ඉන්දියාවේ නැගෙනහිර ප්‍රතිපත්ති පනත ඉදිරියට ගෙනයයි
ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා පිලිපීනය සහ ජපානය යන රටවල් දෙකට චාරිකාවකට නිරතවි සිටියි. ඉන්දිය නැගෙනහිර ප්‍රතිපත්ති පනතින් (India’s ‘Act East’ Policy) එම රටවල් දෙකටම අතිශය ප්‍රමුඛත්වය ලබාදි ඇත. ජනාධිපති කෝවින්ද් තම මෙම ද්විරාජ්‍ය චාරිකාවේ ප්‍රථම භාගයේ ඔහු පිලිපිනයට ගොඩ බැස්සේය. ඉන්දියාව සහ පිලිපිනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවාගෙන හරියටම වසර 70 පිරෙන මොහොතේ එම චාරිකාව සිදුව ඇත. අනුතුරුව එතුමන් ජපානයට සෙන්දුවිය. එහිදි එතුමන් ජපානයේ නරුහිටෝ අධිරාජ්‍යාගේ (Japanese Emperor, Naruhito) රාජ්‍යභිෂේක උත්සවයට සහභාගිවිය.
ඉන්දියාව සහ පිලිපිනය පොදු අගයන් සහ අන්න්‍යෝන්‍ය වාසිදායි උපායමාර්ගික අවශ්‍යතාවයන්ට සැලකිල්ල දක්වති. මෙම සන්දර්භය යටතේ ඉන්දිය නැගෙනහිර ප්‍රතිපත්ති පනතිනුත් පිලිපිනයට අතිශය තැනක් හිමිකරදි ඇත. න්‍යාමයන්ට ප්‍රමුඛත්වය ලබාදෙන ගෝලිය රටාවකට ප්‍රමුඛත්වය ලබාදෙන ඉන්දියාව සහ පිලිපිනය, ජාත්‍යන්තර නීතිය සහ රටවල් වල සමතැන ගැන මෙන්ම ස්වෛරියත්වයටද පොදු ජාත්‍යන්තර නිතිරිතින් අනුගමනය කරගෙන යයි. ඉන්දු - පිලිපින් සම්බන්ධතාවය, ඉන්දිය නැගෙනහිර ප්‍රතිපත්ති පනතේ ක්‍රියාකාරිරාමුවකින් ඔපවත්වුනු දකුණු - දකුණු සහයෝගිතා සහ අතිශය ශක්තිමත් ප්‍රජාතාන්ත්‍රිය ප්‍රතිපත්තින් යටතේ පදනවු එකකි. ජනාධිපති කෝවින්ද්ගේ මෙම චාරිකාව මධ්‍යෙයේදි අත්සන් තබන ලද සමුද්‍ර කටයුතු, සුරක්ෂාව, සංචාරක, විද්‍යාව සහ තාක්ෂණ සහ සංස්කෘති යන අංශ ඇතුලත් ගිවිසුම් රැසින් දෙරටේ එම සමබන්ධතා තවදුරටත් ශක්තිමත්වි ගියෝය. ඒ හැරුනුවිට ත්‍රස්තවාදය සහ අභ්‍යාවකාශ යන අනිත් අතිශය වැදගත් අංශත් එම හමුවේදි සාකච්ජා කෙරුනි. දේශපාලනමය - සුරක්ෂා - ආර්ථික සහ මජනතාව සහ මහජනතාව අතර සමුබන්ධතා යන විෂයත් දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා යටතේ තවදුරටත් විදහ දැක්විමක් සිදුව ඇත. ජනාධිපති කෝවින්ද් අතින් ක්විසෝන් නගරයේහි මරියම් කොලිජියේහි මහාත්මා ගාන්ධි තුමන්ගේ අඩුකය පිලිරුවකුත් විවෘත කෙරුනි. ඉන්දියාව සහ පිලිපිනය ද්විපාර්ශ්වික අවබෝධතා යටතේ ඉන්දු - ආසියාන් (India-ASEAN) උපායමාර්ගික හවුල්කාරත්වය තවදුරටත් ශක්තිමත් කරගැනිමටත් ප්‍රයත්නයන්හි නිරත විය.
අතිශය යොග්‍ය භෞගෝලිය පිහිටිමකින් ඉන්දියාව සහ පිලිපිනයට අනිකුත් රටවල් අතරින් අතිශය වේගවත් වර්ධනවේගෙන යන රටවල් දෙකක ලෙසින් තැනක් හිමිකරගෙන සිටිමට හිකිවි ඇත. අතිශය ශක්තිමත් වෙළඳ සහ ආයෝජන පසුබිමකින් ඉන්දියාව සහ පිලිපිනය යන රටවල් දෙකට අතිශය ශක්තිමත් ආර්ථික සබඳතා පවත්වාගෙන යාමටද අවහ්ථාව ගෙනදි ඇත. අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතාගේ ‘Make in India’ සහ පිලිපිනයේ ජනාධිපති රොද්‍රිගෝ දුටෙර්ටේගේ ‘Build, Build, Build’ යන මුලපිරුම් යටතේ නවින නගර (smart cities), වරායවල් (ports), ගුවන් තොටුපොලවල් (airports) සහ ඩිජිටල් ඉ - මහාමාර්ග (digital i-ways) යන නවිනතම යටිතලපහසුකම් සංවර්ධන ව්‍යාපාතින් ඉදිරියට ගෙනයාමට දෙරටේම ව්‍යාපාරිකයින්ට සහ ආයෝජිතයින්ටද අගනා වාසින් සැලසි ඇත.
