ශ්‍රී ලංකාව ඉන්දිය ආධාරයෙන් ගොඩනගා ගත් ප්‍රථම ආදර්ශ ගම්මානය විවෘත කරයි
ශ්‍රී ලංකා රජයේ නිවාස සහ ඉඳිකිරිම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්දිය ආධාරයෙන් ක්‍රියාත්මක කරගෙන යන ප්‍රථම ශ්‍රී ලංකා ආදර්ශ ගම්මානය 2019 වසර ජූලි මස 6 දා විවෘත කොට ඇත. එම කාරණය නිමිත්තැන් සංවිධානය කරන ලද උත්සවයේදි අංගසම්පුර්ණ කරන ලද නිවාස ලැබිය යුත්තන්ට පිරිනැමීම සිදු කෙරුනි. ශ්‍රී ලංකාවේ නිවාස සහ ඉඳිකිරිම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, පුර්ව ජනාධිපති චන්ද්‍රිකා බන්ධාරනායක කුමාරතුංග සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය වැඩබලන මහකොමසාරිස් ආචාර්‍ය, සිල්පක් අම්බුලේ යන පිරිස ඇතුළුව විශාළ සම්භාවනිය පිරිසක් එම වැදගත් සිද්ධියට සහභාගි විය.
ශ්‍රි ලංකා මුදලින් රුපියල මිලියන 1200 ක් (SLR 1200 million) පමණ වටිනා ඉන්දිය මුල්‍යයමය ආධාරයෙන් ගොඩනැගු එම ආදර්ශ ගම්මාන 100 ඉන්දිය රජය සහ ශ්‍රී ලංකා රජයේ නිවාස සහ ඉඳිකිරිම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මුළු ශ්‍රි ලංකාව පුරාම නිවාස 2400 ක් ඉඳිකිරිමේ වැඩසටහන යටතේ නිර්මාණය කොට ඇත. එම කාර්‍යය හැරුනු විට ඉන්දියාව සහ ශ්‍රි ලංකාව 2017 වසර ඔක්ටෝබර් 26 දා 'ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘතිය' යටතේ ශ්‍රී ලංකා මුදලින් රුපියල මිලියන 600 ක් පමණ ඉන්දිය මුල්‍යමය ආධාරයකින් ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ නිවාස 600 ක් සහ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ආදර්ශ ගම්මාන 600 ක් ගොඩනගා ගැනිමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවබෝධාත්මක එකඟතා (MoU) දෙකකට අත්සන් තබා ඇත.
ඉන්දිය රජයේ තාක්ෂණික සහ මුල්‍යමය ආධාර සහ අනුග්‍රහයෙන් සෘජුව ලැබිය යුත්තන්ට ලබාගත හැකි වන විධියෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යයි. අඩු ආදායම් සහිත ඉඩම් නොමැති නිවාස රහිත පිරිසට එම නිවාස ඉඳි කිරිමට අදියර පහකින් යුත් වාරක පහකින් ගෙවා ගත හැකි වන විධියෙන් ශ්‍රි ලංකා මුදලින් රුපියල ලක්ෂ 5 ක් සපයාදිම සිදුකරගෙන යයි. එම නිවාස තොගය 2010 වසර ජූනි මස සහ 2017 වසර මෙයි මස අත්සන් තැබු අවබෝධාත්මක එකඟතා (MoU) යටතේ ශ්‍රි ලංකාවේ උතුරු සහ නැගෙනහිර අවතැන්වි සිටින පිරිස සඳහා ගෙවල් 500 ක් සහ තේ වතු වල සේවය කරන නිවාස නොමැති කම්කරුවන්ට නිවාස 10000 ඉඳි කර දීමේ ඉන්දිය ප්‍රතිඥා වලට අමතරව ගොඩනගා ඇත.
රටවල් දෙකේ පරිපාලන දෙක 2017 වසර ජූලි 14 දා නිවාස 153 ක් ඉඳි කිරිම, බහුකාර්‍ය සාමාජිය ගොඩනැගිලි සහ කුඩා දාන ශාලා, අභ්‍යන්තර ජල සැපයුම් පද්ධතිය, ශ්‍රී ලංකා මුදලින් රුපියල මිලියන 300 ක් පමන වටිනා ඉන්දිය මුල්‍යමය ආධාරයෙන් අනුරාධපුරයේ සෝභිත තෙර ගම්මානයේහි භික්ෂුන්ගේ කුටි සහ පුස්තකාල අළුත්වැඩියා කිරිමේ කාර්‍යටත් අවබෝධාත්මක එකඟතාවයකට අත්සන් තබා ඇත.
