පාකිස්තානයේ සුළුතර සමාජයට එරහිව සිදුකෙරෙන හිංසනය දිගතම සිදුවේගෙන යයි
පාකිස්තානයේ සුළුතර සමාජයට පාකිස්තාන් රජයෙන් පමණක් නොව විශේෂයෙන්ම දක්ෂිණාංශික අන්තවාදි ඇතුළුව සමස්ත එරටේ බහුතර යැයි සම්මත ප්‍රජාවගේ හිංසනයන්ට නොකඩවාම පීඩා විඳින්නට සිදුව ඇත. පාකිස්තානයේ මුළු ජනගහණයෙන් මිලියන තුනක පමණ හින්දු, ක්‍රිස්තියානි සහ සික්ස් (Sikhs) වැනි සමාජයට අයත් පිරිසට ඔවුන්ගේ ආගම් ඇදහිමත් මාරාන්තික කාර්‍යක් බවට පත්ව ඇත. එම පිරිසට ඉස්ලාම් ධර්මයට නිගා කිරිමේ චෝදනා යටතේ වැඩියෙන්ම පීඩා විඳිමට සහ අසාධාරණ සැළකිල් වලට මැදිවිමට සිදුව ඇත.
මෑතදි සිදුවුනු නවතම සිද්ධිය සින්ද් පලාතේ වෛද්‍ය වරයෙකුට ඉස්ලාම් ග්‍රන්ථ විකෘති කිරිමේ චෝදනාව යටතේ සිරභාරයට රැගෙනිම වේ. පන්ජාබ් පලාතේත් සති කිහිපයකට ඉහතදි ආගම් නිගාවෙන විධියේ ලියකියවිලි යෙවිමේ චෝදනා යටතේ සුළුතර සමාජයට අයත් තරුණයුවලක් අත් අඩංගුවට රැගෙන ඇත. ලහොරයේ (Lahore) නරොවලින් (Narowalin) නැමති ප්‍රදේශයේ පිහිටා තිබෙන 'ගුරු නනක් පැලස්' (Guru Nanak Palace) නැමති සික් බැතිමතුන්ගේ වන්දනා කේන්ද්‍රස්ථානය කඩා බිඬ දෙමිම මෑතදි සිදුවුනු මෙලේච්ජතම ක්‍රියාව වේ.
මේ සෑම සිදුවිමක්ම අහම්බෙන් සිදුවුනු සිද්ධින් නොවුනු අතරට සුළුතර සමාජයේ අයතිවාසිකම් අහෝසිකොට දෙමිමේ ක්‍රමික උපක්‍රම ලෙසින් පෙන්වාදිම වඩාත් නිවරදිය. වැඩියෙන්ම ඉස්ලාම් ධර්මයට නිගා කිරිමේ ව්‍යාජ චෝදනා යටතේ පාකිස්තානයේ සුළුතර සමාජයට අයත් පිරිසව අත් අඩංගුවට රැගනිම සිදුකරගෙන යයි. ආසියා බිබි (AasiaBibi) නැමති කාන්තාවගේ සිදුවිම් මගින්ම පාකිස්තානයේ සුළුතර සමාජයට විඳිමට සිදුවන දුක් ගැහැට විදහා දැක්වේ. පාකිස්තානයේ සුළුතර සමාජයට අයත් පිරිසට මැදිවිමට සිදුවන මානවිය අයිතිවාසිකම් සිදුවිම් ගැන කථා කරන විට ආසියා බිබිගේ නමත් දැන් මුලතැන රැගෙන ඇත. මෙවැනි සිදුවිම් මගින් පාකිස්තානය මුළු ජාත්‍යන්තර සමාජයේ විවේචණ වලට මැදිවිමට සිදුවුවද එරටේ සුළුතර සමාජයට එරෙහිව ගෙනයන හිංසනත් ඇය නොකඩවාම සිදුකරගෙන යයි.
ප්‍රාදේශිය මුස්ලිම් පල්ලියේ පූජකයාගේ පැමිණිල්ලකින් වෛද්‍ය වරයෙක් අත් අඩංගුවට රැගෙනිම සිදුව ඇත. පාකිස්තනයේ මුස්ලිම් ධර්මයට නිගා කරන පිරිසට එරෙහි නිතිය යටතේ එම වෛද්‍ය වරයාට උපරිම දඬුවම තින්දුව ඇත. පාකිස්තානයේ එම නිතියෙන් එරටේ මුස්ලිම් වැසියන්ව උමතු කරවිම සිදුකරළයි. කණ්ඩායම් ගොඩ ගැසි පාකිස්තානියෝ සුළුතර සමාජයට අයත් පිරිසව හිංසා කරති. ඉහත දැක්වු වෛද්‍ය වරයාගේ බෙහෙත් සාප්පුවත් ගිනිබත් කොට ඇත. මෙයින්ම පාකිස්තාන් වැසියන්ගේ මානසික තත්වය විහිදා දක්වයි. ඉස්ලාම් ධර්මයට නින්දා කරන අයට එරෙහි පාකිස්තානයේ ඒ සුවිශේෂ නීතිය හිස්, නියමයක් නැති, හිතුවක්කාර සහ බල පුළුවන්කාරකම් පෙන්වන විධියක්ද වේ. එම නීතිය යටතේ වැඩියෙන්ම ඉලක්ක වි ඇත්තේ සුළුතර සමාජයය. පෞද්ගලික පලි ගැනිම්මුත් එම නීතිය එක් කරගෙන සුළුතර සමාජයට අයත් පිරිසව පිඩා කිරිම සිදුකරයි.

