පිරිසිදු පරිසරයකක් සඳහා ඉන්දියාව කැපවි සිටියි
මහාත්මා ගාන්ධි තුමන් පිරිසිදුතාවයට දැක්වු සැළිකිල්ල තම ආදර්ශයට රැගෙන ඉන්දියාව ජාතියේ පියාණන් ලෙසින් පිලිගන්නා එතුමන්ට ගෞරවය දැක්විමට ඔක්ටෝබර් දෙවැනිදා යෙදි තිබුනු එතුමන්ගේ 150 වන ජන්ම සංවත්සරය සමරමින් එදින පිරිසිදුතාවයට සහ පරිසරයට හානිකාර එක්වරක් භාවිත ප්ලාස්ටික් (SUP) වර්ග මුළුමණින්ම නවතා දෙමිම් ඇතුළුව සනිපාරක්ෂා සහ පිරිසිදුතා සම්බන්ධ වැඩසටහන් ගණනාවක් දියත් කලාය. ඉන්දිය රජය කෙසේ නමුදු දැනට ප්ලාස්ටික් භාවිතය මුළුමණින්ම තහනම් කොට නොතිබෙන නමුදු එය ප්‍රශ්ණයක් ලෙස පිලිගෙන 2022 වසර වනවිට එය මුළුමණින්ම අහෝසිකොට දෙමිමේ ඉලක්කයකට කැපවි කටයුතු කරගෙන යයි.
ඉන්දිය රජයේ දත්තා වලට අනුව මුළු රටපුරාම වාර්ෂිකව ටොන් මිලියන 62 ක පමන කුනු ගොඩක් ගොඩගසන බවය. මෙම කුණු ගොඩෙන් වැඩිම තොගයක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ. මෙම ප්‍රශ්ණයට විකල්පයක ලෙසින් ඉන්දිය රජය 'ස්වාච් භාරත් මිෂන්' (Swachh Bharat Mission) යන ව්‍යාපාරයක් දියත් කරමින් එම ප්‍රශ්ණය ගැන රටවැසියන්ට දැනුවත් කිරිම සිදුකරගෙන ගොස් ඇත. මෙම ව්‍යාපාරයෙන් ප්ලාස්ටික් ඇතුළුව වෙනත් පරිසරයට හානිකාර අපද්‍රව්‍ය භාවිතය රටින් ක්‍රමිකව ඉවත්කොට දෙමිමට හැකිවිය. කෙසේ නමුදු අප අතර දැනුනුත් එකවරක් භාවිතා කරන ප්‍ලාස්ටික් මලු, බෝතල් සහ කෝප්ප නොකඩවාම භාවිතයට යොදවාගෙන යන අතර සැබැවින්ම ඒවා මිනිස් ශරිරයට මෙන්ම පරිසරයටද විශාල මට්ටමින් හානි සිදුවිම ගැන නිවරදි දැනුමක් ඇතිකරගැනිම අවශ්‍යය. මෙයින් සමාජය අතරට පිලිකාව ඇතුළු විවිධාකාර බරපතල රෝග ව්‍යාප්ත ව ඇත.
ප්ලාස්ටික් භාවිතය පරිසර දුෂණයටද සෑහෙන්න වගකිවයුතු වේ. එක් වරක් භාවිත ප්‍ලාස්ටික් වර්ගයෙන් දේශගුණ විපර්යාසයට අතිශයෙන් බලපෑම් එල්ලවි ඇත. එවැනි ප්ලාස්ටික් වර්ගයෙන් හරිත ගෘහ වායුප්‍රදුෂණය තවදුරටත් ඉහල නංවයි. 2050 වසර වනවිට ප්ලාස්ටික් භාවිත කාබොන් ප්‍රදූෂණයට 13 % වගකිවයුතු වන බව විශේෂඥන් අනාවැකි පලකරති. ප්ලාස්ටික් මගින් හරිත වායුප්‍රදූෂණයට සිදුකෙරෙන බලපෑම් යටතේ ගෝලිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.3 ට පහතින් රඳවා තබාගැනිමේ ජාත්‍යන්තර සමාජයේ ඉලක්කයට ඉලපෑම් එල්ලවිය හැකි බව විශේෂඥයෝ සැකකරති.
මේ අතර, ප්ලාස්ටික් බෑග්ස්, බෝතල් සහ පැකැට්ස් වැනි විසිකරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් ගංගාවල් සහ මහ සාගරයේ පරසිර පද්ධතියටද අතිශය හානි සිදුකොට ඇත. මෙවැනි පසුබිමකින් එවැනි ජලස්‍ර පද්ධතියේහි විශාළ විධියෙන් අසමබරතාවයක් ඇතිකරලිමටද තුදුදි ඇත. මෙයට එකම විකල්පය ප්ලාස්ටික් භාණඩ භාවිතය පහත දමා ගැනිමමවේ. ඉන්දියානුවෝ ජාතියේ පියාණන් වන මහාත්මා ගාන්ධි තුමන්ගේ 150 වන ජන්ම දින සංවත්සරය සමරමින් දුන් ප්‍රඥාවත් එයමවේ.
