ශ්‍රී ලංකාවේ ඉහල නංවාගෙන යන ඉන්දිය ආයෝජන
ඉන්දියාව සහ ශ්‍රිලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 91.26 ක් පමණ වටිනා කි.මි. 130 ක් පමන දිගු මාහෝ - ඔමන්ථයි දුම්රිය මාර්ගය අළුත් වැඩියා කරගැනිමේ ගිවිසුමකට අතසන් තබා ඇත. මෙම දුම්රිය මාර්ගය අළුත් වැඩියා කරගැනිමේ කාර්‍යය වසර 100 න් අනතුරුව සිදු කෙරෙන සැබැවින්ම මෙම ගිවිසුම දෙරටටම අතිශය අතිශයෙන් වැදගත් වේ. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පහසුකම් ඉහල නංවා ගැනිමේ කාර්‍යට ඉන්දියාව ලබා දිගෙන යන ආධාර ඒ තරම්ම අරුම පුදුම දැයක් නොවන අතරට දිවයිනේ දුම්රිය මාර්ග සංවර්ධන කාර්‍යන්ට අමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක් පමණ වටිනා මුල්‍යමය ආධාරයක් ලබාදිමට නවදිල්ලිය කැපවි සිටිය.
දිවයිනේ ඉන්දියාව දියත් කරගෙන යන ආයෝජන ඉහල නංවා ගැනිමට නවදිල්ලිය දක්වන කැමැත්ත එයින් විදහා දැක්වෙන අතරට තුන්වන රටක් සමගින් ඒකාබද්ධ ආයෝජන දියත් කිරිමටත් ද්වාරය විවෘත කොට ඇත. ඉන්දිය ආයෝජන වැඩියෙන්ම සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සම්බන්ධතා වැනි අංශ ඇතුලත් මහජනතාව කේන්ද්‍රියවුනු ව්‍යාපෘතින්ට සැළකිල්ල දැක්විම සිදුව ඇත. මෙම මාසේත් ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්දිය ආධාරයෙන් ගොඩනැගු ආදර්ශ ගම්මාන 100 ක් විවෘත කොට ඇත. එය ගම්මාන 2400 ක් ඉඳිකර දිමේ ඉන්දිය ප්‍රතිඥාවේ කොටසක් වන ගමන්ම ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර සහ මැද පලාතේ යුද්ධයට මැදිවිමට සිදුවුනු ප්‍රදේශවල දැනටමත් 6,000 ක් පමණ නිවාස සංඛ්‍යාවක් ගොඩනගාදි හමාරය. ඉන්දියාව ශ්‍රි ලංකාවට ගිලන් රථ සේවාවකුත් හඳුන්වාදි ඇති අතරට එය බොහෝ දෙනාගේ පිලිගැනිමට ලක්ව ඇත. ඉන්දිය ආධාරයෙන් ගොඩනගාගෙන යන ආදර්ශ ගම්මාන හුදු දෙමළ ජනතාව ජිවත්වන දිවයිනේ උතුරු සහ නැගෙනහිර පලාතට පමණක් සිමා නොකරමින් අන්න්‍යෝන්‍ය විශ්වාසය මෙන්ම සහයෝගිතාවය යන සකාරාත්මක පනිවිඩයක් එම ව්‍යාපෘතින් යටතේ විදහා දැක්විම සිදුකොට ඇත.
එම ව්‍යාපෘතින් යටතේ ඉන්දිය සහයෝගිතා කටයුතු වල වැදගත් පැත්ත තහවුරු කරයි. ශ්‍රී ලංකාවට නොකඩවාම අභ්‍යන්තර දේශපාලන අවුලකට මැදිවිමට සිදුවුවද ඉන්දිය ආධාරයෙන් ගෙනයන සංවර්ධන ව්‍යාපෘතින්ට එයින් කිසිදු බාධා එල්ල නොවුනු අතරට ප්‍රමාදයකින් තොරව ඒවා අංගස්මපුර්ණ කරගැනිමට හැකිවි ඇත. මේ දක්වා අංගසම්පුර්ණ නොවුනු ඒවා සිඝ්‍රව ඉදිරියට ගෙනයාමටද හැකිවි ඇත. යෝජිත ජනාධිපති වරණය, ජනාධිපති මෛත්‍රිපාල මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මතුවි ඇති පරතර සහ එයින් දිවයිනේ මතුවි ඇති දේශපාලනමය නොසන්සුන්තා ශ්‍රි ලංකාවේ දැන් විවාදාත්මක විෂයක් බවට පත්ව ඇත. පාස්කු ඉරුදින මැදිවිමට සිදුවුනු ත්‍රස්තවාද ප්‍රහාරයෙනුත් දිවයිනේ සුරක්ෂා පසුබිම ගැන සැක මතුකොට ඇත. ඉන්දියාව පසුබිමට ඉතාමත් ප්‍රවේශම් සහගතව ප්‍රතිචාර දක්වමින් ව්‍යවස්ථාදායානුකූලව විෂමතා විසඳා ගන්නා ලෙසින් නායකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත. ඉන්දියාව සුරක්ෂාව ක්ෂේත්‍රයෙන් විශේෂයෙන්ම අන්තර් දේශසිමා ත්‍රස්තවාද මර්දනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමාජය වඩාත් සාමුහිකව කටයුතු කිරිමේ අවශ්‍යතාවයට හුවා දක්වා ඇත.
