වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

ආර්ථික වර්ධනය සහ රැකියා ප්‍රවර්ධනය කිරිම සඳහා පරමාර්ථයක් වශයෙන් ඉන්දිය රජය විවිධ ක්ෂේත්‍රයේ නව සෘජු විදේශ ආයෝජන ප්‍රතිපත්තියක් නිවේදනයට පත්කොට ඇත. ආයෝජන සාර්ථක කරගැනිම සඳහා FDI ණය නොගෙවියයුතු ආයෝජන ක්‍රමයකි. මෙම නව සංශෝදනය තුලින් විදේශ සෘජු ආයෝජන ප්‍රතිපත්තියේ පහසුකොට ස්වාධිනකරණය කිරිමක් අපේක්ෂා කෙරේ. මෙය තුලින් තවදුරටත් ඉන්දියාව තුල පහසුවෙන් වෙළඳාම් කිරිමෙන් සඳහා අවශ්ථා ලබා දෙයි.

ඉන්දිය විදේශ අංශයේ වැදගත් විදේශ ආයෝජන අංශ දෙකක් තිබේ. එකක් විදේශ සෘජු ආයෝජන වන අතර දෙවැන්න විදේශ නියෝජ්‍ය මට්ටමේ ආයෝජන ක්‍රමයයි. නියෝජ්‍ය මට්ටමේ ආයෝජන ක්‍රමයට වඩා සෘජු විදේශ ආයෝජන ක්‍රමය ස්ථිර සාරවන අතර විදේශ ප්‍රාග් ධන ගලා ඒමද වැඩිකරයි. එනම් බටහිර රටවල් වල පොලි වල අනුපාතය ඉහල යන විට විදේශ නියෝජ්‍ය මට්ටමේ ආයෝජන ක්‍රමය චංචල බවට පත්වේ. විදේශ නියෝජ්‍ය මට්ටමේ කෙරෙන ආයෝජන ක්‍රමය තුලින් හනික මුදල ලැබෙන අතර ඒවායේ පොලි වල පරතරය වෙනස්විම නිසා ප්‍රාග් ධන ඉහලයාමක් සිදු කරයි. එබැවින් සෘජු විදේශ ආයෝජන ප්‍රකපත්තිය පිලබඳ අවධාරණය ප්‍රසංසාත්මක පියවරයකි.

නවිකරණය කරන ලද විදේශ සෘජු ආයෝජන ක්‍රමය ආයා්ජන ප්‍රතපත්ති උසස් කිරිමේ හොඳ පියවරයක් වන අතර ආර්ථික වර්ධන සහ රැකියා උද්පාදන ප්‍රවනතාවයන්ට ස්ථිර ආයෝජනයක් ලබාදෙයි.

මෑතදි සිදුකරන ලද රජයේ නිවේදනයට අනුව සියට සියක ආයෝජන ස්වයංක්‍රියාකාරි මාර්ගයෙන්, එනම් ආරක්ෂා අංශය, ගුවන් විදුලිය, සිවිල් ගුවන් සේවය, ගෘහනිර්මාණ සංවර්ධනය, වානිජ, ඖසධ අංශය, විදුලිබල හුවමාරුව, රක්ෂණය, සමාගම්වල විවිධ භාණ්ඩ පුනර්නිර්මාණය, විශ්‍රම වැටුප් සහ වෙනත් මුල්‍ය අංශ සඳහා අවශ්ථා ලබාදි ඇත. ඉන්දියාව විදේශ ආයෝජන ආකර්ශණ ගමනාන්තයක් බවට පත්කිරිමේ 2019 සහ 2020 මහරජයේ අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් මෙම විදේශ සෘජු ආයෝජන ප්‍රතපත්තියේ සංශෝදනයේ යෝජනාවක් මුදල් අමාත්‍යවරිය විසින් නිවේදනයට පත්කොට තිබුනි.

නිල එස්තමේන්තුවට අනුව, 2014 හා 2015 සහ 2018 හා 2019 අතර සාමාන්‍ය විදේශ සෘජු විදේශ ආයෝජනය අමෙරිකානු බිලියන් ඩොලර් 286 ක් වු අතර 2009 හා 2010 සහ 2013 හා 2014 අතර අමෙරිකානු ඩොලර් බිලියන 189 ක් විය. අපට ලැබි ඇති වර්ෂ 2018 සහ 2019 නිල නොවන එස්තමේන්තුවට අනුව වෙනත් මුලද් වර්ෂයට වඩා ලැබි ඇති විදේශ සෘජු ආයෝජනය ඩොලර් බිලියන 64.37 ක ඉහල යෑමක් දක්වයි.

