යටිතල පහසුකම් සඳහා අයවැය වැඩි කිරිම
පිටපත: New Indian Express පුවත් ආයතනයේ, ජ්‍යෙෂ්ඨ.විශේෂ වාර්තාකාර, මනිෂ් ආනන්ද් ගෙන්
අමෙරිකානු ඩොලර්ස් ත්‍රියලන 5 ආර්ථිකයක් ගොඩනගා ගැනිමේ ඉලක්ක කරගත් අයවැයෙන් යටිතල පහසුකම් සංවර්ධන කේෂ්ත්‍රයට විශාල මුදලක් වෙන් කිරිම සිදු කොට ඇත. එම ඉලක්කය සපුරා ගැනිමට ඉදිරි වසර පහේ විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධන කාර්‍යන් සඳහා රුපියල කෝටි ලක්ෂ 100 ක පමණ ආයෝජනයක් දියත් කිරිමේ ප්‍රතිඥාවකුත් ප්‍රකාශයට පත් කොට ඇත. එක රටක්, එක බලශක්ති බෙදා හැරිමේ පද්ධතියක්, මහා මාර්ග, ගෑස්, ජලය, ගුවන් කොටුපොලවල් යන යටිතල පහසුකම් අංශ ඉහල නංවාගෙන ශක්තමත් ආර්ථිකයක් ලෙසින් රට පරිවර්තන කරගැනිම එම ඉලක්කයෙන් තවදුරටත් ඉලක්ක කරයි.
ඉන්දිය ප්‍රථම කාන්තා මුදල් අමාත්‍ය නිර්මලා සිතාරමන් මහත්මිය විසින් ඉදිරිපත් කොට තිබුනු ඇගේ ප්‍රථම අයවැයෙන් විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයට ප්‍රමුකථ්වය ගබාදිම සිදුව ඇත. නිතැතින්ම එය නිවරදි පියවරකි. නෙර්න්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සන්ධාන රජයේ ප්‍රථම නිල කාලය අතරතුරත්, විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබාදි තිබුනි. මහා මාර්ග, වරායවල් සහ ගුවන් තොටුපොළවල් පුළුල් කිරිමේ කාර්‍යට හැකි විධියෙන් ප්‍රමුඛත්වය ලබාදිම සිදුවිය. අනතුරුව යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයට මැදිවිමට සිදුවුනු බාධකවල් මගහරවා දෙමිමටත් මෝදි රජයට හැකි විය. මෝදි රජයට අතරමැද ඇන හිටුනු ව්‍යාපෘතින් ගණනාවක් නැවත නිවරදි දිසාවට යොමු කරවා ගැනිමටත් හැකිවි ඇත. යටිතල පහසුකම් සංවර්ධන අංශය දැන් නිවරදි දිසාවට යොමු කරවා ගැනිමට හැකතිවුනු රජය, දැන් එම අංශය ගැන දැඩි විශ්වාසයක් තබාගෙන යයි.
අයවැයෙන් 2018 සහ 2030 යන වසර සඳහා දුම්රිය සේවා අභිවෘද්ධියට රුපියල ලක්ෂ කෝටි 50 ක පමණ වටිනා ආයෝජනයක් දියත් කිරිමේ යෝජනාවකුත් ඉදිරිපත් කොට ඇත. ඉන්දිය දුම්රිය සේවාවව ජාතික ප්‍රවාහන සේවාවක් පමණක් නොවන අතර එය අනිත් අතිට ඉන්දිය ජීවන මාර්ගයද වේ. මේ නිසාම එම ක්ෂේත්‍රයට සැළකිල්ල දැක්විම නිතැතින් කාගේත් පිලිගැනිමට ලක්ව ඇත. මහා මාර්ග සංවර්ධන කාර්‍යන් හා සසඳා බලන විට කණගාටුදායක දැය ඉන්දිය දුම්රිය සේවා අංශයට පසුගිය යුගයක පුරාම කිසිදු සැළකිල්ලක් දක්වා නොතිබිම වේ. එවැනි පසුබිමක යටතේ මගින් සහ භාණ්ඩ ප්‍රවාහන සේවා යන අංශ දෙකටම විශාළ විධියෙන් බලපෑම් එල්ලවිම සිදුව ඇත. අනිත් අතට දුම්රිය සේවාව වැය අඩු මෙන්ම පරිසර මිත්‍රශිලි ප්‍රවාහන සේවා මාධ්‍යයක් වේ. මේ නිසාම එය ක්ෂණිකවම ඉහල නංවා ගතයුතුව ඇත. ඊට යොදවාගෙන යන ආයෝජනයත් ඉහල නංවාගත යුතුය. මහජන සහ පෞද්ගලික හවුල්කාරත්ව වැඩසටහන් යටතේ ඉන්දිය දුම්රිය සේවාවත් ඉහල නංවාගත හැකි බව බොහෝ දෙනාගේ විශ්වාසයද වේ. මෙයින් අතරමැද ඇනහිටුනු දුම්රිය අංශයේ ව්‍යාපෘතින් ඉදිරියට ගෙන යාහැකි බව එම පිරිස තවදුරටත් පෙන්වා දෙති. මෙවර අයවැය මගිනුත් එම විෂයට සෑහෙන්න සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. දිල්ලිය හැරුනු විට ඊට තඩාසන්න වේගයෙන් නාගරිකකරණයට හැරිගෙන යන ප්‍රදේශ අවටත් අධිවේග කලාපිය ප්‍රවාහන සේවා පද්ධති හඳුන්වා දිම ගැනත් අයවැයෙන් යෝජනා කොට ඇත. නවදිල්ලිය ඇතුළුව ඊට තඩාසන්න නගර අවට දැනුනුත් කි.මි. 657 ක් පමණ දුරකින් යුත් සෑහිමට පත්වියහැකි භූගර්භ මෙට්‍රෝ දුම්රිය පද්ධතියක් ක්‍රියාත්මක කරගෙන යයි. එයින් විශාළ රැකියා සංඛ්‍යාවක් පිරිනැමිමට හැකිව ඇත.
