පාකිස්තානය යළි මගහරි
පාකිස්තානය, කාශ්මිර ප්‍රශ්ණයට තවදුරටත් තමන්ම කැපවි සිටින බවත් පෙනේ. ජම්මු සහ කාශ්මිරයේ විශේෂ තත්වය ඉවත්කර ගැනිමට ඉන්දිය රජයේ තිරණයට ජාත්‍යන්තර අවධානය යොමු කරවා ගැනිම සඳහා ඉස්ලාමාබාදය දැඩි උත්සාහයක යෙදි සිටියි. ඉන්දිය රජය එය අභ්‍යන්තරික ප්‍රශ්ණයක් බව පැහැදිළි කර දි ඇත. එම අදහස ඉතා සාර්ථක ලෙස ඉන්දිය රජය ප්‍රකාශයටද පත්කොට ඇත. ඉන්දිය රජයේ එම තීරණය දැනටමත් විවිධ රටවල් අනුමතකොට ඇත.
එසේ තිබියදි පාකිස්තානය සෑහිමකට පත්වි නැත. තම මිත්‍ර සන්ධාන රටවල් පවා පාකිස්තානය කොන්කිරිමකට ලක්වි සිටින බව තමන්ටම තේරුම්ගොස් ඇත. පසුගිය සතියේ පාකිස්තානයේ අග්‍රාමාත්‍ය වරයා සහ හමුදා ප්‍රධානියා සව්දි අරාබියාව සහ එකසත් අරාබි එමිරේටයේ විදේශ අමාත්‍ය වරුන්ට ඇරැයුම්කොට තිබුනි. එම අමාත්‍යවරුන් ඉතා සිත්ගන්නා ආකාරයෙන් පාකිස්තාන ප්‍රකාශ වලට ඉවසිමෙන්යුතුව සවන්දිම පමණක් කළහ.
අනතුරුව පාකිස්තාන විදේශ ඇමති ශාහ් මෙහමුද් ඛුරේෂි මෙසේ පැවසුවේය. “ එම රටවල් දෙක අප ඉච්ජාභංගත්වයට පත්නොකරනු ඇතැයි අප විශ්වාස කරමු. සංචාරක විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අපගත් ස්ථාවරයට සාවධානව සවන්දුන්හ” යන්නයි.
ඊට වඩා පැහැදිලි ප්‍රකාශණයක් නිකුත් කිරිමට ඔහුට නොහැකිවුනි. කිසිවෙකු ඊට වඩා යමක් බළාපොරොත්තුද නොවිය. නමුත් පාකිස්තාන ප්‍රවෘත්ති විශ්ලේෂකයෝ එය හුදෙක් පින්තූර ගැනිමක් පමන බව කියා සතුටට පත්වුහ ! සව්දි සහ එක්සත් අරාබි එමිරේටයේ රාජ්‍යතාන්ත්‍රික ස්ථාවරය යොදවා ගැනිමට තමන් සමත්වු බව මේ අතර පාකිස්තානය කියාපාමින් සිටි. කෙසේවුවද මෙම වැදගත් අරාබි රාජ්‍ය දෙක පොළඹවාගත නොහැකි තත්වයට පසුවිම පාකිස්තානයේ තැරෙව්කාර ක්‍රියාදාමය අසාර්ථකවු බව පෙන්නුම් කරනලදි. පාකිස්තාන ප්‍රවෘත්ති මාධ්‍යයටද ඔවුන්ගේ හමුව පිළිබඳ රැව්දිමට සමත්වු අතර මාධ්‍යකරුවෝ කෙසේවුවද තත්වය යටපත් කිරිමට සමත්වි තිබේ.
තමන්ගේ වැරැදි පිලිවෙත ගැන පාකිස්තානය දැන් තමන්මම බැනගනියි. සව්දි අරාබියාව විසින් වරින්වර පාකිස්තානය බේරාගැනිමට කටයුතු කරගෙන යයි. පසුගිය වසරේ පාකිස්තානයට රියාද් සහ අබුඩාබි වලින් $ බිලියන 6 ක ආධාරයක් ලැබි තිබුණි. සව්දි අරාබියාවේ සිටින පාකිස්තානි ජාතිකයින්ට සව්දි ජාතිකයෝ “miskeen ” හෙවත් නැතිබැරි අය හැටියට හඳුන්වති. මෙම සත්‍යය කිසිදාක අතුරුදහන් නොවියයුතුය. අනිත් අතට අරාබිකරයේ ගල්ෆ් රටවල වැඩකරන ඉන්දියානු ජාතිකයින් දක්ෂ, උගත් සහ තාක්ෂණික දැනුම් අතින් දූරදර්ශිබව බව හඳුන්වනු ලබති. ඔවුන් වාසයකරන ඒ ඒ රාජ්‍යවල ආර්ථිකයට මෙම අයගෙන් විශේෂ මෙහෙයුමක් සිදුවේ.
