කාශ්මිරය පිළිබඳ පාකිස්තානයේ අර්ථවිරහිත සිත්ගන්නාසුලු කතාව
ඉන්දියාව ජම්මු සහ කාශ්මිරයට පිරිනමාගෙන ගිය විශේෂ බලතල ඉවත්කොට දෙමිම සහ එම ප්‍රාන්තය මධ්‍ය රජයේ පාලන ප්‍රදේශ දෙකක ලෙසින් දෙකඩ කිරිම සමගින් පාකිස්තානයේ නායකයෝ අතිශය කැළැඹිල්ලකට මැදිවි ගියෝය. පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දියාවට එරහිව න්‍යෂ්ටික යුද තර්ජන එල්ලකිරිම හැරුනුවිට බැණ වැදිම වැනි දේවලුත් සිදුකොට ඇත. ජාත්‍යන්තර සමාජය කාශ්මිරය සම්බන්ධව ඉන්දියාව ගත් තීරණය වෙනස් කිරිමට ප්‍රයත්න නොදෙරුවහොත් දෙරට අතරට යුද්ධයක් ඇවිලි යාහැකි බව ඔහු තවදුරටත් ප්‍රකාශ කොට ඇත. ඔහුගේ විදේශ අමාත්‍ය ශාහ් මෙහම්මුද් ඛුරේෂි ඉම්රාන් ඛාන් හා සමාන ප්‍රකාශ කරගෙන ගිය නමුදු පසුව තරමක වෙනස් ප්‍රතිචාරයක් දක්වමින් කාශ්මිර ප්‍රශ්ණය විසඳීමේ විකල්පය යුද්ධයම නොවන බව සඳහන් කොට ඇත. ඔහුගේ කටකාර පාකිස්තානයේ දුම්රිය සේවා කටයතු අමාත්‍ය ශෙයික් රෂිද්ට අනුව, මෙම වසර ඔක්ටෝබර් හෝ නොවැම්බර් වලදි යුද්ධයක් සිදුවිය හැකි බව යන පුර්වකථන පිරිනමා ඇත. ඉන්දිය රජය රැගත් එම තීරණයෙන් පාතිස්තානයේ නායකයන් අතර සිදුවේගෙන යන ඉච්ජාභංගත්වය තහවුරුකොට ඇත.
කාශ්මිර ප්‍රශ්ණයට ජාත්‍යන්තර සමාජය ගාවා ගැනිමට දැරු පාකිස්තානයේ ප්‍රයත්නයත් අවාශනාවන්ත ලෙස අසාර්ථකවි ගියේය. කාශ්මිරය සම්බන්ධයෙන් ඉන්දියාව රැගත් තීරණය මුළුමණින්ම එරටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ලෙසින් පැහැදිළිව ප්‍රකාශ කරන එක්සත් ජනපදය, රුසියාව, ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඊට බාහිර මැදිහත්විමක් අනවශ්‍ය යැයි තවදුරටත් පෙන්වා දෙති. පාකිස්තානයේ විශ්වාසතම මිත්‍ර රාජ්‍යය ලෙසින් සැළකෙන චිනය පවා එම විෂය සම්බන්ධව විවෘත ප්‍රකාශයක් පිරිනැමිමෙන් බැහැරවි සිටියේය. මෙවැනි පසුබිමක මධ්‍යෙයකදිත් ඉම්රාන් ඛාන් පසුගිය සිකුරාදා එම විෂය සම්බන්ධයෙන් තම කැපිවිම දැක්විම සිදුකොට ඇත. කෙසේ නමුදු පාකිස්තානයේ මහ ජනාවගෙන් ඊට ඒ තරම්ම සහයෝගයක් නොලැබුනු අතරට එය මුළුමනින්ම අසාර්ථක ප්‍රයත්නයක් බවට පත්විය.
එයින් නොනැවතුනු ඉම්රාන් ඛාන් මහතා කාශ්මිරය ප්‍රශ්ණයට ඉන්දියාව රැගත් පිලිවෙතට ජාත්‍යන්තර සමාජයේ පැහැදිළි සහයෝගය ලැබි තිබියදිත් එය එක්සත් ජාතින්ගේ සංවිධානය, ජාත්‍යන්තර අධිකරණය සහ එ.ජා.සං. ආරක්ෂක මණ්ඩලය යන වේදිකාවන්හි පැමිණිළි ඉදිරිපත් කිරිමට විධිවිධාන යොදවාගෙන යන බව සඳහන් කොට ඇත.
පාකිස්තානයේ නායකයන් අතරට මෙම විෂය සම්බන්ධයෙන් දැන් විශාළ බෙදිමක් මතුවි ඇත. යම් යම් පිරිස මෙම විෂය සම්බන්ධයෙන් ඉන්දියාව සමගින් සාකච්ජා කොට විසඳා ගැනිමට අපෙක්ෂා කරන අතරට තවත් කණ්ඩායමක් එම අදහස මුළුමණින්ම බැහැරකොට ඇත. ඉම්රාන් ඛාන්ගේ විදේශ කටයතු අමාත්‍ය ශාහ් මෙහෙමුමුද් ඛුරේෂි පාකිස්තානය එම විෂය සම්බන්ධයෙන් ඉන්දියාව සමගින් සාකච්ජා කිරිමට සූදානම් යැයි පෙන්වාදි ඇත. කෙසේ නමුදු ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාදය මෙම විෂය සම්බන්ධයෙන් ඉන්දියාව සමගින් සාකච්ජා කිරිමට සූදානම් බව යන මාධ්‍ය වාර්තාව පසුව බැහැර කොට ඇත.
