“සිතේ කතාව”
මාගේ ආදරණිය රටවැසියණි, සිතේ කතාව වැඩසටහනින් ඔබ සවොම සාදරයෙන් පිලගනිමි. අද වැඩසටහන ආරම්භ කරනුයේ තරුණ ජාතියක, තරුණ ජනතාවක් සමගින්, ඔවුන්ගේ උද්යෝගය, දේශානුරාගය සහ ආත්මාර්ථකාමිත්වයෙන් තොර සේවාවන්ද ඔවුන්ට සම්පුර්ණයෙන් අන්තර්ගත කොට ඇත. ඔබ දන්නා පරිදි සැම වසරකම නොවැම්බර් මස සිවුවන ඉරිදා දිනයේ ජාතික කැඩෙට් භටයින්ගේ එනම් NCC දිනය සමරණු ලබන බව. එය ඔබ දන්නා කරුණක්වේ. පොදුවේ පවසනවානම්, අපගේ තරුණ පරමිපරාව මිතුරන්ගේ දිනය සැමරිම සිදුකරනු ලබයි. එනමුදු බොහෝමයක් ජනතාව එයට සමානවම NCC දිනයද සමරණු ලබති. ඒ අනුව දැන් අප NCC දිනය පිළිබඳව කතා කරමු. මටත් මෙහිදි මගේ මතකයන් කිහිපයක් නැවත මතුකර ගැනිමට අවස්ථාව උදාවි ඇත. මෙම ජාතික කැටෙඩ් භටයින්ගේ දිනයේදි මගේ සුභාසිංසණයන් පුර්ව හා වර්තමාන සියළුම NCC කැඩෙට් භටයින් වෙත පුදකරලිම සිදුකරනු ලබනවා. තවදුරටත් බලනවිට මමද කැඩෙට් භටයකුවු අතර අදත් මා කැඩෙට් භටයකු ලෙසමා සළකනු ලබනවා. සැවොම දන්නා පරිදි තරුණ වනුයේ ඉන්දියාවේ ජාතික කැටෙඩ් භටහමුදාව ලොව නිල ඇඳුමකින් සමන්විතවු විශාලතම තරුණ සංවිධාන වන බවයි.
මෙය සේවා තුනකින් යුක්ත සංවිධානයක් වන අතර එයට පාබල හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හුමදාවද ඇතුලත්වේ. NCC යනුවෙන් අදහස් කරනුයේ නායකත්වයේ ගුණයන් වර්ධනය කිරිම, දේශාභිමානය, ආත්මාර්ථකාමිත්වයෙන් තොරවු සේවාව හා විනය සහ කැපිවි උද්යෝගයෙන් වැඩකිරිම යනාදි ගුණයන් එහි චාරිතයේ වෙන්කළ නොහැකි කොටස් ලෙස සැලකිය හැකිය. විනෝදාත්මක ගමනක් සඳහා මෙම පුරුදු ඔවුනට වැදගත් කොට සැලකේ. මෙම ගමන පිලිබඳව තවදුරටත් සාකච්ජා කරනාවානම් අප තරුණ ජනතාවගෙන් කිහිපදෙනෙකුට කතා කරමු. ඔවුන් NCC හි නමක් ඇතිකර ගැනිමට සමත්වුවන් වෙති. ඔවුන් සමඟ කතා කරමු.
අග්‍රාමාත්‍ය වරයා : මිත්‍රයා කොහොමද සැප සනිප ?
තරන්නුම් ඛාන් (Tarannum Khan) : ජයි හින්ද්, ගෞරවණිය අග්‍රමාත්‍ය තුමණි
අග්‍රාමාත්‍ය වරයා : ජයි හින්ද්
තරන්නුම් ඛාන් : සර්, මම කණිෂ්ඨ නිළධාරි තරානුම් ඛාන්
අග්‍රාමාත්‍ය වරයා : ඔබ කුමන ප්‍රදේශයේ වැසියෙක් ද ?
තරන්නුම් ඛාන් : සර්, මම දිල්ලියට අයත් කෙනෙක්
අග්‍රාමාත්‍ය වරයා : හොඳයි ඔබ NCC හි කොපමන කාලයක් ගතකලද ? ඔබට කොහොම විධියේ අත්දැකිම් ලැබුනද ?
තරන්නුම් ඛාන් : සර් මම NCC ට බැඳුනේ 2017 වසරෙයි. මේ මගේ තුන්වන වසරයි. මගේ ජිවිතයේ මෙම වසර තුන මම ගතකල හොඳම කාලය ලෙස සලකනවා.
අග්‍රාමාත්‍ය වරයා : බොහොම අගෙයි, එය ඇසිමත් සතුටක් !