ඉන්දු - පිලිපින් වෙළඳ මණ්ඩලය සහ 4 වන ආසියාන් - ඉන්දියා ව්‍යාපාරික ශිඛර සමුළුවට සහභාගිවුනු ඉන්දිය ජනාධිපතිව වරයා, ඩිජිටල් කාර්මාන්තය (digital industries), මුලපිරුම් (innovation) සහ ස්ටාර්ට් අප්ස් (start-ups), සෞඛ්‍යය (health) සහ ඖසධ කාර්මික සහ කෘෂිකාර්මික සංවර්ධනය යන අංශයන්හි නව ද්විපාර්ශ්වික සහයෝගිතා මාර්ග ගවේෂණය කරගත යුතුයැයි පෙන්වාදි ඇත. ඉන්දු - පිලිපින් ද්විපාර්ශ්වික වෙළඳාමය පසුගිය වසර දෙක අතරතුර US$ බිලියන 2.3ක් ලෙසින් 17 % න් ඉහල නැංවිමක් සිදුව ඇත. ඉන්දිය සමාගම් රෙදිපිළි, පුවත් තාක්ෂණ, ඖසධා කර්මික, යටිතලපහසුකම් සංවර්ධන සහ ආරක්ෂක උපකරණ නවිකරණය යන අංශ ගණනාවකට සැලකිල්ල දැක්විම සිදුකරගෙන යයි. ජනාධිපති කෝවින්ද්, Make in India, Digital India, Skill India, Ganga Rejuvenation Project, Swachh Bharat Mission, Smart Cities සහ Jal Jeevan Mission යන ඉන්දිය ඉදිරිපෙලේ මුලිරුම් වලට සම්බන්ධ වන ලෙසින් පලිපීනයට ආරාධනා කලේය.
ඉන්දිය ජනාධිපති වරයාගේ මෙම ද්විරාජ්‍ය චාරිකාවෙන් දෙවන භාගය ජපානය වේ. ජනාධිපති කෝවින්ද් ජපනයේහි නරුහිටෝ අධිරාජ්‍යයාගේ රාජ්‍යභිෂේක මංගල්‍යයට මෙන්ම ජපන් අධිරාජ්‍යයා සහ ආර්‍යාව විසින් පිලිගන්වන ලද සහ ජපන් අග්‍රාමාත්‍ය ෂින්ජෝ අබේ මහතා විසින් පිලිගගෙන්වු නිල පිලිගෙනිමේ භෝජන සංග්‍රහ වලට සහභාගි විය. ඉන්දු - ජපන් ශිෂ්ඨාචාරාත්මක සමබන්ධතා සිහිපත් කරමින් ජනාධිපති කෝවින්ද් Tsukiji Hongwanji Buddhist Temple බෞද්ධ විහාරස්ථානයටද චාරිකවකට නිරත විය. ජනාධිපතිවරයා, ටොකියෝ නගරයේ මෙයිජි (Meiji) අධිරාජ්‍යයා සහ එතුමන්ගේ ආර්‍යාව වු Soakin සිහිපත් කරවමින් ගොඩනැගු Meiji Shrine සමාධියටද චාරිකා කලේය.
කෝවින්ද් මහතා Kakegawaහි Sino Soto ආරාමේ මුල්ගල තැබිමේ මංග්‍යයටද සහභාගි විය. ජනාධිපති කෝවින්දගේ මෙම චාරිකාවෙන් අතිශය සමිප ඉන්දු - ජපන් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනිමට අතිශය ආධාරකාරිවිමක් සිදුව ඇත. ඉන්දියාව සහ ජපානය ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, උපායමාර්ගික, දේශපාලන, සහ ආර්ථික අවශ්‍යතා වැනි අංශ පදනම්වුනු සහයෝගිතා පරිපුර්ණවු න්‍යාමයන් ඇතුලත් අගයන් බෙදාහදාගන්නා රටවල් දෙකකි. ඉන්දියාව 2019 දෙසැම්බර් මස පැවැත්විමට යන යෝජිත ජපන් - ඉන්දිය වාර්ෂික ශිඛර සමුළුවට (Japan-India annual summit) ප්‍රථමයෙන් දෙරටේ ප්‍රථම විදේශ සහ ආරක්ෂක අමාත්‍ය මට්ටමේ සංවාදය (Foreign and Defence Ministerial Dialogue), (2+2), පවත්වා ගැනිමටත් සැරසෙයි. මැතදිත් ජපානය සහ ඉන්දියාව අතර 2+2 නියෝජ්‍ය අමාත්‍ය මට්ටමේ සංවාදයක් ( 2+2 Vice-Ministerial level dialogue) පවත්වා ගැනිමට හැකිවුවොය.
සමස්ත අග්නිදිග ආසියා සහ නැගෙනහිර ආසියාව ඉන්දිය නැගෙනහිර ප්‍රතිපත්ති පනතේහි රඳා ඇත. මෙයින් ඉන්දියාව එම කලාපය සමගින් පවත්වාගෙන යන සහයෝගිතා විදහා දැක්විම සිදුව ඇත. භෞගෝලිය - දේශපාලනමය පිහිටිම සහ උපායමාර්ගික වැදගත්කම ගැන සලකා බලනවිට ඉන්දු - පැසිෆික් කලාපය ප්‍රතිපත්ති සම්පාදනමය සහ වෙනත් කරුනු ගණනාවකින්ද අතිශය වැදගකසමක් උසුලයි. ජනාධිපති කෝවින්ද්ගේ මෙම ද්විරාජ්‍ය චාරිකවේ ඉලක්කයත් මෙම අවශ්‍යතා සහ පරමාර්ථ ඉටුකරගැනිමකට වේ.
පිටපත: නැගෙනහිර සහ අග්නිදිග ආසියා උපායමාර්ග කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. තිත්ලි බසු
Comments
Post a Comment