ඉන්දියාව $ ත්‍රියලන 5 ක ආර්ථිකයකට තල්ලු කරගැනිමේ කාර්‍යයට අධෝව්‍යුහයේ කාර්‍යභාරය
පිටපත: ජ්‍යෙෂ්ඨ ආර්ථික කටයතු අංශයේ ජනමාධ්‍යවේදි, ජි. ශ්‍රීනිවාසන් ගෙන්
ඉන්දියාව තම ආර්ථිකය ඉදිරි වසර පහ අතරතුර අමෙරිකානු ඩොලර් ත්‍රියලන පහක ලෙසින් ඉහල නංවාගෙන අනතුරුව ඉදිර වසර අතරතුර එය අමෙරිකානු ඩොලර් ත්‍රියලන දහයක ලෙසින් තවදුරටත් ශක්තිමත් කරගැනිමට අපෙක්ෂා කරයි. එම අභිලාෂාත්මක මෙහෙවරයට අධෝව්‍යුහ අංශයේ කාර්‍යභාරය අතිශය වැදගත්වේ. මේ දැන් නිමාවට පත්වුනු පාර්ලිමේන්තු සැසියට රජය දැක්වු ප්‍රකාශ වලට අනුව අධෝව්‍යුහ පහසුකම් සංවර්ධන කාර්‍යන්ට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් ත්‍රියලනයක් පමණ වැය කරගෙන යන බවය. මුදල් කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාග් සිං ථකුර් මහතා, ලොක්සභාව හෙවත් ඉන්දිය පාර්ලමේන්තු පහල මන්ත්‍රන සභාව අමතමින් එම කාරණය සඳහන් කොට ඇත. 2018-19 යන වසර සඳහා මධ්‍ය රජය අධෝව්‍යුහ පහසුකම් සංවර්ධන කාර්‍යන් සඳහා එස්තමෙන්තු කොට ඇති අය වැයය රුපියල ත්‍රියලන 5.97 ක් වන බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.
2025 වසර වනවිට ඉන්දිය ආර්ථිකය අමෙරිකානු ඩොලර් ත්‍රියලන පහකින් ඉහල නංවා ගැනිමේ අපෙක්ෂාව යෝධ කාර්‍යක් විය හැකි වන නමුදු තව පැත්තකින් එය සපුරාගත නොහැකි ඉලක්කයකුත් නොවේ. එය සඳහා දැනටමත් අතිශය ක්‍රියාශිලි සහ සකාරාත්මක එදිතර පියවරවල් ගණනාවක් දියත් කොට ඇත. අමෙරිකානු ඩොලර් ත්‍රියලන 2.8 ක් අපේක්ෂිත ආර්ථික වර්ධනයකින් ඉදිරි වසර පහ අතරට වාර්ෂික 8 % ක ආර්ථික වර්ධන රිද්මයක් ගැනත් බළාපොරොත්තු තැබිය හැකිය. පසුගිය වසර ගණනාවක්ම හුදු 6-7 % න් යුත් තරමක මන්දගාමි ආර්ථික වර්ධනයෙන් පහත වැටි තිබුනු ඉන්දිය ආර්ථිකය නැවත ප්‍රාණවත් කරගැනිමට එයින් අතිශය ආධාරකාරි වනු ඇතඅයි අපෙක්ෂා කරයි. තම ආර්ථික විමසුම් වාරත්ාව සහ මෙවර අයවැයෙනුත් මුදලි අමාත්‍ය නිර්මලා සිතාරමන් මහත්මිය ආර්ථික වර්ධනය, උද්පාදනය, රැකියා, අපනයන, පරිබෝජනය සහ වර්ධනය යන මේ සෑම අංශයක්ම ඉදිරියට තල්ලු කරගෙන යාමට “අතිශය ධෛර්‍යශිළි” පිලිවෙත් අනුගමනය කරගෙන යායුතු යැයි අවධාරණය කොට ඇත.