තරන්නුම් ඛාන් : සර්, මම කැමැතියි 'එක් භාරත් - ශ්‍රේස්ථ භාරත්' කඳවුරේදි ළද අත්දැකිම් බෙදා ගන්න. මෙම කඳවුර පවත්වනු ලැබුවේ අගෝස්තු මාසයේදියි. ඊට ඊසානදිග කලාපයේ ළමුන්ද ඇතුලත්වි සිටියා. අප එම කැඩෙට් භටයින් සමඟ දින 10 ක් ගතකලා. මෙහිදි අපට ඔවුන්ගේ ජිවිත රටා සහ ඔවුන්ගේ ජිවිත වල බලපානු ලබන කරුණු පිලිබඳවද අප අධ්‍යනය කරනු ලැබුවා. අපට ඔවුන්ගේ භාෂාව හඳුන්වාදෙනු ලැබුනු අතර ඔවුන්ගේ සාම්ප්‍රදායන් සහ සංස්කෘතිය පිලිබඳවද අප බොහෝදේ ඉගෙන ගත්තා. 'වයිජොමි' යන ඔවුන්ගේ වචනය 'ආයුබොවන්' යන්නයි. එසේම කොහොමද සැපදුක් යන්නයි. එසේම අපගේ සංස්කෘතිමය රාත්‍රීයේදි ඔවුන් අපට ඔවුන්ගේ නැටුම් විලාශයන් පිලිබඳවද අපට ඉගැන්විමක් සිදුකරනු ලැබුවා. එය 'ටෙහ්රා' (Tehra) නමින් හැඳින්වේ. ඔවුන් මෙහිදි මට ඔවුන්ගේ 'මේඛලා' (Mekhla) නැමති ඇඳුම් අඳින ආකාරයද කියා දුන්නා. සත්තකින්ම, අපගේ දිල්ලි කණ්ඩායම වගේම නාගාලන්ත (Nagaland) කණ්ඩායමත් බොහොම ලස්සනට කැපි පෙනුනා. අප ඔවුන්ව දිල්ලියට සංචාර කිරිමට රැගෙන ගියා. අප ඔවුන්ව දිල්ලියේ ඉන්දිය ගේට්හි පිහිටා ඇති ජාතික යුද ස්මාරකය නැරැඹිටද රැගෙන ගියා. මෙහිදි අප ඔවුන්ට දිල්ලියේ 'චාට්' (Chaat) සහ 'භේල්පුරි' (Bhelpuri) වැනි සැහැල්ලු ආහාර වර්ගද ලබාදුන්නා. එනමුදු ඔවුන්ට අනුව ඒවායේ මිරිස් රහ අතිසය අධික බවයි. ඔවුන් අපට පැවසුවේ සාමාන්‍යයෙන් ඔවුන් සුප් කෝප්පයක් බිමටත් එසේම තම්බපු එළවළු කෑමටත් පුරුදුවි ඇති බවයි. එබැවින් ඔවුන් මෙම කෑම සඳහා ඒ තරම්ම කැමැත්තක් දැක්වුයේ නැහැ. මෙහිදි අප ඔවුන් සමඟ ඡායාරූප ගණනාවක් ගනු ලැබු අතර ඒවා ඔවුන් සමඟ බෙදා ගැනිමද සිදුකරනු ලැබුවා. එසේම අප ළද බොහොම්යක් අත්දැකිම් ද ඔවුන් සමඟ බෙදාගනු ලැබුවා.
අග්‍රාමාත්‍ය වරයා : ඔබ තවමත් ඔවුන් සමගින් සබඳතා පවත්වනාවාද ?
තරන්නුම් ඛාන් : ඔවු සර්, අප තවමත් එකිනෙකා සමඟ සබඳතා පවත්වනු ලබනවා.
අග්‍රාමාත්‍ය වරයා : බොහොම අගෙයි
තරන්නුම් ඛාන් : ඔව් සර්
අග්‍රාමාත්‍ය වරයා : එහිදි ඔබ සමඟ සිටියේ තව කවුද ?
හරි ජි.වි : ජයි හින්ද් සර්
අග්‍රාමාත්‍ය වරයා : ජයි හින්ද්
හරි ජි.වි : සර්, මම ශ්‍රී හරි ජී.වි., ජ්‍යෙෂ්ඨ අතිරේක බළධාරියෙක්, මම කර්නාතක, බැංගලුරුවේ කෙනෙක්.
අග්‍රාමාත්‍ය වරයා : ඔබ ඉගෙනගත්තේ කොහේද ?
හරි ජි.වි : බැංගුලුරුවේ, ක්‍රිෂ්තුජයන්ති විදයාලයේ සර්.
අග්‍රමාත්‍ය වරයා : හරි, බැංගුලුරුවේ.
හරි ජි.වි : ඔව් සර්.
අග්‍රමාත්‍ය වරයා : ඔව් කියන්න.
හරි ජි.වි : සර් මම සිංගප්පුරුවේ පැවැති තරුණ හුවමාරු වැඩසටහනට සහභාගිවෙලා ආපසු පැමිණිය විතරයි.
අග්‍රමාත්‍ය වරයා : බොහොම අගෙයි.
හරි ජි.වි : ඔව් සර්
අග්‍රමාත්‍ය වරයා : ඔබට එහි යාමට අවශ්ථාව ලැබුනි.
හරි ජි.වි : ඔව් සර්
අග්‍රමාත්‍ය වරයා : සිංගප්පුරුවේ ඔබ ලද අතදැකිම් කොහොමද ?
හරි ජි.වි : මෙහිදි රටවල් 6ක් එක්වුනා. එයට මහා බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පුරුව, බෘනි, හොංකොං සහ නේපාලය යන රටවල් අයත්වුනා. මෙහිදි අප සටන් පාඩම් සහ ජාත්‍යන්තර පුහුණු අභ්‍යාස පිලිබඳව ඉගෙනගනු ලැබු අතර ඒ පිලිබඳ අතදැකිම්ද හුවමාරුකර ගැනු ලැබුවා. අපගේ කටයුතු ඒ ආකාරයෙන් සිදුකල අතර මෙහිදි ජලක්‍රිඩාවන් පිලිබඳවත්, අවදානම්සහිත වක්‍රම ක්‍රියාවන් පිලිබඳවද ඉගෙනගැනිමට හැකිවුනා. සර් ජල පෝලෝ ක්‍රීඩා තරඟ වලියෙන් ජය ගැනිමට ඉන්දිය කණ්ඩායම සමත්වුනා. එසේම සංස්කාතිමය අංශයෙන් සමස්ත වශයෙන් අපගේ හැකියාවන් උසස් ලෙස පිලගනු ලැබුවා. එසේම ඔවුන් අපගේ සරඹ අභයාසයන්ඝ අණදෙන ආකාරයන් පිළිබඳවද පැසසුමට ලක්කරනු ලැබුවා.
අග්‍රමාත්‍ය වරයා : හරි ඔබලා කීදෙනෙක් එහි සිටියද ?
