මුල්‍යමය හුවමාරුවටත් වඩා නව දිල්ලිය හා රියාද් අතර සම්බන්ධතා වර්ධනය වේ.
මෙම සතියතුලදි අගමැති නරේන්ද්‍ර මොදි මහතාගේ සව්දි අරාබියා සංචාරයෙන් දෙරට අතර වැදගත් වාසින් ඇතුළුව රියාද් සමග පවතින ඉන්දියාවේ ප්‍රතිපත්තිය ද පැහැදිලි වනු ඇත. පාරම්පාරික වශයෙන් හාජ් වන්දනාව හා භාණ්ඩ ආනයන අපනයන වශයෙන් පමණක් දෙරට අතර සම්බන්ධතා පැවතුනි, නමුත් දැන් ඊට වඩා සම්බන්ධතා ශක්තිමත් කිරිමක් වශයෙන් මුල්‍යමය හුවමාරු ක්‍රමයක් ද ක්‍රියාත්මක කිරිමට නියමිතයි.
සව්දි කිරුළ හිමි මොහම්මද් බින් සල්මාන් විසින් සංවිධානය කරන ලද අනාගත ආයෝජන පියවර යන තෙවන රැස්විම අමතන මොදි මහතාගේ දේශනය මෙම දිසාවට නව ආරයක් ලබා දෙනු ඇත. Davos in the desert යනුවෙන් ද හඳුන්වනු ලබන මෙම පියවරයතුලින් සව්දි අරාබියාවට තෙල් මත පමණක් රඳා නොපැවැත පාරම්පාරික නොවන බලශක්ති, ආර්ථික දැනුම, සංචාරක ව්‍යාපාර හා සංස්කෘතික කටයුතු ස්වාධින ලෙසට පාරිභෝග කිරිමට සල්මාන් කුමරා අදහස් කරයි. කිරුළ හිමි කුමරාගේ නායකත්වයෙන් සිදු කරනු ලබන මෙම පියවරයතුලින් 2024 වන විට දෙරට අතර වෙළඳාම ඩොලාර් ත්‍රිලියන 5 දක්වා ඉහල නැංවිමට අගමැති මොදි මහතා අදහස් කරයි.
සව්දි අරාබියාව සමග පවතින විශේෂ සම්බන්ධතා මුල් කරගෙන අග්‍රාමාත්‍යවරයාගේ මෙම චාරිකාව සිදු වෙයි. නරෙන්ද්‍ර මොදි මහතා 2014 දි බලයට පැමිණිමෙන් පසු සව්දි නායකයන් හා මොදි මහතා අතර හමුවිම් කිහිපයක්ම සිදු වු අතර රජ කුමරුන් සමග තුන් වටාවක් වශයෙන් අටවන වටාවක් දෙරට අතර හමුවිම් සිදු වි ඇති අතර මෙවර ජම්මු හා කාශ්මිරයෙන් වගන්ති 370 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරිමෙන් පසු හමුවන මෙය ප්‍රථම අවස්ථාව වේ.
දෙපාර්ශ්වික සම්බන්ධතාව 2006දි සව්දි රජු ඉන්දියාවට චාරිකා කළ අවස්ථාවේදි දිල්ලි ප්‍රකාශණය මගින් ආරම්භ කරන ලද නමුදු මෑත වනතුරු එය ඉතා මඳගාමි විය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පෙට්‍රෙරා රසායන ශෝධනාගාරයක් පිහිටුවිම හා රිලයන්සි සමාගමෙන් ඩොලාර් බිලියන 15ක කොටස් මිළදි ගැනිමට සව්දි අරාබියාවඉදිරිපත් වි සිටිම නිසා දෙරට අතර සම්බන්ධතාවය වේගවත් වන්නට විය. මොදි මහතාගේ මෙම සංචාරයෙන් සලමාන් රජු ඇතුළු නායකයන් රැසක්ම හමු වු අතර 2014දි බ්‍රිස්බේන්හිදි පවත්වන ලද ජී.20 ශිඛර සමුළුවේදි මොදි මහතා හා එවක රජකුමාරයෙක්ව සිටි සලමාන් රජු සමග ප්‍රථම හමුව සිදු වි තිබුණි.
සිය අරාබි සංචාර අවසානයේ මොදි මහතා කළ ප්‍රකාශණයේ කිසිම රටක අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි නොගැසිම පිළිබඳව රටවල් දෙක එකග වු අතර කිසිම රටක ස්වෛරිභාවට ප්‍රහාර එල්ල නොකිරිමට හා එවැනි ප්‍රහාර හෙලා දැකිමට මොදි මහතා කළ ප්‍රකාශණය සව්දි අරාබියාව අනුමත කළේය. දෙරට අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා දෙස බලන විට එක දෙයක් පැහැදිලි වනුයේ ඉන්දියාට නිතර එල්ල වන ත්‍රසිතවාදි ප්‍රහාර හා සව්දි තෙල් ආකරවලට ඩ්‍රෝන් ප්‍රහාර එල්ල විම ජාත්‍යන්තර ප්‍රජාව විසින් හෙලා දැකිය යුතු බව රටවල් දෙක ප්‍රකාශ කර ඇත.
මෙම සංචාරයේ වැදගත්ම සිද්ධිය වනුයේ අගමැති නරෙන්ද්‍ර මොදි සහ සව්දි කිරුල හිමි කුමාරයා අතර ආරම්භ කරනු ලැබු උපායමය කොටස්කාර මණුඩලය පිහිටුවිමයි. මෙයින් අදහස් වන්නේ මෙම මණ්ඩලය මගින් නිරතුරුව රටවල් දෙකේ ද්විපාක්ෂික සම්බන්ධතා පිරීක්ෂා කිරිමයි.
මෙම චාරිකාවේදි බලශක්ති, සිවිල් ගුවන් සේවා, ආරක්ෂක සහයෝගිතා, ආරක්ෂාව හා ඖෂධ උත්පාදන සම්බන්ධයෙන් ගිවිසුම් කිපයක්ම අත්සන් කරන ලදි. එසේම මොදි මහතා සව්දි අරාබියාවට RuPay කාර්ඩ් පත් ද නිකුත් කළේය. පලාස්ටිනයට පාරම්පාරික වශයෙන් සහයෝග ලබා දිම පිළිබඳ යෝජනාවක්ද මෙහිදි සම්මත කරගනු ලැබිය.
ඉන්දියාවේ බලශක්ති උත්පාදනය සඳහා සව්දි ආයෝජන දැඩි ලෙස අවශ්‍ය වන අතර ඒ සඳහා ඉදිරි වර්ෂයතුල ඩොලාර් බිලියන 100ක මුදලක් අවශ්‍ය වන බවට මොදි මහතා සඳහන් කළේය. මේ අයුරින් මොදි මහතාගේ සංචාරය ආර්ථික හා උපායමය වශයෙන් ඉතා වැදගත් වු අතර විශේෂයෙන් මහාජන හෝ පෞද්ගලික පෙට්රෝ රසායනික බලාගාර අංශය සඳහා ඉතා වැදගත් වේ. කෙසේ වුවද දෙරට අතර අති කරගනු ලැබු ඉහත සඳහන් ගිවිසුම් සමුහය ක්‍රියාත්මක කිරිමට හැකි වුවහොත් පමණක් මොදි මහතාගේ සංචාරයේ සාර්ථකත්වය මැන ගත හැක.
පිටපත: ජේ.එන්.යු.හි බටහිර අධ්‍යයන කේන්ද්‍රයේ සභාපති මහාචාර්ය පි. ආර්. කුමාරස්වාමි.

Comments
Post a Comment