ගල්ෆ් රටවල් පාකිස්තානව නොතකා හරියි


පාකිස්තානයට ගල්ෆ් අරාබි රටවල් වලින් බළපොරොත්තුවි සිටිය විධියේ සහයෝගයක් දිනාගැනිමට නොහැකිවිය. ඉන්දියාව තම ව්‍යවස්ථාදායානු අංක 370 දරන නීති වගන්තිය අවලංගු කොට දෙමිම සහ ජම්මුම සහ කාශ්මිරය මෙන්ම ලක්ඩාක් යන ප්‍රදේශ තුන මධ්‍ය රජයේ බලප්‍රදේශ තුනක් ලෙසට නිර්මාණය කරගැනිම යන පියවරවල් තුනටම ඔවුන්ගෙන් කිසිදු එදිරිවාදි ප්‍රතිචාරයක් එල්ලවි නොමැත. ඉන්දිය ස්ථාවරත්වය සහ නැගීගෙන එන මෝරුණු රටක ලෙසින් ගෝලිය පමසුබිමේ ඉන්දිය තැන ඊට මුලික කාරණය වේ. අරාබි අර්ධද්විපය අවට ඉන්දියාව සිදුකරගෙන යන වෙළඳ ගනුදෙනු වල අගය US US $ බිලියන 100 ක් ඉක්මවා යන අතරට ඉන්දියාව එම කලාපයේ රටවල අතර අතිශය වැදිගත් වෙළඳ හවුල්කරවෙක් ලෙසිනුත් පිලිරැගෙන ඇත.


ලෝකයේ විශාළතම ප්‍රබල මුස්ලිම් රාජ්‍යය වන සව්දි අරාබියාව ඉන්දිය පියවරයට තම ප්‍රතිචාර දැක්විමකට සංයමයකින් කටයතු කරන ලෙසින් දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටියේය. කුවේට්, කටාරය, බහරේන් සහ ඔමාන් යන කලාපයේ අනිත් වැදගත් රටවල් රැසත් ඊට කිසිදු ප්‍රතිචාර දැක්විමක් සිදුකොට නොමැත. එක්සත් අරාබි එමිරේටය තම ප්‍රතිචාර දක්වමින්, “ එය ඉන්දිය අභ්‍යන්තර කරුණක් ” ලෙසින් සඳහන් කොට ඇත. ඒ සැම ප්‍රතිචාරයකින්ම අතිශය වැදගත් හැඟවිමක් සිදුකරලයි. අබු ඩාබිය එම කාරණයට ඒ තරම්ම විශේෂත්වයක් දක්වා නොතිබිමක් එයින් තවදුරටත් විදහා දැක්විම සිදුකරළයි. එක්සත් අරාබි එමිරේට මෑතදි US $ බිලියන 3 ක් පමන විටිනා “සැහැල්ලු ණයක්” ලබාදීම සහ තමන් පාකිස්තානයට අපනයන කල තෙල් වලට ගෙවිය යුතු වාරික මුදලින් නිදහස් කොට දෙමුවද ඉන්දියාව සමගින් පවත්වාගෙන යන උපායමාර්ග සම්බන්ධතා වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කාශ්මිර ප්‍රශ්ණය තමන්ට ඒ තරම්ම වැදගත් දෙයක් නොවන බව ඉස්ලාමාබාදයට පැහැදිළි පණිවිඩයක් නිකුත් කොට ඇත.


එක්සත් අරාබි එමිරේටය ඉන්දිය එක් විශාළ වෙළඳ හවුල්කරුවා වේ. දෙපාර්ශ්වයේ වෙළඳ ගනුදෙනුවල අගය US $ බිලියන 50 න් ඉක්මවා යෑමක් සිදුව ඇත. ඉන්දියාව එක්සත් අරාබි එමිරේයට කල අපනයනයේ අගය US$ බිලියන 28 ක් ලෙසින් දැක්වෙන අතරට එරටන් ඉන්දියාව සිදුකල ආනයන වල අගය US$ බිලියන 22 ක් ලෙසින් පෙන්නුම්කොට ඇත. ඉන්දියාව එක්සත් අරාබි එමිරේටයේ දෙවන විශාළ වෙළඳ හවුල්කරුවා වේ. එක්සත් ජනපදය සහ චිනය හැරුනු විට එක්සත් අරාබි එමිරේටය ඉන්දිය තුන්වන විශාළ වෙළඳ හවුල්කරුවා වේ. 