හරි ජි.වි : 20 ක් සර්. අපගේ කණ්ඩායමට පිරිමි ළමුන් 10 දෙනෙක් සහ ගැහැනු ළමුන් 10 දෙනෙකුන්ද ඇතුලත්ව සිටියා.
අග්‍රමාත්‍ය වරයා : හොඳයි , එවුන් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලට අයත්වුවන්ද ?
හරි ජි.වි : ඔව් සර්
අග්‍රමාත්‍ය වරයා : මා සිතනවා ඔබගේ අත්දැකිම් ඇසිමට එබගේ මිතුරන් ඉතා උනන්දුවෙන් සිටින්නට ඇති කියලා. මම කැමති එයට. තවත් කවුරුන්ද ඔබක් සමග ඔතැන සිටින්නේ ?
විනොලේ කිසෝ : ජයි හින්ද් සර්
අග්‍රමාත්‍ය වරයා : ජයි හින්ද්
විනොලේ කිසෝ : සර් මම ජ්‍යෙෂ්ඨ නිලධාරියටතේ කටයුතු කරන නිලධාරි විනොලේ කිසෝ, මම ඊසානදි කලාපයේ නාගලන්ත ප්‍රාන්තයේ වැසියෙක්.
අග්‍රමාත්‍ය වරයා : කියන්න ඔබේ අත්දැකිම්
විනොලේ කිසෝ : සර් මම ඉගෙනගන්නේ ජක්මා හි ශාන්ත ජෝසප් විදයාලයේ , ඉතිහාසය පිලිබඳව ගේරව අපාධියක් සඳහායි. 2017 වසරේ මම NCC යට සම්බන්ධවුනේ. එය මගේ ජිවිතයේ විශිෂ්තම හා හොඳම තිරනය ලෙස මම සළකනාවා සර්.
අග්‍රමාත්‍ය වරයා : ඔබට NCC මාර්ගයෙන් සංචාරයන් සිදුකරලිමට අවහ්තාවන් ලැබුනද ?
විනොලේ කිසෝ : සර් මම NCC මාර්ගයෙන් නොයෙක් දේවල් ඉගෙනගත්තාග ඒ වගේම මම අවශ්ථාවන් බොහොමයක්ද ලබාදුන්නා.
මම මගේ අත්දැකිම් බෙදාහදා ගැනිමට කැමැතියි. මෙම වසරේ ජුනි 1 දින මම කඳවුරක වැඩසටහනකට සහභාගිවුනි. මෙම කඳවුර පවත්වනු ලැබුවේ කොහිමාහි ඇති සාසොලි විදයාලයේ එහි වාර්ෂික ඒකාබද්ධ පුහු්ණුවිම් කඳවුරක් පවත්වනු ලැබුවා. එයට කැඩෙට් භටයින් 400 ක් සහභාගිවුනා.
අග්‍රමාත්‍ය වරයා : ඔබගේ නාගාලන්තයේ මිතුරන් සියල්ල ඔබ සංචාරය කළ විවිධ ස්ථානයන් පිළිබඳවත් දැනගැනිමට ඉතා කැමැත්තැන් සිටිනවා. ඔබගේ අත්දැකිම් ඔවුන් සමඟ බෙදා ගැනිමට කැමැතිද ?
විනොලේ කිසෝ : ඔව් සර්
අග්‍රමාත්‍ය වරයා : ඔබ සමඟ තව කයවුරුද සිටින්නේ ?
අඛිල් : ජයි හින්ද් ! කනිෂ්ථ නිලධාරි අඛිල් සර්
අග්‍රමාත්‍ය වරයා : ඔව් අඛිල් කියින්න
අඛිල් : මම හර්යානා ප්‍රාන්තයේ රොථක් ප්‍ර දේශයට අයත් කෙනෙක්
අග්‍රමාත්‍ය වරයා : හොඳයි.
අඛිල් : සර් මම දිල්ලියේ දයාල් සිං විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිය හදාරමින් සිටිනවා
අග්‍රමාත්‍ය වරයා : ඒ ක බොහොම හොඳයි
අඛිල් : සර් මම NCC හි වඩාත් අගයන දෙයනම් විනයයි.
අග්‍රමාත්‍ය වරයා : බොහොම අගෙයි
අඛිල් : එමගින් මාව වඩාත් වගකිවයුතු පුරවැසියෙකු බවට පත්කලා. මම කැමැති NCC කැඩෙට් වරුන්ගේ පුහුණුව සහ නිල ඇඳුමට
අග්‍රමාත්‍ය වරයා : ඔබට කඳවුරු කියකට සහභාගිවිම සඳහා අවස්ථා ලැබුනද ? කුම ප්‍රදේශ වලට චාරිකා කිරිමට ඔබට අවස්ථා ව ලැබුනද?
අඛිල් : සර් මම කඳවුරු තුනකට සහභාගිවි තිබෙනවා. මෑතකදි මම ඩෙහ්රාදුන් හි ඇති ඉන්දිය හමුදා අධ්‍යයන ආයතනයේ පවත්වනු ලැබු කඳවුරකටද සම්බන්ධවුනා.
අග්‍රමාත්‍ය වරයා : එම කඳවුර දින කියක් පැවැත්වුවද ?
අඛිල් : සර්.. එය දින 13 ක කඳවුරක්.
අග්‍රමාත්‍ය වරයා : හොඳයි
අඛිල් : සර් ..මට එහිදි ඉන්දිය හමුදාවට නිලධාරින් බඳවාගන්නා ආකාරය දැකබලා ගැනිමට හැකිවුනා. ඉන්පසුව ඉන්දිය හමුදාවේ නිලධාරියෙක්විමේ මගේ ආශාව තවදුරටත් ස්ථිරවුනා.
