අග්‍රාමාත්‍ය මෝදිගේ දිවුරුම් දිම ඉන්දු - පැසිෆික් කලාපයේ ඉන්දිය කාර්‍යභාරය ගැන කරන හැඟවිමක්
දෙවන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේහි හොබවිමට අවහ්ථාව ලද නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දිමේ උත්සවයට බිමිස්ටෙක් (BIMSTEC), හෙවත් බැංගාල බොක්ක බහු-ආංගික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතා මුලපිරුම (Bay of Bengal Initiative for Multi-Sectoral Technical & Economic Cooperation), එස් සි ඕ (SCO) හෙවත් සං හායි සහයෝගිතා සංවිධානය (Shanghai Cooperation Organization) සහ ඉන්දිය සාගර කලාපිය (Indian Ocean Region) යන රටවල් ගණනාවකට අයත් නායකයින් පිරිසට ආරාධනා කිරිම ඉන්දු-පැසිෆික් කලාපයේහි ප්‍රබල රාජ්‍යයක ලෙසින් ක්‍රියාකිරිමේ ඉන්දිය අපේකෂා විදහා දැක්විම සිදුව ඇත.
බංග්ලාදේශයේ ජනාධිපති අබ්ඩුල් හමිද්දුත් එම වැදගත් සිද්ධියට සම්බන්ධ විය. වර්තමාන ඩකා පරිපාලනය සහ ඉන්දියාව අතර පවත්වාගෙන යන අතිශය සමිප සම්බන්ධතාවය නැවත වරක් තහවුරු කරමින් අතිශය ඉහල මට්ටමේ බංග්ලාදේශිය නියෝජිත කණ්ඩායමක් එත්මන් සමගින් එම දිවුරුම් දිමේ උත්සවයට සහභාගි විය. බිමිස්ටෙක් (BIMSTEC), කවයේ අනිත් සාමාජික රටවල් රැසත් ඔවුනොවුන්ගේ නියෝජිතයින්ව මෙම වැදගත් සිද්ධියට සහභාගි කරවිය. අග්‍රාමාත්‍ය මෝදි සහ එම නායකයින් අතර පවත්වන ලද සාකච්ජා මගින් ඉන්දියාව සහ බිමිස්ටෙක් රටවල් අතර පවත්වාගෙන යන සබඳතා කුමන විධියෙන් ඉහල නංවාගත යුතුද යන්න ගැනත් ඉතාමත් ගැඹුරින් සැළකිල්ල දැක්විම සිදුව ඇත.
නේපාලය වෙනුවෙන් අග්‍රාමාතය කේගපි.සර්මා ඕලි සහ භුතානය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලොටේ සැරිංග් සහභාගි විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජනය කොට ඇත. ශ්‍රී ලංකාවේ පසුගිය වසර මැදිවිමට සිදුවුනු දේශපාලනමය අර්බුදය සහ පසුගිය ඉරුදින පාස්කු මංගල්‍ය උත්සව අවශ්ථාවේදි මැදිවිමට සිදුවුනු මරාගෙන මැරෙන ත්‍රස්තවාද ප්‍රහාර ශ්‍රේණියත් නවදිල්ලියේ දැඩි සැළකිල්ල ලක්වුනු කරුණු වෙති. අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති සිරිසේන අතර පැවැත්වුනු සාකච්ජාවේදි සුරක්ෂා ක්ෂේත්‍රයේ හවුල්කාරත්වයට සහ වෙනත් විෂයන් ගණනාවකට සැළකිල්ල දැක්විම සිදුව ඇත. ජනාධිපති සිරිසේන 2015 වසරදි එරටේ රාජ්‍ය නායකයා ලෙසට හොබවිමත් සමගින් ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා සමගින් අතිශය සමිප සම්බන්ධතාවයක් ගොඩනගාගෙන නිරන්තරව නවදිල්ලියට පැමිණිම සිදුකොට ඇත. මේ අතර ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරණයත් ලබන වසර ජනවාරි මස සිදුවිමට නියමිතය. මොදි මහතාගේ දිවුරුම් දිමේ සිද්ධියට මියන්මාරයේ ජනාධිපති වින් ම්යින්ත් සහභාගි වු අතරට අග්‍රාමාත්‍ය වරයා සමගින් අතිශය වැදගත් සාකච්ජාවක් පවත්වා ගැනිමට හැකිවිය.
