ඉන්දිය චන්ද්‍රයාන්-2 මිෂණය දියත් කෙරේ
චන්ද්‍රයාන් - 2 (Chandrayaan-2) හෙවත් ඉන්දිය දෙවන සඳ තරණ මෙහෙවර යානාව (Moon mission) මෙම වසර ජූලි මස දියත් කිරිමට සැළසුම් යොදවා ඇත. ඉන්දිය අභ්‍යාවකාශ පර්යේෂන සංවිධානයට (Indian Space Research Organization), (ISRO) අනුව මුළු රටේම විවිධ පර්යේෂණ ආයතනයන් යටතේ එක්රැස් කරගත් දත්තා සහ සංවර්ධන කොට ඇති අදියරවල් 13 න් යුත් රොකට් යානාවකින් එය ප්‍රක්ෂේපන කිරිමට නියමිතය. ටොන් 3.8 න් යුත් එම අභ්‍යාවකාශ යානාව ඕර්බිටර්, ලැන්ඩර් (වික්‍රම්) සහ රෝවර් (ප්‍රඥන්) යන නමින් යුත් මොඩියුලස් තුනකින් සමන්විතය. ඊට එක්කොට ඇති NASA ආයතනයේ මොඩියුලය යටතේ පෘථවිය සහ ස්වාභාවික චන්ද්‍රිකා අතර ඇති දුර මැනිමක් ඉලක්ක කරයි. ජූලි මස 9-16 අතර දියත් කිරිමත් සැළසුම් යොදවා ඇති චන්ද්‍රයාන් -2 යානාවට මෙම මොඩියුල තුනත් සුදානම් කොට හමාරය. සැප්තැම්බර් 6 දා වන විට එය සඳට ගොඩ බැසිමට නියමිත බව අභ්‍යාවකාශ ඒජන්සිය පෙන්වාදි ඇත. ඔර්බිටර් යානාව සඳට කි.මි. 100 ක ඈතින් ක්කෂගත කිරමිට නියමිතය. අනතුරුව ලැන්ඩර් (වික්‍රම්) යානාව ඉතාමත් සෙමින් චන්ද්‍රයාගේ දක්ෂිණ ද්‍රවයේහි ගොඩ බැසිවිමට නියමිතය. ඒ සමගින්ම රොවර් (ප්‍රඥන්) යානාව ස්ථානගත තැන සිට පර්යේෂන කාර්‍යන්හි නිරත විමට නියමිතය.
චන්ද්‍රයාන් - 1 (Chandrayaan-1) යානාව සඳ මතුපිට ජලය තැබෙන බවත් යන නව සොයා ගැනිම මගින් අතිශය ජනප්‍රියත්වයට පත්විය. යුරෝපිය රටවල් ගණනාවකට අයත් උපකරණ කොටස් තුනක් සහ එක්සත් ජනපදයේ උපකරණ දෙකක් එම යානාව සමගින් සඳට යවා ඇත. නවිනතම චන්ද්‍රයාන් - 2 යානාව ගැන විශාල බළාපොරොත්තු ගොන්නක් තබා ඇත.
මෙම මිෂණය ගැන තවදුරටත් පැහැදිළි කරන ISRO සංවිධානයේ සභාපති ආචාර්‍ය.කේ සිවන් ට අනුව, පාද පහකින් යුත් ලැන්ඩර් හෙවත් වික්‍රම යානය සැප්තැම්බර් මස 6 දා සඳට ගොඩ බැස්ස විගස රොබොට් ප්‍රඥන් යානාව සඳ මතුපිට ඇති බිම් ප්‍රදේශ අවට සැරිසරනු ඇත. ප්‍රඥන යානාව මිටර් 300 – 400 ත් අතර සඳ මතුපිට චාරිකාවකට නිරත විමට නියමිතය. ප්‍රඥන් යානාව පෘථවි දින 14 ක් සඳ මතුපිට ගත කරමින් විවිධාකාර පර්යේෂන කාර්‍යන්හි නිරතවේ. රෝවර් යානාව සඳ මතුපිට පසුබිම ගැන නිරික්ෂයක නිරත වෙමින් අනතුරුව තම එක්රැස් කරගත් දත්තා සහ ඡායාරූප මිනිත්තු 15 න් පෘථවියට පිටත් කොට එවිමට නියමිතය. කි.ග්‍රෑ.3.800 න් සමන්විත ඔර්බිටය ඇතුලත් එම අභ්‍යාවකාශ යානාව සඳ සිට කි.මි. 100 ක ඈතින් කැරකමෙන් පසුවේ.