මෙම ඉන්දිය ආධාර වැඩසටහන් ගැන කරුණු දක්වන ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධුට අනුව, ඉන්දිය විදේශ ආධාර වැඩසටහන් වලින් මෙම ශ්‍රී ලංකා 'නිවාස ඉඳි කිරිම් වැඩසටහන' (houses) විශාලතම එක බවය.
ඉන්දියාව එම නිවාස ඉඳි කිරිම් ව්‍යාපෘතින් හැරුනු විට සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, කුශලතා සංවර්ධන, යටිතල පහසුකම්, වෘත්තිමය පුහුණු වැඩසටන් සමගින් මහජන කේන්‍ද්‍රිය වුනු සංවර්ධන ව්‍යාපෘතින් 70 ක් පමන ක්‍රියාත්මක කරගෙන යයි. ඉන්දිය රජය ශ්‍රි ලංකාවේ දියත් කරගෙන යන සංවර්ධන වැඩසටහන් වල වටිනාකම දැන් US $ මිලියන 3 ක් ඉක්මවායෑමක් සිදුව ඇත. එයින් US$ මිලියන 560 ක් පමන දැනටමත් එම වැඩසටහන් සඳහා යොදවාගෙන ඇත.
ඉන්දියාව ශ්‍රි ලංකාවට ලබා දීගෙන යන ආධාර සම්බන්ධයෙන් පසුගිය යුගයක තිස්සේ ශ්‍රි ලාංකිකයින් අතරට තරමක වැරදි ආකල්පයක් පවති. එම පිරිසට අනුව ඉන්දිය ආධාරයෙන් වැඩිම ප්‍රමාණයක් උතුර සහ නැගෙනහිර කලාපයේ ජීවත්වන දෙමළුන්ට සිමා කොට තිබුනු බවය. ඉන්දිය රජය ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවශන්වු විගසම දිවයිනේ යුද්ධයෙන් විනාශවුනු ප්‍රදේශ වල සහනාධාර, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරන වැඩසටහන් සඳහා සහයෝගය ලබාදිමට ඉදිරිපත් විය. කෙසේ නමුදු මුල් කාලයේදි ඒ සෑම ආධාර කාර්‍යක්ම උතුරු සහ නැගෙනහිර යන එම පලාත් දෙකේ සිමාවි තිබුනු බව දක්නට ලැබුනි. ඒ අතරම ඉන්දියාව ශ්‍රී ලංකාවේ බලධාරින්ගේ අනුදැන්ම යටතේ දිවයිනේ අවශ්‍යතා යටතේ ආධාර ලබාදිම සිදුකරගෙන ගොස් තිබුනි. එම සන්දර්භය යටතේ ඉන්දියාව දිවයිනේහි දේශව්‍යාප්ත 1990 හදිස් ගිලන් රථ සේවාවකුත් දියත් කොට ඇත. එම ගිලන් රථ සේවාව පළමුවෙන්ම දකුණ සහ බටහිර පලාත් වලට සිමාවි තිබුනි. ශ්‍රි ලංකා රජය එම ගිලන් රථ සේවාවේ සාර්ථක්තවය දැස බලමින් මුළු දිවයින පුරාම එය ව්‍යාප්ත කරගැනිමේ ඉල්ලිමක් ඉන්දියාවට ඉදිරිපත් කලාය. ඉන්දියාව එම ඉල්ලීම ක්ෂණිකව පිළිගත්තාය. ඉන්දියාව ශ්‍රී ලංකා දුම්රිය සේවා සංවර්ධන කාර්‍ය අංශයටත් US $ බිලියන 1.3 ක් ණයක යටතේ ලබාදි ඇත.
පිටපත: අයි.ඩි.එස්.එ. අධ්‍යයන ආයතනයේ,පර්යේෂණ විශ්ලේෂක, ආචාර්‍ය. ගුල්බින් සුල්තානා

ඉන්දිය ණය කලට වේලාවට නොලැබිම ගැනත් විටින් විට විවේචන එල්ලවි ඇත. මෙවැනි ප්‍රශ්ණ මග හරවා දෙමිමට ඉන්දියාව දැන් අවබෝධාත්මක එකඟතා යටතේ කුඩා සංවර්ධන ව්‍යාපෘතින්ට තම ආධාර සීමා කොට ඇත. මෙවැනි කුඩා හුරුබුහුටි ව්‍යාපෘති වඩාත් පහසුවෙන් ක්‍රියාත්මක කරගෙන යාමටත් හැකිව ඇත. ඉන්දිය රජයේ ආධාර දැන් කලට වේලාවට ලැබෙන අතරට සමහර ඒවා නියමිත කාලයට පෙර ලබා දෙයි.
Comments
Post a Comment