පාකිස්තානය බිඳ වැටීගෙන යන තම ආර්ථික පසුබිම මධ්‍යයේ දූෂණයට එරෙහිව යුද්ධයක් දියත් කරයි

එන්. එ. බි. (NAB) හෙවත් පාකිස්තානයේ ජාතික එකවුන්තබිලිටි බියූරියෝ (National Accountability Bureau) ඒජන්සිය, ව්‍යාජ බැංකු ගිනුම් ලඟ තබා ගැනිමේ චෝදනා යටතේ පාකිස්තානයේ පුර්ව ජනාධිපති අශිෆ් අලි ජර්ඩාරිව (Asif Ali Zardari ) අත්අඩංගුවට රැගෙන ඇත. ජර්ඩාරි මහතා පි.පි.පි. (PPP) හෙවත් පාකිස්තාන් පිපල්ස් පාර්ටි (Pakistan People’s Party) පක්ෂයේ සභාපති මෙන්ම පාකිස්තාන් ජාතික මන්ත්‍රන සභාවේ (Pakistan National Assembly) සාමාජිකයෙක් වන බිලවාල් භූත්තෝ ජර්ඩාරි මහතාගේ (Bilawal Bhutto Zardari) පියා වේ. ජර්ඩාරි මහතාව සහ ඔහුගේ සොහොයුරිය වන ෆර්යාල් ටල්පුර් මහත්මියව ඇප පිට නිදහස් කරවා ගැනිමේ ඉල්ලිම ඉස්ලාමාබාද් ඉහල උසාවිය විසින් ඉවත දෙමිමත් සමගින් මෙම අත් අඩංගුවට ගැනිමේ සිද්ධියත් සිදුව ඇත.

Summit Bank, Sindh Bank සහ UBL යන බැංකු යටතේ ජර්ඩාරිගේ පවුල් සාමාජිකයින්ගේ නමින් ගිනුම් 29 ක් තිබුනු බවත් යන හෝඩුවාවක් යටතේ එෆ්.අයි.එ. (FIA) හෙවත් පාකිස්තාන් ෆෙඩරල් ඉන්වේසටිගේෂන් (Pakistan’s Federal Investigation Agency) ඒජන්සිය විසින් 2015 වසර සිට දියත් කරගෛන ගිය සෝදිසි මෙහෙයුමකින් අනතුරුව එම ප්‍රශ්ණය දිගින් දිගට ඇදීගෙන ගියේය.

එම සැක සහිත ගිනුම් වලට ජර්ඩාරි මහතා සහ ඔහුගේ සොහොයුරියත් සම්බන්ධවි තිබිම පරික්ෂණ ඒජන්සියට පැහැදිළිව සොයා ගැනිමට හැකිවිය. අයථා විධියෙන් පක්ෂයට ලැබුනු මුල්‍ය ආධාර ගොඩ ගැසිමට එම ගිනුම් යොදවාගෙන තිබුනු බවත් තවදුරටත් සොයා ගැනිමට හැකි විය.

පාකිස්තානයේ ඉහල උසාවිය එම කරුණ ගැන පරික්ෂන පවත්වාගන ගිය FIA ඒජන්සියේ මන්දගාමිත්වය ගැනත් දැඩි ලෙසින් සැලකිල්ල දැක්විම සිදු කොට ඇත. ඉහල උසාවිය එම කාරණය සම්බනධයෙන් කරගෙන යන පරික්ෂණය වේගවත් කරගැනිමට අනතුරුව එකාබද්ධ පරික්ෂණ කණ්ඩායමක් (Joint Investigation Team), (JIT) පත් කොට ඇත.

එම කාරණය සම්බන්ධයෙන් පරික්ෂණ දියත් කරගෙන ගිය ඒකාබද්ධ පරික්ෂණ කණ්ඩායමට තවත් සැකසහිත ගිනුම් 33 ක් සොයා ගැනිමට හැකි විය. ඊට සම්බන්ධ සැක සහිත පුද්ගලයින් 170 ක් පමණ පිරිසකට “විදේශ රටවල් වලට ගුවනින් පියාසර කිරිමේ තහනමට” (no-fly list) ඇතුලත් නම් ලයිස්තුවට එක් කොට ඇත.

NAB සහ FIA යන පරක්ෂණ ඒජන්සි දෙකට අනුව එම ගිනුම් වලට පාකිස්තාන් රුපියල බිලියන 4.4 ක් පමණ මුදල් තොගයක් ගොඩගැසුනු බවත් එයින් දෙවටාවක් රුපියල මිලියන 30 ක් පමණ මුදල් තොගෙයක් ජර්ඩාරි පවුලේ සමාගම් වලට හුවමාරුවි ගොස් තිබුනු බව යැයි තවදුරටත් පෙන්වාදි ඇත.

