උතුරු කොරියානු මිසයිල්ස් අත්හදා බැලීම් තුලින් නොසන්සුන්තා නැවතවරක් ඉහල නැංවේ
උතුරු කොරියාව පසුගිය සතියේ බැලිස්ටික් මිසයිල්ස් දෙකක් දියත් කලාය. එය උතුරු කොරියානු අර්ධද්විපයේ දිගුකාලින සාමය ගැනවු බළාපොරොත්තුව දෙඩරායාමට තුඩුදුන්නාය. උතුරු කොරියානු නායක කිම් ජොං - උන් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් කොරියාව දෙක අතර හමුදාමුක්ත කලාපයේහි සිදුකෙරුනු අනපෙක්ෂිත හමුවත් සමගින් හරියටම මසකින් අනතුරුව එම අත්හදාබැලිම සිදුව ඇත. නායකයින් දෙදෙනා එම හමුව මධ්‍යයේ දෙපාර්ශ්වය අතර පවත්නා ප්‍රශ්ණ වලට ඵලදායි විසඳුම් සොයා ගැනිමට කැපවි කටයුතු කිරිමේ ප්‍රතිඥා පළාකාට සිටියෝය.
උතුරු කොරියාවේ වොන්සාන් වෙරළබඩ ප්‍රදේශය සිට එම මිසයිල්ස් දෙක දියත්කොට තිබුනි. උතුරු සහ දකුණු යන කොරියානු රාජ්‍ය දෙකම එම අත්හදා බැලීමේ කාර්‍යය ගැන සනාථ කරවිමන් එය වඩාත් පහසුවෙන් එහා මෙහා ගෙනයාහැකි මෙන්ම පහසුවෙන් සඟවා තබාගත හැකි ලුහු බැඳයාමට අපහසු කාක්ෂණික අතින් විවිධාකාරත්වයකින්යුත් නව මිසයිල්ස් පද්ධතියක් ලෙසින් තවදුරටත් පැහැදිළි කොට ඇත. එක්සත් ජනපදයට කෙසේ වෙතත් මෙම මිසයිලයෙන් කොරියානු අර්ධද්විපයට නිතැතින් තර්ජනයක් එල්ල කොට ඇත.
එම මිසයිල්ස් ප්‍රක්ෂේපණ සිද්ධියත් සමගින් ප්‍රකාශණයක් නිකුත් කල, කිම් ජොං - උන්, උතුරු කොරියාවේ සුරක්ෂාවට සෘජුව හො එල්ලවිය හැකි තර්ජන ගැන සළකා බලමින් එය අත්හදා බැලු බව පෙන්වාදි ඇත. දකුනු කොරියානු යම් යම් පිලිවෙත් එදිරිවාද බවක් දක්නට ලැබෙන බව ඔහු තවදුරටත් සඳහන් කොට ඇත. දකුණු කොරියාව එකසත් ජනපදය සමගින් පවත්වාගෙන යන තම වාර්ෂික හමුදා අභ්‍යාසය ලබන මස පැවැත්විමට නියමිතය. දකුණු කොරියාව සහ එක්සත් ජනපදය වසර ගණනාවක පෙර සිට එම ඒකාබද්ධ හමුදා අභ්‍යාසය පවත්වාගෙන යයි. මෙම හමුදා අභ්‍යාසය මෙවරත් පවත්වන බව දෙරටම සහතික කොට ඇත. උතුරු කොරියානු නායකයා එකසත් ජනපද - උතුරු කොරියා සාකච්ජා බිඬ වැටිමක ගැනවු බියෙන් සිය ප්‍රකාශණයෙන් එක්සත් ජනපද ජනාධිපති වරයාගේ නම පවා ගාවාගැනිම බැහැර කල නමුදු තවත් පැත්තකින් තම න්‍යෂ්ටික මිසයිල්ස් වැඩසටහන් අත්හැර දෙමිම බැහැ කොට ඇත.
සෑහෙන දිගුකලක සිට කරගෙන එන උතුරු කොරියාවේ එම මිසයිල්ස් අත්හදා බැලිම් කාර්‍යය සැබැව රෙජිමය පවත්වාගෙන යාම සඳහාමය. මෑතදි පවත්වන ලද අත්හදා බැලිමත් යෝජිත එක්සත් ජනපද - දකුණු කොරියා ඒකාබද්ධ හමුදා අභ්‍යාසයම හේතුව වේ. උතුරු කොරියානු මිසයිල්ස් අත්හදා බැලිමේ අනිත් අරමුණ සමහර විට දකුණු කොරියාව එකසත් ජනපදයෙන් F-35A ශ්‍රේණියේ ස්ටිල්ට් ජෙට් යානා 40 ක් මිලදි ගැනිමට යාම වේ.
