පාර්ලිමේන්තු සතිය
මේ දැන් පැවැත්වේගෙන යන 17 වන පාර්ලිමේන්තු ලෝක් සභාවේ (ඉන්දිය පාර්ලිමේන්ත්තු පහල මන්ත්‍රන සභාව) ප්‍රථම සැසියේහි ජාත්‍යන්තර දේශසිමාව දිගේ ජිවත්වන වැසියන්ට රජයේ රැකියා සහ අධ්‍යාපන ආයතන වල ප්‍රවේශ විම සඳහා සියයට 3 ක ආරක්ෂණ පිරිනැමෙන ජම්මු සහ කාශ්මිර ආරක්ෂණ පනත ඇතුළුව තවත් පනත් ගණනාවක් සම්මත කරගැනිමට හැකි විය. ඉන්දිය පාර්ලිමේන්තු පහල මන්ත්‍රන සභාව (ලෝක් සභාව) සහ රාජ්‍ය සභාව (ඉහල මන්ත්‍රන සභාව) යන සභාග දෙකේ ජම්මු සහ කාශ්මිරයේහි දැන් ක්‍රියාත්මක වේගෙන යන ජනාධිපති පාලනය තව මාස සයකින් දිර්ග කරගැනිම සඳහා ඉදිරිපත්වුනු යෝජනාව සම්මත කරගැනිමටත් හැකිවි ඇත. ජම්මු සහ කාශ්මිර ආරක්ෂන පනත 2004 සංශෝධන කරගැනිම සම්බන්ධ පනත ගැන අවශාන නිගමනයකට බැස ගැනිමටත් ලොක්සභාවට හැකිවිය. එම ප්‍රශ්ණ දෙකම මෙයට කලින් ලොක් සභාවේහි සම්ම්ත කරගැනිමට හැකි වුවද රාජ්‍ය සභාවේහි එය තවත් පුළුල් විධියෙන් සාකච්ජා කිරිම සිදුව ඇත. ජම්මු සහ කාශ්මිර ආරක්ෂණ පනත යටතේ දැනුනුත් පාන්තයේ සහ ජාත්‍යන්තර දේශසිමා දිගේ ජිවත්වන වැසියන්ට රජයේ රැකියා සහ අධයාපන පහසුකම් ලබා ගැනිම සඳහාත් සියයට 3ක ආරක්ෂණ පිරි නැමිම සිදු කෙරේ. එම විෂය සම්බන්ධයෙන් වු සාකච්ජාවේහි ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාහ් මහතා, දැනට පවත්නා ආරක්ෂණය වෙනුවට මෝදි රජය එය සියයට 4 න් ඉහල නංවා ගැනිමට සලකා බලාගෙන යන බව යැයි පෙන්වාදි ඇත. වර්තමාන මෝදි රජය, පුර්ව අග්‍රාමාත්‍ය ආටල් බිහාරි වාජ්පායි මහතාගේ “ ඉන්සානියත්, ජම්බුරියත් සහ කාශ්මිරියත්” (Insaniyat,Jamhooriyat and Kashmiriat) දර්ශණය ජම්මු සහ කාශ්මිර ප්‍රශ්ණය විසඳා ගැනිමට සැරසෙන බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.
මධ්‍ය රජය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් 'ශූන්‍ය ඉවසිමේ' (zero tolerance) ප්‍රතිපත්තියක් පිළි පෙදගෙන යන බව ෂාහ් මහතා තවදුරටත් අවධාරණය කොට ඇත. ජම්බුරියත් සම්බන්ධයෙන් වන ප්‍රතිඥාව ඉටුකර දිමට මධ්‍ය රජය නුදුරු දිනකදිම පඤචයාත් සහ නගර සභා මැතිවරණ පැවැත්විමට සැළසුම් කරගෙන යන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වරයා තවදුරටත් පෙන්වාදි ඇත. අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය තවදුරටත් ඉහල නංවමින් ලක්ඩාක් (Ladakh) වෙනමම බල ප්‍රදේශයක් ලෙසට නිර්මාණ කරමින් 'කඳුකර ප්‍රදේශ කටයුතු මණ්ඩලයට' (Hill council) තව බලතල පැවරිම සිදුකර තිබෙන බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.
