පාර්ලිමේන්තු සතිය

පිටපත: ජනමාධ්‍යවේදි, යෝගේෂ් සූද් ගෙන් 

මධ්‍ය රජය පාර්ලිමේන්තුවේහි පනත් කෙටුම්පත් ගණනාවක් සම්මත කරගෙන හරියටම සතියක් ගතවි ඇත. පසුගිය පාර්ලිමේන්තු සැසියේහි සම්ම්ත කරගැනිමට නොහැකිවු නීති කෙටුම්පත් ගණනාවක වෙනුවට මෙම අයවැය සැසියේ ආරඹය පෙරදිම ඒවා ක්‍රියාත්මක තත්වයකට පත්කර ගැනිමට පෙර ඉන්දිය පාර්ලිමේන්තු ඉහල මන්ත්‍රන සභාව හෙවත් රාජ්‍ය සභාවේහි සංශෝදිත සමාගම් පනත් කෙටුම්පත සම්මත කරගැනිමට හැකි විය. එක විධියකින් එය NDA සන්ධාන රජය ලද අද්විතිය ප්‍රගතියක් ලෙසින් දක්නට ලැබේ. NDA රජයට පසුගිය ලොක්සභා සැසිය අතරතුර අවශාන නිගමනයකට බැසගැනිමට අසමත්වුනු පනත් කෙටුම්පත් වලින් අඩුම තරමින් පනත් කෙටුම්පත් දහයක් පමණ කොටසක් මෙවර සැසියෙන් ක්‍රියාත්මක තත්වයකට පත්කරගැනිමට හැකිවි ඇත. ත්‍රිත්ව තලාග් පනත් කෙටුම්පත, ජාතික වෛද්‍ය විද්‍යාල කටයුතු කොමිසමක් ගොඩනගා ගැනිම, (සංශෝදිත) ජම්මු සහ කාශ්මිර පනත් කෙටුම්පත ඇතුළුව තවත් කෙටුම්පත් ගණනාවක් ඊට ඇතුලත්ව ඇත. 

පාර්ලිමේන්තුවට ත්‍රිත්ව තලාග් පනත් (Triple Talaq) කෙටුම්පතත් අතිශය දිගු විවාදාත්මක පසුබිමකින් අනතුරුව සම්මත කරගැනිමට හැකිවුනු අතරට සංශෝදිත සමාගම් මසම්බන්ධ පනත් කෙටුම්පතත් එම පනත සමගින්ම සම්මත කරගැනිමට හැකිවිය. සමාගම් විසින් දෙරියයුතු සාමාජිය වගකිම් සම්බන්ධ වැය ගැනත් සළකා බලමින් ඊට අදාල වැය නොවුනු අරමුදල අනිවර්‍ය විශේෂ ගිනුමකට තැන්පත් කොට තිබිමේ සංශෝදනයක් එම පනට තුල එක්කර ඇත. මෙම සතියේ පාර්ලිමේන්තුවේහි සිදුවුනු වැදගත්ම සිද්ධිය රාජ්‍ය සභාවේහි මුස්ලිම් කාන්තා (විවාහා අයිතිවාසිකම්) පනත් කෙටුම්පත සම්මත කරගැනිමට හැකිවිමය. සියවස් ගණනාවක් ඉපැරැණි එම මුස්ලිම් “talaq-e-biddat ” හෙවත් 'ත්‍රිත්ව තලාග්' දික්කසාද චාරිත්‍රය, ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය මගිනුත් අත්තනෝමතික ක්‍රියාවක් ලෙසින් ප්‍රකාශයට පත්කොට තිබියදි මෙන්ම එය කිසිසේත්ම මුස්ලිම් ආගමේ ඇතුලත් දෙයක් නොවන බව දෙන දෙන සිටියදිත් ඉන්දියාව පුරාම ක්‍රියාත්මක වි තිබිම ගැන ඉන්දිය රජය තම අතිශය සැළකිල්ලදක්වමින් එම පනත් කෙටුම්පත හඳුන්වාදිම සිදුකොට ඇත. එම පනත් කෙටුම්පත ලෝක් සභාවේහි සම්මත කරගෙන හරියටම දින පහකින් රාජ්‍ය සභාවේ අනුමැතියත් ඊට ලබාගැනිමට හැකිවිය. අවශානයේදි පාර්ලිමේන්තුවේ අංගසම්පුර්ණ අනුමැතිය දිනාගැනිමට හැකි විය. 