පාකිස්තානයේ සුළුතර සමාජයට ඔවුන්ගේ ආගමික කේන්ද්‍රස්ථාන රැක ගැනිමට පවා නොහැකිවි ඇත. සුළුතර ආගම් වලට අයත් ඓතිහාසිකමය සහ සංස්කෘතිමය අතින් අතිශයෙන් වැදගත් ආගමික කේනද්‍රස්ථානත් දිගු කලක සිට පාකිස්තානයේ දක්ෂිණාංශික බලවේගවල් වල ඉලක්කය බවට පත්ව ඇත. නරොවලින් ප්‍රදේශයේ ගුරු නනක් පැලස් ආගමික නේද්‍රස්ථානය බිඬ දෙමිමේ සිද්ධියෙන්ද පාකිස්තානුන්ගේ උමතුව විදහා දැක්වේ. එම දෙවොල බිඬ සෙමිමට ඔවුන් දිගු කලක සිට මාන බලමින් සිටිය බවත් දක්නට ලැබුනි. එම සිද්ධියට එරටේ දක්ෂිණාංශක කන්ඩායම් වලට අයත් අතිශය බලගතු පිරිසකුත් ඈඳී සිටිය බව වාර්තාවි ඇත. එම සිද්ධියට එරහිව කිසිවෙකුත් විරෝධතා පළකොට නොතිබුනු බවත් විදහා දැක්වුනි. 15 වන සියවසට අයත් එම ගුරු ද්වාරාවේ ඓතිහාසික සහ සංස්කෘතිමය අතින් වැදගත් දොර සහ ජනේල මෙන්ම දෙවොලේ වෙනත් වටිනා භාණ්ඩත් සොරකම් කරගෙන ඒවා වෙළඳ පොලේ විකුණනු ලැබු බව තවදුරටත් වාර්තාව ඇත. බළධාරියෝ ඒ සෑම සිදුවිමක්ම නොදැක විධියෙන් ඇස් වසාගෙන මුනිවත රැකගෙන සිටිය බවත් වැඩිදුරටත් වාර්තාවි ඇත. මෙයින් සමස්ථ සික්ස් සමාජයේ සිත් රිදුමට තුඩුදුන් අතර යෝජිත ඉන්දු-පාකිස්තාන් කර්තාර්පුර් කොරිදෝරු මුලපිරුමටද සෑහෙන්න බලපෑම් එල්ලව ඇත. ඓතිහාසික උරුමවල් වලින් අතිශය අලයන්ගෙන් යුත් එම ආගමික කේන්ද්‍රස්ථානය බිඬ දෙමිමේ කාරණයට විරෝධය පලකරන ප්‍රාදේශිය වැසියෝ එම අපරාධයට එරෙහිව මෙන්ම ඊට වගකිවයුතු පිරිසට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසින් වැඩිදුරටත් බලකර සිටිති.
පාකිස්තානයේහි මුස්ලිම් ධර්මය නො අදහන පිරිසව 'කෆිර්' (Kafir) යන නාමයෙන් හඳුන්වන අතරට ආගම් විශ්වාස නොකරන පිරිසක් යන අරුතක් එයින් දෙයි. පාකතිස්තානයේ ව්‍යවස්ථාව සහ රජයත් එම සිද්ධාන්තය දිරිමත් කරයි. පාකිස්තාන පාර්ලිමේන්තුවේහි 5% ආරක්ෂණයක් ලබාදි තිබෙන නමුදු සුළුතර ජන සමාජයේ නියෝජනයකුත් සිදු නොකෙරේ. දේවාල, පන්සල් සහ පල්ලි වලට ආරක්ෂාව ලබාදිමකුත් සිදුනොකෙරේ. පාකිස්තානයේ සුළුතර යැයි සම්මත ජනතාවට සැබැවින්ම විශාළ විධියෙන් මානවිය අයිතවාසිකම් උල්ලංගණයන්ට මැදිවිමට සිදුව ඇත. ශියා හජරස් (Shia Hazaras) සහ අහමදිස් (Ahmadis) වරුන්ටත් එවැනි හා අතවරවල් වලට මැදිවිමට සිදුවෙති.

Comments
Post a Comment