ජම්මු කාශ්මිර හා ලඩාඛයට නව කාල උදාවක්

මෑත වනතුරු බහුකෝණික ජම්මු කාශ්මිර ප්‍රාන්තයේ එම නාමය ඉතිහාසයේ සිදු වු වැරදි දෝෂයක් නිසා තබනු ලැබු එකකි. දකුණු ජම්මු ප්‍රදේශය හා කාශ්මිර නිම්නය එකතු කරමින් 1846 ඉංග්‍රිසි පාලනය හා ඩොග්‍රා පාලක මහාරාජා ගුලාබ් සිං අතර ඇති කරගනු ලැබු ගිවිසුම මගින් ජම්මු කාශ්මිර යන නාමය එම ප්‍රාන්තයට තබා තිබුණි. ඒ සමගම පුංචි තිබ්බතය යනුවෙන් ප්‍රසිද්ධ බෞද්ධ බහුල ප්‍රදේශයක් වු ලඩාඛය ජැනරාල් ජොරාවර් සිං විසින් ජම්මු කාශ්මිරයටම යා කර ගන්නා ලදි. පැහැදිලි ලෙසට දක්නට තිබෙන මෙම ප්‍රදේශ තුන මහා රජයේ යටතේ පාලනය වන ප්‍රාන්ත රාජ්‍ය දෙකක් හැටියට 2019 ඔක්තොම්බර 31 වැනි දින නිර්මාණය කරනු ලැබිය.

ලඩාඛය ඉතා පුංචි ප්‍රාන්තයක් වන අතර මහා රජයේ පාලනය යටතේ වෙනමම රාජ්‍යයක් හැටියට බිහි වීම ලඩාඛි ජනතාව සඳ විශාල සහණයක් බවට පත් වි ඇත. ජම්මු කාශ්මිරයෙන් වෙන් කොට වෙනමම ප්‍රාන්තයක් බවට ලඩාඛය පත් කරන ලෙසට ලඩාඛිවරුන්ගේ ඉල්ලිම සිය වසක් පමණ පැරණිය.1970 ගණන්වල බෞද්ධ භික්ෂුවක් වන ලාමා ලොබ්සාංග් ලඩාඛ් ප්‍රදේශය වෙනමම ප්‍රාන්තයක් බවට පත් කරමින් එහි කේන්ද්‍රිය පාලනය බලපැවැත්විය යුතු බවට ඉල්ලා සිටියේය. ඌණ සංවර්ධනයක් පවතින එම ප්‍රදේශයට මේ ආකාරයෙන් හෝ ප්‍රශ්නය විසඳා ලැනිමට හැකි විම ලඩාඛිවරුන්ගේ විශාල සතුටට හේතු විය. වෙනමම සංස්කෘතික ලක්ෂනයක් පවතින මෙන්ම පප්‍රාන්තය දියුණු කිරිමට අවශ්‍ය තරමට ඉඩ කඩ තිබියද්දි ශ්‍රී නගර් පාලනය ප්‍රාන්තයේ ආර්ථිකවේ ගං මුවදොරක් හැටියට සැලකු බවට ලඩාඛිවරුන් සිතන්තට වුණි. දැන් මේ නිසා ලඩාඛිවරුන් ඉපිලි ගොස් ප්‍රාන්තයේ සැමතුනම උත්සව පවත්වන්නට වුහ.

අනිත් අතට ජම්මු නිවැසියෝ තමන්ට ඓතිහාසික වශයෙන් අවශ්‍ය ව තිබු කාරණය එමන් ජම්මු නගරය හා කාශ්මිරය එකතු කරමින් එක් ප්‍රාන්තයක් බවට පත් කිරිමේ ඔවුන්ගේ අභිප්‍රායයද ඉටු විම සතුතට කරුණක් විය. මෙම ඉල්ලිමම ඉදිරිපත් කරමින් 1950ගණන් වල ජම්මුහි කේනද්‍රය කරගත් ප්‍රජා පර්ෂද් නම් පක්ෂයක් එක් නිෂාන්, එක් ප්‍රධාන් යනුවෙන් ආන්දෝලණයක් ආරම්භ කළේය.

