ඉන්දියාව “අසල්වැසියන්ට ප්‍රමුඛත්වය ලබා දිම” සහ “සාගර්” ප්‍රතිපත්තිය ගැන නැවත තහවුරු කරයි.
අග්‍රාමාතය නරෙන්ද්‍ර මෝදි මහතා දෙනව වරටත් ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා ලෙසට දිවුරුම් දිමත් සමගින් පසුගිය සති අන්තයේහි තම ප්‍රථම විදේහ චාරිකාව නිරතවි මාලදිවයිනට සහ ශ්‍රි ලංකාවට පිටත්ව ගියේය. සාගරයෙන් යාව ඇති එම අසල් වැසි රටවල් දෙකට චාරිකාවකට නිරත වෙමින් අසල්විසයින්ට පමුඛත්වය ගලබාදිමේ තම විදේශ ිලිවෙත සහ සුරක්ෂාව සහ කලාපයේ සැම රටක්ම සංවර්ධන කරගැනිම යන තම දැක්ම ඉන්දියාව තවදුරටත් විදහා දක්වා ඇත.
අසල්වැසියන්ට ප්‍රමුඛත්වය ලබාදිමේ ප්‍රතිපත්තියට ඉන්දියාව කැපවි සිටිය නමුදු මොද් මහතාට තම ප්‍රථම නිලකාලය අතරතුරතදි විශේෂයෙන්ම දිවයිනේ අභ්‍යන්තර සහ දේශිපාලන වියවුල් යටතේ මාලදිවයිනට චාරිකා කිරිමට නොහැකි විය. අනතුරුව 2018 වසර ඔක්ටෝබර් මස ඊබ්‍රහිම් මොහම්ද් සෝලි මහතා මාලදිවයිනේ ජනාධිපත් වරයා ලෙසට දිවුරුම් දිමත් සමගින් එම අවහ්තාව නැවත උදාව ඇත. 2018 වසර නොවැමිබර් මස මෝදි මහතා ජනාධිපති සෝලිගේ දිවුරුම් දිමේ උත්සවයට සහභාගි විය. තම දෙවන නිලකාලය සඳහා දිවුරුම් දුන් විගස තම ප්‍රථම විදේහ චාරිකාව සඳහා මාලදිවයින තෝරා ගනිමින් ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා සාම්ප්‍රදායි අතිශය ශක්තිමත් ඉන්දු-මාලදිවයින් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් තරගනිමින් සෝලිහ් පරිපාලනය සමගින් ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ අපෙක්ෂාව විදහා දැක්විම සිදු කොට ඇත.
අග්‍රාමාත්‍ය මෝදිගේ එම දෙදින මාලදිවයින් චාරිකාව අතරතුර දිවයින් රාජ්‍යය ඔහුට 'නිශාන් ඉජ්ජුද්දින්' (Order of Distinguished Rule of Izzudheen), (NishanIzzudheenIzzathugeVerikan) නැමති උච්ජතම සම්මානය පිදිම සිදුව ඇත. එම චාරිකාව අතරතුර අවබෝධාත්මක එකඟතා ගණනාවකට අත්සන් තැබිම සිදුවිය. හයිඩ්‍රෝග්‍රෆි, සෞඛ්‍යය, මගින් සහ භාන්ඩ ප්‍රවාහන නිවකා සේවා, හැකියා ගොඩනගා ගැනිම් මාගදිවයින් සිවිල් සේවකයින්ට පුහුණු ලබාදිම. තාක්ෂනික සහයෝගිතා සහ මාලදිවයින් ආරක්ෂක හමුදාවට පුහුනු ලබා දිම් වැනි අංශ ඊට ඇතුලත්ව ඇත.
අග්‍රාමාත්‍ය මෝදිට මාලදිවයින් මහජන මජ්ලිජ් හෙවත් පාර්ලිමේන්තුව ඇමතිමිටද අවහ්ථාව ගෙනදුනි. අග්‍රාමාතය මෝදිට මජ්ලිජ් සභාවේ කථානායක මොහම්මද් නසිද්, උප ජනාධිපති ෆයිසාල් නසිම් ඇතුවව නායකයින් පිරිස සමගින් සාකච්ජා කිරිමට මාර්ගය පෑදුනි. මවුමුන් රිෆෝර්ම් මුවමන්ත් වයාපාරයේ නායක මවුමුන් අබ්ඩුල් ගැයුම්, ජුම්හුරු පාර්ටි පක්ෂයේ නායක කාසිම් ඊබ්‍රහිම්, අදාලත් පාර්ටි පක්ෂයේ නායක ඉම්රාන් අදාලත් වැනි දේශපාලන නායකයින්ව හමුවි සාකච්ජා කිරිමට මෝදි මහතාට අවහ්ථාව ගෙනදි ඇත. මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිහමත් කරගැනිම සහ පාලක සන්ධානය ශක්තිමත් කරගෙන අඛණ්ඩව පවත්වාගෙන යාම යන කරුණු එම සාකච්ජා මගින් විශේෂ සැලකිල්ල දැක්විම සිදුව ඇත.
