නැවත සකසාගෙන යන පෝලන්ත සහ හංගේරි සබඳතා
පිටපත: යුරෝපිය උපායමාර්ග කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. සංඝමිත්‍රා සර්මා
විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය.එස්.ජයිශංකර් මහතාගේ පෝලන්ත සහ හංගේරි චාරිකාව එක විධියකින් මධ්‍ය සහ නැගෙනහිර යුරෝපිය රටවල් සමගින් පවත්වාගෙන යන සමබන්ධතා පුළුල් කරගැනිමට ඉන්දියාව දක්වන කැපිවිම් විදහා දක්වයි.
ඉන්දියාව සහ හංගේරියාව අතර පසුගිය වසර ගණනාවක සිට පවත්වාගෙන ගිය සම්බන්ධතාවය අතිශය ස්ථාවර සහ බහුමුහුණවරකින්යුත් එකක් විය. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරයා සහ හංගේරියානු විදේශ කටයුතු අමාත්‍ය,පිටර් සිජ්ජර්ටෝ (Péter Szijjártó) අතර පැවැත්වන ලද සාකච්ජාවේදි සිනමා නිෂ්පාදන, ඩිජිටල්කරණය, ජලසම්පත් පරිපාලනය, සූර්‍ය බලශක්තිය සහ ඖසධ නිෂ්පාදන යන විෂයන්ට සැලකිල්ල දැක්විම සිදුවිය. ඉනදියාව හංගේරියාවේ දියත්කරගෙන යන ආයෝජන වර්ධනයේ රිද්මයට සහ අතිශය යෝග්‍ය ව්‍යාපාර පසුබිමටද ඉන්දිය පැසැසුම පිරිනැමුනි. අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය සහ විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි පවත්වාගෙන යන ද්විපාර්ශ්වික සහයෝගිතා ඉහලනංවා ගැනිමටත් දෙරටම එකඟවි ඇත. ඉන්දිය මූලිකත්වයෙන් පවත්වාගෙන යන ජාත්‍යන්තර සූර්‍ය සන්ධානයට සම්බන්ධවිමට හංගේරියාව දැක්වු කැමැත්තැන්ම දෙපාර්ශ්වයේ සම්බන්ධතා නිවරදි දිසාවට යොමුවේගෙන එන සළකුණු විදහා දැක්වුනු අතරට එය සූර්‍ය බලශතක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතා ශක්තිමත් කරගැනිමට ජාතයන්තර සමාජය දක්වන සැළකිල්ලත් විදහා දැක්වේ.
ආචාර්‍ය. ජයිශංකර් මහතාගේ පෝලන්ත චාරිකාව වසර 32 න් අනතුරුව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරයෙක් ප්‍රථමවරට එරටට කල චාරිකාවද වේ. පෝලන්ත විදේශ කටයුතු අමාත්‍ය,මහචාර්‍ය. ජජෙක් කජපුටොවිජ් (Jacek Czaputowicz), G20 කවයේ මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේහි අතිශය ක්‍රියාශිළි ලෙසින් ඉන්දියාව සිදුකරගෙන යන කාර්‍යභාරයට අතිශය වැදගත් යැයි සඳහන් කොට ඇත. හංගේරියාව දකුණු ආසියා කලාපයේ අතිශය වැදගත් හවුල්කරුවෙක් වේ. ඉන්දියාව මධ්‍ය ආසියා කලාපයේ රටවල් සහ ‘Visegrad’ කණ්ඩායම සමගින් අතිශය ක්‍රියාශිළි ලෙසින් ගනුදෙනු පවත්වාගෙන යාමේ අපෙක්ෂාව එම චාරිකාවෙන් විදහා දැකුවුනි. ගෝලිය ස්ථාවරත්වය පවත්වාගෙන යාමට බහුපාර්ශ්වික පද්ධතිය සහ න්‍යාමයන් පදනම්වුනු ලෝක රටාවක අවශ්‍යතාවයත් නායකයින් දෙදෙනාගේ සැලකිල්ල යොමුකෙරුනි.
අමාත්‍යවරුන් දෙදෙනා ද්විපාර්ශ්වික දේශපාලනමය සහයෝගිතා, ආර්ථික, අධ්‍යාපනය සහ සංස්කෘතික යන විෂයන් ඇතුලත් කරගෙන පුළුල් මට්ටමින් සාකච්ජා පැවැත්විම සිදුකොට ඇත. එම විෂයන් අතරට ත්‍රස්තවාද මර්දනයට පෝලන්තයේ පැහැදිලි පිලිවෙත මහාචාර්‍ය. ජජෙක් කජපුටොවිජ් අවධාරණය කොට ඇත. ඉන්දු-පැසිෆික් සහ බටහිර ආසියා කලාපයේ සාමය සහ සුරක්ෂාව පවත්වාගෙන යාම, මාරාන්තික අවිආයුධ නිශ්ක්‍රියකොට දෙමිම්, සාගර සහ ගුයවන් ගමන්බිමන් සුරක්ෂාව, සයිබර් සුරක්ෂාව, බලශක්ති සුරක්ෂාව, මානවිය ප්‍රශ්ණ, සරණාගතයන් සහ මානව අයිතිවාසිකම් වැනි සුරක්ෂා ක්ෂේත්‍රයට අදාල විෂයන් ගැනත් දෙදෙනා අදහස් හුවමාරු කරගැනිම සිදුකොට ඇත.
