ඩෝහාහි පැවැත්වෙන අන්තර්-ඇෆ්ගන් සංවාදය
ඩෝහාහි (Doha) මේ දැන් නිමාවට පත්වුනු සමස්ත ඇෆ්ගන් සම්ම්න්ත්‍රණයයට (Afghan conference) එකිනෙකා ඇනකොටා ගන්නා ඇෆ්ගනිස්තානයේ සෑම සටන්කාමි කණ්ඩායමක්ම සහභාගි කරවා ගතහැකි වුවද යුද්ධයෙන් බැට කමින් සිටින එරටේ අනාගතය ගැන හෝ නැවත සාමය ප්‍රතිස්ථාපනය කරගත හැකිද යන්න ගැනත් දැන්මම යමක් පැවසිය නොහැක. කෙසේ නමුදු තරමකින් හෝ බළාපොරොත්තු තබාගත හැකිය. කටාරයේ (Qatar) පවත්වන ලද එම දෙදින අන්තර්-ඇෆ්ගන් සංවාදයට (intra-Afghan dialogue) ඇෆ්ගන් රජය සහ තලිබාන් යන කණ්ඩායම් දෙකේම නියෝජිත පිරිස සහභාගිවුනු අතරට අඩුම තරමින් වසර 18 ක් පමණ ඉපැරැණි ඒ ඇෆ්ගන් යුද්ධය නිමාවට පත්කරවිමේ බළාපොරොත්තුව ඇති කරළමින් ඔවුන්ට ඊට අදාළ සාම මාර්ග සිතියමක් ගොඩනගා ගැනිමට තවදුරටත් හැකිවි ඇත.
ඩෝහා සාකච්ජාවෙන් අනතුරුව ඒකාබද්ධ ප්‍රකාශණයක් පිරිනමමින් කණ්ඩායම් දෙක රටවැසියන්ගේ ආත්මගරුත්වය, ඔවුන්ගේ ජීවිතය සහ සමෘද්ධිය ආරක්ෂා කරමින් ඔවුන්ට අගෞරවයට සිදුනොකිරිම, සිවිල් වැසියන්ට සිදුකෙරෙන හානිය සීමා කිරිම යන විෂයන්ට සහතික කිරිම සිදු කොට ඇත. ජර්මනිය සහ කටාරයේ යන රටවල් දෙකේ ඒකබාද්ධ අනුග්‍රහය යටතේ අගනගර ඩෝහාහි පවත්වන ලද එම අන්තර්- ඇෆ්ගන් සංවාදයට දේශපාලඥන් 70 ක් සමගින් සිවිල් සාමාජිය සහ කාන්තා නියෝජතයින් පිරිසක් තලිබානුන්ගේ නියෝජිත පිරිසකුත් සම්බන්ධ වි තිබුනු බවත් දැක්වේ. මෙය එදිරිවාදි කණ්ඩායම් අතර අන්තර්-අවබෝධයක් ඇතිකර ගැනිමේ අතිශය වැදගත් වේදිකාවක් විය. තලිබානුවෝ ප්‍රතිපත්තියක් ලෙසට කාබුලය සමගින් හෝ අශ්සරාෆ් ගානිගේ රජය සමගිනුත් සෘජුව සාකච්ජා පැවැත්විම මුළුමණින්ම බැහැර කොට තිබුනු හෙයින් එම විෂය මෙම සාවාදයට ගාවාගෙන නොමැත. වර්තමාන කාබුල් පරිපාලනය නිති විරෝධි රෙජිමයක් ලෙසින් තලිබානුවෝ විශ්වාස කරති.
