ඉන්දියාව කැරිබියන් සහ පැසිෆික් අයිලන්ද් රාජ්‍යයන් සමගින් පවත්වාගෙන යන සම්බන්ධතා නැවත ශක්තිමත් කරගනියි
එක්සත් ජනපද නිව්යොර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ සැසිය අතරවාරයේහි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ CARICOM සමාජ කණ්ඩායමට අයත් රටවල් 14 රාජ්‍ය නායකයන් පිරිස සමගින් පවත්වන් ලද හමුවෙන් ඉන්දියාව සහ කැරිබියන් රටවල් අතර පවත්වාගෙන යන ඒ ඓතිහාසික සහ උණුසම් සම්බන්ධතාවයට නව ජීවයක් ලබාදිමට හැකිවිය. CARICOM හෙවත් කැරිබියානු සමාජයේ (Caribbean Community) සමාජයේ සභාපති මෙන්ම St Lucia රාජ්‍යයේ අග්‍රාමාත්‍ය Mr.Allen Chastenet මහතාගේ, සභාපතිත්වයෙන් එම හමුව පැවැත්වුනි. Antigua and Barbuda, Barbados, Dominica, Jamaica, St. Kitts and Nevis, St Lucia, St Vincent and the Grenadines, Trinidad and Tobago යන රටවල් රැසේ රාජ්‍ය ප්‍රධානින්, Suriname උප ජනාධිපති, Bahamas, Belize, Grenada, Haiti and Guyana යන රටවල් රැසේ විදේශකටයුතු අමාත්‍ය පිරිස එම හමුවට සහභාගිවි තිබුනි.
එය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ CARICOM රාජ්‍ය නායකයන් අතර පැවැත්වෙන ප්‍රථම හමුව වු අතරට මෙයින් වර්ධනවේගෙන එන ඉන්දු - කැරිබියානු රටවල් කණ්ඩායම අතරට පවත්වාගෙන යන හවුල්කාරත්වයේහි වේගවත් ඉහල නැංවිමක් සහ ශක්තිමත් කරගැනිමක් ගැන අපෙක්ෂා කරයි. ඉන්දියාව CARICOM රටවල් සමගින් පවත්වාගෙන යන දේශපාලනමය, ආර්ථික සහ සංස්කෘතික යන ක්ෂේත්‍රයේ සම්බන්ධතා ශක්තිමත් කරගැනිමට කැපවි කටයුතු කිරිමට ඉදිරිපත්වි සිටියි. මිලියනයක පමන අතිශය ශක්තිමත් ඉන්දිය සම්භව්‍ය ප්‍රජාවන් පිරිසක් කැරිබියානු රටවල් කණ්ඩායමේහි ජිවත් වෙති. මෙයින් ඉන්දියාව සහ එම රටවල් කණ්ඩායම
එම හමුව යටතේ දේශපාලනමය සහ ආයතනාත්මක සංවාදාත්මක පියවරවල්, ආර්ථික සහයෝගිතා ශක්තිමත් කරගැනිම, වෙළඳ සහ ආයෝජන ඉහලනංවාගැනිම සහ මහජනතාව - සහ මහජනතාව අතර පවත්වාගෙන යන සම්බන්ධතා දිරිමත් කිරිම යන අංශයන්ට සැළකිල්ල දැක්විම සිදුව ඇත. අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා, හැකියා ගොඩනගා ගැනිම, සංවර්ධන සහයෝගිතා සහ ව්‍යාසන පරිපාලන ක්ෂේත්‍රයේ සහයෝගිතා සහ නැවත ප්‍රකෘත්ති තත්වයට පත් කරගැනිම යන විෂයන් සම්බන්ධවද අතිශය සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. එම විෂයන් සම්බන්ධයෙන් CARICOM කණ්ඩායම සමගින් වඩාත් සහයෝගයකින් කටයතු කිරිමේ අපෙක්ෂා අග්‍රාමාත්‍ය මෝදි තවදුරටත් තහවුරුකොට ඇත. ඉන්දියාව Hurricane Dorian කුණාටුවට මැදිවුනු Bahamas දිවයිනට US$ මිලියන1 ක් පමන විටිනා ක්ෂණික මුල්‍යමය ආධාරයක් ලබාදි ඇත.
