජනාධිපතිවරණයට තරඟ වැදුනි. ඡන්ද ප්‍රකාශ කිරිමට වරම් ලද මිලියන 9.6 ක පමණ ඇෆ්ගන් ඡන්දදායකයින් සඳහා ඡන්ද පොළවල් 4,900 ක් ගොඩනගා තිබුනි. කෙසේ නමුදු පසුගිය ජනාධිපති නිලවරණයට සහභාගිවුනු 60% ක ඡන්දදායකයින්ගේ සංඛ්‍යාවට එරහිව මෙවර හුදු 20% ක සහභාගිත්වයක් දක්නට ලැබි ඇත. සාමය ගැන සළකා බලමින් අළුතින් තෝරාපත්කොට ගන්නා නව ඇෆ්ගන් රජයට තලිබානුන් සමගින් ගනුදෙනු පැවැත්විමට ව්‍යවවස්ථාදායානු වරමක් ලබාදෙන නමදු එවැන්නක් කවදා...කොතැන සිදුවේද යන්න දැනුනුත් අවිනිශ්චිතය.
ජනාධිපතිවරණ දිනයේදි මුව රටපුරාම ඡන්දදායකයින්ව තැතිගෙන්විමට එල්ලකොට තිබුනු රොකට්ස් ප්‍රහාර සහ බෝම්බ ගැසිම් සිද්ධින් හැරුනුවිට හුදු ප්‍රහාර සිද්ධින් 400 ක් පමණක් සිදුවුනු බව වාර්තාවි ඇත. බොහෝ ඡන්දදායකයින්ගේ නම් ඡන්දදායකයින්ගේ නම් ලයිස්තුවේහි දක්නට නොලැබුනු බව යන පැමිණිලිද අසන්නට ලැබි ඇත. වර්තමාන ජනාධිපති අශ්සරාෆ් ගානි සහ ඇෆ්ගන් රජයේ ප්‍රධාන විධායක, ආචාර්‍ය. අබ්ඩුල්ලාහ් අබ්‍ඩුල්ලාහ් යන නායකයින් දෙදෙනා බලය බෙදාගෙන දැන් රට පාලනය කරගෙන යයි. 2014 වසර පවත්වා තිබුනු පසුගිය ජනාධිපතිවරණයේදිත් ඡන්දදායකයින් සම්බන්ධයෙන් සිදුවුනු අක්‍රමිකතා ගැන වාර්තාව ඇත. කෙසේනමුදු, ආචාර්‍ය. අබ්‍රඩුල්ලාහ් පසුව තම පිලිවෙත් වෙනස් කරගැනිමට ගත් තීරණයත් සමගින් තත්වය යහපත් අතට හරවා දෙමිමට හැකිවි ඇත.
ඇෆ්ගනිස්තාය 2001 වසර සිට තෝරාපත්කොට ගන්නා පාර්ලිමේන්තුවක් සමගින් ජනාධිපති වරයා විසින් පාලන පරිපාලන පද්ධතියක් ගොඩනගා ගත්තාය. බටහිර පන්තයේ එම ප්‍රජාතන්ත්‍රවාද පාලන පද්ධතියට මුල සිට විරෝධතාවය දක්වන තලිබානුවෝ කාබුල් පරිපාලනය “එක්සත් ජනපද රූකඩයක්” ලෙසින් පෙන්වා දෙමින් කාබුලය සමගින් සංවාද පැවැත්විම මුළුමනින් බැහැරකොට ඇත. මෙවැනි පසුබිමකදි වුවද ඩෝහාහි පවත්වාගෙන යන තලිබානුන්ගේ නිල කාර්‍යාලයේහි එක්සත් ජනපදය සහ තලිබානුන් අතරට සාකච්ජා වට ගණනාවක් පවත්වා ඇත. ඊට අමතරව ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් පවත්වන ලද සාකච්ජා ගණනාවක එක්සත් ජනපදයේ සහ තලිබානුන්ගේ නියෝජිතයෝත් සහභාගිවි තිබුනි. රුසියාවත් ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් සාකච්ජා වට ගණනාවකට අනුග්‍රහය දැක්වුවාය. ඇෆ්ගන් ජනාධිපති වරයා එම සාකච්ජාවන්හි අතිශය ඉහල මට්ටමේ ‘High Peace Council’ මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් එම සාකච්ජා වලට පිටත්කොට යවා ඇත. 'intra-Afghan conference' නැමති සම්මන්ත්‍රනයකටත් මොස්කව්ව අනුග්‍රහය දැක්වුවාය.