චන්ද්‍රයාන් - 2 මිෂණය අතිශය සංකීර්ණතම මෙහෙවරය ලෙසින් පෙන්වා දෙන ISRO සංවිධානයේ සභාපති ආචාර්‍ය.කේ සිවන්, චන්ද්‍රයාගේ දකුණු ද්‍රවයේ වඩාත් පහසුවෙන් ගොඩ බැස්විමට පහසු වන විධියෙන් එය ගොඩනගා තිබුනු බව යැයි තවදුරටත් පැහැදිළි කොට ඇත. චන්ද්‍රයාන් - 1 මිෂණය ඒ විධියෙන් ගොඩනගා නොතිබුනු බව යැයි ඔහු තවදුරටත් පැහැදිළි කොට ඇත. ජනවාරි මස එම මෙහෙවරය ගැන කරුණු දැක්වු ISRO සංවිධානය, මෙයට කලින් කිසිදු රටක්වත් සිදු කොට නොතිබුනු විධියෙන් චන්ද්‍රයාන් - 2 සඳ මතුපිට දක්ෂිණ ද්‍රවයේහි ගොඩ බැස්විමට සැළසුම් යොදවාගෙන යන බව යැයි පෙන්වාදි ඇත. එය මේ දක්වා කිසසේත්ම ගවේෂන කොට නොතිබෙන පලාතක් බව ISRO සංවිධානය තවදුරටත් පෙන්වාදි ඇත. චන්ද්‍රයාන් - 2 මෙහෙවරය මෙයට වසර දහයකට කලින් දියත් කල චන්ද්‍රයාන් - 1 ට වඩා වැඩි දියුණු එකක් යැයි එම අයාතනය තවදුරටත් පෙන්වාදි ඇත. ඉන්දිය අභ්‍යාවකාශ උපකරණ පහක්, යුරොපයට අයත් තුනක්, එක්සත් ජනපදයේ දෙකක් සහ බල්ගේරියාවේ එකක් චන්ද්‍රයාන් - 1 ට ඇතුලත් කොට තිබුනි. එම මෙහෙවරින් ලද විශාළතම ප්‍රගතිය සඳ මතු පිටත් ජලය තිබෙන බව යැයි සොයා ගැනිමට හැකිවිම වේ.
චන්ද්‍රයාන් - 2 යානාව සඳ මතුපිට සාර්ථක ලෙසින් ගොඩබැස්විමට හැකිවුවහොත් ඉන්දියාවත් එම හපන්කම සිදුකල සතර වන රට වේ. රුසියාව, එක්සත් ජනපදය සහ චිනය මෙයට කලින් තම රොක්ට් යානා ඒ විධියෙන් ගොඩ බැස්විම සිදුකොට ඇත. ඊශ්‍ර යෙලයත් මෙම වසර අප්‍රේල් 12 දා ඒ අයුරින් තම යානාවක් සඳ මතුපිට ගොඩ බැස්විමට ප්‍රයත්නයක නිරත වුවද එය අසාර්ථක වි ගියේය. එය ඒ තරම්ම පහසු කාර්‍යක් නොවේ. එම ප්‍රදේශය සූර්‍යයාට ඉතාමත් සමිපය. චිනය හැර වෙනත් රටක් එවැනි ප්‍රයත්නයක් සිදුකොට නොමැත.
දචිනය මෙම වසර තම Chang’e 4 අභ්‍යාවකාශ යානාව චන්ද්‍රයාගේ අඳුරු කලාපයට ගොඩ බැස්වු අතරට එය පෘථවියට ප්‍රතිවිරුද්ධ පැත්තක පිහිටා ඇති අප්‍රසිද්ධ පෙදෙසකි.
චන්ද්‍රයාන් - 2 මෙහෙවරයේ සාර්ථකත්වය එක විධියකින් ඉන්දිය ISRO සංවිධානය ලද තව එක් වැදගත් ප්‍රගතියක් ලෙසින් පෙන්වාදිම වඩාත් නිවරදිය. අභ්‍යාවකාශ ගවේෂණ කාර්‍යන්හි එය දැන් ඉදිරියෙන්ම වැජඹේ. චන්ද්‍රයාන් - 2 මිෂණයෙන් ඉන්දියාවට තව එක් ප්‍රගතියක් එක්කොට ඇත.
පිටපත: ජනමාධ්‍යවේදි, යෝගේෂ් සුද් ගෙන්

Comments
Post a Comment