එ.ජා.සං.යේ මානව අයිතිවාසිකම් කටයුතු මණ්ඩලයේ 42 වන හමුවේහි ඉන්දියාව දැක්වු දැඩි ප්‍රතිචාර
පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය ෂාහ් මෙහෙමුද් ඛුරේශි,කාශ්මිර ප්‍රශ්ණය එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව අයිතිවාසික්ම කටයුතු මණ්ඩලයේ 42 හමුවට (United Nations Human Rights Commission), (UNHRC) ඉදිරිපත් කරමින් එම විෂය ජාත්‍යන්තරකරණයට හරවාගැනිමට අතිශය ප්‍රයත්නයකට නිරතවුවද එය අසාර්ථක වි ගියේය. එ.ජා.සං.මානව අයිතිවාසිකම් මණ්ඩලයේහි (UNHRC), මෙම විෂය සම්බන්ධයෙන් හදිසි හමුවක් කැඳවිමට මුළු සාමාජික රටවල් 47 න් (UNHRC) අඩුම තරමින් රටවල් 24 ක සහයෝගයක් දිනා ගැනිම අත්‍යවශ්‍යව්. පාකිස්තානයට එම සාමාජික රටවල් සංඛ්‍යාව එක්කරගැනිමට නොහැකිවුවාය. කෙසේ නමුදු එම සැසිය අතරතුර ඕනෑම අවශ්ථාවකදි වුවද එම විෂය ඉදිරිපත් කිරිමට පාකිස්තානයට ඉඩ ලැබි තිබෙන අතරට එය සඳහා සැප්තැම්බර් 19 දා තෙක් වන කාලයක්ද ලබාදි ඇත. ඉනදියාව කිසිදු ඊට අදාල තම අමාත්‍යවරුන් එම හමමුවට පිටත්කොට නොයවමින් ඊට සැලකිල්ල දැක්විම බැහැරකොට ඇත. එම චෝදනා වලට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව ඒවා පාකිස්තානයේ “අහිතකර අතිශ්‍යෝක්ති කතා”, “ගොතනලද ව්‍යාජ චෝදනා” සහ “ප්‍රබන්ධිත චෝදනා” ලෙසින් ප්‍රකාශ කරමින් ඒවා බැහැරකොට ඇත.
කාශ්මිරයේහි මානව අයිතිවාසිකම් උල්ලංගණ සිදුවුනු බව නැවත වරක් ප්‍රකාශ කරන ෂාහ් මෙහමුද් ඛුරේශි, එය සම්බන්ධයෙන් එකස්ත් ජාතින්ගේ සංවිධානය ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ පරික්ෂණයක් දියත් කලයුත් බව තවදුරටත් ඉල්ලා සිටියේය. එම ප්‍රකාශණ මුළුමණින්ම බැහැර කරන ඉන්දියාව කාශ්මිර ප්‍රශ්ණය මුළුමණින්ම ඉන්දිය අභ්‍යන්තර දැයක් බව ප්‍රකාශ කරමින් එම ප්‍රදේශය පුරාම දැන් පනවාගෙන යන සම්බාධ අන්තර් දේශසිමා ත්‍රස්තවාද මැදපවත්වාගැනිම සඳහා යැයි පැහැදිළිකොට ඇත. පාකිස්තානයට දැඩි ප්‍රතිචාර දැක්වු ඉන්දියාව මානව අයිතිවාසිකම් උල්ලංගණ සිදුවන්නේ ත්‍රස්තවාදයෙන් බවත්, ත්‍රස්තවාදයට එරහිව හඬ නගන ලෙසින් ඊට සහභාගිවිනු සාමාජික රටවල් වලින් තවදුරටත් ඉල්ලා සිටියාය.