ඉන්දියාව අනිත් අතට මෙම විෂය සම්බන්ධයෙන් දරන තම අචල පිලිවෙත නැවත තහවුරු කරමින් ඉස්ලාමාබාදය තම ඉන්දියාවට සහ අනිත් රටවල් වලට එරහිව ත්‍රස්තාවදය තම රාජ්‍ය පිලිවෙත ලෙසින් යොදවා ගැනිමෙන් ඉවත්වුවහොත් පමණක් සාකච්ජාවන්හි සූදානම් බව යැයි පැහැදිළි කොට ඇත. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය.එස්.ජයිශංකර් මහතා, කාශ්මීර ප්‍රශ්ණය හැරුනු විට ත්‍රස්තවාදය සහ හිංසා මුක්ත පසුබිමක යටතේ දෙරට අතර මෙතෙක් විසඳා ගැනිමට නොහැකිවු සෑම ප්‍රශණයක් ගැනම සාකච්ජා කිරිමට ඉන්දියාව සුදානම් යැයි තවදුරටත් පැහැදිළි කොට ඇත.
පාකිස්තානය මෙම විෂය සම්බන්ධයෙන් නොකඩවාම ඉස්ලාමිය රාජ්‍ය වලින් සහයෝගය දිනාගැනිමට ප්‍රයත්නයන්හි නිරතවි සිටියි. පාකිස්තානය, කාශ්මිරෙයේ සිදුවේගෙන යන බවත් යන මානවිය අයිතිවාසිකම් උල්ලංගණ සිදුවිම් නාමයෙන් සව්දි අරාබියාව සහ කුවෙටයෙන් එම විෂය සම්බන්ධයෙන් සහයෝගය දිනාගනිමට ප්‍රයත්නයක නිරතවුවාය. මෙවැනි පසුබිමකදි වුවද ඉදිරි පෙලේ ඉස්ලාමිය රටවල් ගණනාවක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ඒ ඒ රටවල් වල උච්ජතම සිවිල් සම්මාන පුදකරමින් එතුමාට පක්ෂපාතිත්වය දැක්විම සිදුකොට ඇත. පාකිස්තානයේ කාශ්මිර අවශ්‍යතා නොතකා හරිමින් විශේෂයෙන්ම එක්සත් අරාබි එමිරේටය, එරට සහ ඉන්දියාව අතර පවත්වාගෙන යන සම්බන්ධතාවයට ප්‍රමුඛත්වය ලබාදෙමින් ‘order of Zayed’ නැමති එරටේ උච්ජතම සිවිල් සම්මානයෙන් මෝදි මහතාගේ සේවාවන්ට ගෞරවය පුදකිරිම සිදුකොට ඇත.
පසුබිම මධ්‍යයේ කාශ්මිරයේ ඉන්දිය පිලිවෙතට ඉස්ලාමිය සංවිධානයට අයත් සාමාජික රටවල් රැසේ නිහඬත්වයෙන් “ඉස්ලාමිය උම්මාහ්යේ (Islamic ummah) ප්‍රමෝදත්වය පුපුරා ගිය” (the bubble of an Islamic ummah has burst) බව පාකිස්තානයේ පාර්ලිමෙන්තු සභිකයෙකුගේ මතය විය. කාශ්මිරයේ ස්වයංපාලනය අහෝසිකොට දෙමු නවදිල්ලියේ පිලිවෙතට එම උච්ජතම එදිතර සංවිධානයේ සාමාජික රටවල් මුළුමණින්ම නිහඬවි සිටින බව එම පාකිස්තානයේ පාර්ලිමෙන්තු සභිකයා තවදුරටත් පෙන්වාදි ඇත.
කාශ්මිරයේ මානව අයිතිවාසිකම් ගැන බණ දෙසන පාකිස්තානය බලොචිස්තානය (Balochistan) සහ ඛයිබර්-පක්ටොන්ඛ්වා (Khyber-Pakhtoonkhwa) යන පලාත් වල සහ පාකිස්තානය විසින් බලයෙන් යටපත් තරගෙන පාලනය කරගෙන යන කාශ්මිර (Kashmir), (PoK), කොටසේ සිදුවේගෙන යන සිදුවිම් ගැන මුළුමණින්ම මුනිවත රැකගෙන සිටියි. පාකිස්තානය ඉන්දිය විරෝධි අනවශ්‍ය කරුනු වලට අවධානය යොමුකරගෙන යනවා වෙනුවට තම අභ්‍යන්තර ප්‍රශ්ණ වලට සැලකිල්ල දක්වනවානම් වඩාත් ගැලපේ. මෙවැනි පිලිවෙතකින් පමණක් අසල්වැසියන් දෙකට තම ප්‍රශ්ණ විසඳා ගැනිමට මාර්ගය පාදාදෙයි.
පිටපත: දේශපාලන කටයතු විග්‍රාහක, අශෝක් හන්දු ගෙන්

Comments
Post a Comment