මෙම සාම පියවරය ගෙනයන විධිය දැස බලන විට තවත් පැත්තකින් එහි අනවශ්‍ය සිදුවිම් ගණනාවක් සිදුවි තිබුනු බව දක්නට ලැබේ. එක්සත් ජනපදයත් තරමකින් කදිමදියකින් එම සංවාදයෙන් ක්ෂණික ප්‍රතිඵලයක ගැන අපෙක්ෂා කරයි. මෙම සාකච්ජාවට තලිබානුන්ව සම්බන්ධ කරවා ගැනිමට වඩාත් උත්සුකවු වොෂින්ටනයට තලිබානුවෝ යම් විධියකින් නැවත බලයේහි හොබවුවහොත් යන විෂයට හෝ ඉන් අනතුරුව මතුවිය හැකි පසුබිම ගැනත් කිසිදු සැළකිල්ලක් නොදක්වයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පසුගිය වසර ජල්මේ ඛලිල්ජාද් (Zalmay Khalilzad) තම ඇෆ්ගන් ප්‍රතිසන්ධාන කාර්‍යයේ විශේෂ නියෝජිත වරයා ලෙසින් පත්කරමින් තලිබානුන් සමගින් ගනුදෙනු පැවැත්විම ආරඹ කොට ඇත. ඛලිල්ජාද් තලිබානුන් සමගින් දැනටමත් ඩෝහාහි සාකච්ජා වට හතක් පමණ පවත්වා ඇත. එම සාකච්ජා යටතේ ඇෆ්ගනිස්තානයේහි නියුක්ත ඇමරිකානු භටයින්ව ඉවත් කොට ගැනිම, ත්‍රස්තවාද මර්දනය සහ සටන් විරාම ගිවිසුමක් ගිවිස ගැනිම යන විෂයන්ට සැළකිල්ල දැක්විම සිදුකොට ඇත.
ඛලිල්ජාද්ට අනුව කාබුලය යටතේ සාම රඳා පවතින බවය. එය එක පැත්තකින් අර්ධ සත්‍යයක් ලෙසට දක්නට ලැබේ. ඊට තම ප්‍රතිචාර දැක්වු පුර්ව ඇෆ්ගන් බුද්ධිමය අංශයේ ප්‍රධානියා වන අම්මුරුල්ලාහ් සාලේට අනුව, මෙම ප්‍රශ්ණයේ මුලික බාධකය සාකච්ජාවන්ට පාකිස්තානය හෙවණැලි ලෙසින් ගැවසිම බවය. “ අධිෂ්ඨානය සහ සාමය ගැනවු ලැදියාව කාබුලයට සැම විටකදිම තිබෙන නමුදු රාවල්පින්ඩිය සැම විටකදිම සාමය බිඬ දමන බව ” සාලේහ් මෑතදි පවසා ඇත.
මේ අතර එක්සත් ජනපදයටත් ඇෆ්ගනිස්තානයෙන් හැකි ඉක්මණින්ම තම හමුදාව ඉවත් කොට ගැවනිමට අවශ්‍ය වි තිබෙන මොහොතක එය වාසිය ලෙසට හරවා ගනිමින් තලිබානුවෝ දැන් වොෂින්ටනයට කොන්දේශි ඉදිරිපත් කිරිම මුලපුරා ඇත. අනිත් අතට තලිබානුවෝ පාකිස්තානය ගෙනයන අප්‍රකාශිත යුද්ධයේ නිහඬ නියෝජිතයා වන අතරට එම ගනුදෙනු යටතේ පාකිස්තානයේ උපායමාර්ග අවශ්‍යතා හසුරුවිම සිදුකරගෙන යයි. තලිබානුවෝ පස්ථුන් (Pashtuns) සමාජයට අයත් පිරිසක් නොවන නමුදු ඔවුන් අතරට විශාළ පාකිස්තානුන් පිරිසකුත් ඇතුලත්වි සිටිති. පසුබිම මධ්‍යයේ වොෂින්ටනය U S සහ NATO බලකාය ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වු විගස සැප්තැම්බර් මස වන විට සාම මාර්ග දිසාව ගැන නිර්ණය කරගත හැකි බව ප්‍රකාශ කොට ඇත.
