ඉන්දියාව මෝසැඹිකය සමගින් ගෙනයන සම්බන්ධතා ශක්තිමත් කරගනියි
ඉන්දිය ආරක්ෂක කටයුතු අමාත්‍ය රාජ්ජ්නාත් සිං මහතාගේ මේ දැන් නිමාවට පත්වුනු මෝසැඹික් (Mozambique) චාරිකාව උපායමාර්ග සම්බන්ධතා සහ ද්විපාර්ශ්වික සහයෝගිතා ශක්තිමත් කරගැනිම හැරුනු විට විශාළ ඉන්දිය ආර්ථික ආයෝජන සංඛ්‍යාවක් දියත් කරගෙන යන එම අෆ්‍රිකානු රාජ්‍යය සමගින් 'ස්වේත නව්කා කටයුතු' (white shipping) තොරතුරු බෙදාහදා ගැනිම් සහ හයිඩ්‍රෝග්‍රෆි (hydrography-) ක්ෂේත්‍රයට අදාල සහයෝගිතා යන අංශයට අයත් අවබෝධතා එකඟතා දෙකකට අත්සන් තැබිමට හැකිවි ඇත.
මෝසැඹිකයේ ආරක්ෂක අමාත්‍ය Mr.AtanasioMtumuke මහතා සමගින් ද්විපාර්ශ්වික මට්ටමින් සාකච්ජාවක් පවත්වමින් සිං මහතා, ඉන්දියාව මෝසැඹිකය අෆ්‍රිකානු කලාපයේ අතිශය වැදගත් මිත්‍ර රාජ්‍යයක් මෙන්ම හවුල්කරුවෙක් ලෙසිනුත් සැලකන බව යැයි පෙන්වාදි ඇත. ඉන්දියාව මෝසැඹිකයේහි දියත් කර ඇති ආයෝජන වල වටිනාකම අමෙරිකානු ඩොලර්ස් බිලියන 7 ට වඩා ඉක්මවාගොස් තිබෙන අතරට වැඩියෙන්ම බලශක්තිය සහ ගල් අඟුරු යන අංශ එම ආයෝජනයන්හි ඇතුලත් වෙති. එය අෆ්‍රිකානු කලාපයට දියත් කරගෙන යන සමස්ත ඉන්දිය ආයෝජන වලින් 25 % වේ. 2017 වසර ඉන්දිය අපනයන ගමාන්තයන් අතරට මෝසැඹිකය ඇතුලත්වි තිබෙන අතරට එය මුළු ඉන්දිය අපනයනයෙන් 35 % ක් වේ.
මෙය ආරක්ෂක කටයුතු අමාත්‍යධුරයේහි හොබවිමෙන් අනතුරුව සිදුකල එය රාජ්නාත් සිං මහතාගේ ප්‍රථම විදේශ චාරිකාව වන අතරට ඉන්දිය ආරක්ෂක අමාත්‍ය වරයෙක් විසින් සිදුකල ප්‍රථම ද්විපාර්ශ්වික සංචාරයක්ද වේ. මෙයින් ඉන්දු - මෝසැඹික් ආරක්ෂක සහයෝගිතා ශක්තිමත් කරගැනිමට මෙන්ම දෙරටේ ද්විපාර්ශිවක සම්බන්ධතා රිද්මය තවදුරටත් ඉහලනංවා ගැනිමටත් සහ ඉන්දිය සාගර කලාපිය සුරක්ෂා ක්ෂේත්‍රයේ සහයෝගිතා තවදුරටත් ඉහල නංවාගැනිමටද මාර්ගය පිරිනැමෙන බව ඉන්දිය ආරක්ෂක අමාත්‍ය වරයා තවදුරටත් පෙන්වාදි ඇත.
නීති විරෝධි මානව සහ මත්ද්‍රව්‍ය ජාවාරම්, ත්‍රස්තවාදය, මුහුදු මංකොල්ල කැම්, වනසත්ව දඩයම් සහ සමස්ත සංගරය සම්බන්ධ සහයෝගිතා යන අංශයන්ට අදාල සාම්ප්‍රදායි නොවන අභියෝග මැදපවත්වාගැනිම යන අංශ වල වැදගත්කමට අතිශය සැළකිල්ල දක්වමින් ඊට අදාල පණිවිඩ සම්බන්ධතා උපකාරණ මෝසැඹිකයට සපයා දිමටත් ඉන්දියව ප්‍රතිඥා දුන් බව ඉන්දිය ආරක්ෂක කටයතු අමාත්‍ය වරයා තවදුරටත් පෙන්වාදි ඇත. අගනගර මපුතෝහි (Maputo) පවත්වන ලද උත්සනයකින් නවදිල්ලිය ඉන්දිය නිෂ්පාදිත ෆාස්ත් ඉන්ටර්සැෆ්ටර් (Fast Interceptor Boats), (FIBs) බෝට්ටුවක් සහ 44 SUVs යන ශ්‍රේණියට අයත් අධිවේග බෝට්ටු දෙකක් මෝසැඹිකයට පිරිනමා ඇත. සාමාජිකයින් 4 න් සමන්විත ඉන්දිය වෙරළබඩ ආරක්ෂක නිලධාරින් පිරිසක් එම අධිවේග බෝට්ටු මෙහෙයෙවිම් සහ මෝසැඹික් භටයින්ට පුහුණු ලබාදිම මෙන්ම නඩත්තු කිරිම වැනි කටයුතු වලට සහයෝගය දැක්විමටත් සේවයේහි නිරතවි සිටිති.
