ඉන්දිය දෙවන සඳ හෙහෙවරය පිටත්ව යයි
ඉන්දියා අභ්‍යාවකාශ වැඩසටහනේ අතිශය සංකීර්ණ සහ අභිලාෂාත්මක මෙහෙවරය සඳු දින මධ්‍යහනයේදි සිදුකොට ඇත. දේශිය අතිශය ප්‍රබල රොකට්ටුව වන GSLV Mk-III, යානාව යොදවාගෙන චන්ද්‍රයාන් - 2 (Chandrayaan-2) හෙවත් සඳ තරණයට නිරතවන දෙවන ඉන්දිය යානාව ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකොටාවේහි පිහිටා තිබෙන සතිශ් ධවන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සිට සඳුදා පෙරවරු 2.43 ට දියත් කෙරුණි. චන්ද්‍රයාන් - 2 ප්‍රක්ෂේපණය කොට හරියටම මිනිත්තු 17 න් අනතුරුව සැළසුම් කොට තිබුනු විධියෙන් පෘථවිය වටේ කක්ෂයට ප්‍රවේශ විය.
එම ප්‍රක්ෂේපණ මෙහෙවරය ජූලි මස 15 දා සැබැව සිදුවිමට නියමිතව තිබුනද කාර්මික දෝෂයකින් පසුවට කල් දෙමුනි. එම කාර්මික දෝෂය ඉතාමත්ම කෙටි කලකින් හඳුනා ගැනිමට හැකිවිමේ ගෞරවය නිතැතින්ම ඉන්දිය අභ්‍යාවකාශ විද්‍යාඥන්ට හිමිවිය යුතුව ඇත.
මෙම සාර්ථක කාර්‍යය දේශිය අභ්‍යාවකාශ මෙහෙවරයේ ප්‍රථම අදියරය වන අතරට එය තවත් අතකින් ඉන්දිය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානයේ (Indian Space Research Organisation), ISRO) අතිශයෙන්ම සංකිර්ණ වැඩසටහන වේ. චන්ද්‍රයාන් - 2 ට සඳට ලඟාවිමට දින 48 ක් ගතවන අතරට එය සැප්තැම්බර් 7 දා සඳ මතුපිත ප්‍රවේශමින් ගොඩ බැසිමට නියමිතයි.
Chandrayaan-1 හෙවත් ඉන්දිය ප්‍රථම සඳ මෙහෙවරය සඳහා යොදවාගත් යානය හා සසඳා බලන විට මෙම දෙවන මෙහෙවරය අතිශයෙන් සංකිර්ණ එකකි. Chandrayaan-1 යානාව ප්‍රථම අදියරය යටතේ තම මෙහෙවරය හුදු කක්ෂය වටා තරණය කිරිම සිදුකොට ඇත. Chandrayaan-2 යානාවට ඔර්බිටර් (orbiter), ලැන්ඩර් (lander) සහ රොවර් (rover) යන තාක්ෂණ අංග තුනක් එක්කොට ඇත. ඉන්දිය විද්‍යාඥන්ට එම උපකාරණ තුනෙන් දන්ද්‍රයාගේ මතුපිට ගැන අධ්‍යානයකට නිරත විමට ඉඩ ගෙනදෙයි. ඉන්දිය අසහාය විද්‍යාඥ මෙන්ම “ඉන්දිය අභ්‍යාවකාශ වැඩසටහනේ පියා” ලෙසින් සැළකෙන වික්‍රම් සරභයිට (Vikram Sarabhai) ගෞරවය දැක්විමට ලැන්ඩරය (lander) වික්‍රම් යන නමින් හඳුන්වාදි ඇත. රොවරයට (rover) ප්‍රඥාන් (Pragyan) යන නම දි ඇති අතර සංස්කෘත භාෂාවෙන් ප්‍රඥාව (wisdom) යන අදහසක් එයින් ගෙනදෙයි. අනතුරුව ඔර්බිටර් (orbiter), යානාව කි.මි. 100 ක අඩින් සඳ මතුපිත ගැන සිතියම්කරණය සහ ඡායාරූප ගැනිම හා වෙනත් ගවේෂණ කාර්‍යන්හි නිරතවේ.
රුසියාව ප්‍රථමයෙන් ඉන්දියාවට ලැන්ඩරයක් ලබාදිමට ප්‍රතිඥා දුන්නද පසුව එම අදහස වෙනස් කරගැනිමත් සමගින් ISRO ට අවශානයේදි ස්වේච්ජාවෙන් තම අවශ්‍යතා ගොඩනගා ගැනිමට සිදුවිය. වර්තමාන Chandrayaan-2 මුළුමණින්ම ඉන්දිය නිර්මාණයක් වේ.