අග්‍රමාත්‍ය වරයා : බොහොම අගෙයි
අඛිල් : සර් මම ඉන්දිය ජනරජ දින ලෙපාලිටද සහභාගිවුනා. එය මට මහත් ආඩම්බරයට හේතුවුනා මෙන්ම මගේ පවුලේ සාමාජිකයින්ටද එය මහත් ආඩම්බරයට කරුණක්වුනා.
අග්‍රමාත්‍ය වරයා : බොහොම හොඳයි
අඛිල් : සර් ... මගේ අම්මා මට වඩා සතුටටපත්වුනාඅප උදෑසන දෙකට නැගිට රාජ්ඝාත්හි පුහුනු විම් සිදුකරනු ලැබුවා. අපතුල තිබු උද්යෝගය ඉතා ඉහලයි. අනෙක් බලකාය වල පිරිසත් අපව සෑහෙන්න දිරමත් කලා.
අග්‍රමාත්‍ය වරයා : හොඳයි ... ඔබ සිව්දෙනා සමගින් ටික වේලාවක් කතා කිරිමට මට අවස්තාව උදාවුනා. එයත් NCC දිනයේදි. මම පාසැල් සිසුවෙක් ලෙසින් මෙන්ම NCC කැඩෙට් කෙනෙක් ලෙසිනුත් වැඩසටහන් ගණනාවකට සහබාගිවුනා. ඒ නිසා මට එහි විනය, ඇඳුම, විශ්වසනියත්වය යනාදි සියල්ල පිලිබඳව මට අත්දැකිමක් තිබෙනවා.
විනෝලේ : අග්‍රාමාත්‍ය තුමනි, මට ඔබෙන් ප්‍රශ්නයක් අසන්න තිබෙනවා.
අග්‍රමාත්‍ය වරයා : හොඳයි අසන්න...
විනෝලේ : සර්.. ඔබත් NCC සාමාජිකයෙක් ...
අග්‍රමාත්‍ය වරයා : කවුද ඒ කතා කරන්නේ විනෝලේද?
විනෝලේ : ඔව් සර්... ඔව් සර්...
අග්‍රමාත්‍ය වරයා : විනොලේ කරුණාකරල කියන්න බලන්න.
විනෝලේ : සර් ..ඔබ කවදා හරි දඬුවම් විඳලා තිබෙනවාද?
අග්‍රමාත්‍ය වරයා : (සිනාසි) එයින් අදහස් කරන්නේ ඔබලා දඬුවම් ලබන බවයි
විනෝලේ : ඔව් සර්...
අග්‍රමාත්‍ය වරයා : නැහැ... කවදාවත් මට එසේ සිදුවි නැහැ. මම විනය පිලිබඳව ඉතා සැලකිල්ලෙන් කටයුතු කලා. එනමුදු එකවරක් වැරදි වැරදි අවබෝධයක් ඇතිවුනා. අපි කඳවුරක සිටි අවස්තාවේදි මම ගසකට නැගිමයි. බැලු බැල්මට මම නිතී උල්ලංගනයක් සිදුකොට ඇති බවක් පෙන්නුම් කලද පසුව සෑම කෙනෙකුන්ම තේරුම් ගනු ලැබුවේ කුරුල්ලෙකු සරුංගලයක පැටල් සිටිම මත මම ගසට නැඟ කුරුල්ලා බේරු බවයි. පළමුවෙන් පෙන්නුම් කළේ මම විනය කැඩීම පිලිබඳව දඬුවම් ලබනු ඇති බවයි. පසුව මට බොහෝසේ ප්‍රසංසා හිමිවුනා. මටත් මේ විධියේ විවිධවු අත්දැකිම් තිබෙනවා.
තරන්නුම් ඛාන් : සර්... මේ තරන්නුම් ඛාන් ...
අග්‍රමාත්‍ය වරයා : ඔව් තරන්නුම් ඛාන්... කියන්න බලන්න...
තරන්නුම් ඛාන් : සර්.. මට අනුමැතිය දෙනවානම්, මම ප්‍රශ්ණයක් ඇසිමට කැමතියි...
අග්‍රමාත්‍ය වරයා : ඔව්...අහන්න බලන්න...
තරන්නුම් ඛාන් : සර්.. ඔබගේ පණිවිඩයක ඔබ අපට පවසා සිටියා... සෑම ඉන්දිය පුරවැසියෙකුම වසර තුනකදි ඉන්දියාවේ ස්ථාන 15 ට චාරිකා කලයුතු බව. සර්... අප යායුතු ස්ථාන ගැන ඔබට යමක් පැවසිය හැකිද ? එසේම ඔබේ සිත්තුල වඩාත්ම හොඳයි යැයි සිතන ස්ථානය කුමක්ද?
අග්‍රමාත්‍ය වරයා : හොඳයි... මම සෑමවිටකදිම වඩාත් කැමැත්ත දැක්වුයේ හිමාලයටයි
තරන්නුම් ඛාන් : ඔව් සර්...
අග්‍රමාත්‍ය වරයා : ගණ වනාන්තර, දිය ඇලි වැනි විශ්ෂථ වර්ගයේ ස්වාබාවික පරිසරය දැකිමට එබට අවහ්‍යනම් මම පවසන්නේ සැවොම ඊසානදිග ප්‍රදේශයට චාරිකා කල යුතුබවයි.
තරන්නුම් ඛාන් : ඔව් සර්...
අග්‍රමාත්‍ය වරයා : මම හැමවිටකදිම කරුණක් පවසනවා. මෙයින් ඊසානදිග ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයද බෙහෙවින්් වර්ධන විමට උපකාරවනු ඇති බව මගේ බළාපොරොත්තුවයි. ඒ අනුව ආර්ථිකයටත් මහත් ප්‍රෙයා්ජනවත් අත්කර ගැනිමට හැකිවෙනවා. එසේම “එක් භාරත්...ශ්‍රෙෂ්ථ භාරත්” යන සිහිනයද ශක්තිමත් කරගැනිමට හැකිවෙනවා.