FIA පරික්ෂණ ඒජන්සිය කරච්චියේ බැංකු කටයුතු අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් ක්ෂනිකව පුර්ව ජනාධිපති වරයාව අත් අඩංගුවට ගන්නා ලෙසට යන වොරොන්තුවකුත් නිකුත් විය. කෙසේ නමුදු, PPP පක්ෂයේ නායකයාට ඉසුලාමාබාද් ඉහල උසාවියෙන් 2018 වසර අගෝස්තු මස ඇපපිට නිදහස්විමට අවශ්ථාව ලබා ගැනිමට හැකිවිය. අයථා මැදිහත් විම් වැනි සිද්ධින් යටතේ එම නඩු විභාගය අනතුරුව ඉස්ලාමාබාද් සිට කරච්චියට මාරු කරගෙන ඇත.

එම නඩු විභාගය මධ්‍යයේ සර්ඩාරි මහතාට එරහි කරුණු ගණනාවක් එක්රැස් කරගැනිමට ඊට අදාළ බලධාරින්ට හැකිවුවෝය. සර්ඩාරි මහතාට සමීප පුද්ගලයින් ගණනාවක් අතු අඩංගුවට ගැනිමට හැකි විය. එම පිරිස වෙනුවෙන් ඉදිරිපත් කොට තිබුනු ඇප ඉල්ලිම්මුත් අධිකරණය මුළුමණින්ම බැහැර කොට ඇත.පාකිස්තානයේ පුර්ව ජනාධිපති වරයාට චෝදනා ගණනාවකින් අඩුම තරමින් සත් වටාවක් ඇල පිට මිදිමට හැකිවිය.

පාකිස්තානය දැන් තවත් පැත්තකින් දේශපාලනමය සහ ආර්ථිකමය අර්බුදයකට මැදිවි සිටියි. ඉම්රාන් ඛාන් රජයත් අධික භාණ්ඩ මිල සහ රැකියා විරහිතබාවය වැනි එදිනෙදා දැවෙන ප්‍රශ්ණ මහජනතාවගේ අවධානයෙන් මගහරවා දෙමිමට දැන් දුෂන සහ වංචා වැනි කරුණු සෙිවම මුලපුරා ඇත. ජර්ඩාරි මහතාව අත් අඩංගුවට ගැනිමෙන් අනතුරුව දූෂණයට එරහිව සටනක් දියත් කරගෙන යාමට අග්‍රාමාත්‍ය ඛාන් සුදානම් වේ. පාකිස්තානයේ අයවැය සම්බන්ධයෙන් ජාතිය අමතමින් ඛාන් මහතා, “රියාසත්-එ-මෙඩිනා” (Riyasat-e-Madina) පිලිවෙත යටතේ පාකිස්තානය දූෂණ මුක්ත රාජ්‍යයක් ලෙසට හරවා ගැනිමට යන බව යැයි ප්‍රකාශ කොට ඇත.

පසුගිය සියවස් කාලය අතරට රටට පාසැල් හෝ රෝහල් ගොඩනගා ගැනිමට නොහැකිවුනු බව යැයි පිලිගත් ඛාන් මහතා, තම “නව පාකිස්තානය” (‘naya’ Pakistan) 'නවින ඉස්ලාම්ය සුබසාදන වැඩසටහන් වලින්යුත් රාජ්‍යයක්' (modern Islamic welfare state) ලෙසින් නිර්මාණය කරගැනිමට සැළසුම් කරගෙන යන බව යැයි තවදුරටත් පෙන්වාදි ඇත. කෙසේ නමුදු ත්‍රස්තවාදයෙන් මුක්ත රාජ්‍යක් ගැන හෝ ත්‍රස්තවාදයට අනුග්‍රහය දැක්විම වැනි කරුණු ගැන් තම ප්‍රතිචාර දැක්විම් වලින් ඔහු වැලකි සිටියේය.

කාන් මහතාගේ මුවින් පිටවුනු වදන් අතිශයෙන් එදිතර බවත් දක්නට ලැබුනද එවා සැබැව ක්‍රියාත්මක කරයිද යන්න ගැන දැන්මම යමක් කිව නොහැකිය. නව රැකියා නිර්මාණ ගැනත් ඔහු යමක් ප්‍රකාශ කොට නොමැත.

වරක් ක්‍රිකට් ක්‍රිඩාවට නිරත වි සිටිය ඛාන් මහතාට කුමන විධියෙන් ක්‍රිඩා පිටියේහි රැඳි සිටිට යුතුද යන්න ගැන ඔහුට නිවරදි දැනුමකුත් ඇත.

පිටපත: AIR: ගුවන් විදුලි සේවාවේ ප්‍රවෘත්ති විග්‍රහාහක, තවුෂික් රොයි ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