නිර්දිශ්ඨ කුල සහ නිර්දිශ්ඨ ගෝත්‍රික මෙන්ම සමාජයේ දුර්වල යැයි සම්මත කොටසට අයත් වැසියන්ට මධ්‍ය රජයට අයත් අධ්‍යාපන ආයතන වලට ගුරුවරුන් ලෙසට බඳවා ගැනිම සම්බන්ධ ආරක්ෂණ පිරිනැමෙන නිති කෙටුම්පතත් රාජ්‍ය සභාව හෙවත් පාර්ලමේන්තු ඉහල මන්ත්‍රන සභාවේහි පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු සභිකයින්ගේ අනුමැතිය යටතේ සම්මත කරගැනිමට හැකි විය. කේන්ද්‍රිය අධ්‍යාපන ආයතන (ගුරුවරුන් ආරක්ෂණ) පනත, 2019 යටතේ දැනට පවතින පුර්පාදු හැරුනුවිට තවත් පුරප්පාදු 8,000 ක් පුරවා ගැනිමට මාර්ගය පෑදි ඇත. මුළු රටපුරාම පිහිටා ඇති මධ්‍ය රජය යටතේ පවත්වාගෙන යන විශ්ව විද්‍යාල වලත් මෙවැනි සමාජයේ දුර්වල යැයි සම්මත ටෙසට ආරක්ෂණ ලබාදිම සිදුකරගෙන යයි. ඊට අදාල නිර්දේශය මෙම වසර මාර්තු මස ප්‍රකාශයට පත් කොට ඇත.
ලොක් සභාවේහි දන්ත වෛද්‍ය වරුන්ට අදාල සංශෝධන පනත, 2019 ත්, (Dentists Amendment Bill 2019) සම්මත කරගැනිමට හැකිවිය. එම පනතින් යෝග්‍ය අධ්‍යාපන සුදුසුකම් වලින් තොරව දන්ත වෛද්‍ය වරුන් ලෙසින් කටයුතු කිරිමේ පිලිවෙත් අහෝසි කොට දෙමිම සිදු කෙරේ. එම පනත යටතේ ද්නත වෛද්‍ය වරුන්ට අදාල පනත, 1948 සංශෝධනයකට ලක්කොටදිම අපේක්ෂා කරයි. ප්‍රාන්තිය දන්ත වෛද්‍ය වරුන් සම්බන්ධ මණ්ඩලය සහ ඒකාබද්ධ ප්‍රාන්තිය දන්ත වෛද්‍ය වරුන් සම්බන්ධ මණ්ඩලය බලලත් මණ්ඩලයක ලෙසට පත් කරගැනිමටද බලය පැවරිම සිදුකොට ඇත. එම විෂය ගැන ප්‍රකාශයක් පිරිනමමින් මධ්‍ය රජයේ සෞඛ්‍ය කටයුතු අමාත්‍ය දොස්තර හර්ෂ වර්ධන මහතාට අනුව, එම සංශෝධනයෙන් 'අනිවාර්‍ය' යන වචනය අහෝසි වි යාම සිදු කෙරෙන බව යැයි පෙන්වාදි ඇත. එම පනතට ඒකමතික සහයෝගය පලවිමක් සිදුව ඇත. රජය නුදුරු දිනකදිම වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේහි 'පුළුල්වු' ප්‍රතිසංස්කරණයක් සිදුකර ගැනිමට 'ජාතික වෛද්‍ය විද්‍යා අධ්‍යයන කොමිසමකට අදාල පනතක්' (National Medical Commission (NMC) bill) ඉදිරිපත් කිරිමට යන බව සෞඛ්‍ය කටයුතු අමාත්‍ය වරයා තවදුරටත් පෙන්වාදි ඇත.
මධ්‍ය රජයේ මුදල් කටයුතු අමාත්‍ය නිර්මලා සිතාරමන් මහත්මිය අතින් පාර්ලිමේන්තුවේහි ජූලි මස 4 දා 2018-19 ආර්ථික විමසුම් වාර්තාව ඉදිරිපත් කෙරුනි. එම වාර්තාව යටතේ බහුතර බවකින් යුත් වර්තමාන පරිපාලනයෙන් 2019-20 යන වසරේ අතිශය ශක්තිමත් ආර්ථික වර්ධනයක් සිදුකර ගැනිමේ දැක්මකුත් හුවා දක්වා ඇත. 2019-20 යන වසර අතරතුර ඉන්දියාව නොකඩවාම වේගයෙන් වර්ධන වේගෙන යන ආර්ථික බලවේගයක ලෙසින් එම ආර්ථික විමසුම් වර්තාවෙන් තවදුරටත් පෙන්වාදි ඇත. මුදල් අමාත්‍ය සිතාරමන් මහත්මිය අතින් පසුගිය සතියේ සිකුරාදා මොදි 2.0 රජයේ (Modi 2.0 Government) ප්‍රථම මහ අයවැයත් ඉදිරිපත් කෙරුනි. එම අයවැයෙන් අතිශය එදිතර පියවරවල් ගණනාවකට සැළකිල්ල දැක්විම සිදුවිය. රටේ විශාළ ආර්ථික වර්ධන පිම්මක් ගැනවු අනාවැකියකුත් එයින් පෙන්නුම් කොට ඇත.
පිටපත: ජනමාධ්‍යවේදි, යෝගේස් සුද් ගෙන්
Comments
Post a Comment