ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමන්ගේ ඉන්දිය සංචාරයෙන් සබඳතා ශක්තිමත් කරලයි
අළුතින් තේරීපත්වන ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයෙක් හෝ එසේ නැත්නම් අග්‍රාමාත්‍ය වරයෙක් බලයේහි හොබවිමකින් අනතුරුව ඔවුන්ගේ ප්‍රථම විදේශ චාරිකාවට ඉන්දියාව තෝරාගැනිම ඒතරම්ම අරුමපුදුම දෙයකුත් නොවේ. අතීතයේදිත් ඒ විධියෙන්ම සිදුව තිබුනි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිදුරයේහි හොබවිමෙන් අනතුරුව හරියටම දින දහයක් ගතවිමට පෙරදිම තම ප්‍රථම විදේශ චාරිකාවට ඉන්දියාව තෝරාගෙන එතුමන් නවදිල්ලියට සේන්දුවිම එකවිධියකින් තරමක ඉක්මන්බවත් සහ අපෙක්ෂා ගොන්නකුත් විදහා දැක්විමක් සිදුව ඇත.
ශ්‍රී ලංකාව සහ තම අසල්වැසිතම ඉන්දියාව අතර පවත්වාගෙන යන සමිප සුහදතාවය සාමාන්‍යයෙන් අතිසය උච්ජතම මට්ටමකින් පවතින නමුදු සමකාලින යථාර්තයන්ට සහ ප්‍රායෝගික අවශ්‍යතා වලට ගැලපෙන විධියෙන්ම එය ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාවය මෙම චාරිකාවෙන් විදුහදැක්වමක් සිදුව ඇත. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය අත්කරගත් විගස ගෝඨාභය මහතාට සුභපැතිම සඳහා ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවට සේන්දුවුනු විදේශ රාජ්‍යතාන්ත්‍රික අමුත්තාත් ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්‍ය. එස්. ජයිශංකර් මහතා විය. ආචාර්‍ය.ජයිශංකර්, ගොඨාභය මහතා ලද මැතිවරණමය විජයග්‍රහණයට ඉන්දිය ජනතාව වෙනුවෙන් සුභපැතුම් පුදකරමින් ඔහු අනතුරුව ඉන්දියාවට සංචාරකට පැමිණෙන ලෙසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පිරිනමන ලද ආරාධනයත් නව ජනාධිපති වරයාට පිරිනැමිම සිදුකොට ඇත. ඉන්දිය සුහද ආරාධනය පිලිරැගෙන නවදිල්ලියට පැමිණය ගෝඨාභය මහතා ඊට ප්‍රතිචාරයක් දැක්විමක් ලෙසින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසින් මෝදි මහතාටද ඇරැයුමක් පිරිනැමුවේය. දෙරටම යෝජිත එම චාරිකාව ගැන නුදුරු දිනකදිම ප්‍රකාශණයක් ඉදිරිපත් කිරිමට නියමිතයි.
එම චාරිකාව තරමක හදිස්සියකින් සිදුවිය. කෙසේ නමුදු තරමක මන්දගාමිත්වයකට පත්වනු දෙරටේ ඒ සබඳතා නැවතවරක් නිවරදි දිසාවට යොමුකරගැනිමට සහ දෙරට අතර තිබුනු යම් යම් වැරැදි ආකල්ප නිවරදි කරගැනිමටත් අතිසය ආධාරකාරිවමක් එයින් සිදුවිය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව LTTE බෙදුනුවාදින්ට එරහිව යුද්ධයක් ගෙනගිය යුගයේදි රටවල් දෙකේ එවක පරිපාලන දෙක විසින් ක්‍රියාත්මක කොට තිබුනු යම් යම් පිලිවෙත් ඒ සෑම ප්‍රශ්න වලටම හේතු වි තිබුනි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන යුගයේදි දිවයිනේ ආරක්ෂක කටයුතු ලේකම් වරයා ලෙසින් නිලයේහි හොබවමින් සිටියෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා වේ. ඉන්දියාව එවක එම යුද්ධයේදි ශ්‍රී ලංකාවට තම අංසම්පුර්ණ සහයෝගය ලබාදුන්නද දිවයිනේ දෙමළ වැසියන් සම්බන්ධයෙන් සාධාරණ පිලිවෙත් අනුගමනය කරන ලෙසින් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