අග්‍රාමාත්‍ය මෝදිගේ දිවුනරුම් දීමේ දිනයේදිම තයිලන්තයේ අග්‍රාමාත්‍ය වරයාගේ දිවුරුම් දීමේ සිද්ධියත් සිදුව ඇත. තයිලන්තය කෙසේ නමුදු දෙරටේ සම්බන්ධතාවයට දක්වන සැළකිල්ලට ප්‍රමුඛත්වය දෙමින් එරටේ විශේෂ නියෝජිත වරයෙක් ඉන්දියාවට පිටත්කොට එවා ඇත. ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා, ඉන්දු - ආසියාන් සහ නැගෙනහිර ආසියා ශිඛර සමුළුවට (India-ASEAN and East Asia Summits) සහභාගිවිමට නොවැම්බර් මස තයිලන්තයට චාරිකා කිරිමට නියමිතව ඇත. පාකිස්තානය නොකඩවාම SAARC කාර්‍යන්හි බාධා කිරිම හේතුවෙන් මෝදි රජය දැන් BIMSTEC කවයට ප්‍රමුඛ.ත්වය දිම ආරම කොට ඇත. 2016 වසර ඔක්ටෝබර් මස ගෝවාහි පවත්වන ලද BRICS ශිඛර සමුළුව සමගින්ම අනියමිත BIMSTEC හමුවක් කැඳවමින් ඊට සම්බන්ධ රටවල් සමගින් පවත්වාගෙන යන සබඳතා ශක්තිමත් කරගැනිමට ප්‍රයත්නයකට නිරතව ඇත. BIMSTEC කවයේ ජාතික සුරක්ෂා කටයතු උපදේශකයෝ 2017 වසර සිට නිරන්තරව හමුවි කලාපිය අපරාධ සහ ත්‍රස්තවාද කටයතු ගැන අවධානය ලක්කොටදිම සිදුකොට ඇත. BIMSTEC මෝටර් වාහන ගිවිසුමත් (BIMSTEC Motor Vehicle Agreement) දකුණ සහ අග්නිදිග ආසියාව යා කරවවන කලාපිය අතිශය වැදගත් අභිලාෂාත්මක ප්‍රවාහන ව්‍යාපෘතියක් වේ.
BIMSTEC කවය යටතේ ඉන්දිය “නැගෙනහිර ප්‍රතිපත්ති පනත” (Act East policy) ක්‍රියාත්මක කරගෙන බැංගාල බොක්ක කලාපිය සහ අග්නිදිග ආසියා රටවල් සමගින් සමිප සම්බන්ධතා පවත්වාගෙන යාමේ ආධාරයකය ලෙසට යොදවාගෙන ඇත. එම රටවල් අතරට සිදුවේගෙන යන දැඩි චින බලපැම් යටතේ ඉන්දියාව තම එම පිලිවෙත් ක්‍රියාත්මක කරගෙන යයි. බැංගාල බොක්ක (Bay of Bengal) චිනයේ අතිශය වැදගත් වානිජ තිරයක් වන මැලක්කා තීරයට (Malacca Straits) යාව පිහිටා තිබිමකින් එම සාගර කලාපය චිනයට මෙන්ම ඉන්දියාවට සහ BIMSTEC සාමාජික රටවල් අතරට අතිශය සංවේදිශීලි තැන්ත වේ. මුළු ගෝලිය සාගර වෙළඳාමින් 25 % ක්ම එම තිරය අවටින් සි කෙරේ. ස්වාභාවික සම්පත් සංචිතත් එම සාගර කලාපය අවට පිහිටා ඇත. මේ නිසාම ඉන්දියාව එම කලාපිය රටවල් වලට අයත් සාමාජික රටවල් සමගින් ඉතාමත් සමිප සම්බන්ධතා පවත්වාගෙන යාමට ප්‍රයත්නයන්හි නිරතවි සිටියි.
එස් සි ඕ (SCO) හෙවත් සං හායි සහයෝගිතා සංවිධානයේ (Shanghai Cooperation Organization) වර්තමාන සභාපති රාජ්‍යය වන කිර්ගිස්තානය (Kyrgyzstan) එරටේ පැවැත්විමට යන යෝජිත එම ශිඛර හමුවට සහභාගි විමට එරටට එන ලෙසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කොට ඇත. ඉන්දියාව එම ආරාධනය මධ්‍ය ආසියා (Central Asia) සහ එයුරේසියා (Eurasia) රටවල් සමගින් පවත්වාගෙන යන තම සමබන්ධතා තවදුරටත් පුළුල් කරමින් ශක්තිමත් කරගැනිමට ඉලක්ක කරයි. ඡිනයත් එම කලාපය අවට තම බලපෑම් දියත් කොට ඇත. කෙසේ නමුදු එම කලාපයේ රටවල් රැස කලාපයේහි වැදගත් කාර්‍යභාරයක් සිදුකිරිමට ඉන්දියාවට අවශ්ථාව දිමට අපෙක්ෂා කරති. උපායමය ක්ෂේත්‍රයෙන්නුත් ඉන්දියාව සමගින් සමිප සම්බන්ධතා ගොඩනගා ගැනිමට මධ්‍ය ආසියා රටව්ල වඩාත් කැමැත්ත දක්වති. අග්‍රාමාත්‍ය මෝදි බිෂෙක්හි මෙම මස අග පැවැත්විමට යන SCO ශිඛර සමුළුව අතරතුර මධ්‍ය ආසියා රටවල් රැසේ නායකයින්ව හමුවිමට සැරසි සිටියි.
මුරුසිසයේ අග්‍රාමාත්‍ය ප්‍රවන්ද් ජුගනවුද් මෝදි මහතාගේ දිවුරුම් දිමේ උත්සවයට සහභාගි විය. මුරුසිසය බටහිර ඉන්දිය සාගර ප්‍රදේශයේහි පිහිටා ඇති අතිශය වැදගත් උපායමය හවුල්කරුවෙක් වේ. මුරුසිසයේ සුරක්ෂාවට සහයෝගය ලබා දෙන ඉන්දියාව එරටේ ස්වාබාවික සම්පත් ගවේෂන කාර්‍යන්ටද සහයෝගය ලබා දෙයි.
පිටපත : රාජ්‍යතාන්ත්‍රික කටයුතු වාර්තාකාර, දිපන්ජන් රොයි චෞදරිගෙන්

Comments
Post a Comment