18 වන NAM ශිඛර සමුළුව 

අජර්බයිජනයේ, අගනගර බකුයේ වෙරළබඩ ප්‍රදේශයක දෙදිනක තිස්සේ පවත්වා අවශන්වුනු 18 වන නොබැඳි ජාතින්ගේ ශිඛර සමුළුවෙන් (Non-aligned Movement), (NAM) ලෝකයේ දැනුනුත් නොබැඳි ජාතින්ගේ සුමළුව ජිවමානව පැවතිමක් ගැන විදහා දැක්විමක් සිදුකොට ඇත. දශක දෙකක ඉහතදි සිට ඇරැඹුනු එම සමුළුව ගැන ඒ තරම්ම ප්‍රසාදයක් නොදැක්වු බටහිර ලෝකයා නිරන්තරව එම සමුළුව බිඬ වැටිමක් ගැන අපෙක්ෂා පලකොට තිබුනි. කෙසේ නමුදු එම සංවිධානයට නොකඩඩවාම බටහිර ජාතින්ගේ එම අපෙක්ෂා නිශ්ප්‍රභාකොට දෙමිමට හැකිවිය. මේ දැන් නිමාවට පත්වුනු 18 වන NAM ශිඛර සමුළුව අජර්බයිජානයේ අනුග්‍රහයෙන් පවත්වන ලද අතර මධ්‍ය ආදියානු රටවල් රැස 2011 වස අග තරමකින් ප්‍රමාදව එම කවයට සම්බන්ධ විය. මෙවැනි පසුබිමකින්ම වෙනස්විගෙන යන ලෝකයා අතර මෙම කවයට තිබෙන තැන විදහා දැක්විමක් සිදුව ඇත. ලෝකයා අතර දැනුනුත් එම සංවිධානය ගැන කතරමකින් හෝ විස්වාසය තබා තිබෙන පිරිසක් සිටින බව එම සමුළුවෙන් තවදුරටත් විදහා දැක්වුනි. එය යුගයක් තුන්වන ලෝකයේ කේවල හඬක් ලෙසින් පැවතුනි. එම රටවල් මෙම සංවිධානය යටතේ එවක ප්‍රබල බටහිර රටවල් රැසට තම අවශ්‍යතා දැනුවත් කිරිම සිදුකොට තිබුනි. 


එම නොබැඳි ජාතින්ගේ සමුවවේ ප්‍රාරඹක සාමාජික රටක් වන ඉන්දියාව අතිතය සිට අතිශය වැදගත් කාර්‍යභාරයක් සිදුකොට ඇත. මේ දැන් අවශන්වුනු NAM ශිඛර සමුළුවට සහභාගිවුනු ඉන්දිය උපජනාධිපති එම් වෙන්කයියා නයිදු මහතා ඇතුළු ඉන්දිය නියෝජිත කන්ඩායම, එම සංවිදානයට ඉන්දිය අඛන්ඩ කැපවිම් තහවුරු කරමින් එය ගැන කිසිදු සැකයක් ඇතිකර නොගතයුතු බව යැයි තවදුරටත් පැහැදිළි කොට ඇත.

පසුබිමේහි පාකිස්තානය මෙම සමුළුවේදිත් කාශ්මිර ප්‍රශ්ණය ඇදගැනිමට කිසිසේත්ම අමතකකොට නොතිබුනු බවත් දක්නට ලැබුනි. මෙම උච්ජතම සමුළුව අතරතුර කාශ්මිරය ගාවාගෙන පාක්සිතානයේ ජනාධිපති අරිෆ් අල්විස් මහතා පිරිනමන ලද කථාවට තම ප්‍රතිචාර දක්වමින් ඉන්දිය උපජනාධිපති එම් වෙන්කයියා නයිදු මහතා, පාකිස්තානය “ත්‍රස්තවාදයේ අති කේන්ද්‍රය” (epicentre of terror) ලෙසින් පෙන්වා දෙමින් අයුක්ති සහගත ලෙසින් කාශ්මිරය ගාවාගෙන “අතිශය දිගුකලක සිට ක්‍රියාත්මක කරගෙන ගිය අන්තර් දේශසිමා ත්‍රස්තවාදය නවතා දමන ලෙසින්” තවදුරටත් පෙන්වාදි ඇත. පාකිස්තානය තම ත්‍රස්තවාදය කේන්ද්‍රයවු පිලිවෙත් නවතා දමනවා නම් ඉන්දියාව ඇතුළුව අනිකුත් රටවල් වලටත් තම බටහිර අසල්වැසි රාජ්‍යයට විශාල කාර්‍යභාරයක් ඉටුකල හැකි බව ඉන්දිය උපජනාධිපතිවරයා තවදුරටත් පැහැදිළි කොට ඇත.

