ඉන්දිය ආර්ථිකය නව ඉහල වර්ධනයක කරා
ඉන්දියාව මෙම වසරේදි එක්සත් රාජධානිය අභිබවමින් ලෝකයේ පස්වන විශාළතම ආර්ථිකයක් ලෙසින් ඉදිරියට පියවර තබාගෙන ගොස් 2025 වසර වන විටද ජපානයත් අභිබවමින් ආසියා - පැසිෆික් කලාපයේහි දෙවන ස්ථානය ගැනිමට හැකිවන බව මෑතදි පළවු වාර්තවෙකින් පනේවාදි ඇත. ඉන්දිය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා සහ ඔහුගේ පක්ෂය ලද අද්විතය විජයග්‍රහණය ගැන වාර්තාවක් පිරිනමමින් ලන්ඩනය සිට බෙදුහරින ‘IHS Markit’s’ නැමති ප්‍රවෘත්ති ඒජනසිය, ඉන්දිය ආර්ථික වර්ධන තත්වය “සෑහෙන්න ධනාත්මක බවක්” පෙන්වා දෙමින් 2019-2023 මුල්‍ය වසර අතරතුර ඉන්දිය ජාතික දළ උත්පාදන වර්ධන රිද්මයත් 7 % න් පැවතිමක් ගැන තම වාර්තාවෙන් තවදුරටත් පුර්වෝකථන පිරි නමා ඇත.
“2019 වසරදිම ලෝකයේ පස්වන විශාළතම ආර්ථිකයක් බවට පත්විය හැකි ඉන්දියාවට ජාතික දළ උත්පාදනය US$ ත්‍රියලන 3 න් ඉහල නංවමින් එක්සත් රාජධානිය අභිබවා සිටිමට හැකි වන බව” එම වාර්තාව මගින් තවදුරටත් පෙන්වාදි ඇත. “ඉන්දිය ජාතික දළ උත්පාදනය 2025 දි ජපානය අභිබවමින් ආසියා-පැසිෆක් කලාපයේ දෙවන විශාළතම ආර්ථිකය ලෙසට පත්විය හැකි බව” එම ආර්ථික විමසුම් වාර්තාවෙන් තවදුරටත් පෙන්වාදි ඇත.
ගෝලිය පස්වන විශාළතම ආර්ථිකය ලෙසින් තම ස්ථානය තහවුරු කරගැනිමට හැකිවිමත් සමගින් ගෝලිය ජාතික දළ උත්පාදන වර්ධන ක්ෂේත්‍රයට පිරිනමන ඉන්දිය කොටස්දායකත්වයත් පුළුල්වි යෑම සිදු කෙරේ. ආසියානු කලාපිය වෙළඳ සහ ආයෝජන ප්‍රවාහය ඉදිරියට ගෙනයාමට ආධාරකයක් බවට පත්වි ආසියා -පැසිෆික් කලාපයේ එක් වැදගත් විශාළ ආර්ථිකයක් ලෙසින් අතිශය වැදගත් කාර්‍යභාරයක් ඉටුකිරිමටත් ඉනිද්යාවට අවශ්ථාව ගෙනදෙනු ඇත.
ඉන්දියාව මෝදි මහතාගේ දෙවන නිල කාලය යටතේ ආර්ථික වර්ධන ක්ෂේත්‍රයට මැදිවිමට සිදුවන අභියෝගවල් ගණනාවක් මගහැර දෙමිමට මාන බලයි. මහජන බැංකු සේවා අංශයන්හි ප්‍රතිසංස්කරණයක් සිදුකරවමින් ඉන්දියාව ආදායම් ලබා නොදෙන බැංකු මගින් සිදුකෙරෙන පීඩා මගහරවා ගැනිමට සැළසුම් යොදවාගෙන යයි. එය ඉන්දිය රජය විසින් ප්‍රමුඛත්වය දිගෙන යන වැදගත් කරුණක් ලාසින් IHS Markit වාර්තාව යටතේ තවදුරටත් සැළකිල්ල ලක්කොටදි ඇත.
මේ අතර 25 % ඉලක්ක සංඛ්‍යාවට එරහිව ඉන්දිය නිෂ්පාදන අංශයත්, ජාතික දල උත්පාදන ක්ෂේත්‍රයට 18 % ක කොටස්දායකත්වය පුදකරයි. ඉදිරි දශක දෙකේ වාර්ෂිකව මිලියන 7.5 පමණ පිරිසක් ඉන්දිය ශ්‍රම බලකායට සම්බන්ධ විය හැකි බවත් අනාවැකි පලකොට ඇත.