වර්ෂ 2016දි සව්දි රජු සලමන් විසින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට එරටේ උසස්ම සිවල් සම්මානය වන King Abdulaziz Sash සම්මානය පිරිනැමිය. වර්ෂ 2021 වනවිට ඉන්දියාවේ ඩොලර් බිලියන 100 ක ආයෝජනයක් කරන බවට සව්දි කිරුළහිමි මොහම්මද් බින් සල්මා පොරොන්දුවි ඇත. මෙයට පුර්ව වසරේදි ඔහු පාකිස්තානයට ඩොලර් බිලියන 20 ක් ආයෝජනය කරන බවට පොරොන්දුවි තිබුනි. මින් පැහැදිලිවනුයේ අරාබි රටවල් තම ජනතාවගේ වාසිය පිළිබඳ සම්බන්ධතා මිසක ආගමේහි ප්‍රධාන තැන් නොගනියි. පාකිස්තාන සහ සව්දි අරාබියාව අතර වෙළඳ ගනුදෙනු ඩොලර් බිලියන 7.5 ක් පමණක්වු අතර 2017 සහ 2018 අතර ඉන්දියාව සමග වානිජ ගනුදෙනුව ඩොලර් බිලියන 27.5 ක් ඉක්මවා ඇත.
එක්සත් අරාබි එමිරේටයද පාකිස්තානය කෙරෙහි අව අවධාරණය කරයි. ඉන්දියාවේ UAE තානාපති, අහමද් අල් බන්නා ඉන්දියාව් පරිපාලනය අභ්‍යන්තරික කටයුත්තක් බවත් එය “කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට වැදගත් පියවරක් බව පවසා ඇත.” ඉන් සතියකට පමණ පසුව එක්සත් අරාබි එමිරේටය එරටේ ඉහලතම සවිල් ගෞරවය වන ‘the Order of Zayed’ සම්මානය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට පිරිනැමිය. ඒ ගැන දැඩි කළකිරිමකටපත් පාකිස්තානයේ සෙනත් සභාපති සදික් සන්ජරානි තම එක්සත් අරාබි එමිරේට් චාරිකාව අවලංගුකර දෙමිය.
සව්දි අරාබියාව ඉන්දියාවට දක්වන සහයෝගය ගැන පාකිස්තාන විශ්ලේෂකයෝ විවේදන කරන අතර චීනයේ Uighur Muslims වරුන්ට මදරාස වලට යළි එවිම සඳහා පාකිස්තාන රජය හමුදා බලඇණි පත්කර නොයවන්නේ මන්දයි කියා විඨිවල උද්ගෝෂණය පැවැත්වුහ. නමුත් පාකිස්තානය සහ චිනය අතර ආර්ථික කොරිදෝව යාවඩිව එකක් බව ඔවුන් දනිති. යේමනයේ සංහාරය සහ සිදුවු විනාශය ගැන පාකිස්තානය නිහඬය. පාකිස්තානය අන් රටවල්වලට හමුදාමය වශයෙන් ආධාර ලබාදිමේ දැඩි කැමැත්ත වසර දශක ගණනාවක සිට පවති.
පාකිස්තානය දරන රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන්ට කිසිදු ප්‍රතඵලයක් නොලැබෙනු ඇති බව විශ්ලේෂකයින්ගේ හැඟීම් වේ. එසේම මුස්ලිම් රටවල් වලින් සෑම ආධාරයක්ම ලැබෙන ඇති බවට පාකිස්තානය බළපොරොත්තු වුවද පුහු එකකි. පාකිස්තානයට අවශ්‍යවනුයේ ආර්ථිකමය ආධාරයක් පනන බව ඉස්ලාමිය රටවල් වලට ඒත්තුගොස් ඇත. වසර 72 ක පැවැත්මෙන් පසුවද පාකිස්තානය සිය අඳුරු තත්වයකින් එළියට ඒමට කිසිවක් කර නැත. තම අසල්වාසි රටවල් දියුණුවේ ඉහල ඉණිපැත්තට අඩිය තබමින් සිටින අතර ත්‍රස්තවාදය අපනයන කරමින් පාකිස්තානය බාහිර ආධාර වලින් යෙපිමට උත්සාහ දරමින් සිටිය. මෙම කාරණය නිසා ගෝලිය වශයෙන් පාකිස්තානය අවමානයට ලක්විද සිටියි. එබැවින් එම තත්වයන් ඉවතලා දියුණුවිම සඳහා පාකිස්තානය ප්‍රතිකර්ම යෙදවිමේ කාලය පැමිණ ඇත.
පිටපත : AIR: ප්‍රවෘත්ති විශ්ලේෂක, කවුෂික් රොයි ගෙන්

Comments
Post a Comment