ඉන්දියාවට වරාය සංවර්ධන වැනි ව්‍යාපෘතින් යටතේ තම උපායමාර්ග ආයෝජන ඉහලනංවා ගැනිමට හැකිවි ඇත. ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධව කොළඹ වරායට අයත් 'නැගෙනහිර කොන්තේනර් පර්යන්තය' (East Container Terminal) සංවර්දන කරගැනිමේ යෝජනාවකට කැමැත්ත පළකොට ඇත. එයින් කලාපයේ නොකඩවාම ඉහල නැගිගෙන එන චින බලපෑම් සහ චින ආධාර සහ ආයෝජන ගැන සැළකිල්ල දැක්විමටත් අවශ්ථාව ගෙනදි ඇත. පෙයිජිං පරිපාලනය උපායමාර්ග අතින් අතිශය වැදගත් හම්බන්තොට වරාය වසර 99 ට ලීසට රැගෙන ඇත.
චිනය 2019 වසර අප්‍රේල් මස තම බි ආර් අයි (BRI) හෙවත් 'එක තිර එක මාර්ග' යන මුලපිරුම (Belt and Road initiative) යටතේ මෙන්ම ශ්‍රී ලංකාවේ දියත් කරන තම ප්‍රථම දුම්රිය මාර්ග ව්‍යාපාතියක් ලෙසින් හම්බන්තොට (Hambantota) ප්‍රදේශයේ මාතර සහ බෙලිඅත්ත (Matara සහ Beliatta) හරහා අළුත් දුම්රිය මාර්ගයකුත් විවෘත කලාය.
ඉන්දියාව අමෙරිකානු ඩොලර් මිලියන 45.27 ක් පමණ විටනා මුල්‍යමය ආධාරයක යටතේ දිවයිනේ උතුරු පලාතේ කන්කස්නතුරයි වරාය සංවර්දන කාර්‍යටත් අතගසාගෙන යයි. 2019 වසර මාර්තු මස ඉන්දිය ව්‍යාපාර සමාජය හා සම්බන්ධ සිගප්පුරුවේ ලියාපදිංචි සමාගමක් සහ ඕමාන් තෙල් කටයුතු අමාතයාංශය ඒකාබද්ධව හම්බන්තොට වරාය අදලින් තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ගොඩනගා ගැනිමේ කාර්‍යකටත් මුල්ගල තබා ඇත. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය වරයාත් හම්බන්තොට අසල ක්‍රියාත්මත කරගෙන යන බහුජාතික ආයෝජන වලට අතිශය අගය කිරිම සිදුකොට ඇත. ඉන්දියාව ත්‍රිකුණාමළ වරාය සහ මාතල ගුවන්තොටුපොළ සංවර්ධන කාර්‍යට.් සම්බන්ධ විමට කැමැත්න පළකොට ඇති නමුදු මේ දක්වා එම විෂය සම්බන්ධ අවශාන නිගමනයට බැසගෙන නොමැත.
බලශක්තිය සහ ගමනා ගමන මෙන්ම වෙනත් ප්‍රවාහන සම්බන්ධතා දෙරටම වඩාත් සහයෝගයකින් කටයුතු කිරිමට ඉදිරිපත්වි සිටින අංශ වෙති. 2019 වසර ජූනි මස පැවැත්වු ඉන්දු - ශ්‍රි ලංකා බලශක්ති සහයෝගිතා කාර්‍යෙය් 4 වන ඒකාබද්ධ ක්‍රියාකාරි හමුවෙන් ත්‍රිකුණාමළය අසලින් පිහිටා ඇති සම්පුර් සුර්‍ය බලශක්ති ව්‍යාපෘතිය ගැන මෙන්ම කෙරවළපිටියේ LNG ව්‍යාපෘතිය ගැන විමසුමට ලක්කොටදිම සිදුව ඇත.
දෙරට අතර සාගර සහ ගොබිම් ප්‍රවාහන සම්බන්ධතාවය සැබැවින්ම විශාල වැදගත් ප්‍රශ්ණයක් ලෙසින් පැවතුනු අතරට දිවයිනේ ජනවාර්ගික ගැටුමින් දෙරට අතර පවත්වාගෙන පැමිණිය ෆැරි සේවාවද් අතර මැද ඇනහිටි ගියේය. කන්කසන්තුරයි, කරයිකාල් සහ පුඩුචෙරි යන ප්‍රදේශ අතරට ෆැරි සේවා ආරඹ කරගැනිමේ යෝජනාත් අවශාන නිගමනයකට බැසගැනිමකින් තොරව අතරමැද ඇනහිටි ගොස් ඇත. ඉන්දිය ආධාරයෙන් කරගෙන යන කන්කසන්තුරයි වරාය සංවර්ධන කාර්‍යයෙන් දෙරට අතර සම්බන්ධතා පවත්වාගෙන යාම ගැන හැරිනුවිට වෙළඳාම් සහ සංචාරක කටයුතු ඉහල නංවා ගැනිමටත් අතිශයෙන් ආධාරකාරි විමක් ගැන අපෙක්ෂා කරයි.
දිවයිනේ දියත් කරගෙන යන ආයෝජන යටතේ ඉන්දියාව දිවයිනේ කරගෙන යන තම සහයෝගිතා විවිධාංගකරණය කොට ඇත. කෙසේ නමුදු, ඉන්දිය සාගරයේ එම දිවයින් රාජ්‍යයේ ඉන්දිය උපායමාර්ග අවශ්‍යතා ගැන සළකා බලාගෙන නවදිල්ලිය මෙයටත් වඩා සැළකිල්ලෙන් කටයුතු කිරිමේ කාලය එළඹි ඇත.

පිටපත: ඉන්දිය සාගර කලාපිය උපාය මාර්ග කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. එම්. සමතා
Comments
Post a Comment