තරන්නුම් ඛාන් : ඔව් සර්...
අග්‍රමාත්‍ය වරයා : කෙසේ නමුදු ඉන්දියාව පුරාම ඉතා වැදගත් ස්ථාන පවතිනවා. ඒවායේ සංචාරය කිරිමත්, අධ්‍යනයන්හි නිරතවිමත් ඒවා අවශෝෂණය කිරිමත් වටිනවා.
ශ්‍රී හරි ජි වි : සර්.. මට ඔබෙන් දෙනගන්න ඕන.. ඔබ දේශපලඥයෙක් නොවුනානම් ඔබ කවරෙක්ද වන්නේ ?
අග්‍රමාත්‍ය වරයා : මෙය බොහොම දුෂ්කර ප්‍රශ්ණයක්. සෑම දරුවෙක්ම ජිවිතයේ විවිධ කාලවලදි , ඇතැම් කාලවලදි මා අසල් පුද්ගලයෙත් වෙනවා, තවත් කාලයකදි වෙනත් පුද්ගලයෙක් වෙනවා යනුවෙන් සිතිම ස්වාබාවිකයි. එහෙත් මම දේශපාලනය කිරිම සඳහා යාමට කිසිදු කැමැත්තක් නොවුනු බව සත්‍යයක්. ඇත්තෙන්ම ඒ පිලිබඳව සිතුවල්ලක්වත් තිබුනේ නැහි. එනමුදු දැන් මම එම ස්ථානයට පැමින සිටිනවා. දැන් මම සිතන්නේ මගේ රටේ ස්භසිද්ධිය සඳහා මා කෙසේද වැඩකරන්නේ යන්න පිලිබඳවයි. මම දේශපාලනයට ප්‍රවේශවුයේ නැතිනම් මම කොහේද යන්න මගේ සිතට ඇතුලත්වි නොමැත. දැන් මම කොහේද ඒ අනුව මම හොඳින් ජිවත් වෙනවා. මගේ රටේ යහපත උදෙසා මහන්සි නොබලා හදවතින්ම වැඩකරනවා. එවිට මම මෙය රාත්‍රියක්ද, දවාලක්ද කියා තැකිමක් සිදු කරන්නේ නැහැත එම අරමුණ මත මම දැන් මගේ ජිවිතය කැපවි කටයුතු කරනවා.
අඛිල් : අගමැතිතුමණි...
අග්‍රමාත්‍ය වරයා : ඔව්...
අඛිල් :සර්... ඔබ දිනයේ කාර්‍යබහුලව ගතකරන්නේ නම් එබට රූපවාහිණිය බැලිමට, චිත්‍රපට බැලිමට හා පොත්පත් කියවිමට කාලයක් ලබාගන්නනේ කෙසේද ?
අග්‍රමාත්‍ය වරයා : සිමිත කාලයකත් ඇතුලත ඉවර කරගතයුතු කටයුත්තක් නොවුවත් මම නිතරම පොත්පත් කියවිම ප්‍රියකරනවා. චිත්‍රපට නැරඹිම හෝ අන්තර්ජාලයෙන් රුපවාහිනි නැරැමිමට හෝ මගේ ඒ තරම් කැමැත්තක් නැහැ. ඒත් මම බොහොම ටිකක් බලනවා. කලින් මම විශ්මිතවු කුතුහලය දනවනදේ බැලිම සඳහා DISCOVERY කාළිකාව බැලිමට පුරුදුව සිටියා. එසේම ලොත් කියවිමද පුරුදුව සිටියා. එනමුදු මෙම දිනවල මම Google මත එතරම් පොත්පත් කියවිමක් සිදුවන්නේ නැහැ. කියවිම පුරුද්ද ක්‍රමයෙන් පිරිහි යනවා. එයට හේතුව අවශ්‍ය කරුණු දැනගැනිමේදි ඉන්මනින් මෙම කෙටි ක්‍රමය වෙත යොමුවිමයි. සැවොටම මෙන්ම සිතේ ඇති ඇතැම් පුරුද්දවල් මගිනුත් එම තත්වය ඇති කරනු ලබනවා. හොඳයි මිත්‍රවරුණි, එබලා සියව සෙනාට කතා කිරිමෙන් මා සතුතට පත්වෙනවා. NCC කැඩෙට් භටයින් සියළුම දෙනාටම මගේ සුභාසිංසණය. මිත්‍රවරුණි... ඔබලා සියළු දෙනාටම ස්තුතියි.
NCC කැඩෙට්ස් වරු: බොහොම ස්තුතියි සිර්..
අග්‍රාමාත්‍ය වරයා : ස්තූතියි ඔබ සැමොටම
NCC කැඩෙට්ස් වරු: ජයි හින්ද් සර්...
අග්‍රාමාත්‍ය වරයා : ජයි හින්ද් ...
මාගේ රට වැසියණි, දෙසැම්බර් 7 වන දින සැමරිමට නියමිත ත්‍රිවිධ හමුදාවේ ධජය පිළිබඳ දිනය අප අමතක කලයුතු නොවේ. අපගේ නිර්භිත භටයින්ට ඔවුන්ගේ නිර්භිතභාවයට හා ආත්ම පරිත්‍යාගයන් අප ගෙනහැර දක්වන දිනයයි. අපත් මෙහිදි දායකත්වය දැක්විය යුතුයි. මෙහිදි අපගේ ගේරවනිය හැඟිම් පමණක් ප්‍රමාණවත් නොවේ. ඊටඑ සහභාගිවිම අතිසය වැදගත් දෙය වේ. එදින සෑම පුරනවැසියෙකුගේ අතේ ජාතික ධජය තිබිය යුතුයි. මෙහිදි රටේ ත්‍රිවිධ හමුදා භටියන් අතින් සිදුකෙරුනු සේවාවන්ට අපගේ ගෞරව ප්‍රණාමය පුදකරමු.
