ඉන්දිය කලාපිය ආර්ථික ගිවිසගැනිමේ උපායමාර්ග: 2020 සහ ඉන් ඔබ්බ
20120 වසර ආරඹවෙත්දිම මනාව සකසාගත් කලාපිය ආර්ථික ගිවිසගැනිමේ උපායමාර්ගය ඉන්දිය රජයේ ඉතාමත්ම අළුත් රාජ්‍යතාන්ත්‍රික මාධ්‍යයක් ලෙසට පෙන්වා දියි හැකිය. තරමකින් අසාධාරණ වුවවද නිදහස් වෙළඳ ගිවිසුමට පවා සැලකිල්ල දක්වමින් ඉන්දියාව එය කලාපිය අවශ්‍යතාවයක ලෙසට අවධානය දැක්විම සිදු කොට ඇත. ඉන්දියාව පසුබිම හොබ්සන් තෝරාගැනිමක් ලෙසට සළකමින් එය ජාත්‍යන්තර සමාජයේ හඬක් ලෙසින්ද සළකමින් ඊට සැළකිල්ල දැක්විමට සහතික කිරිම සිදුකොට ඇත. කෙසේනමුදු ඉන්දියාව කලාපිය පුළුල්වු ආර්ථික හවුල්කාරත්වයෙන් ඉවත්විමට ගත් තිරණයත් සමගින් එම විෂය සම්බන්ධයෙන් ගත් පියවරවල් සෑහෙන්න වෙනසකට පෙරලිගොස් ඇත. මෙවැනි පසුබිමකින් විදේශ ආර්ථික ප්‍රතිපත්ති සහ කලාපිය වෙළඳ අවශ්‍යතා උපාය මාර්ග ගැන නව දිසාවකට සැළකිල්ල යොමුකරදිමේ අවශ්‍යතාවයට සැළකිල්ල දැක්විම මුලපුරා ඇත.
බැංකොක් සමුළුවේදි RCEP ගිවිසුමින් ඉවත්විමකට ඉන්දියාව රැගත් තිරණය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඉන්දියාව එම තීරණයෙන් අතිසය වැදගත් පැහැදිලි පණිවිඩයක් නිකුත් කලේය. ඉන්දිය ගෝවි,මයික්‍රෝ, කුඩා සහ මධ්‍යම පරිමාණයේ සමාගම් වල අවශ්‍යතා ආරක්ෂා කරගැනිමට නොහැකිනම් එවැනි ජාත්‍යන්තර සංවිධානවල් සමගින් ගණුදෙනු පවත්වා ගැනිම් මගිනුත් කිසිදු ඵලයත් ගෙනනොදෙන බව ඉන්දිය හැඟිම් වේ. ඉන්දියාව මේ නිසාම ඉතාමත් සමබර ආර්ථික රාජ්‍යතාන්ත්‍රික සහ ජාතික අවශ්‍යතා ගැන සැළකිල්ල දක්වමින් මේ සෑම ගණුදෙනුවක්ම ක්‍රියාත්මක කරගෙන යාම සිදුකරගෙන යයි. ඉන්දියාව කලාපිය අතිසය වේගයෙන් සංවර්ධනවේගෙන යන රටක් වන ගමන්ම ඉදිරි වසර පහේ අමෙරිකානු ඩොලර් ත්‍රිලියන ආර්ථිකයකටද පියවර නගාගෙන යයි. ඒ අතරම අපේ අභ්‍යන්තර ආර්ථික පසුබිම දැසය නිවරදි සැලකිල්ලකින් තොරවශ්‍යතා සමපුරාගත නොහැක.
ඉන්දිය ආර්ථික ගණුදෙනු වලින් වැඩිම කොටසක් නැගෙනහිර ආසියාව ආවරණයව ඇත. අපේ නැගෙනහිර දෙස බැලිම සහ නැගෙනහිර ප්‍රතිපත්ති පනත යටතේ මෙම විෂයට අතිසයඉ සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. විශාළ වෙළඳ පරතරය, සිමිත වෙළඳ ප්‍රවේශය යනකරුණු මිට බලපෑම් එල්ලව ඇත. විදේශ උපායමාර්ගික ප්‍රතිවරුද්ධ ඉල්ලුම්, ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම දේශිය අවශ්‍යතා වැනි කරුණු ගණනාවක් මෙම විෂයට ගෑවි ඇත. ඉන්දියාව මෙම විෂය සම්බන්ධයෙන් අන්න්‍යෝන්‍ය වාසිදායි දැනට වඩාත් ගැලපෙන පිලිවෙත් අනුගමනය කරගෙන යයි.
ආරක්ෂනවාදි පිලිවෙත් වගට තරමක සැකයකින් ඉන්දියාව විශේෂයෙන්ද ද්විපාර්හ්වික වෙළඳ ගණුදෙනු සමාණාත්මතාවය සහ සාධාරන විධියෙන් ගණුදෙනු පවත්වා ගැනිමට වඩාත් සැළකිල්ල දක්වයි. දකුණු කොරියාව, ජපානය සහ අනිකුත් ASEAN රටවල් සමගින් ගෙනයන ගණුදෙනුත් විමසුමකට ලක්කොටදි ඇත. ඉන්දියාව එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සමගිනුත් ක්‍රියාශීළි ලෙසින් ද්විපාර්ශ්වික වෙළඳ ගණුදෙනු පවත්වාගෙන යයි. ඊශ්‍රායලය, නවසිලන්තය සහ ඉයුරේසියානු ආර්ථික යුනියන සමගිනුත් ගණුදෙනු පවත්වාගෙන යමේ අවශ්‍යතාවයට ඉන්දියාව සැළකිල්ල දක්වාගෙන යයි.
නිදහස්, සාධාරන වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධනය ගෝලිය සහ කලාපිය වෙළඳ ගණුදෙනුවල එක් වැදගත් කොටසක් ලෙසින් ක්‍රියාත්මක කරගෙන යයි. කෙසේ නමුදු මෙවැනි වැඩසටහන් ඉදිරියට ගෙනයාමට වඩාත් විධිමත්ව කටුයුතු කලයුතුව ඇත. එය කඩිනමින් ඉදිරියට ගෙනයායුතුද නැත. භාණ්ඩ සහ සේවා හැරුනුවිට අනිකුත් අංශ වලත් දේශිය අවශ්‍යතා වලට ප්‍රමුඛත්වය ලබාදෙමින් අනාගතය දෙසට පියවර තබාගෙන යායුතුව ඇත. ඉන්දිය කලාපිය ආර්ථික ගිවිස ගැනිමේ වඩාත් දිප්තිමත් පරිච්ජෙදයක් වේයැයි අපෙක්ෂා කරමු.
පිටපත:IRS, අධ්‍යයන අයාතනයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික කටයුතු විශ්ලේෂක, සත්‍යජිත් මොහන්ති
Comments
Post a Comment