තලිබානුන්ට අනුව, කාබුලයට පක්ෂපාති සුරක්ෂා බලකාය සහ සිවිල් වැසියන්ට එරහිව තම ගෙනගිය වසර 18 ක් පමන දිගු යුද්ධය “ජිහාද්” යුද්ධයක් බවය. එම අදහස මුළුමණින්ම බැහැර කරන ඇෆ්ගනිස්තානයේ සෙනට සභිකයෝ තවත් පැත්තකින් එය ව්‍යවස්ථා විරෝධි එකක් බව ලෙසින් හුවා දක්වති. 1989 වසර සෝවියට් බලකාය ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වු විගස ජිහාද් ව්‍යාපාරයත් නිමාවට පත්වි ගිය බව එවුන් තවදුරටත් පෙන්වා දෙති. එයින් අනතුරුව මතුවුනු යුද ජිහාද් යුද නොවන බව එවුන් තවදුරටත් පැහැදිළි කොට ඇත. මෙවැනි අනවශ්‍ය කරුණු යටතේ සාම සංවාදයට බාධා ගණනාවක් එල්ලවි ඇත. කෙසේ නමුදු මෙවැනි බාධකවල් මධ්‍යයේදිත් එම සාම මාර්ගය ඉදිරියට ගෙනයාමට හැකිවිම ලොකු දැයකි. එය ඇෆ්ගන් සාම මාර්ගයට අදාළ විශාල ඉදිරි පිම්මක් ලෙසට හඳුන්වාදිම වඩාත් නිවරදිය.
ඇෆ්ගනිස්තානයේ පුර්ව ජනාධිපති හමිද් කර්සයි (Hamid Karzai) එම හමුවෙන් ලද ධනාත්මක ප්‍රතිඵල වලට සෑහෙන්න අගය කිරිම සිදුකොට ඇත. “ඇෆ්ගනුන්ගේ අන්තර්-ඇෆ්ගන් සංවාදයකින් පමණක් ඇෆ්ගනිස්තානයේ අනාගතය ගැන තීරණ කරගත හැකි බව” පෙන්වා දෙන ඔහු, “එවැනි පියවරකින් පමණක් ඇෆ්ගනිස්තානයේහි නැවත සාමය පිහිටුවා ගත හැකි බව” යැයි තවදුරටත් පෙන්වාදි ඇත. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, පසුගිය මස පැවැත්වුනු SCO ශිඛර සමුළුවේදි ස්ථාවර සහ සුරක්ෂිත SCO කලාපයකට එක්සත්, සාමකාමි සහ සමෘද්ධිමත් ඇෆ්ගනිස්තානයක් නිතැතින් අත්‍යාවශ්‍ය වන බව පෙන්වාදි ඇත. ඇෆ්ගනුන් විසින් මෙහෙයවන, ඇෆ්ගනුන්ගේ සහ ඇෆ්ගනුන් යටතේ පවත්වගෙන යන සෑම දැයක්ම අන්තර්ගත සාම පියවරකට ඉන්දියාව ඇෆ්ගන් රජයට මෙන්ම ඇෆ්ගන් වාසියන්ට සහයෝගය දැක්විමට අපෙක්ෂා කරනා බව අග්‍රාමාත්‍ය වරයා තවදුරටත් පෙන්වාදි ඇත.
ඛේදජනක දැය, ඇෆ්ගනිස්තානය යුගයක සිට රටවල් ගණනාවක් අතර සිදුවේගෙන යන “මහා සෙල්ලමේ” (great game) පිට්ටනියක් බවට පත්වි තිබිමය. විදේශ රටවල් ගණනාවක සිද්ධාන්ත සහ උපායමාර්ග යටතේ ඇෆ්ගනිස්තානයේ පාලනය සහ මෙහෙයුම් සිදුවේගෙන යයි. ඇෆ්ගන් නිරික්ෂකයින්ට අනුව, ඉක්මණින්ම විදේශ බලකාය ඉවත් කොට ගැනිම පාකිස්තානයට ඊට මැදිහත් විමට ඉඩ ලබාදිමක් සිදුවේද ? යන්නැන් විමසා සිටි. අනතුරුව තලිබානුන් ගෙන් එල්ලවන බලපෑම් සහ ජිහාද් ව්‍යාපාර බැහැර කල නොහැක. එයින් ඉන්දියාව සහ චීනය යන රටවල් වලට ජිහාද් ව්‍යාප්තියෙන් ගෙනදිය හැකි බලපෑම් බැහැර කල නොහැකිය.
පිටපත : සුනිල් ගටාඩේ ගෙන්

Comments
Post a Comment