ඉන්දියාව RCEP ගනුදෙනුවෙන් ඉවත් වේ : ජාතික අවශ්‍යතා සියල්ලටම වඩා උඩින්

රටවල් තම ජාතික අවශ්‍යතා ආරක්ෂා කරගැනිමට සහ ප්‍රවර්ධන කරගැනිමට අනිකුත් රටවල් සහ කලාපිය කණ්ඩායම් සමගින් ගනුදෙනු පවත්වති. ආර්සෙප් (RCEP) හෙවත් 'කලාපිය පුළුල් ආර්ථික හවුල්කාරිත්ව ගනුදෙනු' (Regional Comprehensive Economic Partnership) වැඩසටහන වසර සතකට ඉහතදි බිහිවු විගස ඉන්දියාවද තම 'නැගෙනහිර දෙසට බැලිම' (Look East) සහ අනතුරුව නැවත සකසාගත් 'නැගෙනහිර දෙසට හැරි බැලිමේ ප්‍රතිපත්ති පනත' (Act East policies), යටතේ ඊට අතිශය ක්‍රියාශිළි ලෙසින් ඊට සම්බන්ධ විය. ආර්සෙප් (RCEP) ගනුදෙනුව නිර්මාණ කරගැනිමේ ඉලක්කය නවින, අන්න්‍යෝන්‍ය වාසිදායි සහ පුළුල්වු කලාපිය කණ්ඩායමක් ගොඩනගා ගැනිමම වේ. ඉන්දියාව සැබැවින්ම යුගයක සිට එවැන්නක් අපේක්ෂාවෙන් පසුවුවාය.

ඉන්දියාවට නැගෙනහිර ආසියතික රටවල් (East Asian nations) ගණනාවක සමගින් ගිවිසගත් 'නිදහස් වෙළඳ ගිවිසුමින්' (Free Trade Agreements), (FTAs) සෑහෙන්න පිඩා විඳින්නට සිදුවුවද කලාපිය සුහද අසල්වැසි මිත්‍ර රාජ්‍යයක ජිවය යටතේ ආර්සෙප් (RCEP) ගනුදෙනුවට සම්බන්ධවිමට තීරණය කලාය. FTA ගිවිසුම ගිවිසගත්දා සිට ආසියාන් (ASEAN), ජපානය සහ කොරියාව සමගින් ක්‍රියාත්මක කරගෙන යන වෙළඳ ගනුදෙනුවල නොකඩවාම විශාළ දෙගුණයක හිඟයක් මතුකරවා තිබුනාය. FTA ගිවිසුම යටතේ වෙළඳ හවුල්කරුවන්ගෙන් සිදුකරගෙන ගිය ආනයනය ඉන්දියාව ඉහල නැංවු නමුදු වෙළඳපොළ ප්‍රවේශයට මැද්විමට සිදුවුනු තීරුබදු බරින් FTA ගනුදෙනුවෙන් ඉන්දියාවට අත්වු වාසිය අතිශය අල්පය. ඉන්දියාවට කෙසේ නමුදු, ආසියාන් (ASEAN), කණ්ඩායම සමගින් ගිවිසගත් භාණ්ඩ ගිවිසුමේ වෙළඳාම් (Trade in Goods agreement) එකඟතාවය යටතේ තීරුබදු තරමකින් පහත දමා ගැනිමට හැකිවිය. එම ගිවිසුමින් පාඩු මකා දමාගැනිමට අපෙක්ෂා කරයි. කෙසේ නමුදු ASEAN කණ්ඩායමේ යම් යම් සාමාජික රටවල් රැසේ දැඩි නොසෑහිම තුලින් එය සැබැව ක්‍රියාත්මක කරගැනිමට නොහැකිවුවාය.

ඉන්දිය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා භාණ්ඩ සහ සේවා ගනුදෙනුව යාකරවන ලෙසින් වාරගණනාවක් RCEP ගනුදෙනුවට අයත් සාමාජික රටවල් වලින් ඉල්ලා සිටියේය. භාණ්ඩ ගනුදෙනුවෙන් පීඩා විඳමින් සිටින ඉන්දියාවට එයින් වාසි දිනාගැනිමකට තවදුරටත් අපෙක්ෂා කරයි. කෙසේනමුදු අවාශනාවන්ත ලෙසින් ඉන්දියාව තම භාණ්ඩ වෙළඳපොළ විවෘත කලයුතු බව බලකිරිම් සිදුකරමින් යම් යම් රටවල් ඉන්දියාවට තම සේවා වෙළඳපොල විවෘත කිරිම බැහැරකොට ඇත.

