පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ
ඉන්දියාවේ ජම්මු කාශ්මිර ප්‍රාන්තයේ සිය මරණ්ඩුකම නිසාම පාකිස්තානය දැඩි අර්බුදකාරි කාල පරිච්ඡේසයක් පසු කරමින් සිටි. කම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉන්දීය රජ ජම්මු කාශ්මිරයේ සිට වගන්ති 370 ඉවත් කර ගැනිම ඉන්දියාවේ අභ්‍යන්තරික කටයුත්තක් බවට ජාත්‍යන්තර ප්‍රජාව කියා සිටිම නිසා ගෝලිය වශයෙන් පාකිස්තානය ඒකලා බවට පත් වි සිටි. ඒ නිසා පාකිස්තානය මේ සඳහා ගෝලිය සහයෝග පබා ගැනිම පිණිස දැඩි වෙහෙසක යෙදී සිටි. කෙසේ වුවද එම සහයයෝගය මිරිඟුවක් පමණි.
පෞද්ගලික රූපවාහිනි සේවයක් සමඟ මෑතදි පවත්වන ලද සම්මූඛ සාකච්ජාවකදි පාකිත්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඉන්දියාව සමඟ ගතානුගතික යුද්ධයක් කරමින් ජයක් ලබා ගත නොහැකි බවට අනුමත කර තිබුණි. ඔහු න්‍යෂ්ථඨික කර්ජනය ගැන නැවතත් සඳහන් කළ අතර කාශ්මිර ප්‍රශ්නය ගැන ගෝලිය අවධානය යොමු විය යුතු බවට ඉල්ලිමක් කර තිබුණි. ඉනිදියාවේ න්‍යෂ්ඨික අවි ප්‍රවනතාවය ගැන තම අවධානය යොමු නොකළහොත් විඳිමට සිදු වන වපාකය ගැන ලෝකය වගකීම් බාර ගත යුතු බවද ඔහු ප්‍රකාශ කර ඇත. එසේම පාකිස්තානයට කෙසේවත් යුද්ධයක් අවශ්‍ය නොවන බවටත් ඔහු පළ කර තිබුණි. නමුත් තම රට තුල ආරක්ෂාව හා අඛණ්ඩතාවයට එල්ල වන තර්ජන ගැන තමා නොසලකා ද හැරිය නොහැකි බව ඛාන් මහතා අදහස් දැක්විය.
ලබන මාසයේදි පාකිස්තානය ත්‍රස්තවාදින්ට මූල්‍යමය ආධාර කරන බවට චෝදනා කරමින් මුල්‍යමය කාර්යසාධක බලකාය, (Financial Action Task Force) (FATF) මඟින් පාකිස්තාවය හංවඩු ගැසුවහොත් ඉස්ලාමාබාදයට තවත් දුෂ්කර කාලයකට මුණ පෑමට සිදු වනු ඇති බවටද ඛාන් මහතා පිළිගෙන ඇත. එම සම්මූඛ සාකච්ඡාවේදී පාකිස්තාන නායකයා ලෝකය තම රටේ ආර්ථිකය විනාශ කර දැමීම සඳහා කුමන්ත්‍රණය කරන බවට චෝදනා එල්ල කර තිබුණි. ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කිරිමට වු කම අභිප්‍රායද ඛාන් මහතා ප්‍රකාශ කළේය.
තෙසේ වුවද එය සත්‍යයෙන් තොරය. 2016යේ පඨන්කෝට් ප්‍රහාර සිද්ධියෙන් පසුව ත්‍රස්තවාදය සහ සාකච්ඡා එකට ගමන් කළ නොහැකි බවට ඉන්දියාව වරින්වර තම ස්ථාවරය පළ කොට ඇත. ඇත්ත මශයෙන්ම ඉන්දියාව කිහිප වරක්ම මේ සඳහා පාකිස්තාවයට අවස්ථාව පිරිනමා තිබුණි. නමුත් ඉන්දියාව දිගු කරන මිත්‍රත්වයෙ දෑත හැම වරම පුහු බවට පත් විය. දැන් බැලිය යුතු ඇත්තේ කාකිස්තානයේ පුහු කතාවල ප්‍රතිඵලය දෙස පමණි.