එම චාරිකාවෙන් මාලදිවයින සමගින් ඉන්දියාව පවත්වාගෙන යන සහුදතා තවදුරටත් විදහා දැක්විම සිදුව ඇත. එය අතිශය සාර්ථක චාරිකාවක් විය. ජනාධිපති සෝලිහ් තම ඒකාබද්ධ ප්‍රකාශණටෙයන් “ඉන්දියාව ට ප්‍රමුඛත්වය ලබා දිමේ” එරටේ පිලිවෙතට වර්තමාන මාලේ පරිපාලනය දක්වන සැලකිල්ල විදහ දක්වමින් අන්න්‍යෝන්‍ය වාසිදායි දෙපාර්ශ්වයේ හවුල්කාරත්වය තවදුරටත් ශක්තිමත් කරගැනිමේ අවශ්‍යතාවයට සැලකිල්ල දැක්විම සිදු කොට ඇත. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේහි නිත්‍ය අසුනක් දිනා ගැනිමට ඉන්දියාව දක්වන ප්‍රයත්නයටද මාලදිවයින නැවත වරක් එරටේ සහයෝගය පලකොට ඇත.
පුළුල්කරන ලද මෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද එ.ජා.සං.යේ ආරක්ෂක මණ්ඩලයේ අසුනක් දිනාගැනිමට ඉන්දියාව දරාගෙන යන ප්‍රයත්නයට සහ 20120-2022 යන වසර සඳහා එම උත්තරිතර ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන අසුනක් දිනාගැනිමට ඉන්දියාව දරාගෙන ප්‍රයත්නයටදත් මාලදිවයින තම සහයෝගය පළකොට ඇත. මෙම සිදුවිම් තුලින්ම ඉන්දු-මාලදිවියින සබඳතාවේ අඛන්ඩ ස්ථාවරත්වය තවුදුරටත් විදහා දැක්විම සිදුව ඇත.
මාලදිවයින සිට ඉන්දියාවට ආපසු පෙරලා පැමිණෙන ගමන් අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රි ලංකාවටද ගොඩ බැස්සේය. අගනගර කොළඹ ගත කල පැය සතර අතරතුර මෝදි මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන නායකයින් ඇතුළුව දිවයිනේ දේශපාලන කවයේ අනිතුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්වත් හමුවි සාකච්ජා පැවැත්විය. පසුගිය පාස්කු මංගල්‍ය උත්සව අවශ්ථාවේදි බෝම්බ ප්‍රහාරයකට මැදිවු ශාන්ත අන්තෝනි දේවශ්ථානයටත් චාරිකාවකට නිරත වෙමින් එතුමන් මියගියවුන්ට තම ශ්‍රද්ධාංජලිය පුදකරමින් ත්‍රස්තවාදය එරහිව දැඩි විරෝධතා දැක්විම සිදුකොට ඇත.
මෙම කෙටි චාරිකාවෙන් මෝදි මහතා ත්‍රස්තවාදයෙන් බැට කෑ දිවයිනේ ජනතාවට ඉන්දිය ජනතාවගේ සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. ඒ හැරුනු විට පසුබැස්මකට මැදිව තිබෙන දිවයිනේ ආර්ථිකය නැවත නගා සිටුවිම සහ ඉන්දිය ආර්ථික සහයෝගිතා සහ අන්‍යෝනය මෙන්ම ආර්ථික හවුල්කාරත්ව වැනි විෂයන්ටත් අග්‍රාමාත්‍ය මෝදිගේ සාකච්ජා වලින් සැළකිල්ල දැක්විම සිදු කොට ඇත.
සමස්තයක් ලෙසට ගත් කල ත්‍රස්තවාදයට සහ සාගර සුරක්ෂාවට එරෙහි තර්ජන සම්බන්ධව සහයෝගයෙන් කටයුතු කිරිමේ අපේක්ෂාව සිදුවුනු මොදි මහතාගේ මෙම මාලදිවයින් සහ ශ්‍රී ලංකා චාරිකාවෙන් විදහා දැක්විම සිදුව ඇත.

පිටපත: අයි.ඩි.එස්.ඒ. පර්යේෂන අයාතනයේ විශ්ලේෂක, ආචාර්‍ය. ගුල්බින් සුගතාන් ගෙන්
Comments
Post a Comment