RCEP ගනුදෙනුව අවශාන නිගමනයකට බැසගැනිමට ලබාදි තිබුනු නියමිත කලා සිමාව නැවත දිර්ග කොට ඇත. මෙම ගනුදෙනුව යටතේ 2014 වසර අයබදු ප්‍රතසතයට අදාල ගනුදෙනුන වඩාත් ප්‍රියතම රාජ්‍ය තැනට (Most Favoured Nation), (MFN) යොදවා ගැනිමට තීරණය කොට තිබුනි. RCEP ගනුදෙනුව 2020 වසර සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබියදි, සමකාලින යථාර්ත විදහා දැක්වෙන විධියට පදනම වසරේ රේගු බද්ද කපා දමන ලෙසින් ඉන්දියාව ඉල්ලා සිටියාය. රටවල් ගණනාවක් ඊට විරෝධතා පලකොට ඇත. පසුගිය වසර ගණනාවක සිට චීන අපනයන භාණ්ඩ නොකඩවාම ඉන්දිය වෙළඳපොලට කඩාවැදුනි. එයින් දේශිය කාර්මික අංශයට නොකඩවාම බලපෑම් එල්ලවිය. පසුබිමේහි වෙනසක් සිදුකර ගැනිමට ඉන්දියාව එවැනි ස්වයංක්‍රිය සුරක්ෂා ආවරණ යාන්ත්‍රනයක් ගොඩනගා ගැනිමට ප්‍රයත්නයකට නිරතවිය. කෙසේනමුදු රටවල් ගණනාවක් එම යෝජනාවට නොසෑහිම පලකොට තිබුනු අතරට ඊට හේතුව එම රටවල් රැසේ අවධානය ඉන්දිය විශාල විවෘත වෙළඳපොල විම නිසා වියහැකිය.

ඉන්දියාව තීරුබදු රෙජිමයේ අයුතු භාවිතයට එරහිව දැඩි නීතිරීති ක්‍රියාත්මක කරගැනිමේ අවශ්‍යතාවයටත් සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. ඉන්දියාව ඊට අමතරව චින භාණ් ගණනාවකට වසර 20 කට තිරුබදු පහත දෙමිමට එකඟත්වය පලකොට ඇත. කෙසේ නමදු මෙම භාණ්ඩ රැසත් සංවර්ධනවේගෙන යන රටවල් ගණනාවක හරහා තිරුබදු මුක්ත පිලිවෙත් යටතේ ඉන්දිය වෙළඳපොලට ප්‍රවේශවිම සිදුවේ. ඉන්දියාව තම දේශිය කාර්මික අංශයේ අවශ්‍යතා ආරක්ෂා කරගැනිමට මෙන්ම අසාධාරණ ජාත්‍යන්තර වෙළඳ පිලිවෙත් වලට එරහිව සහ ASEAN FTA ගනුදෙනුවෙන් සිදුකෙරෙන හානිය ගැනත් තම දුක්ගැණවිළි ඉදිරිපත් කරමින් ඊට විකල්පයක් ලෙසින් අනිත් රටවල් වල අවශ්‍යතා සුරකින යාන්ත්‍රනයක් පිරිනමන ලෙසින් තවදුරටත් ඉල්ලා සිටි.

ඉන්දියාව, ඉන්දිය වානිජ සහ කාර්මික කටයුත අමාත්‍යාංශය සහ RCEP අමාත්‍ය මට්ටමේ හමුවේදි මෙන්ම වෙනත් ගනුදෙනු වලදිත් විටින් විට එම ප්‍රශ්න ගැන සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. ඉන්දියාව කෙසේ නමුදු දක්නට ලැබුනු විවෘත වෙළඳ අසමබරතාවය සහ තම දේශිය කාර්මික අංශයේ සහ කුඩා ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතා ගැන සළකා බලමින් RCEP ගිවිසුමට අතසන් කිරිමෙන් බැහැරව සිටියාය. කෙසේ නමුදු RCEP ගනුදෙනුවට සම්බන්ධ සාමාජික රටවල් නොකඩවාම ඉන්දිය අවශ්‍යතා ගැන සළකා බැලිමට ඉදිරිපත් වෙමින් අන්න්‍යෝන්‍ය සෑහිමකින් පසුව RCEP ගිවිසුමට අත්සන් තබන ලෙසින් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

පිටපත: IRS, අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ථ, ආර්ථික කටයුතු විශ්ලේෂක, සත්‍යජිත් මොහන්ති

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