මාගේ දයාබර රට වැසියනි, ඔබ සියල්ලන් දැන් 'නිරෝගි ඉන්දියා' (FIT INDIA MOVEMENT) පිළිබඳව පුරුද්දක් ඇති කරගතයුතුවේ. CBSE ය මෙම 'නිරෝගි ඉන්දියා' ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට මුලපිරුමක් සිදුකොට ඇත. එය අතිසය ප්‍රසංසණියයි. පාසැල් වලත් දෙසැම්බර් මස ඕනෑම සතියක් මෙම වයාපාරය පවත්වාගත හැකියි. ළමයින්ලේ ශරිර සෞඛය නගා සිටවිම සඳහා නිරෝගිභාවය පවත්වා ගැනිම සඳහා විවිධ වර්ගයේ වැඩසටහන් සංවිධානය කිරිමට ඉඩතිබෙනවා. ප්‍රශ්ණ විසමසුම්, රචනා ලිවිම, ලිපි ලිවිම, චිත්‍ර ඇඳීම, සාම්ප්‍රදායි සහ ප්‍රාදේශිය ර්‍ක්‍රීඩා, යෝගාසනපැවැත්විම, නැටුම් ගැයුම් සංවිධානය කලහැකියි. මෙම ව්‍යාපාරයට සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියනුත් සහභාගි වියහැකියි.
එනමුදු මෙහිදි අමතක කලයුතු නොවන වැදගත් දෙය, Fit India ව්‍යපාරය යනු හුදෙක් සිත හෝ කය පුහුණු කිරිම සඳහා වන ලිඛිත සැළසුමක් හෝ laptop හෝ පරිගණක යන්ත්‍රයක හෝ ජංගම දුරකථනයක ඇති නිරෝගිබව පිලිබඳ apps එකක්ද නොවන බවයි. එය එසේ නොවේ. එය ඔබ විසින්ම කලයුතු දෙයක්. දහඩිය හෙලියයතු කාර්‍යයක්. ව්‍යායාමය මෙන්ම අපේ ආහාර පුරුදුද වෙනස් කරගතයුතුයි.
මා හෙමිහිදි රටේ සැම ප්‍රාන්තයකම පාසැල් වල පරිපාලන මණ්ඩලවලින් ඉල්ලා සිටිනුයේ දෙසැම්බර් මාසියේ සෑම පාසැලකම Fit India ව්‍යපාරය පවත්වාගෙන යායුතු බවයි. එමගින් අපේ දිනපතා චරියාවේහි එය එක්කරගතයුතුයි. එම ව්‍යාපාරය රටේ පාසැල් වල ක්‍රියාත්මක කරගෙන යන විධිය ගැන ශ්‍රේණිගත කිරිමටත් විධි විධාන යොදවාගතයුතුයි. එය විශාල මහජන ව්‍යාපාරයක් ලෙසින් ඉදිරියට ගෙනයායුතුයි.
මාගේ රටවැසියණි, අපේ රට මහ විශාලයි. එසේම විවිධාංගිකයි. ඒ වගේ බොහොම පැරැණි එකක්. රටේ බොහෝ දේවල් මනසින් ගිලිහි යනවා. එය ස්වාභාවිකයි. එනමුදු මම ඔබලා සමග යමක් බෙදා හදා ගැනිමට සූදානම්. දින කිහිපයකට පෙර පුද්ගලයෙක් මගේ රජය ගැන අදහස් පලකොට තිබුනා. ඊට මගේ විශාල අවධානයක් යොමුකෙරුනා. ඇසෑමයේ. නව්ගාඔං පලාතේ රාමේස් සර්මායි එම අදහස මාවෙත යොමුකොට තිබුනේ. බ්‍රහ්මපුත්‍ර ගංගාව අසලින් පවත්වන ලද උත්සවයක් ඔහු ලියා එවා තිබුනා. ඳබ්‍රහ්මපුත්‍ර පුස්කර්' යන්නෙන් එම උත්සවය හඳුන්වාදි තිබුනා. එය නොවැම්බර් 4 සිට 16 දා තෙක් පැවැත්වුනාලු. රටේ සැම දිසාවකින්ම පිරිස ඊට සහභාගිවුනාලු. එය ඇසිමත් මහ පුදුමයක් . සැබැව එය අතිසය වැදග්ත උත්සවයක්. අපේ මුතුන් මිත්තෝ එම උත්සවය පවත්වා තිබුනු විධිය එයින් විදහා දැක්වුනා. මෙම උත්සවයෙන් එක රටක් එක පණිවිඩයක් නිකුත් කොට තිබුනා. එයින් ජාතිය තවදුරටත් ශක්තිමක් කරනු ලබනවා.
ප්‍රථමයෙන් රමේස් මහතාට ස්තූතියි. මෙවන් වැදගත් උත්සවයක් ගැන ජාතියට හඳුන්වාදිම ගැන.
රටේ බොහොමයක වැසියෝ මෙම අත්සවය ගැන නොදන්වා වියහැකියි. මෙය ජාත්‍යන්තර ගංගා උත්සවයක් (International River Festival) ලෙසින් පවත්වානවානම් මෙයට වඩා සෙනගක් සහභාගි වේවි. එවිට මුළු රටපුරාම එම අත්සවය ගැන සාකච්ජා වියහැකියි.