තලිබානුවෝ චිනය සහ පාකිස්තානය සමගිනුත් සාකච්ජා පවත්වා ඇත. තලිබානුවෝ මෙම සංවාදවල් සහ සාකච්ජා යටතේ ඇෆ්ගන් රජයේ නියෝජිත කණ්ඩායම් සමගින් ගනුදෙනු පැවැත්විම බැහැරකොට නොතිබුනි. තලිබානුවෝ ඩෝහාහි පසුගිය ජූලි මස නියෝජිතයින් 50 ගේ සහභාගිත්වයෙන් කටාරය සහ ජර්මනිය යන රටවල් දෙකේ අනුග්‍රහයෙන් පවත්වන ලද ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් වන Intra-Afghan Conference for Peace යන සමුළුවටත් සහභාගි විය. ජාත්‍යන්තර නිරික්ෂකයන්ට අනුව එය ඇෆ්ගන් රජය සහ තලිබානුන් අතර සිදුකෙරුනු අතිශය වැදගත් හමුවක් බවය.
තලිබානුවෝ ප්‍රථමයෙන් ඕනෑම සාකච්ජාවකට පෙර එරටේ ස්ථානගත විදේශ හමුදා ඉවත්කොට ගැනිම කොන්දේශයක ලෙසින් ඉදිරිපත්කොට තිබුනද පසුව ජාත්‍යන්තර සමාජයෙන් එල්ලවුනු බලපෑම් යටතේ තම පිලිවෙත් තරමකින් වෙනස්කොට සාකච්ජා වලට සහභාගිවිම ආරඹකොට ඇත. පසුව, ඇෆ්ගන් ගැහැණු ළමා අධ්‍යාපන සහ කාන්තා අයිතිවාසිකම් ගැනත් සැළකිල්ල දැක්විමට තලිබානුවෝ ආරඹ කොට ඇත.
එක්සත් ජනපදය කාබුලයේ NATO හමුදා මුලස්ථානයෙට එල්ලවුනු වාහන බෝම්බ ප්‍රහාරයත් සමගින් තලිබානුන් සමගින් පවත්වාගෙන ගිය සාකච්ජා අවලංගුකොට දෙමිමත් සමගින් ඇෆ්ගන් සාම සාකච්ජාවල අනාගතය තරමක අවිනිශ්චිත තත්වයකට මැදිවි ගියේය. මෙම සන්දර්භය යටතේ සාම පියවරවල් ඉදිරියට ගෙනයාමට මේ දැන් සිදුකෙරුනු ජනාධිපතිවරණයද අතිශය වැදගත්වේ.
කෙසේ නමුදු , එම මැකිවරණ කාර්‍යයේහි දක්නට ලැබුනු ඡන්දදායකයන්ගේ අතිශය මඳ සහභාගිත්වය තරමකින් ප්‍රශ්ණයක් ලෙසින් මතුව ඇත. තලිබානුවෝත් එය වැදගත් ප්‍රශ්ණයක ලෙසින් මතුකරවමින් කාබුලු රජයට ඇඟිල් දිගු කිරිම ආරඹකර ඇත. ආචාර්‍ය. අබ්‍ඩුල්ලාහ් මහතා පසුබිමේහි තමන් කිසිසේත්ම පසුගිය ජනාධිපතිවරණයට හා සමාන විධියෙන් පාඩු විඳගන්නට සුදානම් නොවන බව ප්‍රකාශ කොට ඇත.
මෙවැනි පසුබිමක ඔක්ටෝබර් මස තුන්වන සතියේදි නිකුත් කිරිමට නියමිත ඇෆ්ගන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සෑම කණ්ඩායමක්ම පිලිගැනිමට ඉදිරිපත්වේද යන්න ගැන සැකසහිතය. කෙසේ නමුදු, දිගු යුද්ධයකින් විනාශයට පත්වි සිටින රට නැවත නගා සිටුවා ගැනිමට සහ වර්තමාන ජාත්‍යන්තර සාම ප්‍රයත්න අඛණ්ඩව ඉදිරියට ගෙනයාමටත් එය අතිශය වැදගත්වේ. ඒ අතරම ප්‍රජාත්නත්‍රවාදි පරිපාලන පද්ධතිය ඉදිරියට ගෙනයාමට මැතිවරණය හැරුනුවිට වෙනත් විකල්පයකුත් නොමැත. SIGAR හෙවත් ඇෆ්ගනිස්තානය නැවත ගොඩනැගිම කටයුතු විශේෂ පරික්ෂක ජෙනරාල් අධිකාරයට (Special Inspector General for Afghanistan’s Reconstruction), අනුව ඇෆ්ගනිස්තානයේ 56% ක පමන ප්‍රදේශයක් තලිබානුන්ගේ පාලනය යටතේ පවත්න බවය. මෙවැනි පසුබිමක කාබුලයේහි බලය පිහිටුවිමට යන ඕනෑම කණ්ඩායමකට වුවද නිතැතින් අතිශය විශාල අභියෝගයකට මුහුණ දිමට සිදුවනු ඇත.
පිටපත: දකුණු ආසියා උපායමාර්ග විශ්ලේෂක,ආචාර්‍ය. ස්මෘති පත්නයික්

Comments
Post a Comment