පාකිස්තානායේ සේවයේහි නියුක්ත පුර්ව ඉන්දිය මහකොමසාරිස් සහ තානාපති රජිව් චන්දර් සහ විජය ථාකුර් සිං මහත්මිය ඇතුළුව ජිනිවා එ.ජා.සං. මානව අයිතිවාසිකම් මණ්ඩලයේ ඉන්දිය ස්ථාවර රාජ්‍යතාන්ත්‍රිකයින් පිරිස පාකිස්තානයේ චෝදනා වලට එරහිව නොකඩවාම වාග් ප්‍රහාර දැක්විම සිදුකොට ඇත. “මෙම සැසියට සම්බන්ධවු එක් නියෝජිතයෙක් අපේ රටට එරහිව “අහිතකර අතිශ්‍යෝක්ති කතා”, “ගොතනලද ව්‍යාජ චෝදනා” සහ “ප්‍රබන්ධිත චෝදනා” එල්ලකල බව ප්‍රකාශ කරමින් සිං මහත්මිය පාකිස්තානයේ නියෝජිතයාගේ ප්‍රකාශ මුමණින්ම බැහැර කලාය. ගෝලිය ත්‍රස්තවාදයේ අතිකේන්ද්‍රය කොතැනින් ඇරැඹෙනවාද යන්න ගැන මෙන්ම ත්‍රස්තවාදින්ට හෙවන ලබාදෙන්නේ කවුරුන්ද යන්න ගැනත් මුළු ලෝකයාට රහසක් නොවන බව ඇය තවදුරටත් සඳහන් කලාය. එම රාජ්‍යය රාජ්‍යතාන්ත්‍රිකය වෙනුවට අන්තර් දේශසිමා ත්‍රස්තවාදය ව්‍යාප්තකරගෙන යන බව” ඇය තවදුරටත් පැහැදිළි කොට ඇත.
කරුණු දෙකකින් ඉන්දිය තර්ක තවදුරටත් තහවුරු කොට ඇත. පුර්ව පාකිස්තාන ටෙහරික් - එ - ඉන්සාෆ් පාර්ටි (Pakistan Tehreek-e-Insaaf Party) පක්ෂයේ සාමාජිකයෙක් මෙන්ම පාකිස්තානයේ නීති සම්පාදකයෙක් වන බල්දෙව් සිං ඉන්දියාවේ දේශපාලන රැකවරණ පතමින් ඉදිරිපත්කොට තිබුනු සන්දේශය වේ. ජනමාධ්‍යයට බල්දෙව් සිං විසින් පිරිනමා තිබුනු ප්‍රකාශණයෙන් හුදු පාකිස්තානයේ හින්දු සහ සික් යන සමජයට අයත් පිරිසට පමණක් “හිංසා වලට මැදිවිමට” සිදුනොවන බවත් එරටේ මුස්ලිම් සමාජයටද දැන් එය අනාරක්ෂිත රටක් බවට පත්විගෙන යන බව සඳහන් කොට තිබුනි. දෙවන කාරණය සින්ද් (Sindh), බලොචිස්තාන් (Balochistan) සහ ඛයිබර් - පක්ටුන්ඛ්වා (Khyber-Pakhtunkhwa) යන ප්‍රදේශ වල ජනතාවට එරහිව සිදුවේගෙන යන මානව අයිතිවාසිකම් උල්ලංගණ සිදුවිම් වලට එරහිව 'ලෝක සින්දි මණ්ඩලය' (World Sindhi Congress) එ.ජා.සං. මානව අයිතිවාසිකම් මණ්ඩලයේ සැසිය අතරතුර පාකිස්තානයට එරහිව විරෝධතා දැක්විම වේ. මෙම කරුණු දෙකින්ම ඉන්දිය පැහැදිළි කිරිම් තවදුරටත් සනාථකොට ඇත.
