බ්‍රික්ස් විදේශ කටයුතු අමාත්‍ය පිරිසගේ හමුව
ලෝක ඉතිහාසය නැමති තාක්ෂණික බඳුන ක්‍රියාශිළි හැඩයකින් ඉදිරියට පියවර තබාගෙන යයි. බලය විටක බටහිර සිට නැගෙනහිරටත් අනතුරුව උතුර සිට දකුණටත් මාරුවිගෙන යාම සිදුකෙරේ. මාරුවට සැකැස්මට වඩා ප්‍රමුඛත්වය ලැබි ඇත. එය ඓතිහාසික පරිවර්තනයක් ලෙසට පෙන්වාදිම වඩාත් නිවරදිය. ප්‍රථම වරට මෙම නව යුගයේ සම්පත් සහ ලෝක ජනගහණයත් එකට ඈඳා ඇත. මෙවැනි පරිවර්තනාත්මක පසුබිමක BRICS බිහිවිය. ලෝකය වේගයෙන් පරිවර්තනවේගෙන යන හා සමාන විධියෙන් ඊට සම්බන්ධ කණ්ඩායමුත් එම වේගය හා සමාන විධියෙන්ම කටයුතු කරගෙන යයි. මුළු ලෝකයේම සැළකිල්ලත් දැන් BRICS වෙතට ඇදි ගොස් ඇත.
අනිත් කණ්ඩායම් වලට වඩා සෑහෙන්න වෙනස් මෙම කවයේහි හිටපු සුපිරි රාජ්‍යක්, සුපිරි රාජ්‍යයක් බවට පත්වි ඇති රටක් සහ ආසියාව, අෆ්‍රිකාව සහ ලතින් අමෙරිකාවද ඇතුලත් මහ බලවත් රටවල් විමේ හැකියාව සතු රටවල් කණ්ඩායමකුත් ඇතුලත්ව ඇත. BRICS කවය යටතේ තරඟකාරත්වයකින්යුත් විකල්පත් පිරිනමයි. නැගිගෙන එන සුපිරි රටක් ලෙසින් තම වගකිම් ඉටුකරමින් ගෝලිය ආර්ථිකයේ ස්ථාවරත්වයට මෙන්ම සමෘද්ධියටද විශාළ කාර්‍යභාරයක් ඉටුකරයි. BRICS ජාත්‍යන්තර සම්බන්ධතා කේෂ්ත්‍රයේහි නව කණ්ඩයමක් ලෙසින් හඳුන්වාදිම වඩාත් නිවරදිය. BRICS කවයට G7 ට වඩා සාමාජිකයින් පිරිසක් සතුව ඇත. BRICS කවයට දැන් දෙවන දශකයට පියවර තබාගෙන යයි.
රියෝ දෙ හනෙයිරෝහි පසුගිය සතියේ පැවැත්වුනු BRICS විදේශ කටයුතු අමාත්‍ය පිරිසගේ හමුවෙන් ඒකමතිකව සහ පසුනොබසින විධියෙන් බහුපාර්ශිවිකවාදයට සහයෝගයක් පිරිනමමින් ජාත්‍යන්තර කාර්‍යන්හි එක්සත් ජාතින්ගේ සංවිධානයේ කේන්ද්‍රය කාරයභාරයටද සැළකිල්ල දැක්විම සිදුව ඇත. යම් යම් බටහිර රටවල් එම උච්ජතම ජාත්‍යන්තර සංවිධානය තම අවශ්‍යතා සපුරාගැනිමට යොදවාගෙන යන සමයක BRICS කණ්ඩායම එක්සත් ජාතින්ගේ සංවිධානය (UN), ලෝක වෙළඳ සංවිධානය (WTO) සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානය (IMF) වැනි ජාත්‍යන්තර ආයතන ප්‍රතිසංශෝදනයකට ලක්කොටදිම ගැන සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. ඊට අමතරව එක්සත් ජාතින්ගේ සංවිධානය මනා ඵලදායි සහ ක්‍රියාශිළි මට්ටමින් පවත්වාගෙන යාමක් ගැන එම කවය අලෙක්ෂා කරයි.
එම විදේශ කටයුතු අමාත්‍ය වරුන්ගේ හමුවේදි ත්‍රස්තවාදයට එරහිව ගෙනයන සටනත් ජාත්‍යන්තර න්‍යාමයන් යටතේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මාර්ග දිසාව යටතේ ක්‍රියාත්මක කරගෙන යාමේ අවශ්‍යතාවට සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. ගෝලිය සහ කලාපිය ත්‍රස්තවාද මර්දන කාර්‍යන්ට වැඩියෙන්ම හඬ නගන රට ඉන්දියාව වේ. තවත් රටක අනුග්‍රහයෙන් සිදුකරගෙන යන ත්‍රස්තවාද කාර්‍යයෙන් ඉන්දියාව හැරුනුවිට වැඩියෙන්ම බැට කෑ වෙනත් රටක් නැත. එම ගෝලිය උවදුරට එරහිව සටන් කිරිමට ඉන්දියාව කරුනු 5 යුත් ක්‍රියාමාර්ග සැළසුමක් ඉදිරිපත් කොට ඇත. අප්‍රමාදව බුද්ධිමය තොරතුරු හුවමාරුව, අප්‍රමාදව ඒවාට ක්‍රියාමාර්ග ගැනිම, පෞද්ගලික අංශවල සහයෝගයෙන් ඊට අදාල නව තාක්ෂණ යොදවා ගෙනිම, දේශසිමා පරිපාලන්ය සඳහා හැකියා සහ පහසුකම් ගොඩනගා ගැනිම, මගින්ගේ යාම් ඒම ගැන තොරතුරු හුවමාරු කරගැනිම සහ ගෝලිය ත්‍රස්තවාදයට එරහිව ගෙනයන සටනට කැපවිමකින් යුත් කේන්ද්‍රස්ථාන ගොඩනගා ගැනිම වැනි ක්‍රියාමාර්ග ඊට ඇතුලත්ව ඇත.