මාගේ රට වැසියණි, 'පුෂ්කර' යන වචනයේ අදහස ඔබලා දන්නවාද? පුෂ්කරම්, පුෂ්කරාලු සහ පුෂ්කරාහ යන වචනයට සමබන්ධ වන දෙය. එය රටපුරාම ගංගාවල් 12 පවත්වාගෙන යන උත්සවයි එය. වසර 12 ට වරක් දින 12 ක් පවත්වන උත්සවයක්. මෙ කුම්භ උත්සවය මෙන් පවත්වාගෙන යනවා. මෙයින් 'එක භාරතයක් ශ්‍රේස්ථ භාරතයක්' යන සංකල්පය රැව්දිමක් සිදුකෙරෙනවා.
පුෂ්කරම් උත්සවයෙන් ගංගාවල ශ්‍රේෂ්ථත්වය, උදාරත්වය, හා එය අපගේ ජිවිත වලට ඇති වැද්ගත්කමද පෙන්නුස් කරවන අතර ඒ සියල්ල අපට ස්වභාවධර්මයෙන් ලැබෙන දෙයක් බවටද පෙන්නුම් කරනු ලබනවා.
අපේ මුතුන් මිත්තෝවෙනාන්තරය, පරිසරය. ජලය, භූමිය යන ස්වභාවධර්මයේ සෞන්දරත්වයට විශේෂ තැනක් ලබාදි තිබුනා.
ඔවුන්ට ගංගාවල් වල ඇති වැදගත් කම ගැන් නිවරදි දැනුමක් තිබුනා. ඒ අනුව ගංගාවල් ගැන සුභවාදි මනසක් ඇතිකර ගැනිම සිදුකොට තිබුනා. එවුන් ගංගාවල් ආශ්‍රිතව සමාජය, සංස්කෘතිය සහ සම්පුදායි කටයුතු ගොඩනගාගෙන යාමසිදුකොට තිබුනා. මෙයින් ඔවුන් අත්සාහ කලේ ගංගාවග් මගින් සමාජය එක්කරලිමක්.
පසුගිය වසරෙ තමිල්නාදු ප්‍රාන්තයේ. තමිරාබරානි ගංගාවේ පුෂ්කරම් උත්සවය පැවැත්වුවා.මෙම වසරේ එය බ්‍රහ්මපුත්‍ර ගංගාවේ පවැත්වනු ලැබුවා. ලබන වසරේ එය තෙලඟනා, ආන්ද්‍ර ප්‍ර දේශ සහ කර්නාතක යන ප්‍රාන්ත තුන හරහා ගලාගෙන යන තුංගබද්‍රා ගංගාවේ පවැත්විමට විධිවිධාන යොදවාගෙන යනවා.
ඔබට සංචාර කිරිමට ඕන නම් මෙම ස්ථාන 12 ට යාහැකියි. මම මෙහිදි බ්‍රහ්මපුත්‍ර ගංගාවේ පවත්වන ලද උත්සවයට සහභාගිවුනු මහජනතාවට දැක්වු ආගන්තුක සත්කාරයට මම ඇසෑම් ජනතාවට මාගේ ඉතසිත කාතඥතාවය පුදකරනාව. මෙම උත්සවය අතරතුර පිරිසිදුතාවයට අතිසය වැදගත්තැනක් ලබාදි තිබුනා. ප්ලාස්ටික් වලින් තොර කලාපයක් ගොඩනගා එම උත්සවය පවත්වනු ලැබුවා.පරිසරය, ජලය, ස්වබාවධර්මය යන මේ සියල්ලක්ම සංචාරක කර්මාන්ත අංහයේ කොටසක් බවට පත්වි තිබෙනවා.
මාගේ දයාබර රටවැසියණි, NaMo app ඔස්සෙන් අප හා සම්බන්ධතා වත්වන මධ්‍යප්‍රදේශ් ප්‍රාන්තයේ තරුණ ස්වෙතාට අපේ අවධානය. නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය තව වසරකින් දහවන ශ්‍රේණියට ඉගෙනගන්න යනවා. සිසුන් සමග පවත්වන සංවාද සහ සිසුන්ට දෙන උපදෙශ් වලටද ඇය නිරන්තරව අවධානය ලබදෙන බවත කිව්වා. ඉදිරියේදි පිරිනැමිමට යන විභාගවලට අදාල එවැනි වැඩසටහන් ගැන දෙනුම්දෙන ලෙස ඇය තවදුරටත් විමසා සිටියා.
මිත්‍රවරුණි, 'මන් කි බාත්' වැඩසටහනට මහජනතාව දක්වන සැලකිල්ල එයින් විදහා දැක්වෙනවා. මම එය ගැන අතිසය සතුට වෙනවා. විභාගවල් ආසන්නවේගෙන එනවා. මේනිසාම සෑම වසරකදිම මම විභාග සම්බන්ධ උපදෙශ් දිමට ඉදිරිපත් වෙනවා. පසුගිය සාකච්ජා මගින් සිසුන්ට බොහොම ප්‍රයෝජනවත් වුනාලු. ඇතැමෙකුට අනුව විභාගයට ආසන්නවෙන්න කලින් එම උපදේශ සියයුතුව තිබුනාලු. මානව ස්මපත් කටයතු අමාත්‍යාංශයේ විශේෂඥ කණ්ඩායමකුත් එවැනි සාකච්ජා පිරිනමාගෙන යනවා.
මට අවශ්‍ය වන්නේ මගේ තරුණ මිතුරන් වඩාත් සිනාමුසුව විභාගවලට පෙනිසිටිනමකට මගේ අපෙක්ෂාව. මව්පියින්ට සහ ගුරුවර්නටත් පිඩා නොවන විධියට කටයුතු කිරිමක් සිදුවිය යුතුයි. මෙම ඉලක්කය සපුරාගැනිමට අප නිරන්තර ප්‍රයත්නයන්හි නිරතවිය යුතුයි.
