සන්නද්ධ බලකාය නවිකරණය කරගැනිම
ඉන්දිය දේශසිමා දිගේ පසුගිය දශකය අතරතුර අසල්වැසි රාජ්‍යයේ සහ විදේශ ආධාරයෙන් උසිගන්වන ලද ත්‍රස්තවාද කටයුතු සමගින් ඉන්දිය සන්නද්ධ බලකායේ ශක්තිය ඉහල නංවා ගැනිමේ ක්ෂණික අවශ්‍යතාවය විදහාදැක්විම සිදුව ඇත. රටේ පුරවැසියන්ගේ සාමාජිය-ආර්ථික සංවර්ධන අවශ්‍යතා ගැන සළකා බලනවිට එය ඒ තරම්ම ලෙහෙසි පහසු කාර්‍යයක්ද නොවේ. අංගසුම්පුර්ණ සුරක්ෂාවකින් තොරව කිසිදු රටකට වුවද සාකල්‍යවාදි සංවර්ධනයක් දිනාගැනිමටත් නොහැක. එම සන්දර්භය යටතේ දේශිය ආරක්ෂක කටයතු අංශයට මෙවර අයවැයෙන් රුපියල ත්‍රියලන 4.31 ක අරමුදලක් වෙන්කොට තිබිම නිතැතින් පිලිගැනිමට ලක්කොට දියහැකි තිරණයක ලෙසින් පෙන්වා දියිහැකිය. කෙසේ නමදු, ඉන්දිය සමස්ත ජාතික දළ උද්පාදනයෙන් (GDP) එය හුදු 2.04% ක් පමණි. එයින් ආරක්ෂක ආම්පන්න අමතර කොටස් ආනයනයට තිරුබදු සහන ලබා දෙමින් ආරක්ෂක බලකාය නවිකරණය කරගැනිමේ කාර්‍යට අතිශය ඉහල තැනක් ලබාදිම තවදුරටත් සිදු කොට ඇත.
ඉන්දිය සන්නද්ධ බලකාය නිවිකරණ කාර්‍යය අතිශ දිගු සැළසුමක් වන අතර 2027 වසර තෙක් එය විහිදා ඇත. ආරක්ෂක ආම්පන්න රට තුල නිෂ්පාදන කරගැනිමේ කාර්‍යයට ප්‍රමුඛත්වය ලබා දෙමින් එවැනි හපන්කම් කිරිමේ දේශිය හැකියා ඉහල නැංවිමටත් එයින් හැකිව ඇත. මධ්‍ය රජය ඊට ලබා දෙන ප්‍රමුඛත්වය යටතේ එම කාර්‍ය කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙනයාමට මාර්ගය පෑදි ඇත. ඉදිරි පෙලේ පෞද්ගලික සමාගම් ගණනාවක් එම වැඩසටහන් වලට සම්බන්ධ කරවාගැනිමටද හැකිව ඇත. උපායමයමාර්ග හුවුල්කාරත්වය යටතේ පෞද්ගලික සමාගම් සමගින් ඒකාබද්ධව කරගෙන යන එම වැඩසටහන් යටතේ ඉන්දියාවේ ගුවන්යානා, හෙලිකොප්ටර්ස්, සබ්මැරින්ස් සහ යුධ ටැංකි නිෂ්පාදන කිරිමට අවශ්ථාව ගෙනදි ඇත. ඉන්දියාව තම සන්නද්ධ බලකායේ යුධ කිරිමේ ශක්තිය ඉහල නංවා ගැනිම සඳහා එහි නවිකරණ පියවරවල් ගණනාවකුත් දියත් කොට ඇත. ලෝකයේ දෙවන විශාළ සන්නද්ධ බලකාය ලෙසින් හැඳින්වෙන ඉන්දිය ආරක්ෂක හමුදාවේ සංඛ්‍යාව පහත දෙමිම්, “අල්ප නමුදු දක්ෂ” (leaner and meaner), නවිකරණය සමගින් නවින අවි ආයුධ සපයා දිම් වැනි පියවරවල් දශකයක සිට ක්‍රියාත්මක කරගෙන යයි.
F-INSAS හෙවත් “අනාගත පාබල හමුදා පද්ධතිය” (Future Infantry Soldier as a System) යන නාමයෙන් හැඳින්වෙන ප්‍රධානතම වැඩසටහන යටතේ නවිනතම අවි ආයුධ සහ ප්‍රහාරක අවි ආයුධ සපයාදිම ඉල්ක්ක කරගෙන සංවර්ධන කරගෙන යයි. එම වැඩසටහන 2020 වසරදි අංගසුම්පර්ණ කරගැනිමට සැළසුම් යොදවාගෙන යයි. ඉන්දිය ආරක්ෂක හමුදාව පසුගිය වසර M777 howitzers සහ K9 Vajra යන ආයුධ මිලදි රැගෙන ඇත. ඉන්දියාව සහ රුසියාව T-90 යුධ ටැංකි 464 ක් මිලදි ගැනිම සඳහා රුපියල කෝටි 13,500 ක් පමන වටිනා ගිවිසුමකට අතසන් තබා ඇත. එයින් ඉන්දියාව දැනට තමන් සතු T- 72 and T-55s ශ්‍රේනියේ යුධ ටැංකි සමගින් T-90s යුධ ටැංකි සංඛ්‍යාව 2,000 න් ඉහල නංවාගැනිමට අපෙක්ෂා කරයි.