තම වැරදි සහාගත යාන්ත්‍රිකරණය නිසාම දැන් පාකිස්තානවය කාශ්මීර ප්‍රශ්නය රැගෙන කොන් වි සිටි. වසර දශක තුනක් තිස්සේ පාකිස්තාවය ප්‍රස්තවාදයට ආධාර ලබා දෙමින්. විවිධ ත්‍රස්තවාදි සංවිධාන ව්‍යාප්ත කරමින් ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් වය ජම්මූ සහ කාශ්මිරයේ අප්‍රකාශිත යුද්ධයක් කරගෙන ගොස් ඇත. දේශ සිමා හරහා පාකිස්තාවය කරගෙන ගිය එම ත්‍රස්තවාදි කටයුතු හේතුකොටගෙන දහස් ගණන් අහිංසක ඉන්දියානුවන ජීවිතක්ෂයට පත් වුහ. තමන්ගේ අසාර්ථක ව්‍යාපාරය ගැන දැන් පාකිස්තාවයට කඳුල සැලිය නොහැකිය.
ඔහුගේ සම්මුඛ සාකච්ඡාව අවසන් විමත් සමගම චීනයේ ක්ෂින් ජියාං ප්‍රාන්තයේ උයිගුර් මුස්ලිම් ප්‍රජාවගේන් ප්‍රශ්න රැසකට මූණ දෙන්නට සිදු විය. චිනයේ උයිගුර් මුස්ලිම්වරැන් මරදාය කිරිමේ ව්‍යාපාරය ගැන නිහඬව සිටිම ගැන ලෝක උයිගුර් සංගම් සාමාජිකයන්ගේන් පාකිසිතානි නායකයා ද්විත්ව ප්‍රතිපත්ති දරන්නෙකු බවට දැඩි විවේචනයන්ට ලක් විය. පාකිස්තාවය තම ප්‍රජාව වෙනුවෙන් චීන ප්‍රතිත්තිනට සහයෝග දැක්විම ලැජ්ජාවක් බවට චෝදනා කළහ.
මාස කිහිපයකට පෙර පුවත් පත් කලාවේදින් ඛාන් මහතාගේන් උයිගුර් ප්‍රශ්නය ප්ළිබඳ විමසුම් කළ අවස්ථාවේදි තමා ඒ ගැන කිසිවක් නොදන්නා බවට පවසා තිබුණි. උයිගුර්වරුන්ට එරෙහිව චිනය කරගෙන යන මර්දනකාරි ව්‍යාපාරය ගැන ඔහු මනාව දන්නා බවත් නමුත් ඛාන් මහතා ඒ ගැන කතා කිරිමට ප්‍රතික්ෂේප කරන බවත් උයිගුර් නායක ඩොල්කුම් ඉසා සහතා ජිවිවාහිදි ප්‍රකාශ කළේය.
මානව හිමිකම් උල්ලංඝනවය කරන පාකිස්තාවය විශාතම රටක් වන බැවින් සත්‍යය වසන් කර සිටින බවත් ඒ මහකා පැවසිය.
උයිගුර්වරුන් රඳවා සිටින කඳවුරු වෘත්තිය අභ්‍යාශ ශාලා බවට චීනය කරන ප්‍රකාශයට පිළිතුරු දුන් ඒ මහතා එය විශාලතම බොරුක් බව ප්‍රකාශ කළේය. පාකිස්තාන නායකයා නිතරම කාශ්මිර ප්‍රශ්නය ඉස්මතු කරන නමුදු චීනයේ ප්‍රතිත්තීනට ගරු කරමින් උයිගුර් ප්‍රශ්නය ගැන දෑස වසා සිටින බවද ඉසා මහතා පැවසිය. එය ඛාන් මහතාගේ ද්විත්ව ප්‍රතිත්තියක් බවත් එසේම ලැජ්ජාවට කරුණක් බවත් ඉසා මහතා ප්‍රකාශ කළේය.
කාශ්මිරි ජනතාවගේ හොඳම මිතුරා ලෙසින් දැක්විමට උත්සාහ දරණ ඛාන් මහතාට පසු ග්ය සතියේ ජිනිවාහිදි පැවැත්වූ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයෙදි බලොචි ජාතිකයන්ගේන් දැඩි විවේචනවලට ඛාන් මහතාට මුණ පාන්නට සිදු විය. පාකිස්තානවය බලුචිස්ථානයේ මිනිස් සංහාර ඇති කරලමින් තීව්‍ර ලෙසට එහි මානව හිමිකම් අල්ලංඝණය කරගෙන යයි. එනමුදු පාකිස්තාන නායකයා කාශ්මිරයේ මානව හිමිකම් ආරක්ෂාව ගැන උච්ච ස්වරයෙන් කතා කරන බව බලුචි නායක මෙහ්රාන් මාරි පැවසිය.
තමන්ගේ ද්විත්ව හෙවත් දිව දෙකේ කතා මගින් පාකිස්තානය තම දුක් ගැනවිල්ල තව දුරටත් කරගෙන යනු ඇත.
පිටපත: AIR ප්‍රවෘත්තී විශ්ලේෂක කෞෂික් රොයි.
Comments
Post a Comment