ත්‍රස්තවාදය මුළුමනින්ම අවහන්කොට දෙමිම ඉන්දිය මූලික පිලිවෙත වන අතරට එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඊට අදා යෝජනා, ජාත්‍යන්තර න්‍යාමයන් සහ ඊට අදාල අනිකුත් ජාත්‍යන්තර නිතිරිතින් යටතේ සෑම විධියේ ත්‍රස්තවාදයක්ම මුලිනුපුටා දෙමිමකට ඉන්දියාව තවදුරටත් අපෙක්ෂා කරයි.

නොබැඳ ජාතින්ගේ ආරඹය සමගින් ශිත යුද්ධයත් සමගින් ලෝකයා කඳවුරු දෙකකට බෙදියාම සිදුවු අතර පසුබිමේහි විශාළ පරිවර්තන ගණනාවකුත් සිදුවිය. මෙවැනි පසුබිමක නොබැඳි ජාතින්ගේ කාර්‍යභාරයෙත් පරිවර්තනයක් ගණනාවක් සිදුවිය. මෙවැනි පසුබිමක නොබැඳ ජාතින්ගේ සංවිධානයේ සාමාජික රටවල් වලටද සමකාලින් ගෝලිය රටාවට ගැලපෙන විධියෙන් තම කලාපිය සහ ජාත්‍යන්තර මෙන්ම දේශපාලනමය ප්‍රතිපත්ති හැඩ ගස්වාගැනිමට සිදුවිය. මෙවැනි පසුබිමකදි වුවද එක්සත් ජාතින්ගේ සංවිධානයට අමතරව නොබැඳි ජාතින්ගේ සමුළුවට කේවල විශාළ සංවිධානයක් ලෙසින් නොකඩවාම වැජඹිමට සමත්ව ඇත.සැමාජික රටවල් 120 ක් සමගින් එම සංවිධානයට ලෝකයේ තුනෙන් දෙකක් පමන විශාල ජනගහනයක් නියෝජනය කිරිම සිදුව ඇත. මුළු ලෝකයේම හමුදාමය සහ දේශපාලනමය අතිනුත් මෙම නියෝජනයෙන් විශාල බලපැමක් සිදුකරලිමට අවශ්ථාව ගෙනිදි ඇත. 

මේ දැන් අවශන්වුනු අජර්බයිජාන් NAM ශිඛර සමුළුවට පණිවිඩයක් පිරිනමමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස් මහතා, රටවල් අතර බිඬිගෙන යන විස්වාසය, ගෝලියකරණය සම්බන්ධයෙන් ඇතිකරගෙන යන අවිස්වාසය, නොකඩවාම සිදුවේගෙන යන හිංසා සම්බන්ධයෙන් දෙරියයුතු පොදු සහ සාමුහික ආකල්ප ගැනත් සැලකිල්ල දක්වමින් ලොක්යෙන් අඩක් නියෝජනය කෙරෙන මෙම සංවිධානයේ වගකිම් ගැන නැවත සිහිපත් කිරිම සිදුකොට ඇත. 

පිටපත: දේශපාලන කටයුතු එම.කේ.ටික්කු

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