කෙසේ වුවද එම ප්‍රාන්තයේම වාසය කරන සමහර ඉහල පෙලෙන්තියේ පිරිසක් ජම්මු හා කාශ්මිරය එකතු කරමින් මහා රජය යටතේ පාලනය වන රාජ්‍යයක් බවට පත් කිරිම ගැන නොසතුට පළ කර ඇත. එසේ කිරිමෙන් තමන්ගේ තත්වයට හානියක් සිදු විය හැකි බවතු උසස් තනතුරු රැක ගැනිමට තමන්ට නොහැකි වි යනු ඇති බවටත් ඔවුන්තුල බියක් බවති. නමුත් කාශ්මිර ප්‍රාන්තයට දැන් නිදහසින් කේන්ද්‍රෙයන් ලැබෙන අරමුදල් ප්‍රාන්තයේ දියුණුව සඳහා භාවිතය කළ හැකිය. එසේම අති විශාල ලෙසින් ප්‍රාන්තයේ පැවැති දූෂණ කටයුතු ද පාලනය කිරිමට හැකි වණු ඇත. වඩාත් වැදගත් ලෙස මෙතෙක් එම ප්‍රාන්තයේ බෙදුම්වාදින් විඳි නිදහස ද නිමාවට පත් වනු ඇත. එය ඇත්ත වශයෙන්ම දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වි තිබුණි. සීමාවෙන් එපිට සිට කරගෙන යනු ලබන ත්‍රස්තවාදි කටයුතු ආයෝමය අතකින් ප්‍රතිචාර දැත්විය යුතුය. සීමා හරහා කෙරෙන ත්‍රස්තවාදි ක්‍රියා හා රෙඩිකල්වාදින් නිසා ප්‍රාන්තයේ තරුණයෝ නොමග ගොස් ඇත.

ජම්මු කාශ්මිරයට අවශ්‍ය වන ආකාරයෙන් ප්‍රාන්තය දියුණු කිරිම සඳහා ඉදිරි අනාගයේදිත් ප්‍රාන්තයට සම්ප්‍රර්ණ නිදහස ලබා දි තිබෙන බවට ස්වාද්ශ කටයුතු ඇමති අමිත් ෂාහ් මහතා නැවත නැවත සඳහන් කර ඇත. සමහර අය දෝසාරෝපන කරන තාලේට ජම්මු කාශ්මිරයට ප්‍රාන්ති බලතල පැවරිම එම ප්‍රාන්තයේ ජනතාවගේ ස්වයං පාලන බලතල උදුරා ගැනිමක් නොවන බව අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

ඇත්ත වශයෙන්ම ප්‍ර දේශයේ යම් යම් වෙනස් කිරිමක් කේනද්‍රය රජයට අවශ්‍ය වි තිබුණි. ආගම් රෙඩිකල්වාදින් හා ත්‍රස්තවාදින්ගේ තර්ජන අඩු වි ගිය වහාම ජම්ම කාශ්මිරයට ප්‍රාන්තිය රංයක් බවට පත් කිරිමේ පූර්ණ නිදහස පැවරිම ගැන ද රජය සලකා ගෙන යයි.


සර්දාර් වල්ලබ් භායි පටෙල්ගේ 144 වන ජන්ම සංවත්සරය සමරන දිනයේදි ජම්මු කාශ්මිර හා ලඩාඛයට කේන්ද්‍රිය රජයෙන් පාලනය වන ප්‍රාන්ත රාජ්‍යයන් හැටියට ප්‍රකාශයට පත් කරනු ලැබිම නිසා එහි ප්‍රතිබිම්බය නොකෙලෙල්ව පැවැතිය යුතුය. අයෝමය පුරුෂයා ලෙසින් සලකනු ලබන පටෙල් මහතා විසින් වසර දශක හතකට පෙර හුදකලාවම ඉන්දියා මහා රජය බිහි කර තිබුණි.




පිටපත: දේශපාලන විචාරක එම්. කේ. ටික්කු

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