කෙසේ නමදු 2015 සහ 2025 යන වසර අතරතුර මුළු ඉන්දිය ජනගහණය මිලියන 350 න් ඉහල නැංවි යාහැකි බවත් ප්‍රකාශ කරන එම වාර්තාව විදුලි බලය, සනිපාරක්ෂාව, අඩුවැයකින්යුත් නිවහන් සහ මහජන ප්‍රවාහන පහසුකම් වැනි ප්‍රමාණවත් ප්‍රා යෝගික යටිතල පහසුකම් ලබාදිමට මුල්‍ය ක්ෂේත්‍රයෙන් ඉන්දියාවට විශාල අභියෝගයක් ලෙසින් මුහුණ දිමට සිදුවිය හැකි බව යැයි තවදුරටත් සඳහන් කොට ඇත. ‘Make in India’ මුලපිරුම යටතේ, ඉන්දිය කාර්මික ක්ෂේත්‍රයේහි ප්‍රතිසංස්කරණයක් සිදුකර ගැනිමේ කාර්‍යයටත් ඉන්දියාව නොකඩවාම ප්‍රමුඛත්වය දිගෙන යයි. එයින් කාර්මික උත්පාදන ඉහල නංවාගෙන විශාළ රැකියා ප්‍රමාණයක් නිර්මාණ කරගැනිමට ඉන්දියාව තවතුරටත් ඉලක්ක කරයි. 2014 වසර එම ව්‍යාපෘතිය ආරඹ කල අවහ්ථාවේදිත් ජාතික දළ උත්පාදනයේහි කාර්මික අංශයේ කොටස්දායකත්වය 25 % න් ඉහල නංවා ගැනිමට අපෙක්ෂා කොට ඇත. කෙසේ නමුදු 2018 වසර අතරතුර ජාතික දළ උත්පාදන ක්ෂේත්‍රයේහි කාර්මික අංශයේ කොටස්දායකත්වය හුදු 18 % ක් ලෙසින් පෙන්නුම් ව ඇත.
අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදිගේ ප්‍රථම නිල කාලය අතරතුරදි බලධාරිවාද බාධකවල් ඉවත් කොට දමමින් ප්‍රවාහන සහ බලශක්තිය යන යටිතල පහසුකම් සංවර්ධන ක්‍ෂෙත්‍රයේහි වේගවත් වර්ධනයක් සිදුකර ගැනිමට හැතිවිය. 2019 වසර ලෝක බැංකුවේ වඩාත් පහසුවෙන් ව්‍යාපාර සිදුකරගත හැකි රටවල් වල නාම දර්ශකය (World Bank’s Ease of Doing Business Index) යටතේ රටවල් 190 අතරින් ඉන්දිය ස්ථානය 77 වන ස්ථානයේහි ඉහල නැංවිම සිදුව ඇත.
ඉන්දිය මහ මැතිවරණයෙන් ලද අද්විතිය ජයග්‍රහණයෙන් ඉදිරි වසර පහේ ඉන්දිය ආර්ථික ප්‍රතිපත්තින් වලත් විශාළ පෙරළියක් ගෙනදිම ගැන අපේක්ෂා කරයි. රජයට කිසුදු අවදානම්ශිළි තත්වයක් ගැන අපෙක්ෂා නොකරන ගමන්ම සන්ධානයෙන්ද කිසිදු තර්ජනයක් එල්ලවිය නොහැක. මෙවැනි පසුබිමකින් ආර්ථික වර්ධන රිද්මයේත් කිසිදු බාධා එල්ලවිය නොහැක. එයින් ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙනයාමටද අවශ්ථා සළස්වා දෙයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් සන්ධාන රජය යටතේ පසුගිය වසර පහ අතරතුර අද්විතිය ජයක් අත්තර ගැනිමට හැකිවුනු බව පෙන්වා දෙන IHS Markit වාර්තාව, එයින් මැක්‍රෝ ආර්ථික ක්ෂේත්‍රයේහි අඛණ්ඩ වර්ධනයක් සිදු කෙරුනු බව යැයි තවදුරටත් පෙන්වාදි ඇත. එම ධනාත්මක වාර්තාව යටතේ මෑතදි පවත්වකන ලද මහ මැතිවරණයෙන් පාලක කණ්ඩායමට දිනා ගැනිමට හැකිවුනු අද්විතිය ජයෙන් එම යථාර්තය තවදුරටත් තහවුරු කොට ඇත.
අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි 2014 වසරදි බලයේහි හොබවු විගස ඉන්දිය ජාතික දළ උත්පාදනය 50 % න් ඉහල නැංවි යාමක් සිදුවිය. 2014 වසර එය US$ ත්‍රියලන 2 න් ද අනතුරුව 2019 වසර එය US$ ත්‍රියලන 3 න් ඉහල නැංවිමක් ගැන අනාවැක පලකොට ඇත. පසුගිය වසර පහ අතරතුරදි පමණක් ඉන්දිය ජාතික දළ උද්පාදනය US$ ත්‍රියලන 1 න් ඉහල නැංවි යෑමක් සිදුව ඇත.
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයෙන් මෝදි රජය යටතේ සිදුවු වැදගත් ප්‍රගතිය 2017 වසරදි ජි.එස්.ටි. (GST) හෙවත් භාණඩ සහ සේවා අයබදුකරණය (Goods and Services Tax) ක්‍රියාත්මක කරගැනිමට හැකිවිම වේ. මෙයින් මුළු ඉන්දියාව පුරාම පොදු අයබදු පද්ධතියක් ක්‍රියාත්මක කරගැනිමට හැකිවිය. එයින් කේන්ද්‍රිය සහ ප්‍රාන්තිය මට්ටමින් අයබදු ක්ෂේත්‍රයේහි තිබුනු බාධකවල් මගහරවා දෙමිමට හැකිවිය. තරඟකාරිත්වය තිවුර කරමින් එම භාණ්ඩ සහ සේවා අයබදුකරණයෙන් සිදුකෙරෙන වැය පහත දමා ගැනිමටත් මාර්ගය පෑදි ඇත.
පිටපත: AIR: සමස්ත ඉන්දිය ගුවන් විදුලි සේවයේ ප්‍රවාත්ති විශ්ලේෂක, පදම් සිං ගෙන්

Comments
Post a Comment