ජැම්බියානු ජනාධිපති වරයාගේ චාරිකාවෙන් ඉන්දිය - ජැම්බියා සම්බන්ධතා ඉහල නැංවේ
ජැම්බියාවේ ජනාධිපති එඩ්ගර් චග්වා ලුංගු මහතා (Mr. Edgar Chagwa Lungu, President of Zambia), ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතාගේ ආරාධනය පිළිරැගෙන ඉන්දියාවට සංචාරයකට පැමිණියේය. නවදිල්ලියේහි නව රජයක් ගොඩනගා ගැනිමත් සමගින් සිදුවුනු මෙය ඉන්දියවට පැමිණිය ප්‍රථම අතිශය ඉහල මට්ටමේ රාජ්‍ය නායකයෙක් වු අතර තවත් පැත්තකින් ජනාධිපති ලුංගුගේ ප්‍රථම නිල මට්ටමේ ඉන්දිය චාරිකාවද වේ. 2003 වසර අප්‍රේල් මස, වසර 16 කට ඉහතදි සිදුවුනු Levy Mwanawasa මහතාගේ චාරිකාව ජැම්බියානු ජනාධිපති වරයෙක් අවශාන වරට ඉන්දියාවට කල චාරිකාව විය.
ඉන්දිය, අෆ්‍රිකාව දෙසට අත යොමුකිරිමේ පිලිවෙත යටතේ සලකා බලන විට එම චාරිකාව අතිශය වැදගත්වේ. ඉන්දිය දේශපාලන කවයේ නායකයන් 32 ක් අෆ්‍රිකානු කලාපයට සංචාරකොට තිබුනු අතරට අෆ්‍රිකානු නායකයෝත් 35 ක් ඉන්දියාවට පැමිණි තිබුනු බව දක්නට ලැබුනි. එම හමුවිම් හැරුනු විට ඉන්දියාවට 3 වන ඉන්දු - අෆ්‍රිකා මාණ්ඩලිය ශිඛර හමුව පවත්වා ගැනිමටත් හැකිවිය. 2018 වසර අප්‍රේල් මස සිදුවු ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ නිල ජැම්බියා චාරිකාවට ප්‍රතිචාරයක ලෙසින් මාස 16 න් අනතුරුව මෙය සිදුව ඇත. දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සම්බන්ධතා වල ප්‍රගතින් ගැන ගැඹුරින් විමසුමකට ලක්කොට දිමටත් දෙරටටම එම චාරිකාව අතිශය වැදගත්වේ.
රාශ්ට්‍රපති භවන් හෙවත් ජනාධිපති නිල මැදුරේහි සංචාරකා ජැම්බියානු රාජ්‍යනායකයාට උත්කර්ශවත් පිලිගැනිමක් පුදකිරිම, රාජ්ගාත් චරිකාව, ඉන්දිය ජනාධිපති වරයා සමගින් සාකච්ජා පැවැත්විම, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමගින් නියෝජිත මට්ටමින් සාකච්ජා පැවැත්විම ජැමිබියානු ජනාධිපති වරයාගේ මෙම චාරිකාව අතරතුර සිදුවු වැදගත් සිදුවිම් වේ. ලුංගු මහතා අගනගර නවදිල්ලියේහි පවත්වන ලද ඉන්දු - ජැම්බියා ව්‍යාපාර මාණ්ඩල ( India- Zambia Business Forum) හමුවටද සහභාගි විය.
ජැම්බියානු ජනාධිපති වරයා සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පවත්වන ලද නියෝජිත මට්ටමේ සාකච්ජාවේදි ආරක්ෂක, සුරක්ෂා, ඛනිජ සම්පත්, වෙළඳාම් සහ ආයෝජන, යටිතල පහසුකම්, බලශක්තිය, සේඛ්‍යය, කුශලතා ගොඩනැගිම සහ සංස්කෘතිය යන අංශයන්හි ගෙනයන සහයෝගිතා සහ කලාපිය ගෝලිය අවශ්‍යතා ගැනත් දැඩි සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. 2018 වසර අප්‍රේල් මස සිදුවු ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ ජැම්බියා චාරිකාව අතරතුර අතසන් තබන ලද ගිවිසුම් සහ තිරණ ගැනත් විමසුමට ලක්කොට දෙමින් රෙටම ඒවායේ ප්‍රගතින් ගැනත් සෑහෙන්න සෑහිම පලකොට ඇත. පසුගිය වසර සිදුවු ඉන්දිය ජනාධිපති වරයාගේ ජැම්බියා චාරිකාව අතරතුර මහතාත්මා ගාන්ධි ප්‍රාථමික පාසැලට $100,000 ලබාදිමට දුන් ප්‍රතිඥා සතිකරමින් ඉන්දියාව තවත් $ මිලියන3 ක් පමණ වටිනා ඖසධ සහ සේඛ්‍ය සේවා අංශයට අදාල උපකරණ තොගයකුත් ජැම්බියාවට ප්‍රදානය කොට ඇත.