මේ දැන් සිදුකෙරුන නවදිල්ලි සාකච්ජා යටතේත් දිවයිනේ දෙමළ වැසියන් සම්බන්ධයෙන් සාධාරන පිලිවෙතක් අනුගමනය කිරිමම එක්සත් ශ්‍රී ලංකාවක් ගැනවන අපෙක්ෂා මුදන්කරගත හැකි බව යන සංඥා නිකුත් කෙරුනි. ඒ අතරම දෙමළ කොටින්ට එරහිව ගෙනගිය යුද්ධය අවශානයත් සමගින් දිවයිනේ බලයේහි හොබවුනු ශ්‍රි ලංකාවේ සෑම පරිපාලනයකින්ම අංගසමුපුර්ණ නොවුනු වගකිමත් එයම විය. වසර ගණනාවක් ප්‍රතිඥා දුන්නද දිවයිනේ එකදු පරිපාලනයකින්වත් එම වගකිම ඉටුවි නොතිබුනි. ඉන්දියාව මේ නිසාම ශ්‍රී ලංකාවට එම වගකිම් ගැන නොකඩවාම සිහිගෙන්විම් සිදුකරගෙන ගියාය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා එම විෂයට අතිසය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇත. මේ දැන් අවශන්වුනු මැතිවරණයෙන් තමන්ට ජය අත්වුයේ බහුතර සිංහල ඡන්දයෙන් වුවද දෙමළ සහ මුස්ලිම් යන දිවයිනේ සුළුතර වැසියන් ගැන තමන් අමතක කොට නොතිබෙන බව ගොඨාභය මහතා සහතික කොට ඇත. මෙය අතිසය ධානාත්මක සාංඥවක් යැයි නිරික්ෂකයින් පෙන්වා දෙති.
ඒ හා සමාන විධියෙන්ම ශ්‍රී ලංකාව චීනය සහ පාකිස්තානය යන රටවල් තුනේ සමිප සම්බන්ධතාවයෙන් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා වලට කිසිදු බලපෑම් සිදුනොවිමකටත් තමන් වගබලාගන්නා බව ජනාධිපති ගෝඨාභය මහතා තවදුරටත් සහතික කොට ඇත. විවාදාත්මක හම්බන්තොට වරාය ව්‍යාපෘතිය චිනයට බාරදීම අතිසය බරපතල අතවැරැද්දක් බව ඔහු තවදුරටත් පිලිරැගෙන ඇත. ජනාධිපති රාජපක්ෂ මහතා වඩාත් විවෘත විධියෙන් තම රාජකාරි ඉටුකරගෙන යන විධිය මෙයින් තවදුරටත් විදහා දැක්වේ.
ඉන්දියාව දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සාකච්ජා අතරමැද $ මිලියන 450 ක ණය ශ්‍රේණියක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරිමට ඉදිරිපත්විය. චීනය විසින් දිවයිනට පිරිනමන ලද ණය දෙස බලන විට මෙම ඉන්දිය ණය ඒ තරම්ම ලොකු මුල්‍යමය ආධාරයක් නොවුවද අධොව්‍යුහ පහසුකම් වයාපෘති සංවර්ධන කාර්‍යන්හි අතිසය වැදගත් වාර්තාවක් ගොනගා ගැනිමට සමත්වි ඇත. ඒ අතරම විශාල ණය මගින් දිවයිනේ ආර්ථික සුභසිද්ධියට ඒ තරම්ම යහපතක් ගෙනනොදිමේ යථාර්තය ගැනත් ඉන්දියාවට නිවරදි දැනුමක් සතුව ඇත. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සහ මාතල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යන ව්‍යපෘති දෙකේ ප්‍රායෝගිකත්වය ගැන සසඳා බැලිමෙන් එම කාරණය තවදුරටත් පැහැදිලිවේ.
එකිනෙකා දක්වන සැළකිලි වලට දෙරටම අවධානය ලක්කොටදිමකින් ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සම්බන්ධතා වලටත් නිතැතින් වාසි සැලසෙනු ඇත. “මගේ ජනාධිපති නිලකාලය අතරතුර” , “දේශපාලනමය සහ ඓතිහාසිකමය අතින් අතිසය වැදගත් ඒ ඉපැරැණි සම්බන්ධතාවය ඉහලතම තලයක ප්‍රවේශකරගැනිමට මම අපෙක්ෂා කරනා බව” රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කලේය. ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා නැවත වරක් හැඩගස්වා ගැනිමේ ශ්‍රී ලංකා ජනාධිපති වරයා දක්වන සැලකිල්ල මෙවැනි සාංඥ තුලින් විදහා දැක්විමකුත් සිදුව ඇත. එතුමන් අතින් එවැනි ධනාත්මක සංඥාවල්ද නිකුත්විය.
පිටපත: දේශපාලන කටයුතු පිලිබඳ විග්‍රාහක, එම්.කේ.ටික්කු

Comments
Post a Comment