ප්ලාස්ටික් භිවිතය ඉදිරි වසර තුනෙන් රටින් මුළුමනින්ම අවශන්කොට දෙමිමම ඉන්දියාවේ ඉලක්කය නොවන අතර එය අනිත් අතට පිරිසිදුතාවය සම්බන්ධ මහාත්මා ගාන්ධි තුමන්ගේ සිහිනය සැබෑ කරගැනිමක්ද වේ. මුළු රටපුරාම ගම්මාන වලින් සියයට 99 ක පමන ගම් සංඛ්‍යාවක් විවෘත වැසිකිලි පුරුද්දමුක්ත ප්‍රකාශයට පත්කොට ඇත. පසුගිය මාස 60 අතරට මුළු ඉන්දියාව පුරාම කෝටි 11 ක පමන වැසිකිලි ගොඩනගා ගැනිමට හැකි විය. මේ සෑම කාරයකටම අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතාට නිතැතින් ගේරවය හැමිවිය යුතුය. එතුමන් 2014 වසර බලයේහි හොබවිමත් සමගින් මෙම විෂයට දුන් දැඩි කැපවිම තුලින් අද රටට පිරිසිදුතාවය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රගතියක් දිනා ගැනිමට හැකිවුවාය. පිරිසිදුතා මහජනතාවගේ සෞඛ්‍යයට සෘජුව සම්බන්ධවි තිබෙන හෙයින් ඉන්දියාව වැසිකිලි ගොඩනගා ගැනිම් මගින් විවෘත වැසිකිලි හෝ කැසිකිලි පුරුදු මගින් සිදුකෙරෙන බලපෑම් ගැන දැනුවත් කිරිම සිදුකොට ඇත.
රජයේ යම් යම් දත්තා වලට අනුව මුළු ඉන්දියාව පුරාම මඳ සනීපාරක්ෂා පුරුදු සහ අපිරිසිදුකමින් වාර්ෂිකව කුඩා ළමුන් ලක්ෂයක් පමන පිරිසක් නිරපරාදේ මියයන බවය. The Lancet, ලෝකයේ ඉපැරැණිතම වෛද්‍ය විද්‍යා සඟරාවේ පලවු ලිපියකින් එම කාරණය සනාථ කොට ඇත.
දුර්වල සනිපාරක්ෂා මගින් මදුරුවන් ව්‍යාප්ත වන අතරට එයින් මැලේරියා සහ ඩෙංගු වැනි අනවශය ලෙඩ රෝග බෝවිම් සිදුකෙරේ. අග්‍රාමාත්‍ය වරයා මේ නිසාම මහජනතාව අතරට යහපත් සනිපාරක්ෂා පුරුදු ඇතිකර ගැනිමේ අවශ්‍යතාවය අවධාරණය කොට ඇත. මෙයින් ලෙඩරෝග සහ මරණ සංඛ්‍යා පහත දෙමිය හැකි බව එතුමුන් ජාතියට තවදුරටත් පැහිදිළිකොට ඇත. එතුමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරගෙන ගිය ‘Swachh Bharat Mission’ ව්‍යාපාරය මගින් පිරිසිදුතා සහ සනිපාරක්ෂාව ක්ෂේත්‍රයෙන් එතුමන් අතින් සිදුකෙරුනු කාර්‍යභාරයට Bill and Melinda Gates Foundation ආයතනයෙන් මෑතදි ‘Global Goalkeeper’සම්මානය දිනාගැනිමට පවා එතුමන්ට හැකිවිය.
මිලියනයක පමන ඉන්දියානුවන්ගේ සෞඛ්‍යය, සනිපාරක්ෂාව සහ ආත්මගරුත්වය යන මේ සෑම කරුණකටම එක හා සමාන විධියෙන් සැලකිල්ල දැක්විමට ඉන්දිය ආර්ථිකයට පහරක් එල්ල නොවුයේද නොවේ. කෙසේ නමුදු, UNICEF ආයතනයේ වාර්තාවකට අනුව ‘Swachh Bharat Mission’ ව්‍යාපාරය යටතේ ලක්ෂ 75 ක පමණ රැකියා සංඛ්‍යාවක් පිරිනමමින් ආර්ථික පසුබිමේහි සෑහෙන්න ධනාත්මක පසුබිමක් මතුකරවිමට හැකිවි තිබුනු බවය. ඊට අමතරව එයින් ඉන්දිය ආර්ථිකයේහි රුපියල කෝටි 20 ක් ඇදගැනිමටත් හැකිවි ඇත. එම සන්දර්භය යටතේ සළකා බලන විට මෙයින් පිරිසිදුකම පමනක් නොව ඉන්දිය ආර්ථිකයටත් වාසි ගෙනදිමට මාර්ගය සලසාදි ඇත. ජාතියේ පියාණන්ට පිරිනැමිය හැකි මෙයට වඩා අගය ඇති වෙනත් ගෞරවයක් ඇද්ද ?
පිටපත: ජ්‍යෙෂ්ථ ජනමාධ්‍යවේදි, ශංකර් කුමර් ගෙන්

Comments
Post a Comment