BRICS විදේශ අමාත්‍ය වරුන් පිරිස ත්‍රස්තවාදයට එකහෙලාම හෙලදාක්වමින් “සෑම ප්‍රකාරයේ ත්‍රස්තවාදයක්ම බැහැර කොට ඇත”. විදේශ අමාත්‍ය වරන් පිරිස BRICS කවය යටතේ ත්‍රස්තවාද මර්දන සම්බන්ධයෙන් මෙතෙක් රැගෙන තිබුනු ක්‍රියාමර්ග ගැන එකිනෙකාගේ සෑහිම පලකොට ඇත.
එම රියෝ BRICS විදේශ අමාත්‍ය හමුවට ඉන්දියාව වෙනුවෙන් නියෝජනය කල ඉන්දිය මහාමාර්ග, ප්‍රවාහන සහ ජාතික මහමාර්ග කටයුතු රාජ්‍ය අමාත්‍ය ජෙනරාල් වි.කේ. සිං මහතා, ආර්ථික අපරාධකරුවන්ව අත් අඩංගුවට ගැනිම සහ ඔවුන්ගේ සම්පත් නිහ්ක්‍රිය කොට දෙමිම වැනි කරුනු 9 යත් අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතාගේ ත්‍රියාකාරි න්‍යායපත්‍රය සාමාජික රටවල් අතරට දැනුවත් කිරිම සිදු කොට ඇත.
BRICS විදේශ අමාත්‍ය වරුන් පිරිස මැදපෙරදිග සහ උතුරු අෆ්‍රිකානු කලාපයේහි සිදුවේගෙන යන වර්තමාන නොසන්සුන්තා සහ එයින් මතුකරවන අස්ථාවරත්වයටත් අතිශය සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. “ඇෆ්ගනුන්ගේ ප්‍රධානත්වයෙන්, ඇෆ්ගනුන්ගේමවු” සාම සහ සමාදන කාර්‍යයේ නවදිල්ලිය තම ස්ථාවරත්වය මෙහිදි හුවා දක්වමින් එයින් පමණක් යුද්ධයට මැදිවි තිබෙන ඇෆ්ගින්සතානයේ සාමය, සුරක්ෂාව, ඒකියත්වය, ස්ථාවරත්වය සහ අසල්වැසියන් සමගින් සමගියෙන් ජිවත්විමේ පසුබිමක් ගැන සහතික කරගතහැකි බවයැයි අවධාරණය කොට ඇත.
කෙසේ නමුදු, වෙනෙසුවේලාව සම්බන්ධයෙන්වු විවාදයේදි BRICS කණ්ඩායම තරමක වෙනස් පිලිවෙත් අනුගමනය කිරිමක් සිදුව ඇත. රුසියාව “බාහිර බලවේග ඊට ගෑවිම මුළුමණින් බැහැර කොට” ඇත. බ්‍රසිලය “වෙනේසුවේලියානු ප්‍රශ්ණයට විසඳුමක් සොයාදිමට” BRICS කණ්ඩායම මැදිහත් විමකට බළාපොරොත්තු පලකොට ඇත. කෙසේ නමුදු වෙනේසුවෙලා අර්බුදය සාමකාමිව විසඳා ගැනිමක් ගැන කාගේත් අපෙක්ෂාව වේ.

බ්‍රසිලයේ නව ජනාධිපති වරයා කවදා නිලයේහි හොබවේද යන කාරණයත් තරමක ප්‍රශ්ණයක් බවට පත්ව ඇත. ජනාධිපති බොල්සොනරෝ සංවර්ධනවේගෙන යන රටවල් මගහැර විශේෂයෙන්ම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රමප් ඇතුළුව බටහිර නායකියන් පිරිසට වඩාත් සමිපවිගෙන යන බව බොහෝ දෙනාගේ හැඟීම් වේ. කෙසේ නමුදු ඔහු දැනුනුත් නොකඩවාම BRICS කාර්‍යන්ට තම නොමඳ සහයෝගය ලබාදිගෙන යයි. BRICS විදේශ කටයුතු අමාත්‍ය වරුන් පිරිස මෙම වසර සැප්තැම්බර් මස නිව්යෝරක්හි පැවැත්විමට යන එක්සත් ජාතින්ගේ සංවිධානයේ 74 වන මහ සැසිය අතරතුර තම මීළඟ හමුව පවත්වා ගැනිමට අපෙක්ෂා කරති.
Comments
Post a Comment