පාර්ලිමේන්තු රාජ්‍ය සභාව තුල පාලක පක්ෂයට ඒ තරම්ම විශාළ සාමාජික සංඛ්‍යාවත් නොමැති වුවද එම පනත සම්මත කරගැනිමට හැකිවිම NDA කණ්ඩායම විසින් දිනාගැනිමට හැකිවුනු අතිශය විශාල දේශපාලනමය ජයක් ලෙසට පෙන්වාදිම වඩාත් නිවරදිය. එම අතිශය සංවේදිය විවාදාත්මක පනත සම්මත කරගැනිමට හැකිවිම ගැන තම ප්‍රතිචාරය දැක්වු අග්‍රාමාත්‍ය නාරේන්ද්‍ර මෝදි මහතා, “යල් පැනගිය අභාවිත එම මධ්‍යතන යුගයට අයත් චාරිත්‍රය අවශානයේදි කුණුගොඩට විසිකොට දෙමිමට හැකුවුනු ගමන්ම පාර්ලිමේන්තුව එම ත්‍රිත්ව තලාග් චාරිත්‍රය අවලංගු කොට දමමින් මුස්ලිම් කාන්තාවට එරහිව සිදුවුනු ඒ ඓතිහාසික වැරැද්ද නිවරදි කරගැනිමට හැකිවුනු අතර එයින් ලිංගබේදාත්මක සාමාජිය විෂමතා මගහරවා දෙමිමටත් මාර්ගය ” පෑදුනු බව සඳහන් කර ඇත. “මුළු ඉන්දියාව අතිශයෙන් ප්‍රීතිප්‍රමෝදයට පත්වුනු” බව අග්‍රාමාත්‍ය වරයා තම පණිවඩයෙන් තවදුරටත් පෙන්වාදි ඇත. “ එම සිද්ධිය සිදුවුනු දිනය ප්‍රජාතන්ත්‍රවාදයේ අතිශය වැදගත් දිනයක් ලෙසින් ” ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාහ් සඳහන් කොට ඇත. එම පනත් කෙටුම් පත නිතියක් ලෙසින් ක්‍රියාත්මක කිරිමත් සමගින් “Talaq” යන එම වචනය තුන්වරක් ප්‍රකාශයට පත්කරමින් දික්කසාද කිරිමේ ඒ මෙලේච්ජ මුස්ලිම් චාරිත්‍රය මුළුමණින්ම අහෝසිවි යන අතරට එම චාරිත්‍රය සිදුකරන අයව අපරාධ කරුවන් ලෙසින් හංවඩු ගසමින් වසර තුනක සිර දඬුවමක් විඳිමට සිදුවනු ඇත. එම පනතට දැන් ඉන්දිය ජනාධිපති වරයාගේ අනුමැතියද පිරිනැමුනු අතරට නුදුරු දිනකදිම නිතියක් ලෙසින් ක්‍රියාත්මක කෙරේ. 

පාර්ලිමේන්තු රාජ්‍ය සභාවේහි හෙවත් ඉහල මන්ත්‍රන සභාවේහි බැංකු ආයතන බංකලෝත්තු සම්බන්ධ පනත් කෙටුම්පත, 2019 වසර වෛද්‍ය විද්‍යා ආයතන කොමිසම් පනත් කෙටුම්පත, සංශෝදිත මෝටර් වාහන පනත් කෙටුම්පත, 2019 වසර නීතියානුකූල මුල්‍ය ගිනුම් ව්‍යාපාර පනත් කෙටුම්පත සහ සංශෝදිත සමාගම් පනත් කෙටුම්පත සම්මත කරගැනිමට හැකිවිය. ලෝක සබාව හෙවත් පාර්ලිමේන්තු පහල මන්ත්‍රන සභාවේහි වැටුම් සම්බන්ධ පනත් කෙටුම්පත, ගංගා ජල අර්බුද පනත් කෙටුම්පත සහ පාරිභෝගිකයින් ආරක්ෂා කරගැනිමේ පනත් කෙටුම්පත සම්මත කරගැනිමට හැකිවි ඇත. 

අයබදු සම්බන්ධයෙන් කරුණු දැක්වු මධ්‍ය රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරමන් මහත්මිය, මෙවර අයවැයෙන් ප්‍රකාශ කෙරනු අයබදු සංශෝදනයන් ‘Make in India’ව්‍යාපාර දිරිමත් කිරිමට සහ අනිකුත් ව්‍යාපාර ගනුදෙනු පහසු කරවිමට රැගත් පියවරක් ලෙසින් පෙන්වාදි ඇත. 

පාර්ලිමේන්තු ලොක්සභාවට 2019 වසර ජාතික වෛද්‍ය විද්‍යා කොමිසම් පනත් කෙටුම්පතත් සම්මත කරගැනිමට හැකිවිය. එම පනත ගැන තම ප්‍රතිචාර දක්වමින්, “මෙයින් විවෘතාවයක යටතේ අතිශය දක්ෂ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ සිසුන් පිරිසක් සහ වෛද්‍ය විද්‍යා අධ්‍යයන ආයතන බිහිකරගැනිම අවශ්ථා ගෙනදෙන” බව සඳහන් කොට ඇත. 

පර්ලිමේන්තුවට පාරිභෝගිකයින් ආරක්ෂා කරගැනිමේ (Consumer Protection Bill) පනත් කෙටුම්පත සහ කේන්ද්‍රිය පාරිභෝගිකයින් ආරක්ෂා කරගැනිම සහ පාරිභෝගි අයිතිවාසිකම් දෙනුවත් කරගැනිම කටයුතු අධිකාරයක් (Central Consumer Protection Authority), (CCPA) පිහිටුවා ගැනිමේ පනත් කෙටුම්පතත් සම්මත කරගැනිමට හැකිවිය. එම අධිකාරය යටතේ පාරිභෝගිකයින්ගේ ඕනෑම පැමිණිල්ලක් ක්ෂණිකව සැළකිල්ල දැක්විමට මාර්ගය පෑදි ඇත. පාර්ලිමෙන්තු ලොක් සභාවේහි කම්කරු වැටුප් සහ ඔවුන් සම්බන්ධ අදාල නීතිරීති සංශෝදන කරගැනිමේ පනත් කෙටුම් පතත් (Code on Wages Bill) සම්ම්ත කරගැනිමට හැකිවිය. 

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