ඉන්දියාව එක්සත් අරාබි එමිරේටයේ දියත් කරගෙන යන ආයෝජන වල අගය US $ බිලියන 55 න් ඉක්මාව යෑමක් පෙන්නුම් කොට ඇත. ඩුබායියේ නිශ්චල භුදල් වෙළඳ අංශයේහි වැඩියෙන්ම ආයෝජන දියත් කරගෙන යන රට ඉන්දියාව වේ. ප්‍රධාන පෙලේ බුබායි ගෝලිය වරාය මෙහයුම් සමාගමක් ප්‍රාථමික ලියකියවිලි අංගසම්පුර්ණ කරගත් පසුව කාශ්මිරයේහි ලොජිස්ටික් කේන්ද්‍රස්ථානයක් සංවර්ධන කරගෙන යාමට සැළසුම් කරගෙන යයි. කාශ්මිරයේ පරිවර්තනය ගැන තම ප්‍රතිචාර දැක්වු ඉන්දියාවේ එක්සත් අරාබි එමිරේටයේ තානාපති අහමද් අල් - බන්නා, “ එයින් සාමාජිය යුකිතිය සහ සුරක්ෂා පසුබිම යහපත් අතට හැරෙමින් ස්ථාවරත්වය සහ සාමය තවදුරටත් ශක්තිමත් විය හැකි යැයි ” පෙන්නාදි ඇත. 


සව්දි අරාබියාවත් කාශ්මිර ප්‍රශ්ණයට නිහඬත්වය පළකොට තිබුනාය. සව්දි රාජධාකිනය ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙක සමගින් එක හා සමාන සමීප සම්බන්ධතා පවත්වාගෙන යයි. වෙනස්වේගෙන එන කලාපිය භෞගෝලිය - දේශපාලනමය පසුබිම යටතේ රියාදය ඉස්ලාමිය ලෝකයා අතර ඉදිරයෙන්ම සිටිමට ප්‍රයත්න දරන හෙයින් තුර්කිය සහ ඉරානය යන රටවල් දෙක සමගින් එදිරිවාද කමින් පසු වේ. එවැනි පසුබිමක කාහ්මිරය සම්බන්ධයෙන් කිසිදු විශේෂ ප්‍රතිචාරයක් නොදක්විමන් “ පසුබිම ගැන තමන් විමසුමකින් පසුවන බව ” ප්‍රකාශ කරමින් “ සාමකාමි විසඳුමක් සොයා ගැනිමට ප්‍රයත්න දරන ලෙසින් ” වැඩිදුරටත් ඉල්ලා සිටියාය. 

සව්දි අරාබිය ඉස්ලාමිය රාජධානිය මිලියන 2.7 ක පමණ ඉන්දියානුවන් පිරිසකගේ නිවහන වේ. ඉරාකයෙන් අනතුරව ඉන්දියාවට වැඩියෙන් තෙල් සපයන රට සව්දියම වේ. පසුගිය වසර ද්විපාර්ශ්වික වෙළඳාම් යටතේ සව්දිය ඉන්දියාවට සිදුකොට තිබුනු තෙල් අපනයනයේ අගය US $ බිලියන 27.5 ක් ඉක්මවා යෑමක් සිදුව ඇත. 

මෙම සතියේ විශාලතම ප්‍රකාශයක් නිකුත් කරන ඉන්දියාව තම විදේශ ආයෝජන වැඩසටහන යටතේ සව්දි අරාබි රජයේ පාලන Aramco සමාගම US $ බිලියන 15 න් ඉන්දියාවේ Reliance oil සහ chemicals business යන සමාගම් මිලදි ගත් බව යැයි පෙන්වාදි ඇත. කිරුළ හිමි මොහම්මද් බින් සල්මාන් කුමරු 2021 වසරදිම US $ බිලියන 100 ක් පමන වටිනා සව්දි ආයෝජන තොගයක් ඉන්දියාවේ දියත් කිරිමට යන බව ප්‍රතිඥාදි ඇත. 

පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කාශ්මිරය සම්බන්ධයෙන් ඉන්දියාව රැගත් පිලිවෙත් ගැන සව්දි අරාබියා සහ බහරේන් යන රටවල් වල නායකයින් සමගින් ගනුදෙනු පවත්වා ඇත. කෙසේ නමදු ඔහුට ඒ කිසුදු රටකින්වත් සහයෝගය දිනාගැනිමට අසමත්විය. බහරේනය තරමකින් ඔබ්බට ගොස් කාශ්මිරය සම්බන්ධයෙන් විරෝධතා දැක්විමට ප්‍රයත්න දෙරු එරටේ ජිවත්වන දකුණු ආසියානුවන් පිරිසක් අත් අඩංගුවට ගැනිම සිදුකොට ඇත. ඉරාන ජනාධිපති හස්සාන් රෞහානි සහ එරටේ විදේශ කටයුතු අමාත්‍යාංශය, මධ්‍යෂ්ථ ප්‍රකාශණයක් නිකුත් කරමින් සංවාදයකින් සහ සාමයෙන් ප්‍රශ්ණ විසඳා ගන්නා ලෙසින් ඉන්දියාව සහ පාකිස්තානයෙන් ඉල්ලා සිටියාය. 

පාකිස්තානයට වර්තමාන පසුබිමේහි ව්ශාළ උභතොකෝටික ප්‍රශ්නයත් මතුව ඇත. තමන් කාශ්මිර ප්‍රශ්ණය එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට ඇදගතහොත් කොයි රටින් තමන්ට සහයෝගය දිනාගත හැකිද යන්න විශාල ප්‍රශ්ණයක ලෙසට මුහුණ දිමට සිදුව ඇත. ගල්ෆ් රටවල් රැසත් ඊට මැදිහත් විම බැහැර කොට ඇත. පාකිස්තානය කාශ්මිර ප්‍රශ්ණය ගාවාගෙන තෙල් සමෘද්ධි රටවල් රැසේ සම්පත් සූරා කෑමට මාන බලන බව යැයි එම රටවල් තවදුරටත් පෙන්වාදි ඇත. ගල්ෆ් රටවල් වල ආධාර වැරදි පුද්ගලයින් අතට පත්වෙන බව එම රටවල් තවදුරටත් පෙන්වාදි ඇත. ගල්ෆ් රටවල් වලටත් රැකියා විරහිතභාවය සහ ජීවන වියදම ඉහල නැංවියාම වැනි අභ්‍යන්තර ප්‍රශ්ණ ගණනාවකට මැදිවිමට සිදුව ඇත. 'අරාබි වසන්තය' වැනි විරෝධතා මගින් උපායමාර්ග අතින් අතිශය වැදගත් කලාපිය සාමාජිය පසුබිමේහි දෙඩරා යාමකට තුඩුදි ඇත.


පාකිස්තානයත් මෙවැනි පසුබිමක සැළකිල්ල දැක්විය යුත්තේ, එරටේ රැකියා විරහිතභාවය සහ අහස අසට නැගිගෙන යන ජිවන වියදම මෙන්ම ආර්ථික පසුබිම යහපත් අතට හරවා ගැනිම වැනි දැවෙන ප්‍රශ්ණ ගැනය. කාශ්මිරය නාමයෙන් වෙනත් රටවල් වල අනුකම්පාව දිනා ගැනිමට ප්‍රයත්න දැරිමකින් හෝ වෙනත් රටවල් වලින් ආධාර ලබා ගැනිමෙනුත් පාකිස්තානයට තමන්ට මැදිවිමට සිදුවන ප්‍රශ්ණ වලින් ගැලවි යා නොහැකිය.

පිටපත: AIR: ප්‍රවෘත්ති විග්‍රාහක, කවුෂික් රොයි ගෙන් 

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