එම උතුරු කොරියානු මිසයිලස් අත්හදා බැලිමේ කාර්‍යට තරයේ විවේචන එල්ලකරන දකුණු කොරියාවේ ජනාධිපති මුන් ජයි - ඉන්, එයින් බැලිස්ටික් මිසයිලස් තාක්ෂණ අත්හදා බැලිම තහනම්, එකසත් ජාතින්ගේ සංවිධානය විසින් ප්යෝංග් යොංගයට එරහිව පනවා ගෙන යන සම්බාධ උල්ලංගණය කෙරෙන බව වැඩිදුරටත් සඳහන් කොට ඇත. ප්යොංග් යොංගයේ ක්‍රියාවට දැඩිසේ විවේචන කරමින් ඔහු, දකුණු කොරියානු සුරක්ෂාවට එයින් කිසිදු බරපතල බලපෑම්මක් එල්ල නොවන බව තවදුරටත් සඳහන් කොට ඇත.
එක්සත් ජනපදයට අනුව, එය සෑහෙන්න සාමාන්‍ය අත්හදා බැලිමක් ලෙසට පෙන්වාදි ඇත. එක්සත් ජනපදය හුදු උත්ර් කොරියානු දීර්ග පරාසිය බැලිස්ටික් මිසයිල්ස් අත්හදා බැලිමේ කාර්‍යන්ට පමණක් සැලකිල්ල දක්වාගෙන යයි. උතුරු කොරියානු මිසයිලස් අත්හදා බැලිම් සහ එකසත් ජනපද අභ්‍යන්තර සුරක්ෂාව යන ක්ෂේත්‍රය අතර පවතින සම්බන්ධතාවය එයින් විදහා දැක්වේ.
එක්සත් ජනපදය සහ දකුණු කොරියාව මෙයි මස සිදුකොට තිබුනු මිසයිලස් අත්හදා බැලිමේ කාර්‍යටත් සෑහෙන්න මෘදු ප්‍රතිචාරයක් පලකොට ඇත. ඒ අතරම එම අත්හදා බැලිම් කොරියානු අර්ධද්විපයේ සාමය, සුරක්ෂාව සහ ස්ථාවරත්වය යන කරුණු වලට අදාල හෙයින් එය උපායමාර්ගික ගනුදෙනු මාධ්‍යයක් ලෙසට පෙන්වාදි ඇත.
ට්‍රම්ප් සහ කිම් අතර හැනොයිහි 2019 වසර පෙබරවාරි මස සිදුවු හමුව අසාර්ථකවි ගිය නමුදු, නායකයින් දෙදෙනා අතර නැවත වරක් ජුනි මස හමුවක් සිදුවිය. කෙසේනමුදු එම සංවාදයෙනුත් දෙපාර්ශ්වයේ ප්‍රශ්ණ මගහරවා ගෙනිමට අසමත්විය. අසාර්ථක හැනොයි සාකච්ජාව සමගින් දෙපාර්ශ්වය අතර පවත්වාගෙන ගිය ක්‍රියාකාරි මට්ටමේ සංවාදත් අවලංගු කොට දමා ඇත. මේ සෑම ගනුදෙනුවකම අසාර්ථකත්වයේ කරුණ ට්‍රමප්ගේ ගනුදෙනු ක්‍රම විධිය නිසා බවත් බොහෝ දෙනාගේ අදහස වේ. මේ අතර උතුරු කොරියාවත් තව පැත්තකින් තම හමුදාමය ගොඩනැගිම නවතා නොදෙමිමත් අනිත් කාරණය වේ. උතුරු කොරියාව චිනයට වඩාත් සමිපවි සිටිමත් අනිත් කාරණය වේ.
කොරියානු අර්ධද්විපයේ ප්‍රශ්ණයට පෙයිජිං බැහැර කර තිබිමකින් කිසිදු යහපත් ඵලයක් නෙලාගත නොහැක. ඊට අදාල රටවල් සයේ ගනුදෙනුවත් විමසුමට ලක්කොටදිය යුතුව ඇත. මේ අතර වර්තමාන එක්සත් ජනපද - චින ප්‍රශ්ණය යටතේ උතුරු කොරියානු මිසයිල්ස් වැඩසටහනුත් තරමකින් දිරිමත්වි යැමක් සිදුව ඇත. එක්සත් ජනපදය මෙවැනි පසුබිමක කලයුත්තේ උතුරු කොරියාව සමගින් නොකඩවාම ගනුදෙනු පවත්වාගෙන යාමය. මෙවැනි පිලිවෙතකින් ඉදිරියේදි එවැනි මිසයිල්ස් අත්හදා බැලිම් තරමකින් හෝ පහත දමා ගැනිමට මාර්ගය පෑදෙනු ඇත.
ඉන්දියාව සෑම විටකදිම ස්ථාවර නොසන්සුන්තා මුක්ත කොරියානු අර්ධද්විපයක් ගැන අපෙක්ෂා කරයි. මෙම ප්‍රශ්ණයට මැදිවි සිටින සෑම කණ්ඩායමක්ම එම ඉලක්කය දිනා ගැනිමටම ප්‍රයත්නයන්හි නිරත වියයුතු වේ.

පිටපත: නැගෙනහිර සහ අග්නිදිග ආසියා උපායමාර්ග කටයතු විශ්ලේෂක, ආචාර්‍ය. රහුල් මිශ්‍ර ගෙන්
Comments
Post a Comment