පාකිස්තානය, එ.ජා.සං. මානව අයිතිවාසිකම් මණ්ඩලයේ සැසිය මධ්‍යයේදිම ඉන්දියාවට එරහිව ගෙනයන යුද්ධය තවදුරටත් ශක්තිමත් කරගැනිමට JeM ත්‍රස්තවාද සංවිධානයේ සාමාජික මසූද් අජාර්ව මුදවා හැර දෙමුවේය. එ.ජා.සං. මානව අයිතිවාසිකම් මණ්ඩලයේ සැසිය අතරවාරයේහි කාශ්මිර ප්‍රශ්ණය ඇදගෙන ජාත්‍යන්තර සමාජයේ අවධානය වෙනත් දිසාවකට හරවමින් එක පැත්තකින් Rajasthan- Sialkot කොටස අවට හමුදාව ස්ථානගත කරමින් පාකිස්තානය තව පැත්තකින් ජම්මු සහ කාශ්මිරය අවට නීති විරෝධි ත්‍රස්තවාදින්ව ප්‍රවේශ කිරිමට ප්‍රයත්නයන්හි නිරතවි සිටියි. පාකිස්තානය එකපැත්තකින් මෙම ප්‍රශ්ණය ඇදගෙන මුළු ලෝකයාව තමන්ගේ පැත්තට ආකර්ශණ කරගැනිමට ප්‍රයත්නයක නිරතවුවද ඉන්දියාවට තවපැත්තකින් ජාත්‍යන්තර සමාජයේ සහයෝගය දිනාගැනිමට හැකිවුවාය.
එ.ජා.සං. මානව අයිතිවාසිකම් මණ්ඩලයේ සැසිය අතරතුර පාකිස්තානය දැරු අසාර්ථක ප්‍රයත්නයෙන් එ.ජා.සං. යේහි සැප්තැම්බර් 27 දා කථාවක් පිරිනැමිමට යන ඉම්රාන් ඛාන්ගේ සැළසුමටද සෑහෙන්න බලපෑම් එල්ලවි ඇත. පාකිස්තානය ජාත්‍යන්තර වේදිකාවන්හි ඉන්දියාවට එරහිව නොකඩවාම හඬ නගාගෙන යන මධ්‍යයේ ඉන්දියාව අනිත් අතට තරමකින් සන්සුන්ව සහ නිහඬව ජාත්‍යන්තර සමාජයේ සහයෝගය දිනාගැනිමේ ප්‍රයත්නයන්හි නිරතවි සිටියි. මේ දැන් මැදිවිමට සිදුවුනු අසාර්ථක ප්‍රයත්නයෙන් පසුව වුවද සෑහිමට පත්නොවුනු පාකිස්තානය දැන් ත්‍රස්තවාදය යොදවාගෙන ඉන්දියාවට එරහිව අභියෝග එල්ලකිරිම ආරඹකොට ඇත. පාකිස්තානය යටතේ වන කාශ්මිර කොටසේ (PoK), මුසෆ්ෆරාබාද්හි සැප්තැම්බර් 13 දා සිකුරාදා මහජන රැලියක් අමතමින් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ජම්මු සහ කාශ්මිරයේ “පීඩාවට පත්වුනු මහජනතාවට” තම ඉතසිත සහයෝගය පලකොට ඇත. මෙවැනි පමසුබිමක ඔක්ටෝබර් මස පැවැත්විමට යන මීළඟ 'මුල්‍ය කාර්‍යසාදක බලකාය' (Financial Action Task Force), (FATF) හමුවේදි පාකිස්තානයව තම කළු නාම ලේඛණයට ඇතුලත් කිරිමට ජාත්‍යන්තර සමාජය ප්‍රයත්නයන්හි නිරතවේගෙන යන මධ්‍යයේ ඉන්දියාවද පාකිස්තානයව කොන්කර දෙමිමට තවදුරටත් ප්‍රයත්නයන්හි නිරතවිය යුතුව ඇත.
පිටපත: පාකිස්තානය කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය.ජයිනාබ් අක්ටාර් ගෙන්

Comments
Post a Comment