ඉන්දියාව CARICOM කණ්ඩායමේ සාමාජිය සංවර්ධන වයාපෘතින් සඳහා තවත් US$ මිලියන 14 ක් සහ තවත් US$ මිලියන150 ක් පමන වටිනා ණයක යටතේ සූර්‍ය, ප්‍රතිශක්තිකරණිය බලශක්ති සහ දේශගුණ විපර්යාසයට අදාල ව්‍යාපෘතින් ගණනවකට මුල්‍යමය ආධාර සපයාදිම සිදු කොට ඇත. අග්‍රාමාත්‍ය මොදි, ඉන්දිය මුල්‍යමය ආධාර යටතේ Guyanaවේ, Georgetownහි කලාපිය පුවත්තාක්ෂණ මධ්‍යස්ථානයක් (Regional Center for Excellence in Information Technology) සහ Belizeයේහි කලාපිය වෘතිත්මය පුහුණු මධ්‍යස්ථානයක් (Regional Vocational Training Center) පිහිටුවිමට යන බවත් ප්‍රකාශයට පත්කොට ඇත. ඉන්දිය අනුග්‍රහයෙන් මෙම දිවයින් අතර පවත්වාගෙන යන අනිත් අධ්‍යයන ආයතන නැවත ප්‍රතිසංස්කරණයට ලක්කර දිමටත් ඉන්දියාව තවදුරටත් එකඟත්වය පළකර සිටියාය. CARICOM කවයේ නායකයෝ අග්‍රාමාත්‍ය මෝදි විසින් මුල්පුරන ලද වැඩසටහන් ගැන අතිශය පිළිගැනිමට ලක්කොට දෙමින් එකිනෙකාගේ නොමඳ සහයෝගය පළකොටද ඇත.
නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ සංවිධානයේ එම 74 වන මහ සැසිය අතරවාරයේහි ඉන්දු - පැසිෆික් දිවයින් සංවර්ධන රාජ්‍යයන් (India-Pacific Islands Developing States), (PSIDS) රැසේ නායකයින් පිරිසගේ හමුවකුත් පැවැත්වුනි. Fiji, Republic of Kiribati, Republic of Marshall Islands, Federated States of Micronesia, Republic of Nauru, Republic of Palau, Independent State of Papua New Guinea, The Independent State of Samoa, Solomon Islands, Kingdom of Tonga, Tuvalu and Republic of Vanuatu යන පැසිෆික් කලාපිය දිවයින් රටවල් රැසේ රාජ්‍ය නායකයින් එම හමුවට සහභාගිවි සිටියෝය.
ඉන්දියාව, Forum for India–Pacific Island Cooperation (FIPIC) යන අතිශය ක්‍රියාශීලි කේන්ද්‍රිය මණ්ඩල යටතේ පැසිෆික් දිවයින් රටවල් සමගින් පවත්වාගෙන යන සම්බන්ධතා තම ‘Act East Policy’ විදේශ ප්‍රතිපත්තිය, යටතේ නොකඩවාම ශක්තිමත් කරගැනිම සිදුකොට ඇත. ප්‍රථම FIPIC හමුව 2015 වසර ෆීජිහි සහ 2016 වසර දෙවැන්න ජයිපුර්හි පැවැත්වුනි. එම හවුවිම් මගින් පැසිෆික් කලාපිය දිවියන් රාජ්‍යයන් සමගින් සංවර්ධන සහයෝගිතා පවත්වාගෙන යාමේ ඉන්දිය අපෙක්ෂා විදහා දැක්විම සිදුකොට ඇත.