චන්ද්‍රයාන් - 2 යානාව සමගින් ඉන්දිය payloads 13 ක් ගෙනයන අතරට එයින් 8 ක් ඔර්බිටරය සඳහාත් 3 ක් ලැන්ඩරය සඳහාත් 2 ක් සඳ ගැන අධ්‍යයනයකට නිරත විමට රොවරය සඳහාත් යොදවා ගැනිමට නියමිතව ඇත. ලැන්ඩරය NASA ආයතනයේ laser retro-reflector යන්ත්‍රයක් රැගෙනයාමට නියමිතය. සඳ මතුපිත කිසිදු බාධකයකින් තොරව ප්‍රවේශමින් ගොඩබැසිම සහ රොවරය සඳ මතුපිත ගවේෂණ කාර්‍යන්හි මෙහෙයවා ගැනිමේ කාර්‍යට ඉන්දිය වඅභ්‍යාවකාශ විද්‍යාඥන් ප්‍රමුඛත්වය ලබාදිමට අපෙක්ෂා කරයි.
චන්ද්‍රයාන් - 2 යානාවේ ලැන්ඩරය (lander) චන්ද්‍රයාගේ දකුණු ද්‍රවය සිට කි.මි.600 ක පමණ දුරින් ආවාට දෙකක අතර පිහිටා ඇති හිස් බිමක ගොබැසිමට නියමිතයි. නිරක්ෂය සිට සෑහෙන ඈතකින් පිහිටා ඇති මෙම කලාපයට මේ දක්වා කිසිදු රටක්වත් අතගසා නොමැත. අතිශයෙන් අඳුරු මෙම කලාපයේහි අයිස් තිබියහැකි බවත් යන විශ්වාසයක් ඇත.
චන්ද්‍රයාන් - 2 ට දැන් කක්ෂගත මෙහෙවරවල් ගණනාවකට මැදිවිමට සිදු වේ. අනුතුරුව එය ක්‍රමිකව සඳ කරා ප්‍රවේශ වේ. චන්ද්‍රයාන් - 2 සඳුගේ කක්ෂයේහි දින 27 ක් ගත කරයි. අනතුරුව එය ක්‍රමිකව සඳට කි.මි. 30 ක පමණ උඩින් පියාසර කිරිම අරඹයි.
ලැන්ඩරය සැප්තැම්බර් මස ප්‍රථම සතියේදි retrorockets යානයක ආධාරයෙන් මිනිත්තු 15 ක සඳහා සඳට ගොඩබසින අතරට “ එය අතිශය බිය වද්දන මෙහෙවරයක් ” ලෙසින් ISRO සංවිධානයේ සභාපති කේ. සිවන් මහතා විස්තර කරයි.
එම කාර්‍යය සැළසුම් කොට තිබුනු විධියෙන් සිදුකරගැනිමට හැකිවුවහොත් එක්සත් ජනපදය, රුසියාව සහ චිනය යන රටවල් තුන හැරුනු විට දැන් සඳ මතුපිත යානාවක් ගොඩ බැස්වු සතරවන රට ඉන්දියාව වේ.
රොවර් යනාව සඳට ගොඩබැස්වු විගස 1 වන සඳ දිනයක් අරඹමින් පර්යේෂණ කාර්‍යය ඇරැඹිමට නියිමතයි. සඳුගේ එක් දිනක් පෘථවියේ දින 14 ක් වේ. ඔර්බිටරය වසරක් සඳ ම තුපිත ගවේෂණ කාර්‍යන්හි නිරතවිමට නියමිතව ඇත.
ISRO සංවිධානය තම සඳ මෙහෙවරයේ සාර්ථකත්වය ගැන හුදු 50% න් විශ්වාසය තබාගෙන සිටින නමුදු, 2018 වසරේ සිදුකල Chandrayaan-1 මෙහෙවරය, අනතුරුව 2013 වසරේ මංගල ග්‍රහ මෙහෙවරය සහ මේ දැන් සිදුකල Chandrayaan-2 මෙහෙවරය ගැන සළකා බලන විට එහි සාර්ථකත්වය එයින් ඔබ්බට ගොස් තිබෙන බව යැයි පෙන්වාදිම වඩාත් නිවරදිය.
පිටපත: ජ්‍යෙෂ්ඨ විද්‍යා කටයුතු ලේඛක, බිමන් බසු ගෙන්

Comments
Post a Comment