ඉන්දු - මෝසැඹික් සාකච්ජාවේහිදි මෝසැඹික් ආරක්ෂක කටයතු අමාත්‍ය වරයා, අභ්‍යන්තර සුරක්ෂා පසුබිම ගැන හැරුනුවිට රටේ දැනට කෙරිගෙන යන නිරායුධකරණ, හමුදාමුක්තකරණ සහ ප්‍රතිසංකලන (Disarmament, Demobilisation and Reintegration), (DDR) වැඩසටහන ගැන කෙටි පැහැදිළි කිරිමක් සිදුකලේය. සිං මහතාත් මෝසැඹික් නායකයින් සමගින් පවත්වන ලද සාකච්ජා මගින් දෙරටේ පරිපාලන දෙකේ සමිප සම්බන්ධතාවය, අතිශය ශක්තිමත් ආර්ථික සහ වෙළඳ ගනුදෙනු, සංවර්ධන හවුල්කාරත්වය, දෙරටේ මහජනතාව සහ මහජනතාව අතරට පවත්වාගෙන යන සමිප සම්බන්ධතා ගැන අතිශය සැළකිල්ල දක්වමින් එය අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමේ හැකියා ගැන ගවේෂණයකටත් නිරත විය.
ඉන්දිය ආරක්ෂක කටයතු අමාත්‍ය වරයා, මපුතොහි මෝසැඹිකයේ අග්‍රාමාත්‍ය කර්ලොස් අගොස්ටින්හෝ දො රොසරියො මහතාවද හමුවි සාකච්ජා පැවැත්විය. දෙදෙනාගෙ සාකච්ජා අතරතුර දෙරට අතර පවත්වාගෙන යන ආරක්ෂක සහ සුරක්ෂා අංශයන්හි ගෙනයන සහයෝගිතා වලට ප්‍රමුඛත්වය ලබාදිම සිදුකොට ඇත. මෝසැඹිකය වර්ධනවේගෙන යන ත්‍රස්තවාදය සහ මුලධර්මවාදය වැනි ත්ර්ජන පාලනය යටතට ගැනිමට ඉන්දිය සහයෝගය අපෙක්ෂා කරයි. ඉන්දිය සාගර කලාපිය සුරක්ෂා සහයෝගිතා ඉහලනංවා ගැනිම ගැනත් දෙරටම සාකච්ාජ පවත්වා ඇත.
ආයෝජන හැරුනු විට දෙරට අතර පවත්වාගෙන යන ද්විපාර්ශ්වික වානිජ කටයතු ගැනත් ඉන්දියාව සහ මෝසැඹිකය සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. 2010 සහ 2015, යන වසර අතරට රෙටේ ද්විපාර්ශ්වික වෙළඳාමය පස්ගුණයකින් වර්ධනවිමක් සිදුව ඇත. 2014-15 යන වසර අතරට එය US $ බිලියන 2.4 න් වර්ධනයක් ගෙනදි ඇත. ඉන්දියාව පෙට්‍රෝලියම් නිෂ්පාදිත භාණ්ජ සහ ඖසධ නිෂ්පාදන උපකරණ මෝසැඹිකයට වැඩියෙන් අපනයන කරන අතරට ගල් අඟුරු සහ කජු එරටින් ආනයන කරයි. 20,000 ක් පමණ ඉන්දිය සම්භව්‍ය මෝසැඹිකයින් පිරිසක් ඈත අතිතය සිට ඉන්දියාව සමගින් නෑකම් පව්තවාගෙන ගොස් ඇත.
ඉන්දියාව මෝසැඹිකය සමගින් අතිශය සමිප සහ සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව ප්‍රකාශ කරන ආරක්ෂක කටයතු අමාත්‍ය වරයා, ශක්තිමත් සංවර්ධන සහයෝගිතා සහ විශාල ඉන්දිය සම්භව්‍ය වැසියන් පිරිසක් නිසාත් එය තවදුරටත් තහවුරු කරගැනිමට හැකිවු බව ප්‍රකාශ කොට ඇත. මේ දැන් නිමාවට පත්වුනු ඉන්දිය ආරක්ෂක කටයතු අමාත්‍ය වරයාගේ එම සංචාරයෙන් දෙරටේ එම සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වි යාමක් ගෙනදිමක් ගැන බළාපොරොත්තු පලකරයි.
අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා 2016 වසර ජුලි මස එම අෆ්‍රිකානු රාජ්‍යයට සිදුකල සංචාරයත් සමගින් ඉන්දු - මෝසැඹික් සම්බන්ධතාවේහි සැබැව අතිශය ශක්තිමත් වර්ධනයක් සිදුකෙරුනි. අනතුරුව ඉන්දියව මෝසැඹිකයට පමණක් නොව මුළු අෆ්‍රිකානු කලාපයටම ප්‍රවේශ විමට මාන බැලුවාය. 2014 වසර මෝදි මහතා බලයේහි හොබවිමත් ඉන්දියාව ඊට දැක්වු සැළකිල්ල කතවදුරටත් තිවුරකොට ඇත. අෆ්‍රිකාව සමගින් පවත්ාගෙන යන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනිමට ඉන්දියාව 2015 වසර 3 වන ඉන්දියා - අෆ්‍රිකා ශිඛර සමුළුව (3rd India-Africa Summit) පැවැත්විය. අනුතුරු පසැක නොබැලු ජනාධිපති වරයා, උප ජනාධිපති වරයා සහ අග්‍රාමාත්‍ය වරයා ඇතුළුව ඉන්දිය ඉදිරි පෙලේ අමාත්‍යවරු 29 වටාවක් අෆ්‍රිකාවට චාරිකාවන්හි නිරත වුවෝය.
පිටපත: ජනමාධ්‍යවේදි, විනිත් වාහි ගෙන්
Comments
Post a Comment