එම හමුවිම් සහ සාකච්ජා යටතේ සංවර්ධන අත්දැකිම් බෙදාහදා ගැනිම්, ප්‍රතිශක්තිකරණිය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතා ඉහලනංවා ගැනිම, ආපදා අධෝව්‍යුහ නැවත ගොඩනගා ගැනිම්, හැකියා ගොඩනැගිම්, ඉන්දු - එක්සත් ජාතින්ගේ සංවිධානයේ හවුල්කාරත්ව පදනම යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කරගැනිම් සහ India-PSIDS සහයෝගිතා අනාගතයේ මාර්ග සිතියම යන සහයෝගිතා වැඩසටහන් ගැන සැළකිල්ල දැක්විම සිදුව ඇත.
ඉන්දියාව සහ PSIDS කණ්ඩායම පොදු අගයන් සහ අනාගත බෙදාහදා ගන්නා බව ප්‍රකාශ කරන අග්‍රමාත්‍ය නරොන්ද්‍ර මෝදි මහතා, සෑම දෙයක්ම අන්තර්ගතවු සහ තිරසාර සංවර්ධන ප්‍රතිපත්තින් සහ විසමතා පහත දෙමිම සහ බලය පැවරිම් සහ මහජනතාවගේ ජිවන තත්වය ඉහල නැංවිම යන විෂයන්ට සැළකිල්ල දැක්විමේ අවශ්‍යතාවයට සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. ඉන්දියාව දේශගුණ විපර්යාසයෙන් එල්ලවන බලපෑම් ගැන අතිශය සැළකිල්ල දක්වාගෙන යන බව පෙන්වාදෙන මෝදි මහතා, එම අභියෝගයට මුහුණදිමට කැපිවි කටයුතු කරගෙන යන බව ප්‍රකාශ කොට ඇත. ඉන්දියාව එම විෂය සම්බන්ධයෙන් PSIDS කණ්ඩායමට සංවර්ධන ඉලක්ක සපුරා දෙමින්ම තාක්ෂණිකමය සහයෝගය ලබාදිමට ඉදිරිපත්වි සිටින බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.
දේශගුණ බලපෑම්මෙන් සිදුකෙරෙන හානියේ සැබෑ තත්වයට අතිශය සැළකිල්ල දක්වන මෝදි මහතා, ප්‍රතිශක්තිකරණිය බලශක්ති සහ සුර්‍ය බලශක්ති වැනි බලශක්ති විකල්ප වලට සැළකිල්ල දැක්විමේ කාලය එළඹි තිබෙන බවයැයි පෙන්වාදි ඇත. පැසිෆික් කලාපිය රටවල් ගණනාවක් International Solar Alliance සන්ධානයට සම්බන්ධවි සිටින බව පෙන්වාදෙන අග්‍රාමාත්‍ය මෝදි, ඊට සම්බන්ධ වන ලෙසින් PSIDS කණ්ඩායමට ඉල්ලිම් ඉදිරිපත්කොට ඇත. අග්‍රාමාත්‍ය මෝදි, Coalition for Disaster Resilient Infrastructure (CDRI) සන්ධානයට සමබන්ධ වන ලෙසින් එම දිවයින් සමුහයෙන් තවදුරටත් ඉල්ලා සිටියි.
ඉන්දියාව එම දිවයින් සමුහයට අයත් දිවයින් රාජ්‍යයන්ට ඔවුනොවුන්ගේ සංවර්ධන අවශ්‍යතා යටතේ යොදවා ගැනිමට සෑම දිවයිනකටම US$ මිලියන 1 ක් ලැබෙන විධියෙන් US$ මිලියන 12 ක මුල්‍යමය ආධාරයක් සපයාදි ඇත.
පිටපත: AIR: ගුවන් විදුලි සංස්ථාවේ, ප්‍රවෘත්ති විග්‍රහාක, කවුෂික් රොයිගෙන්

Comments
Post a Comment