නැගෙනහිර සහ බටහිර නිඹුළු භාණ්ඩ ප්‍රවාහන සෙවාවත් අංගසම්පුර්ණ කරගැනිමට හැකිවුනු බව අයවැයෙන් පෙන්වාදි ඇත. මෙයින් මගින් ප්‍රවාහන දුම්රිය පද්ධතිය නවාකරණය සහ පුළුල් කිරිමටද මාර්ගය පෑදි ඇත. අයවැයෙන් දුම්රිය යටිතල පහසුකම් සඳහා රුපියල ලක්ෂ කෝටි 100 ක් පමණ වටිනා අරමුදලක් පිරිනැමිට ඉදිරිපත්වි සිටි. දුම්රිය අංශය නිවරදි දිසාවට යොමුකරවිමට මුල්‍ය සහතිකය ශක්තිමත් කරවන සංස්ථා පිහිටුවා ගැනිමටත් රජය සැළසුම් කරගෙන යයි.
අයවැයෙන් කාර්මික කොරිදොරු යන ව්‍යාපෘතින් යටතේ ක්‍රියාත්මක කරගෙන යන භාරත්මාලා (Bharatmala), සාගර්මාලා (Sagarmala), ජල්මාර්ග් විකාශ් (Jal Marg Vikas) සහ උධාන් (UDAN) යන ව්‍යාපෘතින් අංගසුමපුර්ණ කරගැනමේ කාර්‍යයටද් අතිශයෙන් ප්‍රමුඛත්වය ලබාදි ඇත. මහාමාර්ග, ජලමාර්ග, දුම්රිය මාර්ග, බලශක්තිය සහ ගුවන් සේවා යන අංශ ඉහල නංවා ගැනිමේ කාර්‍යන්ට ශක්තිය ලබාදි සම්බන්ධවද අයවැයෙන් සෑහෙන්න සැළකිල්ල දක්වා ඇත. වාරාණසි - හල්ඩියා (Varanasi-Haldia) ජලමාර්ගය නිදසුනක් වන අතරට එයින් ඉන්දිය විභූතිමත් ගංගාවල් මගින් අඩු වැයකින් ජලමාර්ග පහසුකම් යොදවා ගැනිම සිදුවේ. රජයේ සාගර්මාලා (Sagarmala), ව්‍යාපෘතියත් අථිශය සංවේදිය අපනයන අංශය ඉලක්කවු ජල මාර්ග ප්‍රවාහන පද්ධතියක් වේ. අළුත් වරායවල් ගොඩනැංවිම් සහ පැරැණි වරායවල් වල පහසුකම් පුළුල් කිරිම යන කාර්‍යටද රජය සැළකිල්ල දීගෙන යයි. එයින් ගෝලිය වෙළඳාමටද විශාළ කොටස්දායකත්වය පිරිනැමිය හැකිය. අපනයන අංශයෙන් රැකියා නිර්මාණයටත් අතිශය වැදගත් කාර්‍යභාරයක් උසුලයි.
රජයේ මහ අයවැයෙන් ගුවන් සේවා අංශයටද ප්‍රමුඛත්වය ලබාදි ඇත. ඉන්දියාව ගුවන්යානා පවත්වාගෙන යාම, අළුත් වැඩියා සහ යන්ත්‍ර සූත්‍ර පිරික්සිම යන අංශයේ කේන්ද්‍රස්ථානයක් ලෙසට පරිවර්තන කිරිමටත් රජය සළකා බලාගෙන යයි. 'භාරත්මාලා අදියර 2' (Bharatmala phase 2 ) ව්‍යාපෘතිය යටතේ මුළු රටපුරාම කි.මි. 48000 ක් පමන දිගු මහා මාර්ග ඉඳි කිරිමට සැළසුම් යොදවා ඇත. ඊට අතයාවශ්‍ය ඉඩම් මිලදි ගැනිමට රජය මාර්ග ගැන අධ්‍යනයන්හි නිරතිවි සිටි. මුළු රටපුරාම මහජනතාව ජිවත්වන ප්‍රදේශ දැන් මුළුමනින්ම මහා මාර්ග ජාලයෙන් සම්බන්ධ කොට ඇත. 'ප්‍රධාන්මන්ත්‍රි ග්‍රාමිය සදක් යෝජනා' (Pradhan Mantri Sadak Yojna) ව්‍යාපෘතියෙන් නගර සහ ගම් යා කිරිම සිදුකරගෙන යයි. ගම් බද ප්‍රදේශ වල මහා මාර්ග තත්වය ඉහල නැංවිමකින් ගොවියන්ටද අතිශයෙන් වාසි සැළසේයි. යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතින් යටතේ දේශිය ආර්ථික තත්වය ඉහල නංවා ගැනිමටත් මාර්ගය පෑදේ. අයවැයෙන් යටිතල පහසුකම් සංවර්ධන අංශයට වාර්ෂික රුපියල ලක්ෂ කෝටි 20 ක පමණ මුදල් සංඛ්‍යාවක් ප්‍රදානය කිරිමට යෝජනා කරයි. මෙයින් ආර්ථික වර්ධනයට නිතැතින් ආධාරකාරි විමක් ගැන අපේක්ෂා කරයි.

Comments
Post a Comment