ඉන්දු - යුරෝපා න්‍යායපත්‍රය හැඩගස්වා ගැනිමට පෝලන්තය දක්වන සැලකිල්ට ඉන්දියා තම අතිශය අගය කිරිම ප්‍රකාශකොට ඇත. එයින් දෙරටටම වාසිගෙනදෙන බව ඉන්දිය විදේශකටයතු අමාත්‍ය වරයා පෙන්වාදි ඇත. LOT හෙවත් පෝලන්ත ජාතික ගුවන් සේවාව වර්සෝ (WARSAW) සිට නවදිල්ලියට සෘජු ගුවන් සේවාවක් පවත්වාගෙන යාමට දැක්වු කැමැත්තත් දෙරටේ ඒ සමිප සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරගැනිමට සෑහෙන දුරට හේතුදායි වි ඇත. එයින් දෙරටේ වෙළඳ ගනුදෙනු ඉහල නැංවිමට සහ රටවල් දෙකේ සමීපත්වය තවදුරටත් ඉහල නංවා ගැනිමටද අතිශය ආධාරකාරිවිමක් ගැන දෙරටම අපෙක්ෂා කරති.
වෙළඳාම් ක්ෂේත්‍රයෙන් සළකා බලාන විට පෝලන්තය මධ්‍ය යුරෝපා කලාපයේ ඉන්දිය ප්‍රධානතම හවුල්කරුවා වේ. දෙපාර්ශ්වයේ දිවිපාර්ශ්වික වෙළඳාමය අඩුමතරමින් අමෙරිකානු ඩොලර්ස් බිලියන තුනක්වත් ඉක්මවා යෑමක් සිදුකරලයි. පෝලන්තය ආසියාව අවට දියත්කරගෙන යන විදේශ සෘජු ආයෝජනයන්හි ඉවන්දියාව එරටේ ප්‍රියතම ගමනාන්තය බවටද පත්විගොස් ඇත. මේ දැන් සිදුකෙරුනු ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පෝලන්ත චාරිකාව දෙරටේ ඒ සමිප සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කලරලිමට අතිශය ආධාරකාරිවිමක් සිදුකොට ඇත.
විශේෂයෙන්ම සිත යුද සමයේ ඉන්දියාව නැගෙනහිර සහ මධ්‍ය ආසියාව සමගින් අතිශය සමිප සහ සුහද සම්බන්ධතා පවත්වාගෙන ගොස් තිබුනි. කෙසේනමුදු එම කලාපය සහ ඉන්දියාව අතරට සිදුවිය ආර්ථික වාසින් ගැන මේ දක්වා සැබෑව ගවේෂණය කොට නොමැත. ආර්ථික සහ සංස්කෘතිමය අවශ්‍යතා, සමගින්ම දෙරටේ මහජනතාව කරගෙන යන යාම් ඒම් මගින් පසුබ්ම් යහපත් අතට හරවා ගැනිමට අපෙක්ෂා කරන ඉන්දියාව කලාපිය භෞගෝලිය පසුබ්ම වෙනස්කරලිමට අතිශය හේතුදායිවු චින 16+1 මුලපිරුමට අභිබවාගෙන යාමට මාර්ගය පාදාගැනිමක් ගැනත් තවදුරටත් අපෙක්ෂා කරයි.
මෑතදි සිදුවුනු ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ගේ සහ උපජනාධිපති එම්.වෙන්කයියා නයිදුගේ නැගෙනහිර, දකුණු සහ මධ්‍ය යුරෝපා සංචාරයෙන් එම කලාපය සමගින් ඉන්දියාව පවත්වාගෙන යන සම්බන්ධතා ගැනි නැවත විමසුමට ලක්කොටදිමට අතිශය ආධාරකාරිවිමක් සිදුව ඇත. මෙයින් ඉන්දිය මහසාගරය සහ බෝල්ටික් සාගරය අතරට සෘජු සමබන්ධතාවයක් පවත්වන ජාත්‍යන්තර උතුරු - දකුණු ප්‍රවාහන කොරිදෝවට (International North – South Transport Corridor)”(INSTC) පෝලන්තයට අතිශය කාර්‍යභාරයක් සිදුකරළිය හැකි බව නවදිල්ලිය අපෙක්ෂා කරයි. € බිලියන 524 ක් පමණ අගයකින්යුත් සමස්ත යුරෝපා හවුලේ ජාතික දළ උද්පාදනයේහි පෝලන්තය සත්වන එක් වැදගත් ප්‍රධාන හවුල්කරුවෙක් වේ. නැවත සකසාගෙන යන පෝලන්ත ආර්ථිකයෙනුත් ඉන්දිය ආයෝජිකයින්ට විශාල වාසින් ගෙනදිමක් ගැන අපෙක්ෂා කරයි. පොල්න්තය මෙම වසර අගොස්තු මස එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය දැරු සමයක සිදුවුනු ආචාර්‍ය.ජයිශංකර් මහතාගේ වොර්සෝ චාරිකාවෙන් විශේෂයෙන්ම කාශ්මිර ප්‍රශ්ණය සම්බන්ධයෙන් පාකිස්තානය කරගෙන යන අනවශ්‍ය කටයුතු මැදපවත්වා ගැනිමටත් අතිශය ආධාරකාරිවිමක් සිදුව ඇත.

Comments
Post a Comment