ඉන්දිය සංචිත බැංකුවත් මෑතදි නිකුත් කොට තිබුනු තම මුල්‍ය ප්‍රතිපත්ති කමිටු ප්‍රකාශණයෙන් ඉන්දිය එම උච්ජතම බැංකුව අනිත් බංකු වලට ලබා දෙන තම ණයේ පොලි ප්‍රතිසතය පදනම් අංක 35 % න් පහත දෙමිමට තීරණය කොට ඇත. එම බැංකුව මෙම මුල්‍ය වසර අතරතුර පදනම් අංක 110 න් සතර වටාවක් තම ණය දිමේ ප්‍රතිසතය පහත දමා ඇත. මෙවැනි පිලිවෙතකින් පහත වැටීගිය ආර්ථික වර්ධන රිද්මය සහ අධෝව්‍යුහා පහසුකම් පුළුල් කිරිමේ කාර්‍යන් වේගවත් කිරිමටත් සෑහෙන දුරට ආධාරකාරිවි ඇත.
ඉන්දිය අධෝව්‍යූහ පහසුකම් ක්ෂේත්‍රයේ සහ ආර්ථික වර්ධන අංශය අතර පවතින සම්බන්ධතා අතිශය ශක්තිමත් වන ගමන්ම අභ්‍යන්තර ජල ප්‍රවාහන මාර්ග, මහාමාර්ග, දුම්රිය, වරාය සහ ගුවන්තොටුපොලවල් ඊට ඇතුලත් වේ. විශාළ ආයෝජනයකුත් ඊට දියත්කොට ඇත. වර්තමාන ජාතික ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානය (NDA) රජය 2014 වසර සිට බලයේහි හොබවිමත් සමගින්ම විශේෂයෙන්ම යටිතලපහසුකම් සංවර්ධන කාර්‍යන්ට ප්‍රමුඛත්වය ලබාදිම සිදුකොට ඇත. පසුගිය වාජ්පායි යුගයේදිත් “ස්වර්ණ චතුරස්‍රාකාර” මුලපිරුමක යටතේ ජාතික මහමාර්ග ඉඳිකිරිම් කාර්‍යන් ආරඹකොට ඇත.
ඉන්දිය රජය මෙම සාමාජිය සහ ආර්ථික පරිවර්තනාත්මක ඉදිරි ගමනට මෙන්ම සෑම දෙයක්ම අන්තර්ගත සහ තිරසාර යටිතලපහසුකම් සහතික කරගැනිමට මහජනතාව වෙනුවෙන් විශ්විය මට්ටමින් පිලිගත් පියවරවල් අනුගමනය කරගෙන යාම සිදුකොට ඇත. මේ සෑම කාර්‍යකටම පෞද්ගලික අංශයේ සහභාගිත්වය අගය කලයුතුව ඇත.
ඉන්දිය රජය අධෝව්‍යූහ පහසුකම් අංශයට පෞද්ගලික අංශවල සහභාගිත්වය දිරිගෙන්විමට ණය අරමුදල, යටිතල පහසුකම් ආයෝජන අරමුදල, නිශ්චල සමපත් ආයෝජන අරමුදල සහ යටිතල පහසුකම් සංවර්ධන කාර්යන්හි මහජන සහ පෞද්ගලික හවුල්කාරත්වය යනාදි පියවරවල් ගණනාවක් දියත් කොට ඇත.
ඉන්දිය රජය අධෝව්‍යුහ පහසුකම් අංශයට කරන ආයෝජන දිරිගෙන්විමට අමෙරිකානු ඩොලර් බිලියන 400 ක් පමන වටිනා අරමුදලක් සහිත ජාතික ආයෝජන සහ යටිතලපහසුකම් අරමුදල (National Investment and Infrastructure Fund), (NIIF) යන්නැන් පදනමකුත් ගොඩනගා ඇත. මෙම පදම යටතේ වානිජමය අතින් වාසිදායි ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරගෙන යාම සිදුකරගෙන යයි. ඔස්ට්‍රේලියාව සහ කැනඩාව ඇතුළුව රටවල් ගණනාවක් එම පදනමට සම්බන්ධවි සිටිති. මෙවර මහ අයවැයෙනුත් අධොව්‍යුහ පහසුකම් සංවර්ධන අංශයට ප්‍රමුඛත්වය ලබාදෙිමන් ඉදිරි වසර පහට රුපියල ලක්ෂ කෝටි 100 ක් වෙන් කොට ඇත.

Comments
Post a Comment