ඉන්දිය ගුවන් හමුදාවට (IAF), අනිත් අතට තම Rafale ප්‍රහාරක ජෙට් යානා "game-changerයක්" ලෙසින් හඳුන්වාදිම වඩාත් නිවදරදිය. කිසිදු සතුරු යානාවකට වුවද ඊට අභිබවා යා නොහැකිය අතරට සිහිනෙන්වත් ඉන්දිය ගුවන් අවකාශය අවට ගැවසිමට ඉදිරිපත් නොවේ. න්‍යෂ්ටික අවි සන්නද්ධ මෙම රෆාලේ ප්‍රහාරක යානා වර්ගයට ගුවනින් ගුවන සිට හෝ ගුනින් ගොඩබිමට ප්‍රහාර එල්ල කිරිමට හැකියාව සතුව ඇත. ඉන්දිය ගුවන් හමුදාව සඳහා මිලදිගත් ප්‍රථම රෆාලේ ප්‍රහාරක යානාව ලබන මස (සැප්තැම්බර්)පැමිණිමට නියමිතය. ඉදිරි වසර දෙකකින් ඉන්දියාව ඇනවුම් කල මුළු රෆාලේ ප්‍රහාරක යානා 36 ම ඉන්දියාවට බාරදිමට නියමිතය. ඉන්දිය ගුවන් හමුදාවේ පැරැණි ප්‍රහාරක යානා තොගය වෙනුවට තවත් නව වර්ගයේ Sukhoi-M30 සහ Tejas යන ප්‍රහාරක යානා වර්ග දෙක එක්කර ගැනිමට නියිමතය. ඉන්දිය ගුවන් හමුදාවේ ප්‍රධානතම ගුවන් ප්‍රහාරක බලය වන MiG-21 Bison යානා වල ප්‍රහාරක හැකියා තවදුරටත් ඉහල නංවා ගැනිමට විධිවිධාන යොදවා ඇත. පැරැණි MiG-21’s වලට වඩා එය අතිශය බලගතු බව ප්‍රහාරක ගුවන්යානා නිරික්ෂකයින් පෙන්වා දෙති.
ඉන්දිය ගුවන් හමුදාව දැන් මුළුමණින්ම නවිකරණය කොට ඇති ප්‍රහාරක බලකායක් වන අතරට පාකිස්තානය විසින් යටපත්කොට ඇති කාශ්මිරය අවට පිහිටා ඇති ත්‍රස්තවාද කඳවුරු ගණනාවකට මෑතදි සිදුකොට තිබුනු ‘Surgical strikes’ මෙහෙවර දෙකින් එම හැකියා වැඩිදුරටත් විහිදාලයි. ඉන්දිය ගුවන් හමුදාවේ ඉලක්කයට ප්‍රහාර ප්‍රහාර එල්ල කිරිමේ හැකියා තවදුරටත් තහවුරු තරගනිමින් එය තවදුරටත් ප්‍රගුණ කරගැනිමට හැකිවි ඇත. එම ප්‍රහාරක යානා වලට ලේසර් සෙන්සර් හැකියා එක්කොට ඇත. කර්ගිල් යුධ සමයේ එම හැකියාව සතුව තිබුනේ හුදු Mirage 2000 යානාවලට පමණි. එහෙත් දැන් එම හැකියාව MiG-27 සහ Sukhoi-30s වර්ගයේ ප්‍රහාරක යානා වලටත් එක්කර ඇත. අනතුරුව UAVs, Refuelers සහ Evacs වැනි පහසුකම් සතු යානා ඉන්දි ගුවන් හමුදාවට එක්කොට ඇත. ඉදිර දින වලදි තවත් නව අංග රාසියක් ඉද්ිය ගුවන් හමුදාව තම ප්‍රහාරක යානා වලට එක්කර ගැනිමට සැළසුමු කරගෙන යයි.
සාගර සුරක්ෂා ක්ෂේත්‍රයටත් අතිශය සැළකිල්ල දක්වමින් ඉන්දියාව තම නාවික හමුදා මෙහෙවරවල් සහ සාගර සුරක්ෂා කාර්‍යටද ප්‍රමුඛත්වය ලබාදි ඇත. ඉන්දිය මුළු 90 % ක පමන වෙළඳාමෙන් 77 % ක් පමන සාගරය කේන්ද්‍රියව ඇත. එදිරිවාද අසල්වැසි රටවල් වල යම් යම් පිලිවෙත් යටතේ තම නාවික හමුදාව නවිකරණය කරගැනිම හැරුනු විට ඉන්දියාවට වෙනත් විකල්පයක්ද නොමැත. ඉන්දියාව තම නාවික හමුදාව සඳහා තවත් සබ්මැරින්ස් සයක් එක්කර ගැනිමට සැළසුම් කරගෙන යන අතරට අළුත් යුධ නව්කා 56 ක් සහ යුධ කාර්‍යන්හි යොදවා ගන්නා අනිකුත් යාත්‍රා 32 ක් ගොඩනගා ගැනිමට සැළසුම් කොට ඇත.
ආර්ථික සහ තාක්ෂණ ශක්ති ක්ෂේත්‍රයෙන්ද ලෝකයා අතරට ඉන්දිය හැකියා සහ තත්වය වර්ධනවිගෙන යන සමයක එල්ලවිය හැකි අනවශ්‍ය සිදුවිම් මැදපවත්වා ගැනිමට ඉන්දියාවට නිතැතින් තම හමුදා ශක්තිය ඉහල නංවා ගැනිමට සිදුව ඇත.
පිටපත: ආරක්ෂක කටයුතු විශ්ලේෂක, උත්තම් කුමාර් බිස්වාස් ගෙන්

Comments
Post a Comment