ජැම්බියාවේ සංවර්ධන කාර්‍යන්හි විශේෂයෙන්ම ජැම්බියානු සන්නද්ධ බලකායේ කුශලතා ගොඩනැගිම් ඇතුළුව අනිකුත් අංශ ගණනාවකට ඉන්දියාව දක්වන සහයෝග ගැනත් ජනාධිපති ලුංගුස් අතිශය අගයකිරිම් සිදුකොට ඇත. ජැම්බියාවට යවා තිබෙන ඉන්දිය ගුවන් හමුදා පුහුණු කරුවන් පිරිස ගැන මෙන්ම දෙරට අතර අත්සන් තබා තිබෙන ආරක්ෂක සහයෝගිතා අංශයට අදාල අවබෝධතා එකඟතා ගැනත් සෑහෙන්න කාතඥතා පලකරන ජනාධිපති ලුංගුස් එයින් තම සන්නද්ධ බලකායේ අභිවෘද්ධියට අතිශය වැදගත් කාර්‍යභාරයක් සිදුකෙරෙන බව යැයි පෙන්වාදි ඇත.
භූවිද්‍යා සහ ඛනිජ සම්පත්,සෞඛ්‍ය සේවා සහ ඖසධ අංශයේ සහයෝගිතා, කලා සහ සංස්කාතිය, ඉනිද්ය - ජැම්බියා විදේශ සේවා අධ්‍යයන ආයතන අතර රාජ්‍යතාන්ත්‍රික සහ ජාත්‍යන්තර අධ්‍යයන, දෙරටේ මැතිවරණ කටයුතු කොමිසම අතර සහයෝගිතා පවත්වාගෙන යාම, tele-education සහ e-VBAB Network Project යන අංශ ගැනත් අවබෝධතා එකඟතා ඇතිකරගෙනිම සිදුව ඇත.
සූර්‍ය බලශක්ති සහ කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යාපාර සම්බන්ධයෙන් රැගත් තිරණ ගැනත් සංචාරක ජැම්බියා නායකයාගේ ආකර්ශණ ලක්ව ඇත. කුඩා සහ මධයම පරමානයේ ව්‍යාපාර ප්‍රවර්ධනය, වාරිමාර්ග කාර්‍යන්හි යොදවා ගන්නා සූර්‍ය බලශක්තියෙන් ක්‍රියාත්මක කරවන පම්ප ජැම්බියා ගුවන්හමුදා කඳවුරු සඳහා ගනිනිවන වාහන 5 ක් ලබාදිම, MT 1000 ක සහල් සහ MT 100ක් පමන කිරිපිටි තොගයක් ලබාදිමටත් ඉන්දියාව ඉදිරිපත්ව ඇත. මෙම ආධාර තොගයෙන් ඉන්දු ජැම්බියා සහයෝගිතා සහ සවර්ධන සහයෝගිතා තවදුරටත් සහතික කරයි.
ඉන්දු - ජැම්බියා ද්විපාර්ශ්වික සම්බන්ධතාවේහි වෙළඳාම් සහ ආයා්ජන අතිශය වැදගත් අංඝ වේ. වෙළඳ සම්බන්ධතා විවිධාංගනකරණ කරගැනිමටත් නායකයින් දෙදෙනා එකඟත්වයට පත්වි සිටිති. 2018-19 යන වසර අතරතුර දෙපාර්ශවයේ ද්විපාර්ශ්වික වෙළඳාම් ව අගය US$ මිලියන 830 න් ඉක්මවා යැමක් සිදුව ඇත. ජැම්බියානු අපනයනය ප්‍රමුඛත්ව රැගෙන ඇත. ආකර, යටිතලපහසුකම්, නිෂ්පාදන සහ ඖසධ කාර්මික අංශය යන ක්ෂේත්‍රයේ ඉන්දිය පෞද්ගලික අංශ ආයෝජන දැන් නොකඩවාම ඉහල නැංවිමක් සිදුව ඇත. ජැම්බියානු ජනාධිපති වරයාගේ මෙම සංචාරයෙන් ඉන්දු - ජම්බියා සම්බන්ධතා නවතලයකට ගෙනඒමට අතිශය ආධාරකාරිවිමක් සිදුව ඇත.

පිටපත: අෆ්‍රිකා උපායමාර්ග පිලිබඳ විශ්ලේෂක. ආචාර්‍ය. නිවේදිතා රේ
Comments
Post a Comment