මෑතදි නිකුත්කරන ලද නිවේදනයට අනුව, ස්වයංක්‍රියාකාරි මාර්ගයෙන් සියයට සියක සෘජු විදේශ ආයෝජනය ගල් අඟුර කැනිම් කටයුතු වලට යෙදවිමට අනුමැතිය ලබාදි ඇත. මිට 2015 සම්මත කරගන්නා ලද ගල් අඟුරු පිලිබඳ විශේෂ විධිවිධාන පනත යටතේ සහ 1958 සම්මත කරගන්නා ලද ගල් අඟුරු ආකර සහ ඛණිජ ද්‍රව්‍ය සංවර්ධනය සහ ක්‍රමවත් කිරිමේ පනත අනුගමනය කරමින් තම අධෝව්‍යූහ සකස්කර ගතයුතුවේ. මෙම ක්‍රමය තුලින් අතිරේක ආදායම් බදු නොගෙවන මුදල් පරතරයේ මෙම පියවරය ඉහල යාමටද ඉඩ ඇත.

“ Make in India ” ප්‍රතිපත්තිය යටතේ අධෝව්‍යුහ කොන්ත්‍රාත්තු අංශයටද නව සෘජු විදේශ ආයෝජන මගින් ස්වයංක්‍රියාකාරි මාර්ගය අනුගමනය කිරිමට අවශ්ථා ලබාදි ඇත. ඒකිය සිල්ලර භාණ්ඩ වෙලඳාම් නොහොත් SBRT ක්‍රමයට විදේශ සෘජු ආයෝජන ක්‍රමය පහසුකිරිම සඳහා සංශෝදනය කිරිම වෙනුවෙන්ද රජය නිවේදනය කොට ඇත. මේ තුලින් සමාගම් වලට ඉහල අපනයනය කිරිම සහතික කෙරෙනු ඇත. එසේම ඒකිය සිල්ලර වෙළඳාම් සඳහාද වෙළඳාම් කිරිමට පහසුකම් ලබාදෙනු ඇත. තම නිෂ්පාදන භාණ්ඩ ගබඩාකර තිබිමට පෙර ඔන්ලයින් මගින් ඒවා විකුණා දෙමිමට ඉඩ ප්‍රශ්තාවද ලබාදි ඇත. වර්තමාන වෙළඳපොල අභ්‍යාසයන්ට සරිලන පරිදි එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කලහැකිය. ඔන්ලයින් වෙළඳමේ මගින් විවිධ අංශ වල රැකියා උද්පාදන වර්ධනය, ඩිජිටල් යෙවිම් ක්‍රමය, පාරිභෝගික ආරක්ෂාව, පුහුණුව සහ නිෂ්පාදන ප්‍රවනතා ලබාදිය හැකි බවටද රජය විශ්වාස කරයි.

ඩිජිටල් මාධ්‍යය ගැන සළකාබලන විට, නව නිවේදනයට අනුව රජය ප්‍රවෘත්ති සහ වර්තමාන කටයුතු රූපවාහිනි සේවා අතර සම්බන්ධ කරමින් ප්‍රචාර කර හැරිම සඳහා 49 % විදේශ සෘජු ආයෝජන පහසුකම් ලබාදි ඇත.

මෙම ආයා්ජන ප්‍රතිපත්ති වල රජය ගෝලිය වශයෙන් පවතින විදේශ සෘජු ආයෝජන වල තිබෙන නොයෙකුත් බලපෑම් ඉවත්කර ගැනිම සඳහා වෙනම සංශෝදනයන් ක්‍රියාත්මක කිරිමට යන බව මට වැටහේ. UNCTAD සහ 2019 ලෝක ආයෝජන වාර්තාවට අනුව ගෝලිය විදේශ ආයෝජන 13% න් පහත වැටි ඇත. ඇත්ත වශයෙන් කියනවානම් වර්ෂ 2018 තුල විදේශ ආයෝජනය පුර්ව වර්ෂයට වඩා ඩොලර් 1.3 සිට ඩොලර් ත්‍රිලියන 1.5 දක්වා වැටි ඇත. එබැවින් විදේශ සෘජු ආයෝජන පාලන ප්‍රතිපත්තිය පහසු කිරිමෙන් සහ ස්වාධිනකරණ කිරිමෙන් සුභවාදි ලාභයක් අපේක්ෂා කරමින් ඉන්දියාව මෙම නවප්‍රතිපත්තින් නිවේදනයට පත්තොට ඇත.

පිටපත: NIPFP හි මහාචාර්ය ආචාර්ය ලේඛා චක්‍රබොර්ති

Comments

Popular posts from this blog

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