මිත්‍රවරුණි, පසුගිය “මන් කි බාත්' වැඩසටහනින් 2010 වසරේ අලහාබාද් ඉහල අධිකරණයේ අයෝධ්‍යා ප්‍රහ්ණය සම්බන්ධයෙන් දි තිබුනු තීන්දුව සම්බන්ධයෙන් අප සාකච්ජා කලා. අප අතර සාමය සහ සහෝදරත්වය කුමන විධියකින් පවත්වාගෙන යායුතුද යන්න ගැන එම තින්දුවෙන් විදහා දැක්වුනා. එම තින්දුවෙන් පෙරත් තින්දුවෙන් පසුවත් අප ඒ උදාර ගුණාංග විදහා දැක්වුවා.
මෙවරත් නොවැම්බර් 9 දා ශ්‍රේස්ඨාධිකරණ ප්‍රකාශ කල තින්දුව මොහෝතේදිත් කෝටි 130 ඉන්දිය වැසියෝ නැවත වරක් එම උදාර ගුණාංගය විදහා දැක්වුවා.සාමය, සමගිය. එක්සත්බව සහ හොඳහිත යන අගයන්ට අප රටේ මහජනතාව විසින් දක්වන ප්‍රමුඛත්වය විදහා දැක්වුනා.
රාම මන්දිරය සම්බන්ධ තින්දුවත් මුළු ජාතියම විවෘතව ඊට හිස නමමින් පිලිගත්තා. මුළු ජාතියටම මෙම වැඩසටහනින් මම අද ජාතියට එය ගැන ස්තුතිය පුදකරනාවා. ජාතියේ ඉවසිම, හික්මිම සහ පරිණතභාවයටද මම අගයකොට සලකනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තින්දුවත් සමගින් රට නව දිසාවකට යොමුවි තිබෙනවා. නව විකල්ප සහ අපෙක්ෂා එයින් ජනිතවි තිබෙනවා. එය ඒ විධියෙන් නොසිඳි ඉදිරියට ගෙනයාම මගේත් අපෙක්ෂාවයි.
මාගේ ආදරණිය රටවැසියනි, අපගේ සංස්කෘතිය, ශ්ෂඨාචාරය සහ භාෂා මගින් මුළු ලෝකයම එක්සත්භාවය හා විවිධාංගකරණය පිලිබඳ පණිවිඩයක් පිරිනමනවා. රටේ කෝටි 130 පමන ජනතාවක් පවසනුයේ කි.මි. දෙකකින් අනතුරුව ජලයේ රස වෙනස් වෙනවාලු, සෑම කි.මි. න් පසුව භාෂාත් වෙනස්ලුග රට පුරාම භාෂා සියගණන් කතාකරනවා. මෙම භාෂා වඳවි යන සලකුණු දක්නට ලැබෙනවා. ඒ ගැන මම අතිසය කණස්සළු වෙනවා.
පිථුරාලර්හ් ප්‍රදේශයේ දර්චුලාහි වෙසෙන ජනතාව රංග් ලෙසින් හඳුන්වනවා. ඔවුන් භාවිතා කරන කරන්නේ රංල්ලෝ බසයි. එම භාෂාව දැන් වේගයෙන් වඳවිගෙන යනවා. එය ගැන ඔවුන් අතිසය දුකින් පසුවෙනවා. කෙසේ නමුදු ඔවුන්ටද තම භාෂාව ආරක්ෂා කරගැනිමට මාර්ගය පෑදුනා. සමාජ මාධ්‍යයෙන් ඊට විශාල කාර්‍යභාරයක් ඉටු කෙරුනා. මෙවැනි පිලවෙතකින් ඔවුන්ට වේගවත් සහ වඩාත් සමිපව තම භාසාව නැවත වයාප්ත කරගැනිමට අවස්තාව ගෙනදි තිබෙනවා.
එකස්ත් ජාතින්ගේ සංවිධානයත් 2019 වසර 'ජාත්‍යන්තර ප්‍රාදේශිය භාෂා වසර' ලෙසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙයින් වඳවි යන භාෂා නැවත නගා සිටුවමකට ඉලක්ක කරනවා. 19 වන සයිවසට අයත් අසහාය කවි සුබ්‍රමනියම් ස්වාමි පවසා ඇත්තේ, ඉන්දිය මාතාවට කෝටි 30 ක මුහුණු සතුවි තිබෙනවාලු. එක කයක් එක භාෂාවකින් සිතන නමුදු භාෂා 18 ක් කතා කරන බවයි.
විශාකා පත්නම්හි කිමිදුකරුවන් පිරිසක් මුහුදු පතුලේ ප්ලාස්ටික් ඇතුළුව වෙනත් අපවිත්‍ර ද්‍රව්‍ය ගොඩරැගෙන තිබුන් සිද්ධියක් ගැන මට දෙනගෙනිමට ලැබුනා. එම කිමිදුම්කරුවන් දින ගණනාවක් ගතකරමින් තම එම කාර්‍ය අංගසම්පර්ණ කලා. මෙයින් අප මුළු ලෝකයාටම ආදර්ශයක් පිරිනැමුවා.
මාගේ වැසියණි, නොවැම්බර් 26 මුළු රටටම විශේෂ දිනයක්. එය අප අපේ ව්‍යවස්ථාව පිලගත්දා දිනයි. එම ව්‍යවස්ථාව පිලිරැගෙන දැනට වසර 70 අංගසම්පර්ණ වෙනවා.අපගේ ව්‍යවස්ථා සම්පාදකයන්ගේ ඒ දුරදර්ශිබාවයට ගෞරවය පුදකරමින් අප ඔවුන් දැක්වු ඒ ආදර්ශ ආරක්සා කරගතයුතුයි.
මාගේ රටවැසියණි, ශිත සෘතුව දොර ලඟට පිවිසගෙන එනවා. කාලගුණය ඔබේ වාසියට හරවාගෙන Fit India ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කටයුතු කරමු.
සුභප්‍රාර්ථනා. බොහොම ස්තුතියි.
Comments
Post a Comment